tag:blogger.com,1999:blog-4053939680417195441.post7497556650497121002..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 62. මගේ හැටි නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4053939680417195441.post-18465111324121485542014-08-18T11:50:45.132+05:302014-08-18T11:50:45.132+05:30තිබ්බද? ඇයි අනේ ඔයා ගිය වෙලාවේ මටත් එක්ක ඉල්ලගෙන ආ...තිබ්බද? ඇයි අනේ ඔයා ගිය වෙලාවේ මටත් එක්ක ඉල්ලගෙන ආවේ නැත්තේ? සැක් !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8801659352821824362014-08-18T11:49:37.229+05:302014-08-18T11:49:37.229+05:30සීතලේ ගින්න නොදකින
නිකම්ම පිස්සුවෙන් උඩපනින
මේ ම...සීතලේ ගින්න නොදකින
නිකම්ම පිස්සුවෙන් උඩපනින
මේ මැන්ටලේ ඉවසන
කෙනෙක් නැත ඔබ මෙන නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9880949232134280052014-08-18T11:47:24.519+05:302014-08-18T11:47:24.519+05:30නිවාඩු දාල ගිහින්වත් බලන්න වෙයි නිවාඩු දාල ගිහින්වත් බලන්න වෙයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2822032910629787512014-08-18T11:46:55.043+05:302014-08-18T11:46:55.043+05:30එහෙම නලියන දෙයක්
මෙහෙම එක විදියක්
කරනු බැහැ මොහො...එහෙම නලියන දෙයක්
මෙහෙම එක විදියක්
කරනු බැහැ මොහොතක්
සොබාදම් කරනු වෙන කුමක්?

ලෙසම කරමින් උන්නත්
අලුතක් නැතුව බැරුවත්
නොකෙරෙනම දේ කොරතත්
උන්ට අඳුකොළ වගේ මේ මැට්ටිත් !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51685579189767525152014-08-18T11:43:25.566+05:302014-08-18T11:43:25.566+05:30ඔන්න ඔන්න හෙන්රියයි, රන්ගියි එකතු වෙලා මගේ කලාකාමී...ඔන්න ඔන්න හෙන්රියයි, රන්ගියි එකතු වෙලා මගේ කලාකාමී නැටුම් නැති කරන්නද හදන්නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46929853609339455592014-08-18T11:42:28.418+05:302014-08-18T11:42:28.418+05:30ඇල්ලුවා අනේ... කෝ... ලිස්සුවා නේ...ඇල්ලුවා අනේ... කෝ... ලිස්සුවා නේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76511886945591592072014-08-18T11:41:55.035+05:302014-08-18T11:41:55.035+05:30කෝ එන්ට බලන්ට......
ඔය ඔලුව වටේ බුල් ටික කුරිච්චි...කෝ එන්ට බලන්ට......

ඔය ඔලුව වටේ බුල් ටික කුරිච්චියක් බැඳගමුකෝ එහෙනම් !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-92195501839992252512014-08-18T11:40:49.886+05:302014-08-18T11:40:49.886+05:30ඒකනේ .....
පෙරහැර ගිහින්...
මම තාම සොවින්
කෝ මු...ඒකනේ .....

පෙරහැර ගිහින්...
මම තාම සොවින්
කෝ මුන්ගේ පවින්
මම එපෑ නහින්ට විහිං !!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68507563825206843592014-08-18T11:39:05.517+05:302014-08-18T11:39:05.517+05:30වාක්ය රචනයේ තිබ්බ මෙව්වා ගතිය මැකෙන්න අඩු තරමේ හි...වාක්ය රචනයේ තිබ්බ මෙව්වා ගතිය මැකෙන්න අඩු තරමේ හිකිස් ගාපු එක මදෑ !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-15322351382162068042014-08-18T11:37:48.921+05:302014-08-18T11:37:48.921+05:30උන් කොහේ යන්නද
මෙන්න මෙහෙ බස්සි උයනකොට
දීපන් උන්...උන් කොහේ යන්නද
මෙන්න මෙහෙ බස්සි උයනකොට
දීපන් උන්ට කන්නට
ඉදින් ඉවරයි නැටුම මිහිපිට!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38300006846390276302014-08-18T11:36:27.219+05:302014-08-18T11:36:27.219+05:30අද හොඳම දවස! හික් අද හොඳම දවස! හික් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67677417279889013932014-08-18T11:35:56.085+05:302014-08-18T11:35:56.085+05:30නටමින් උන්නු උඹටත්
කීමට දෙයක් නොමදත්
ඔන්නොහෙ කොල...නටමින් උන්නු උඹටත්
කීමට දෙයක් නොමදත්
ඔන්නොහෙ කොල්ලෝ දෙන්නටත්
නටපන් කියා වහපන් දොරත්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59313207384233173552014-08-18T11:34:34.914+05:302014-08-18T11:34:34.914+05:30දඟර නැටුම්!දඟර නැටුම්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39172489504815568872014-08-18T11:34:16.422+05:302014-08-18T11:34:16.422+05:30එහෙම වෙයිද? නැත්තම් ඔයාට වෙච්ච දේ වෙයිද? හෑ ???එහෙම වෙයිද? නැත්තම් ඔයාට වෙච්ච දේ වෙයිද? හෑ ???නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18456570161451388612014-08-18T11:33:35.432+05:302014-08-18T11:33:35.432+05:30ගමේ වෙදා (ග.වෙ)
වෙද හාමිනේ (වෙ.හා)
ග.වෙ - 'ම...ගමේ වෙදා (ග.වෙ)
වෙද හාමිනේ (වෙ.හා)

ග.වෙ - 'මමයි ගමේ වෙදායා ...
මමයි රටේ වෙදායා ...
මමයි බම්බු වෙදායා....
එක බේතක් දුන්නොතින්
ලෙඩේ සුවවෙය්යා
මිනිසුන් ඉබේ මැරෙය්යා '

---------- මහේෂ් කස කස එයි------------

ග.වෙ - 'වෙද හාමිනේ.. වෙද හාමිනේ මෙහෙට වරෙන්නේ'
වෙ.හා - 'මේ එනවා මේ එනවා මොකද බොලන්නේ?'
ග.වෙ-' මුට කසන ලෙඩේ ලු '
වෙ.හා - ' ඉතින් මම මොකක් කොරන්නේ?'
ග.වෙ- ' හොඳට කොටපු කහඹිලියා ඇඟේ උලාපන්'
වෙ.හා - ' හොඳා මම ඒක කරන්නං '

වෙදහාමිනේ මහේෂ්ව අල්ලා කහඹිලියා ගායි..
-------- මහේෂ් මරු විකලෙන් කෑගසමින් දුවයි ---------නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44920497166718621352014-08-18T11:22:38.165+05:302014-08-18T11:22:38.165+05:30නටපන් නැට්ටුවෝ
හෙට අනිද්දාම
පස්සට දෙකක්
වදිනතුර...නටපන් නැට්ටුවෝ
හෙට අනිද්දාම
පස්සට දෙකක්
වදිනතුරු!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12305089632704829582014-08-14T19:23:00.100+05:302014-08-14T19:23:00.100+05:30වෙන්නත් පුලුවන් රංගි. එහෙම නැතිනම් තුත්තිරි ගාල්වල...වෙන්නත් පුලුවන් රංගි. එහෙම නැතිනම් තුත්තිරි ගාල්වල වනපු ඇඳුම් ඇන්දාමත් ඔහොම වෙනවා. ඇයි කූඹි ගුල් උඩ! :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-81855586706769730022014-08-14T13:49:22.486+05:302014-08-14T13:49:22.486+05:30ආහ් උපේක්ශාට පණු අමාරුවද?
ආහ් උපේක්ශාට පණු අමාරුවද?
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68189488652306186422014-08-14T13:03:45.392+05:302014-08-14T13:03:45.392+05:30බම්බලපිටියෙ ඩොක්ට ගාව ඔකටත් හොද බෙහෙත් තියෙනවලුබම්බලපිටියෙ ඩොක්ට ගාව ඔකටත් හොද බෙහෙත් තියෙනවලුAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-781853100502213392014-08-14T10:26:48.340+05:302014-08-14T10:26:48.340+05:30මැදියමේ කුරුලු ගී මුමණන
මද්දහන සීතලෙන් නහවන
හීනත් ...මැදියමේ කුරුලු ගී මුමණන
මද්දහන සීතලෙන් නහවන
හීනත් සිතුවමක රඟදෙන
හදවතකි මායිම් නොහදුනනගංඟාවේ ගීතයhttps://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9721277627128373412014-08-14T02:23:38.884+05:302014-08-14T02:23:38.884+05:30පස්සේ හරියාවි.. පස්සේ හරියාවි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43551585419172170532014-08-13T23:39:33.375+05:302014-08-13T23:39:33.375+05:30ජ්වලිත කිහිර'ඟුරක්
නලියන සෛල අහුරක්
ගිණි හිරු ...ජ්වලිත කිහිර'ඟුරක්
නලියන සෛල අහුරක්
ගිණි හිරු කිරණයක්
නොවෙද සැදුවේ ලොවට දරුවෙක්..?

එකෙළ මෙකෙළව නැගි
සිතුවිලි හඳුන ගන් සකි,
එවන් ගති ඇති අපි
නොවෙද කෙරුවේ ලොවට වෙනසක්.!gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59258926834664124602014-08-13T22:15:59.518+05:302014-08-13T22:15:59.518+05:30Vermox හෝ
mebendazole
හරී හොඳයි
ඔය ලෙඩේට.
වැඩිදූර...Vermox හෝ
mebendazole
හරී හොඳයි
ඔය ලෙඩේට.

වැඩිදූර
උපදෙස් දෙන්නේ
ඉල්ලුවොතින්
පමණකි සඳDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10710588027805829942014-08-13T16:21:59.314+05:302014-08-13T16:21:59.314+05:30අපි හිතුවා ලගදිම හොද අඩව්වක් අල්ලයි කියලා.අපි හිතුවා ලගදිම හොද අඩව්වක් අල්ලයි කියලා.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20947707909174463602014-08-13T16:18:34.482+05:302014-08-13T16:18:34.482+05:30ඉතින් අපි නටමු!ඉතින් අපි නටමු!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com