යකෝ ...http://upekshad.blogspot.com/2014/08/blog-post_22.html මේ පොස්ට් එකට මොකද කොරේ...............................
ඔය තියෙන්නේ... ඇයි ?
මේ ළමයටත් අර මල්මිගේ ලෙඩේ හැදිලද කොහෙද.
:)
හිත නම් ඔහෝම්මමයි ! ;)
ඇයි බං ඇතුලෙ තමෙිලද?
වැස්සක තියෙන රස නොදන්නා කියන බස....:-)
ඉඳහිට වැටෙන මහ වැස්සට තෙමෙන්න..තෙමී සීතලට හිතන්න වැස්ස නැති කල තිබුන දුක ගැන.
හැමදාම වහින වැස්සත් හැමදාම වෙනස්නේ...අද සීතලට වැහැල හෙට උණුහුමට වැස්සොත් හෙම ?
බොලන් පොස්ට් හිමිට දාපියව්....!! කොමෙන්ට් කරන්නත් වෙලා දිහන්...
හෙමිට කියෝපල්ලා... මම පොස්ට් මකනවද ඉතින් හා?මම මගේ ලම්බෝගිනියේ නැගල යනකොට, එන්න එපා මරුටියේ නැගගෙන මොර දීගෙන!! හි.. හි...
තෙමෙන්න තියෙනවනම් අප්පා
තෙමියන් ඉතිං බැල්කනියේ දොර ඇරගෙන ගිහිං...විදින එක විහිං ගන්ට බැහැ ආයෙත් ලොවෙං...
මේකිට පොස්ට් බඩ යන්න පටං ඇරං...හිහික්..
http://gangawegeethaya.blogspot.com/2014/08/blog-post.htmlඔයාගෙ කාංතිට ගංගාවේ ගීතය ලියපු කවියක්...අපූරුයි ඒක
thx i saw it
තුවායක් දෙන්නද
මොනවා කලත් කමක් නැහැ, ආතල් එක කුඩු කරන්න එපා හරිද?
වැස්ස වැහැපන්තව තවත් හයියෙන්මගේ හිතත් හෝදගෙනඋතුරල යන්නමවැහැපන්වැස්ස පායපුහම දැනෙනනැවුම් බවින්මගේ හිතත් පුරවපන්Sadeesha
වැහිපිට වැහි වසිනුඇත දෝරෙ යන්නට මහමඟ තෙමුණ මුත් නොතෙමෙයි ගුලිගැහුන හිත මජන් පැල්ලම නොමැකෙයි එවන් මහ වැසි මැද !
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
යකෝ ...
ReplyDeletehttp://upekshad.blogspot.com/2014/08/blog-post_22.html
මේ පොස්ට් එකට මොකද කොරේ...............................
ඔය තියෙන්නේ... ඇයි ?
Deleteමේ ළමයටත් අර මල්මිගේ ලෙඩේ හැදිලද කොහෙද.
ReplyDelete:)
Deleteහිත නම් ඔහෝම්මමයි ! ;)
ReplyDeleteඇයි බං ඇතුලෙ තමෙිලද?
Deleteවැස්සක තියෙන රස
Deleteනොදන්නා කියන බස....
:-)
ඉඳහිට වැටෙන මහ වැස්සට තෙමෙන්න..තෙමී සීතලට හිතන්න වැස්ස නැති කල තිබුන දුක ගැන.
ReplyDeleteහැමදාම වහින වැස්සත්
Deleteහැමදාම වෙනස්නේ...
අද සීතලට වැහැල
හෙට
උණුහුමට වැස්සොත් හෙම ?
බොලන් පොස්ට් හිමිට දාපියව්....!! කොමෙන්ට් කරන්නත් වෙලා දිහන්...
ReplyDeleteහෙමිට කියෝපල්ලා...
Deleteමම පොස්ට් මකනවද ඉතින් හා?
මම මගේ ලම්බෝගිනියේ නැගල යනකොට, එන්න එපා මරුටියේ නැගගෙන මොර දීගෙන!! හි.. හි...
තෙමෙන්න තියෙනවනම් අප්පා
ReplyDeleteතෙමියන් ඉතිං
Deleteබැල්කනියේ දොර ඇරගෙන ගිහිං...
විදින එක විහිං
ගන්ට බැහැ ආයෙත් ලොවෙං...
මේකිට පොස්ට් බඩ යන්න පටං ඇරං...
ReplyDeleteහිහික්..
http://gangawegeethaya.blogspot.com/2014/08/blog-post.html
ReplyDeleteඔයාගෙ කාංතිට ගංගාවේ ගීතය ලියපු කවියක්...
අපූරුයි ඒක
thx i saw it
Deleteතුවායක් දෙන්නද
ReplyDeleteමොනවා කලත් කමක් නැහැ, ආතල් එක කුඩු කරන්න එපා හරිද?
Deleteවැස්ස වැහැපන්
ReplyDeleteතව තවත් හයියෙන්
මගේ හිතත් හෝදගෙන
උතුරල යන්නම
වැහැපන්
වැස්ස පායපුහම දැනෙන
නැවුම් බවින්
මගේ හිතත් පුරවපන්
Sadeesha
වැහිපිට වැහි වසිනුඇත
Deleteදෝරෙ යන්නට මහමඟ
තෙමුණ මුත් නොතෙමෙයි
ගුලිගැහුන හිත
මජන් පැල්ලම නොමැකෙයි
එවන් මහ වැසි මැද !