ගෝසාවක් මද නිදාගත්තත් පෙම්බර සඳ තියෙන වෙලාවක නම් බැරිවෙයි
Sound of silence කියන එකට කනක් ඇහිලා ඉන්න බෑ බං මටත්.ඕක ඉවසන්න බැරි ලයිට් හෙන නැතුව ගිය වෙලාවට. කන් දෙක පසාරු කරගෙන යන හූ හඬක් ඇහෙන්නේ. මට පිස්සු(ද මන්දා)
හරියට හරි හෙන්රි.....හිතන්න හඳ හොඳට පායලා තියෙන දවසක ලයිට් ගියහම?
අනේ මටනං ඔය නින්දවල් ගැන කිසි ප්‍රශනයක් නෑ වැටෙන පමා, හඬ පායුවත් එකයි බල්ලෝ උඩු බිරුවත් එකයි, අල්ලපු ගෙදර එකට හෙන ගැහුවත් එකයි මම නිදි, (මගේ සිහිනය මට බලන්න නින්ද යන්න) :D
හික්..... මෙලෝ රහක් නැති කතා කියන්න එපා අනේ
වෙලාවට මට ඔය ප්‍රශ්න නැත්තේ :D
මෙව්වා හෙන රොමැන්ටික් කතා හරිද? හි.. හි...
ට්‍රයි කරලම බලන්න ඕන එහෙම වෙලාවක නිදාගන්න පුළුවන්ද කියලා..
ඒ කියන්නේ මිට කලින් ඇහැරිලා ඉඳල
හිකිස්...කුණු වෙන්න හොදට නිදිමතත් තියේ නං... හොදට පත බෑවෙන්න ඇදකුත් තියේ නං..හීතලට පොරවන්න රෙද්දත් තියේ නං..අනෙ මට මොකද බෝම්බත් පුපුරපං
කෝච්චියේ ඩක ඩකය උඩමහා පාරෙ හෝන් හඬ මැදපතබෑවී බුදියන මට නොව අවුල් පෙම්බර සඳ
මටත් වතුරේ උනත් නින්ද යනවා... හැබැයි මේ වගේ වෙලාවට බෑ
මටත් කෑගහන නිහඬතාවය දරාගන්න අමාරුයි සමහර වෙලාවට.හැබැයි හෙමි හෙමින් ලොකුලොකු කතා මුමුණන නිහඬතාවයටනම් මම ආසයි.
කසුකුසු කුට්ටම් නේද? අනේ මට එව්වා ඇහෙන්නෙම නැහැ නේ... චෙක්
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
ගෝසාවක් මද නිදාගත්තත් පෙම්බර සඳ තියෙන වෙලාවක නම් බැරිවෙයි
ReplyDeleteSound of silence කියන එකට කනක් ඇහිලා ඉන්න බෑ බං මටත්.
ReplyDeleteඕක ඉවසන්න බැරි ලයිට් හෙන නැතුව ගිය වෙලාවට. කන් දෙක පසාරු කරගෙන යන හූ හඬක් ඇහෙන්නේ. මට පිස්සු(ද මන්දා)
හරියට හරි හෙන්රි.....
Deleteහිතන්න හඳ හොඳට පායලා තියෙන දවසක ලයිට් ගියහම?
අනේ මටනං ඔය නින්දවල් ගැන කිසි ප්‍රශනයක් නෑ වැටෙන පමා, හඬ පායුවත් එකයි බල්ලෝ උඩු බිරුවත් එකයි, අල්ලපු ගෙදර එකට හෙන ගැහුවත් එකයි මම නිදි, (මගේ සිහිනය මට බලන්න නින්ද යන්න) :D
ReplyDeleteහික්..... මෙලෝ රහක් නැති කතා කියන්න එපා අනේ
Deleteවෙලාවට මට ඔය ප්‍රශ්න නැත්තේ :D
ReplyDeleteමෙව්වා හෙන රොමැන්ටික් කතා හරිද? හි.. හි...
Deleteට්‍රයි කරලම බලන්න ඕන එහෙම වෙලාවක නිදාගන්න පුළුවන්ද කියලා..
ReplyDeleteඒ කියන්නේ මිට කලින් ඇහැරිලා ඉඳල
Deleteහිකිස්...
ReplyDeleteකුණු වෙන්න හොදට නිදිමතත් තියේ නං...
හොදට පත බෑවෙන්න ඇදකුත් තියේ නං..
හීතලට පොරවන්න රෙද්දත් තියේ නං..
අනෙ මට මොකද බෝම්බත් පුපුරපං
කෝච්චියේ ඩක ඩකය උඩ
ReplyDeleteමහා පාරෙ හෝන් හඬ මැද
පතබෑවී බුදියන මට
නොව අවුල් පෙම්බර සඳ
මටත් වතුරේ උනත් නින්ද යනවා... හැබැයි මේ වගේ වෙලාවට බෑ
Deleteමටත් කෑගහන නිහඬතාවය දරාගන්න අමාරුයි සමහර වෙලාවට.
ReplyDeleteහැබැයි හෙමි හෙමින් ලොකුලොකු කතා මුමුණන නිහඬතාවයටනම් මම ආසයි.
කසුකුසු කුට්ටම් නේද? අනේ මට එව්වා ඇහෙන්නෙම නැහැ නේ... චෙක්
Delete