අනේ එහෙම නොකියන් සඳමලත් ලෙඩාසුද්දනේ බඩ
බුදු අම්මෝ .... බේරගනියෝ.... මෙන්න ඩුඩ් කවි ලියනෝ
///විසබීජ මරන්නට කොන්ඩිස් බොන එක..../// හපෝයි.. :(
හා හා... බෑ නොකිය බොනවා..
ඇයි බං කොන්ඩිස් බොන්නෙ කොන්ඩිස් කැට වසයෙන් නේද එන්නෙ හපල කන්න තිබ්බනෙබුහැක්
කැට තමයි. කනවට වඩා බොන එකටනේ මනාප
මොකට අලුතෙන් රීල් දාන්නද? හැක
වැඩිමනත්ම, පරණ රීල් එක සුද්ද කරන්න දෙන්න ඕනේ නිසා!
දැන් රීල් දාන්නේ නෑනේ.. ඒකනේ අප්සට් එක..
කොතරම් හොඳද රීල් තියෙන එක... හිතිලා නැද්ද? සුද්ද නොකර උනත් නෙගටිව් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේ
දේවදාස් ...... කියන්නෙත් හීනයක්ම තමා......
ෆැන්ටසි ගොඩනැගෙන්නේ තවත් ෆැන්ටසියක් මතයි
අලුතෙන් රීල් දැම්මාත් පුරුද්ද අත අරිවී ද
පරණ රීල් එක අව්වට අල්ලන පමාවයි. කිසිවක් ඉතිරි නොවේ
කොන්ඩිස් බොනවද :O? රීල් එක කිවේ ෆිල්ම් හෝල් එකේ තියෙන අර කැරකෙන තැටියට වෙන්න ඇති :D. මොනවා උනත් දේවදාස් පව් අප්පා. අහිංසක ඩෑල් එක.
බොනවද අහන්නේ? බීල බලන්නේ නැතුව? දේවදාස් නම් මොකද, මැරිලා පලච්චි. ඒ උනාට පව් දෙය්යනේ අනුගාමිකයෝ!
මධුවගේ කොන්ඩම් කවිය කියෝලා ආවේ මේක දැක්කෙත් එහෙම :D රීල් කියන්නේ මොනාද බන් අපි ඩිගිටල් යුගේ ළමයි
ඕකනේ ඉතින්.. අහිංසක විදියට කාට හරි ගින්නක් දීගෙන ඉන්න අපි ගැනත් ඔමා ඔහොම හිතනවා නේ! චා චා...ඔයාල ඉතින් 'පොස්' උදවිය නේ. මේ දේවදාස් ගොය්ය දන්න ඩිජිටල් එකක් නැහැනේ.ඒක නෙවෙයි, ලියන්නේ නැද්ද? මගේ පරණ පෝස්ට් එකක් තියෙනවා. ( මිට දෙකක් විතර පරණ) කියෙව්වද? ඔයාගේ අදහස් තියේ නම් වටිනවා කියල හිතෙනවා.
රීල් එක දැම්මට අලුතෙන් පරන මතක කරන්න පුලුවන්ද ලේසියෙන් අමතක ?
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
අනේ එහෙම
ReplyDeleteනොකියන් සඳ
මලත් ලෙඩා
සුද්දනේ බඩ
බුදු අම්මෝ .... බේරගනියෝ.... මෙන්න ඩුඩ් කවි ලියනෝ
Delete///විසබීජ මරන්නට කොන්ඩිස් බොන එක..../// හපෝයි.. :(
ReplyDeleteහා හා... බෑ නොකිය බොනවා..
Deleteඇයි බං කොන්ඩිස් බොන්නෙ කොන්ඩිස් කැට වසයෙන් නේද එන්නෙ හපල කන්න තිබ්බනෙ
ReplyDeleteබුහැක්
කැට තමයි. කනවට වඩා බොන එකටනේ මනාප
Deleteමොකට අලුතෙන් රීල් දාන්නද? හැක
ReplyDeleteවැඩිමනත්ම, පරණ රීල් එක සුද්ද කරන්න දෙන්න ඕනේ නිසා!
Deleteදැන් රීල් දාන්නේ නෑනේ.. ඒකනේ අප්සට් එක..
ReplyDeleteකොතරම් හොඳද රීල් තියෙන එක... හිතිලා නැද්ද? සුද්ද නොකර උනත් නෙගටිව් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේ
Deleteදේවදාස් ...... කියන්නෙත් හීනයක්ම තමා......
ReplyDeleteෆැන්ටසි ගොඩනැගෙන්නේ තවත් ෆැන්ටසියක් මතයි
Deleteඅලුතෙන් රීල් දැම්මාත් පුරුද්ද අත අරිවී ද
ReplyDeleteපරණ රීල් එක අව්වට අල්ලන පමාවයි. කිසිවක් ඉතිරි නොවේ
Deleteකොන්ඩිස් බොනවද :O? රීල් එක කිවේ ෆිල්ම් හෝල් එකේ තියෙන අර කැරකෙන තැටියට වෙන්න ඇති :D. මොනවා උනත් දේවදාස් පව් අප්පා. අහිංසක ඩෑල් එක.
ReplyDeleteබොනවද අහන්නේ? බීල බලන්නේ නැතුව? දේවදාස් නම් මොකද, මැරිලා පලච්චි. ඒ උනාට පව් දෙය්යනේ අනුගාමිකයෝ!
Deleteමධුවගේ කොන්ඩම් කවිය කියෝලා ආවේ මේක දැක්කෙත් එහෙම :D
ReplyDeleteරීල් කියන්නේ මොනාද බන් අපි ඩිගිටල් යුගේ ළමයි
ඕකනේ ඉතින්.. අහිංසක විදියට කාට හරි ගින්නක් දීගෙන ඉන්න අපි ගැනත් ඔමා ඔහොම හිතනවා නේ! චා චා...
Deleteඔයාල ඉතින් 'පොස්' උදවිය නේ. මේ දේවදාස් ගොය්ය දන්න ඩිජිටල් එකක් නැහැනේ.
ඒක නෙවෙයි, ලියන්නේ නැද්ද? මගේ පරණ පෝස්ට් එකක් තියෙනවා. ( මිට දෙකක් විතර පරණ) කියෙව්වද? ඔයාගේ අදහස් තියේ නම් වටිනවා කියල හිතෙනවා.
රීල් එක දැම්මට
ReplyDeleteඅලුතෙන් පරන
මතක කරන්න පුලුවන්ද
ලේසියෙන් අමතක ?