tag:blogger.com,1999:blog-4053939680417195441.post6615322932832466983..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 187. දේවදාස් මේ අහපන් නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4053939680417195441.post-43376078294515763302015-07-02T11:50:59.262+05:302015-07-02T11:50:59.262+05:30රීල් එක දැම්මට
අලුතෙන් පරන
මතක කරන්න පුලුවන්ද
ල...රීල් එක දැම්මට
අලුතෙන් පරන
මතක කරන්න පුලුවන්ද
ලේසියෙන් අමතක ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61378482388440424882015-07-02T10:31:23.138+05:302015-07-02T10:31:23.138+05:30ඕකනේ ඉතින්.. අහිංසක විදියට කාට හරි ගින්නක් දීගෙන ඉ...ඕකනේ ඉතින්.. අහිංසක විදියට කාට හරි ගින්නක් දීගෙන ඉන්න අපි ගැනත් ඔමා ඔහොම හිතනවා නේ! චා චා...

ඔයාල ඉතින් 'පොස්' උදවිය නේ. මේ දේවදාස් ගොය්ය දන්න ඩිජිටල් එකක් නැහැනේ.

ඒක නෙවෙයි, ලියන්නේ නැද්ද? මගේ පරණ පෝස්ට් එකක් තියෙනවා. ( මිට දෙකක් විතර පරණ) කියෙව්වද? ඔයාගේ අදහස් තියේ නම් වටිනවා කියල හිතෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17574339044099332842015-07-02T10:23:59.063+05:302015-07-02T10:23:59.063+05:30බොනවද අහන්නේ? බීල බලන්නේ නැතුව? දේවදාස් නම් මොකද,...බොනවද අහන්නේ? බීල බලන්නේ නැතුව? දේවදාස් නම් මොකද, මැරිලා පලච්චි. ඒ උනාට පව් දෙය්යනේ අනුගාමිකයෝ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35635251707415697782015-07-02T10:22:16.191+05:302015-07-02T10:22:16.191+05:30පරණ රීල් එක අව්වට අල්ලන පමාවයි. කිසිවක් ඉතිරි නොවේ...පරණ රීල් එක අව්වට අල්ලන පමාවයි. කිසිවක් ඉතිරි නොවේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29708261412254308872015-07-02T10:21:39.294+05:302015-07-02T10:21:39.294+05:30ෆැන්ටසි ගොඩනැගෙන්නේ තවත් ෆැන්ටසියක් මතයි ෆැන්ටසි ගොඩනැගෙන්නේ තවත් ෆැන්ටසියක් මතයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2915581653170034222015-07-02T10:20:56.299+05:302015-07-02T10:20:56.299+05:30කොතරම් හොඳද රීල් තියෙන එක... හිතිලා නැද්ද? සුද්ද න...කොතරම් හොඳද රීල් තියෙන එක... හිතිලා නැද්ද? සුද්ද නොකර උනත් නෙගටිව් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19266538425199577642015-07-02T10:19:55.360+05:302015-07-02T10:19:55.360+05:30වැඩිමනත්ම, පරණ රීල් එක සුද්ද කරන්න දෙන්න ඕනේ නිසා!...වැඩිමනත්ම, පරණ රීල් එක සුද්ද කරන්න දෙන්න ඕනේ නිසා!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-83751869369428811082015-07-02T10:19:17.002+05:302015-07-02T10:19:17.002+05:30කැට තමයි. කනවට වඩා බොන එකටනේ මනාප කැට තමයි. කනවට වඩා බොන එකටනේ මනාප නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-6562048061694430592015-07-02T10:18:36.931+05:302015-07-02T10:18:36.931+05:30හා හා... බෑ නොකිය බොනවා..හා හා... බෑ නොකිය බොනවා..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-37605972898923585852015-07-02T02:10:38.711+05:302015-07-02T02:10:38.711+05:30මධුවගේ කොන්ඩම් කවිය කියෝලා ආවේ මේක දැක්කෙත් ...මධුවගේ කොන්ඩම් කවිය කියෝලා ආවේ මේක දැක්කෙත් එහෙම :D

රීල් කියන්නේ මොනාද බන් අපි ඩිගිටල් යුගේ ළමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75612562159819761762015-07-01T11:42:16.036+05:302015-07-01T11:42:16.036+05:30කොන්ඩිස් බොනවද :O? රීල් එක කිවේ ෆිල්ම් හෝල් එකේ ති...කොන්ඩිස් බොනවද :O? රීල් එක කිවේ ෆිල්ම් හෝල් එකේ තියෙන අර කැරකෙන තැටියට වෙන්න ඇති :D. මොනවා උනත් දේවදාස් පව් අප්පා. අහිංසක ඩෑල් එක. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63988443377044001972015-06-30T10:31:28.090+05:302015-06-30T10:31:28.090+05:30අලුතෙන් රීල් දැම්මාත් පුරුද්ද අත අරිවී ද අලුතෙන් රීල් දැම්මාත් පුරුද්ද අත අරිවී ද Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40272640554933902822015-06-30T10:24:09.236+05:302015-06-30T10:24:09.236+05:30දේවදාස් ...... කියන්නෙත් හීනයක්ම තමා......දේවදාස් ...... කියන්නෙත් හීනයක්ම තමා......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14384885836545040222015-06-30T02:20:31.092+05:302015-06-30T02:20:31.092+05:30දැන් රීල් දාන්නේ නෑනේ.. ඒකනේ අප්සට් එක..දැන් රීල් දාන්නේ නෑනේ.. ඒකනේ අප්සට් එක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38302835984038028622015-06-29T19:55:09.589+05:302015-06-29T19:55:09.589+05:30මොකට අලුතෙන් රීල් දාන්නද? හැක මොකට අලුතෙන් රීල් දාන්නද? හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11348883765925503072015-06-29T16:40:18.095+05:302015-06-29T16:40:18.095+05:30ඇයි බං කොන්ඩිස් බොන්නෙ කොන්ඩිස් කැට වසයෙන් නේද එන්...ඇයි බං කොන්ඩිස් බොන්නෙ කොන්ඩිස් කැට වසයෙන් නේද එන්නෙ හපල කන්න තිබ්බනෙ
බුහැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14194885401569278882015-06-29T14:03:11.210+05:302015-06-29T14:03:11.210+05:30///විසබීජ මරන්නට කොන්ඩිස් බොන එක..../// හපෝයි.. :(...///විසබීජ මරන්නට කොන්ඩිස් බොන එක..../// හපෝයි.. :(කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-90858482039886149552015-06-29T13:09:50.081+05:302015-06-29T13:09:50.081+05:30බුදු අම්මෝ .... බේරගනියෝ.... මෙන්න ඩුඩ් කවි ලියනෝ ...බුදු අම්මෝ .... බේරගනියෝ.... මෙන්න ඩුඩ් කවි ලියනෝ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-37587826159892615262015-06-29T12:40:47.770+05:302015-06-29T12:40:47.770+05:30අනේ එහෙම
නොකියන් සඳ
මලත් ලෙඩා
සුද්දනේ බඩඅනේ එහෙම
නොකියන් සඳ
මලත් ලෙඩා
සුද්දනේ බඩDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com