Monday, June 29, 2015

187. දේවදාස් මේ අහපන්





විකාර වැඩකි

විසබීජ මරන්නට
හැමදාම කොන්ඩිස් බොන එක....

මාව අමතක කරන්න
උඹ ඔහොම මත්වෙන්න හිතන එක!

ලෝකෙට පේන්න විඳවන එක....

රීල් එක ඉවර නම්
දාපන්කෝ අලුතෙන් රීල් එක!



19 comments:

  1. අනේ එහෙම
    නොකියන් සඳ
    මලත් ලෙඩා
    සුද්දනේ බඩ

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ .... බේරගනියෝ.... මෙන්න ඩුඩ් කවි ලියනෝ

      Delete
  2. ///විසබීජ මරන්නට කොන්ඩිස් බොන එක..../// හපෝයි.. :(

    ReplyDelete
  3. ඇයි බං කොන්ඩිස් බොන්නෙ කොන්ඩිස් කැට වසයෙන් නේද එන්නෙ හපල කන්න තිබ්බනෙ
    බුහැක්

    ReplyDelete
    Replies
    1. කැට තමයි. කනවට වඩා බොන එකටනේ මනාප

      Delete
  4. මොකට අලුතෙන් රීල් දාන්නද? හැක

    ReplyDelete
    Replies
    1. වැඩිමනත්ම, පරණ රීල් එක සුද්ද කරන්න දෙන්න ඕනේ නිසා!

      Delete
  5. දැන් රීල් දාන්නේ නෑනේ.. ඒකනේ අප්සට් එක..

    ReplyDelete
    Replies
    1. කොතරම් හොඳද රීල් තියෙන එක... හිතිලා නැද්ද? සුද්ද නොකර උනත් නෙගටිව් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේ

      Delete
  6. දේවදාස් ...... කියන්නෙත් හීනයක්ම තමා......

    ReplyDelete
    Replies
    1. ෆැන්ටසි ගොඩනැගෙන්නේ තවත් ෆැන්ටසියක් මතයි

      Delete
  7. අලුතෙන් රීල් දැම්මාත් පුරුද්ද අත අරිවී ද

    ReplyDelete
    Replies
    1. පරණ රීල් එක අව්වට අල්ලන පමාවයි. කිසිවක් ඉතිරි නොවේ

      Delete
  8. කොන්ඩිස් බොනවද :O? රීල් එක කිවේ ෆිල්ම් හෝල් එකේ තියෙන අර කැරකෙන තැටියට වෙන්න ඇති :D. මොනවා උනත් දේවදාස් පව් අප්පා. අහිංසක ඩෑල් එක.

    ReplyDelete
    Replies
    1. බොනවද අහන්නේ? බීල බලන්නේ නැතුව? දේවදාස් නම් මොකද, මැරිලා පලච්චි. ඒ උනාට පව් දෙය්යනේ අනුගාමිකයෝ!

      Delete
  9. මධුවගේ කොන්ඩම් කවිය කියෝලා ආවේ මේක දැක්කෙත් එහෙම :D

    රීල් කියන්නේ මොනාද බන් අපි ඩිගිටල් යුගේ ළමයි

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්.. අහිංසක විදියට කාට හරි ගින්නක් දීගෙන ඉන්න අපි ගැනත් ඔමා ඔහොම හිතනවා නේ! චා චා...

      ඔයාල ඉතින් 'පොස්' උදවිය නේ. මේ දේවදාස් ගොය්ය දන්න ඩිජිටල් එකක් නැහැනේ.

      ඒක නෙවෙයි, ලියන්නේ නැද්ද? මගේ පරණ පෝස්ට් එකක් තියෙනවා. ( මිට දෙකක් විතර පරණ) කියෙව්වද? ඔයාගේ අදහස් තියේ නම් වටිනවා කියල හිතෙනවා.

      Delete
  10. රීල් එක දැම්මට
    අලුතෙන් පරන
    මතක කරන්න පුලුවන්ද
    ලේසියෙන් අමතක ?

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...