කනට කරලම අනුනාද කරා නං හරි..
තට්ටේ උඩට තට්ටු කලාම ඒ ඒ අයගේ සංඛ්‍යාතය එනවලු හරියටම...
නොදන්නෙහිද නුඹආදරයමයි මගේ සංඛ්යාතයඉඳින් පෙම්බරසරසුලමෙතැන් සිටවත්කම්පනය නොවන්නජයවේ නුවා!
ඒක වෙන්නැති එකම සංඛ්‍යාතයට ඒකිත් සෙලවෙන්නෙ !
පොඩියි හැඩයි
ඉස්කෝතුයි
මොන සරසුල කොතන ගැහුවත් එන්නේ එකම හඬ...ජ ය වේ වා !!!
හඬ එකයි. නමුත් වෙනස්
කිව්වට තරහ වෙන්න එපා උපේක්ෂා .....නිතරම හඬවන සරසුල ...නිතරම බුරන බල්ල වගේමයි...
කිව්ව හින්ද තරහ නොවී ඉන්නම් නිතර බුරන බල්ලන් - සපා නොකයි!
නැත,එක දිගට වදින ටකයකි නුඹ වවුලන් නැති දවල් කල වුවත් නද දෙන.
+++++++++++++++++
ඇත්ත කීම හැමවිටම සුදුසු නැත - හන්දියේ කඩේ ලඟ සිරිපාල
රවියා:හිටපන් උඹට මම පෙන්නමි ටකේ රඟ තට්ටෙට පැන !
දේශක:මට පේන්නේ Zipper එකක් වගේ... මොකද මන්ද
ඉයන්:සිරිපාල එහෙම කිව්ව? ඌ දිවියම කන්න එපැයි
නැසේනම් සරසුලේ හඬ වයිබෙර්ට් වෙන්න කන පුරා දෙනු මැන.
අන්න නියම අණ දෙන්නම් අනේ පැන පැන !
සරසුලේ ඉසියුම්ම තැනකින්කම්පනය නැග එනාකම්පන කේන්ද්රයසබද ඒ දගැහෙන හදවතකිසරසුලද ගැහෙන නොගැහෙනා වාරයක් පාසා
නියමයි සොමියා
ස්තුතියි
කෝ බං Air - 2 ?
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
කනට කරලම අනුනාද කරා නං හරි..
ReplyDeleteතට්ටේ උඩට තට්ටු කලාම ඒ ඒ අයගේ සංඛ්‍යාතය එනවලු හරියටම...
Deleteනොදන්නෙහිද නුඹ
ReplyDeleteආදරයමයි මගේ
සංඛ්‍යාතය
ඉඳින් පෙම්බර
සරසුල
මෙතැන් සිටවත්
කම්පනය නොවන්න
ජයවේ නුවා!
ඒක වෙන්නැති
Deleteඑකම සංඛ්‍යාතයට
ඒකිත්
සෙලවෙන්නෙ !
පොඩියි හැඩයි
ReplyDeleteඉස්කෝතුයි
Deleteමොන සරසුල කොතන ගැහුවත් එන්නේ එකම හඬ...
ReplyDeleteජ ය වේ වා !!!
හඬ එකයි. නමුත් වෙනස්
Deleteකිව්වට තරහ වෙන්න එපා උපේක්ෂා .....
ReplyDeleteනිතරම හඬවන සරසුල ...
නිතරම බුරන බල්ල වගේමයි...
කිව්ව හින්ද තරහ නොවී ඉන්නම්
Deleteනිතර බුරන බල්ලන් - සපා නොකයි!
නැත,
ReplyDeleteඑක දිගට වදින
ටකයකි නුඹ
වවුලන් නැති දවල් කල වුවත්
නද දෙන.
+++++++++++++++++
Deleteඇත්ත කීම හැමවිටම සුදුසු නැත - හන්දියේ කඩේ ලඟ සිරිපාල
Deleteරවියා:
Deleteහිටපන් උඹට මම
පෙන්නමි ටකේ රඟ
තට්ටෙට පැන !
දේශක:
Deleteමට පේන්නේ Zipper එකක් වගේ... මොකද මන්ද
ඉයන්:
Deleteසිරිපාල එහෙම කිව්ව? ඌ දිවියම කන්න එපැයි
නැසේනම් සරසුලේ හඬ
ReplyDeleteවයිබෙර්ට් වෙන්න කන පුරා දෙනු මැන.
අන්න නියම අණ
Deleteදෙන්නම් අනේ පැන පැන !
සරසුලේ ඉසියුම්ම තැනකින්
ReplyDeleteකම්පනය නැග එනා
කම්පන කේන්ද්‍රය
සබද ඒ ද
ගැහෙන හදවතකි
සරසුලද ගැහෙන නොගැහෙනා
වාරයක් පාසා
නියමයි සොමියා
Deleteස්තුතියි
ReplyDeleteකෝ බං Air - 2 ?
ReplyDelete