Monday, October 26, 2015

228. පේලි අතරින් (Reading between the lines..)








නුඹ
'නොදකින්' කියන
සැමවිට
පසෙක සිට
ඔල්වරසන් දෙන....

නිතර සොරු බිඳින
ගෙදරක
මිදුලේ මල් වවන... - මම

දිහා බලාගෙන
සිනාසෙන




ප.ලි:

මම සාමාන්‍යයෙන් විරාම ලක්ෂණ සහ විශේෂ සලකුණු එක්ක කතා, කවි කියවන කෙනෙක්. මේ කවියේ අදහස් ඔබ ඒ විරාම ලක්ෂණ වලට දෙන ප්‍රමුඛතාවය මත වෙනස් වන්නට ඉඩ තිබේ. ලිව්වා මිස කියවීමේ අපහසුතා වලට සමාවන්න.


4 comments:

  1. ඉන් බිට්වීන් ලයින්ස් නෙමෙයි අකුරු අතරත් තේරුම් තියෙනවා නේ...
    අද මරු දවසක්...හුඟ කාලෙකට පස්සේ කල එලි බහිනකොට ඔක්කොම පෝස්ට්ස් පබ්ලිෂ් කරලා....
    හැමදා නියන්....එකදා..වැහි වලා....
    වේ...
    කිව්වලු...!

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සමහර වචන අතරේ හිඩැසක් තිබීම, හිදැස් දෙකක් තිබීම වගේ... සිරාවටම මට ඒවා විශේෂයෙන් පේනවා.

      හෙක් හෙක්... අර පේළියත් මට නෝට් උනාලු ඈ.... ( වලා... වේ? හි හි)

      Delete
  2. මට
    කිසිවක් නො
    තේ - රේ...

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...