Saturday, October 31, 2015

231. දුනේෂ් ප්‍රියශාන්තට ලියන වග නම්........





මුලදී
අය්ය කියන විදියට

දැන්
කළු ලෝගු වල ඕනෙකමට

එන්නකො
දේශපාලනේට

අපි
වැඩකරමු එකට




17 comments:

  1. අම්මපා පාර්ලිමේන්තු යනවා ෂුවර්.. විශ්වාස නැත්තං රත්නපුරෙන් හරි ගාල්ලෙන් හරි දැම්මානං තවත් ගොඩ

    ReplyDelete
    Replies
    1. ගම්පහින් ඉල්ලුවොත් ඊටත් වඩා ලෙහෙසියෙන් දිනන්න පුළුවන්
      LA

      Delete
    2. වීරයින් නම් කවරහුද?

      Delete
  2. මචන් කොන්ඩයා
    උඹත් මාරෙට හිට්නේ
    වරෙන් මේ පාරෙන්
    අපි එන්නම්කෝ පස්සෙන්
    උඹත් දැන්
    ස්ටාර් කෙනෙක්
    සමරුවක් දීපන්
    උඹට හිනාවුණු
    උන්ටත් ඉතින්

    ReplyDelete
  3. ගම්පහින් ඉල්ලුවොත් ඊටත් වඩා ලෙහෙසියෙන් දිනන්න පුළුවන්
    LA

    ReplyDelete
  4. අම්මප ඇත්ත තමයි.අපේ දේශ පාලනේ මේ වගෙයි

    ReplyDelete
    Replies
    1. පුජාසනයේ ඔබ හිඳුවා
      ඔබට පුදන මේ ලෝකයමයි හෙට
      ඔබට එරෙහි වී නැඟිටින්නේ...

      Delete
  5. කබ්බෝ ෆෝම් කරන වැඩේ ඉස්සරත් උනා, දැනුත් වෙනව... "ඩෝන්ට් මේක් ස්ටුපිඩ් පීපල් ෆේමස්" කියල සුද්ද කිව්වෙ කට කහනවට නෙවෙයි. මෑතක ඉඳන් කබ්බන් ෆෝම් කිරීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු තමයි උදුල් ප්‍රේමරත්න...

    ReplyDelete
    Replies
    1. අපි පාවිච්චි කරන්නෙත් ඔය වචන ටිකමයි නේද? පොඩි කොමාවක් ඕනේ.
      "ඩෝන්ට් , මේක් ස්ටුපිඩ් පීපල් ෆේමස්"

      ඔහු විතරක්ද? එයට වේදිකාවක් තැනෙන්නේ ප්‍රේක්ෂකයෝ ඉන්නා නිසා නේද?

      Delete
  6. මමත් වැඩ කරනවා බැහැලා..
    දිනුවොත් දෙන ඇමැතිකම?

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ මහන ඇඳුමත් නැතිවෙන පොටක් තමයි එහෙනම්

      Delete
  7. අඩෝ කොණ්ඩයා මහින්දත් එක්ක නැගිටපන්. උඹට සීට් එකක් ප්‍රාදේශීය සභාවෙන් ෂුවර්. අම්මපා බුදු ෂුවර්.

    ReplyDelete
    Replies
    1. ඌ නැගිටල තියෙන්නෙ මහින්ද එක්ක නෙමෙයි...ජවිපෙ නිර්මාතෘ විජේවීරගෙ අනුගාමිකයො වෙච්ච අන්තරේ හිටපු උදුල්ල එක්ක.... එතකොට සීට් ඕනේ නෑ..කාල බීල පොඩි ජොලියක් දාල ඉන්න පුළුවන්.

      ලප කුමාරල, කුරුටුගාමියො චෝක් එකට කාල බීල ඉන්නෙ. පාස්ට් ටයිම් එකට දෙශපාලනයත් කරන්නෙ

      Delete
    2. ඇනෝ මිත්‍රයිනේ... ඕක තමයි මමත් කියන්න හැදුවේ. වරද වරදක් ලෙස දකිනවා මිස එයට වීරත්වයක් ආරෝපයන කරන්නේ ඇයි ? කාත් එක්කද එන්නේ කියන එක අනුව අපේ හැඟීම වෙනස් වෙන්න හොඳ නැහැ නේද? ඔවුන්ට වීරත්වයක් දෙන්නේ අපිමයි. ඊට පස්සේ බිම දාන්නෙත් අපි කියල හිතාගෙන හිටියට කවුද අන්තිමට බිම වැටෙන්නේ?

      Delete
  8. මුට වැඩිය අපාරාධයක් නෙමෙයිද පොලීසිය කරල තියෙන්නෙ ?

    මුගෙ පෙර අපරාධවලට නඩු වැටිල තියනවා, ඒත්

    මේතාක් පොලීසියට උසාවියට ඉදිරිපත් කරපු පාපොච්චාරණ....?

    අයුධ හොයන්න ගිහින් ආපහු නොආපු සැකකාරයො....?

    ඉදිරිපත් උන අයගෙ අරමුණ මොක උනත් රටේ නිතිය ක්‍රියාවෙ යොදවන ආකාරය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්ද ?

    තමන්ට එවැනි අවස්ථාවකට මුහුණ දෙනකන් බොහොදෙනා මේක ගැන උපහාසයෙන් බැලුවත් මේක කවුරු විසින් හරි ගතයුතු ආරම්භයක්....

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා:
      පෙර වැරදි ගැන කිව්වොත්, පොලිස් පොතේ ලිය උන වැරදි විතරයි නේද? එතැනදී පොලිසිය මම දැක්ක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා මේ කියන පුද්ගලයා අපරාධකාරයෙක් 'අත්හිටවූ සිර දඬුවම්' ලබන කියලා. මොකද්ද ඒ වචනේ තේරුම??? මොකද්ද අවට මිනිස්සුන්ට සහ ගම්වැසියන්ට ඉෂ්ඨ උන සාධාරණේ?

      මිනිස්සු තුලින්ම එන ආකල්ප කොහොමද නීතියේ ක්‍රියාත්මක වෙන්නේ? ඔය ආයුධ පෙන්නන්න ගිහිල්ල මැරුණම මම මගේ කන් දෙකෙන් අහල තියෙනවා සාමාන්‍ය මිනිස්සු ඒ ගැන දරන මතය. බලනකොට නීතියේත් ඒ හැටි වෙනසක් නැහැ.

      මම මේක ලිව්වේ හිනාවෙන්න නෙවෙයි. කණ්නාඩියෙන් බලන්න. ගතයුතු ආරම්භයක් තමයි, නමුත් කවුද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්? වෙන කවුරුත් නෙවෙයි, මම. මම හිතනවා මම විසින් යමක් කලයුතුයි කියල. ඔබ මොකද හිතන්නේ?

      මම මේ ගැන යමක් කරනවා. පුළුවන් උනොත් ඒ ගැන ලියා තබන්නට උනන්දු වෙන්නම්

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...