Friday, October 23, 2015

226. වරදට දඬුවම







සත්‍ය ප්‍රේමයට
නිගා දුන්නෙන්,
ආදරය
මා රැවටීය...


11 comments:

  1. වචන ටිකයි,අදහස සාගරය තරම් විශාලයි...

    (පරන පෝස්ට් එකේ ඔබ අහලා තිබුන කරුනු වලට මම රිප්ලයි කරන්නම්..අදයි,හෙටයි කාර්ය බහුලයි

    ReplyDelete
  2. හොඳ වැඩේ. ලඟදි ජපානෙ ගියාද?

    ReplyDelete
    Replies
    1. නිකං ජපන් ගතියක් තියෙනවද?

      Delete
  3. මොන හත්තිලව්වක්දැයි
    සිතාගත නොහැකිව
    එක තැන මා
    ගල්විය

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මේ ගද්‍යාභාධිත කියන්නේ පචනේ

      [රහසින්: කරන්න තියෙන්නේ වාක්‍යක මැද්දෙන් කඩලා , කොමා දාලා පේලි තුන හතරක් කරන එක. එතකොට මම වගේ කවි ලියන්ට පුළුවන් දවසට තුන් වේලක්]

      Delete
    2. That's exactly what I did. :D

      Delete
  4. සත්‍ය ප්‍රේමය
    විශ්වාස කල බැවින්
    ආදරය මා දිනවිය.

    ReplyDelete
    Replies
    1. සත්‍ය ප්‍රේමය
      හා
      ආදරය
      අතිපිහිත වනු
      දුලබය

      Delete
  5. මට තේරුන් නෑ.කාටඩෝ බූට් පාරක් වැදිල වගෙයි

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...