Monday, October 19, 2015

224. කලාබර , හාරත






ජාතිය -
හාරතය.

තනතුර -
ඔටුනු පළඳින රජුය.


මුත්

නුඹ හාරත රැජිණය



- මේ ඇලිස්ගේ
විස්මලන්තයය...




39 comments:

  1. Replies
    1. ඔහෙට ..ඉන්ලට් වෑල් ද... එක්ස්සොස්ට් වෑල් ද... වයර්ලස් වෑල් ද...එහෙමත් නැතිනම් ....පුක්වෑල් ද....

      Delete
    2. මෙන්ඩො,
      මටත්, මටත් වෑල්.

      Delete
    3. වෑල් ? ලෙඩේ හොයා දුන්නට ගාස්තු?

      Delete
  2. මංද උපේස්සො පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. වගේ වගේ කියල හරි යන්නේ නැහැ. ඒවා භයානක වදන්

      Delete
  3. මම හිතුවේ උපෙක්ෂා බූරු පොලක් දාලා කියලා.මදැයි බූරු අතක් ගහලා යන්න කියලා ආවා.

    ReplyDelete
    Replies
    1. බුරුපොලක් කිව්වම මට මගේ පොඩි කාලේ පට්ටම කතාවක් මතක් උනා. දැන් නම් මතක් වෙනකොට හිනා කෝටියයි. වෙලාවක ලියන්නම්කො.

      දැන් මෙතන ආවේ බුරු ගහන්නද? අහල තියෙනවද අර කතාව?

      බුරුපොලක් වටලලා පැනල යන උන් දෙතුන් දෙනෙක් කුදලාගෙන ආවලු පොලිසියෙන් ( අරෙහෙ කට්ටිය නෙවෙයි ලු ඈ )
      දැන් එක එකාගෙන අහනවලු වැදගත් විදියට "තෝ මොකද එතන කලේ $@$%#$%?" කියල.
      එතන හිටියේ හතර දෙනයි.
      පළවෙනිය කිව්වලු "අනේ සර් මම මේ බුරු ගහන්න ආව නෙවෙයි. මම ආවේ අපේ හාමිනේට කරපිංචා කඩන්න මේ වත්ත පහලට"
      දෙවනිය කිව්වලු " අනේ මහත්තය, මේ අය්ය පරක්කු නිසා මොකද බලන්න කියල මම ආවේ" කිව්වලු
      තුන්වෙනියා " මොන බොරුද සර්, මම ආවේ පැදුර ඉල්ලගෙන යන්න. පැදුර දෙනකල් මම මේ බලාගෙන හිටිය විතරයි කියල"
      හතරවෙනිය කිව්වලු "ඉතින් සර් මම තනියෙන් කාත් එක්ක බුරුවා ගහන්නද?"

      දැන් ඉතින් ඔයාටත් කියන්න වෙන්නේ...?

      Delete
    2. මේ කතාව නේ හලෝ පෝස්ට් එක විදියට දාන්න තිබුනේ.. තවත් බයිලයක් ලියල කියල ඔන්න ඔහේ නොබලා ඉන්නත් හදල නිකමට වගේ කියෙව්වේ.. හෙහ්

      Delete
    3. බූරූ පොලකට පොලිසියෙන් පැන්නලු..

      ආ මේ ඉන්නේ රොත්තම..උඹලා බූරූ ගහනවා නේද ?..අකුල ගනියව් ඔක්කොම පොලිසියට යන්න..

      අපෝ සර්...පොලිසියේ බූරූ ගහන්න ගියොත් ඒක පොලිසියටත් හොදනෑනේ..ඒ හින්දා මෙතනම ගහමු..

      Delete
    4. පැතුම්: ඈ බං , මෙතන බයිලා නැතුව වෙන වෙන ශින්දු ගහන්ට ඔට්ටු නෑ හරී.... ඊ ඊ ඊ ?

      ආන්න එහෙම, ගානට ඉරි කපන්නේ නැතුව යන්ට. තැන්කිව් ඈ

      Delete
    5. මනෝ: හි හි නියම කතාව

      Delete
  4. බියට ඉඩ නැත
    සැනසුම කොහිද නැත
    බට්..
    ඇඩ්‍රිනලින් පමනි
    අවසරැති එකම දෙය

    ReplyDelete
    Replies
    1. ගස්... මේ කවි උත්තර වලට මම මනාපයි

      මෙන්ඩා : නරකද අර රේඩියෝ හදන තැනකින් උඹේ ඔය වයර් ටික පාස්සව ගත්තොත්?

      Delete
  5. මචෝ මෙණ්ඩෝ... විස නසන්න විසක්ම එපැයි.. ඒකයි ට්‍රයි කොලේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි.. මට නියම කතාවක් මතක් උනා

      අපේ අප්පච්චි එකපාරක් රට ගියා. එයාව එයාර්පෝට් එකට ඇරලවලා අපි ඔක්කොම ගෙදර ආවේ මාරම නිදිමතේ. ගෙට එනකොටම ලෑන්ඩ් ෆෝන් එක වැදුනා. අම්මා නිදිමතේම ගිහින් උත්තර දුන්න.
      "එයා රට ගියා" කියල 'දොහ්' ගාල රිසීවර් එක තිබ්බ. මට නිකන් අවුලක් වගේ තේරුණ නිසා ඇහුව අම්මගෙන

      "කවුද අම්මේ කතාකලේ?"

      "ඇහුව 'ජොන්සන් ඉන්නවද' කියල."

      "ඉතිං "?

      "ඉතින් මම කිව්වා එයා රට ගියා කියල"

      මාව නිකන් කොයිල් උනා...

      Delete
  6. වෙනස්
    මේ කව ගැන විවරණයක් දෙනව නම් හොඳයි
    ජයවේ උපේ!

    ReplyDelete
    Replies
    1. වර්ණ මලේ
      නියතවිවරණ තමයි දෙන්න වෙන්නේ....

      Delete
    2. අඩේ උඹත් වෑල් කියහංකො. එතකොටවත් උපේක්ෂා මේකෙ තේරුම කියාදෙයිනෙ.

      උපේක්ෂා, අනේ කියාදෙන්නකෝ....

      Delete
    3. අර මදුවා ලින්කුවක් දාල තියෙන්නේ. එය යොදාගතහැකියි

      Delete
    4. දෙයක් කිව්වම චෑල් චෑල් ගාන්නැතිව විකියාගෙන් වත් අහලා බලපල්ලා. මේ මං වගේ...හුහ්!

      Delete
  7. https://en.wikipedia.org/wiki/Charlemagne
    https://en.wikipedia.org/wiki/Queen_of_Hearts_(Alice%27s_Adventures_in_Wonderland)

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි. මුන් මට බනිනවෝ

      Delete
  8. සක් දුදක් සේ මෙව්වා වේය...
    (සිංහලෙන් පමනී)


    ජ ය වේ වා !!!

    ReplyDelete
  9. Replies
    1. ටිකාක් විතර...

      මටද? අපෝ නෑ

      Delete
  10. විස්මලන්තය නෙවේය . සූර පප්පගේ ගමය

    ReplyDelete
    Replies
    1. හික්...
      මම එනකොට දැක්ක පෝස්ටර් වගයක්. හිට්ලර්ගෙන් රට චාලි චැප්ලින්ට ගියා කියල. මොකද්ද අනේ ඒ?

      Delete
    2. මට දුක ඒ පෝස්ටරේ ගහපු එකා , හිට්ලර්ටයි චැප්ලින්ටයි දෙන්නටම අපහාස කරපු එක ගැන

      Delete
  11. ඇලිස් කුමාරි

    ReplyDelete
    Replies
    1. හුප්.. ඔහේ හිටු! එනවා මෙතන නම් වානම් කියන්ට!

      Delete
  12. පියා -
    හාරතය.

    තනතුර -
    ex MP .


    මුත්

    නුඹ හාරතගේ දියණිය



    - මේ හිටන්ගේ
    විස්මලන්තයය...(අම්මට සිරි ලංකාව ය )

    ReplyDelete
    Replies
    1. පියා... භාරත ලෙස නිවැරදි විය යුතු යැ.

      Delete
    2. පියා සෙවීමට DNA පරීක්ෂණ ඇරඹෙයි.

      හ්ම්ම් හ්ම්ම්

      Delete
  13. ඔටුනු පළදින රජු
    කාඩ් කුට්ටමේ සිරවී
    රැජිණිය මා තුරුලේ සිරවී

    ReplyDelete
    Replies
    1. බුරුවන්, ආසින් එක්ක
      තුරුළු වී...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...