අනාදර රුදු වදන් හිතට කල දේවල්පාලුවේ ගෙවී ගිය සියක් රෑ දාවල්සියුම් රති නෙවෙයි ඔය කරන්නේ කේවල්මුදු සුමුදු සෙනෙහසක සොඳුරු කල්පනාවල්.--- Gayathri
ස්තුතියි ගයත්‍රී,මගේ කවිය වහගෙන ඔබේ කවිය දිලිසෙනවා මට නම්...
නොයා නොසිටිත් ළදුන්මුත් දෙතැනක හිතින්
හහා.... මරු.
ස්තුතියි..
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
අනාදර රුදු වදන් හිතට කල දේවල්
ReplyDeleteපාලුවේ ගෙවී ගිය සියක් රෑ දාවල්
සියුම් රති නෙවෙයි ඔය කරන්නේ කේවල්
මුදු සුමුදු සෙනෙහසක සොඳුරු කල්පනාවල්.--- Gayathri
ස්තුතියි ගයත්‍රී,
Deleteමගේ කවිය වහගෙන ඔබේ කවිය දිලිසෙනවා මට නම්...
නොයා නොසිටිත් ළදුන්
ReplyDeleteමුත් දෙතැනක හිතින්
හහා.... මරු.
ReplyDeleteස්තුතියි..
Delete