හුළඟට අතුරණ ලෙහන්න ඉඩදුන්නාටඉඩනම් දෙන්න එපා ලෙහන්න කය වසන සළු....හුළඟට...!
කිසිවක් කියනු සුළඟට එපා , නැහැ වරදක් ඒ අත...වසාලනු බැරි කවුළුවට වරද පවරනු එකවිට
ආපෝ අපි යනවා ..... අපි ලැජ්ජා බයට හැදිච්ච ළමයි ...
:-D
ආදර හැගුම් ඔහොම තමා...... උපේක්ෂා..... හිත ගත දෙකම කිති කැවෙනවා...... ලස්සනයි..... නිසදැස....
ස්තුතියි...
ලෙහයි කය වසන අතුරණ............................ ඒ කියන්නේ රස්නෙයිද???????
ඔබ මේ අහන්නේ විහිළුවටද? ඇත්තටද ?කය වසන අතුරණ ඉවත් කරන්නේ උණුහුම හින්ද තමයි.
ෆෑන් එකක් දැම්මනම් හරිනේ!
මේ මොනවා කියනවද? බිල් ගෙවන්නේ බිල් ගේට්ස් ද?
හීතල හුළඟකටත් පුළුවන් ගත උණුසුම් කරන්න.. :D පබැඳුමත් ඊට පාදක වූ නිමිත්තත් ඉතා අගෙයි..
පිටින් හීතල ඔතා එවා තිබුනා යමක්,විවර කරනට බැරිය පපුව 'දඩි - බිඩි ' නඟයි!ගිනියම්ම අතකි එය,අයිස් සීතල පෙනෙන ..ස්තුතියි
කිති කැවෙන පෙම් හැඟුම්...අනේ මන්ද හුළඟ ටත් වෙන වැඩ නැද්ද මන්දා...-----------උපේක්ෂා..වචන පේලි නම්අති විශිෂ්ඨ යි..අර ෆොටෝ එක නම් එකෙන්ම ගැලපෙනවා...හරි ලස්සනයි..හැඟුම් බරයි...
ස්තුතියි රසවින්දා නම්.... මම හොඳ කවිකාරියක් නෙවෙයි. අහම්බෙන් ලියවෙන ඒවාට කෙනෙක් ආස උනහම දැනෙන්නේ නිරහංකාර සතුටක්.
අපිට කවි බැහැනේ.එත් ඉතින් ලියන එව්වට කමෙන්ට් එනකොට නම් ලොකු සන්තෝසයක් දැනෙන්නේ.
පිහාටුවක් වගේ කවියක්.වෙන ලස්සන මාතෘකාවක් දාන්න.Gayathri
'සුළඟ' තමයි මට ඔලුවට ආපු මාතෘකාව.. නමුත් පාදක වුනු කවියෙත් ඒ නම නිසා මේක දැම්මේ... ඉන්න මම ලියන්නම් එකක්. මා විස්තර නොකළයුතු අදහස ඔබට හසුවන බව මට ස්ථිරයි. ස්තුතියි ගයත්‍රී..
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
හුළඟට අතුරණ ලෙහන්න ඉඩදුන්නාට
ReplyDeleteඉඩනම් දෙන්න එපා ලෙහන්න කය වසන සළු....හුළඟට...!
කිසිවක් කියනු සුළඟට
Deleteඑපා , නැහැ වරදක් ඒ අත...
වසාලනු බැරි කවුළුවට
වරද පවරනු එකවිට
ආපෝ අපි යනවා ..... අපි ලැජ්ජා බයට හැදිච්ච ළමයි ...
ReplyDelete:-D
Deleteආදර හැගුම් ඔහොම තමා...... උපේක්ෂා..... හිත ගත දෙකම කිති කැවෙනවා...... ලස්සනයි..... නිසදැස....
ReplyDeleteස්තුතියි...
Deleteලෙහයි කය වසන අතුරණ............................ ඒ කියන්නේ රස්නෙයිද???????
ReplyDeleteඔබ මේ අහන්නේ විහිළුවටද? ඇත්තටද ?
Deleteකය වසන අතුරණ ඉවත් කරන්නේ උණුහුම හින්ද තමයි.
ෆෑන් එකක් දැම්මනම් හරිනේ!
ReplyDeleteමේ මොනවා කියනවද? බිල් ගෙවන්නේ බිල් ගේට්ස් ද?
Deleteහීතල හුළඟකටත් පුළුවන් ගත උණුසුම් කරන්න.. :D පබැඳුමත් ඊට පාදක වූ නිමිත්තත් ඉතා අගෙයි..
ReplyDeleteපිටින් හීතල ඔතා
Deleteඑවා තිබුනා යමක්,
විවර කරනට බැරිය
පපුව 'දඩි - බිඩි ' නඟයි!
ගිනියම්ම අතකි එය,
අයිස් සීතල පෙනෙන
..ස්තුතියි
කිති කැවෙන පෙම් හැඟුම්...
ReplyDeleteඅනේ මන්ද හුළඟ ටත් වෙන වැඩ නැද්ද මන්දා...
-----------
උපේක්ෂා..
වචන පේලි නම්අති විශිෂ්ඨ යි..
අර ෆොටෝ එක නම් එකෙන්ම ගැලපෙනවා...
හරි ලස්සනයි..හැඟුම් බරයි...
ස්තුතියි රසවින්දා නම්.... මම හොඳ කවිකාරියක් නෙවෙයි. අහම්බෙන් ලියවෙන ඒවාට කෙනෙක් ආස උනහම දැනෙන්නේ නිරහංකාර සතුටක්.
Deleteඅපිට කවි බැහැනේ.
Deleteඑත් ඉතින් ලියන එව්වට කමෙන්ට් එනකොට නම් ලොකු සන්තෝසයක් දැනෙන්නේ.
පිහාටුවක් වගේ කවියක්.වෙන ලස්සන මාතෘකාවක් දාන්න.Gayathri
ReplyDelete'සුළඟ' තමයි මට ඔලුවට ආපු මාතෘකාව.. නමුත් පාදක වුනු කවියෙත් ඒ නම නිසා මේක දැම්මේ... ඉන්න මම ලියන්නම් එකක්. මා විස්තර නොකළයුතු අදහස ඔබට හසුවන බව මට ස්ථිරයි. ස්තුතියි ගයත්‍රී..
Delete