පිස්සු වැටිලා ඉන්න වෙලේ විරහා කතා, උබලටත් පිස්සු බං....!!!ඕ යේස්...!!-බ්‍රෑන්ඩ් එක ගල්-
පිස්සු වෙලාවට තමයි අනේ විරහා විඳින්න ඕනේ... නැත්තම් පිස්සු කියල හිතනවනේ අනික් උන්!
පට්ටමේක සිරා දැක්කොත් ං සෑහෙන්න සන්ෙතාස වේවි
ලින්කුව එතන දැම්මා... අවුලක් නැහැ දැක්කේ නැතත්...
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්..හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...//ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි..දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි..වියෝ වූ පසුවයි...හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්..පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්..වියෝ වූ පසුවයි...ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ
ඉවාන්... මේ සින්දුව තරම් මාව කම්පනය කල තව සින්දුවක් තියෙනවා නම්, තව කීපයක් විතරයි. මට හේතුවක් නැතුව අඬන්න ඕනේ නම්, අදත් මේ සිංදුවත් 'සොඳුරිය' සිංදුවත් තමයි අහන්නේ. තව මොනවා ලියවෙයිද දන්නේ නැහැ...හි.. හි..
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
පිස්සු වැටිලා ඉන්න වෙලේ විරහා කතා, උබලටත් පිස්සු බං....!!!
ReplyDeleteඕ යේස්...!!
-බ්‍රෑන්ඩ් එක ගල්-
පිස්සු වෙලාවට තමයි අනේ විරහා විඳින්න ඕනේ... නැත්තම් පිස්සු කියල හිතනවනේ අනික් උන්!
Deleteපට්ට
ReplyDeleteමේක සිරා දැක්කොත් ං සෑහෙන්න සන්ෙතාස වේවි
ලින්කුව එතන දැම්මා... අවුලක් නැහැ දැක්කේ නැතත්...
Deleteවියෝ වූ පසුවයි දැනෙන්නේ
ReplyDeleteප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//
ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි..
වියෝ වූ පසුවයි...
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්..
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..
වියෝ වූ පසුවයි...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ

Delete