Wednesday, January 2, 2019

284. අධිරාජ..




පෙර එක බවෙක
බඹදත් රජෙකු සමයෙක..
සාලිය පවා නොදන්නා
මංමුලා කන්දක - එක්තරා පැලක

බැත පිසෙන සුවදට
පිල්කඩ පසෙක උණුහුමට
උඹ එදත් ඉන්නැති - මෙලෙස!

සලීම් ඔබ කොහිද 
ඈ නොවෙද පිදුවේ ඔබ පෙම් පියුම,
සාලිය ඔබට මතකද
අතැර ආවෙ කිරීඨය නොවෙද?

ඒ වගෙද,!
රටක කිරුළු නොදරන
හදවතේ දිග්විජය අධිරජ
බැත බුදී අද
මගේ පිල්කඩ
එදා වගෙම අද!




6 comments:

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...