Thursday, November 29, 2018

283. මෙතරම්ම ??




මෙතරම්ම උණුහුමක්
කිසිකලෙක දැනී නැත...
මෙතරම්ම මියුරුවට
සියොත් ගී ඇසී නැත....
මෙතරම්ම සිනහවක්
දෙතොල තුල රැඳී නැත...
මෙතරම්ම ප්‍රේමයක්
මිහිමතට උරුම නැත...





14 comments:

  1. welcome back. සතුටුයි අයෙමත් ඉස්සර වගේ දිගටම ලියනවනම්.

    ReplyDelete

  2. අප්පට සිරි ඔයා ආයිත් ලියන්න ගත්තද .....මල් හතයි ආ.....!!!!!!!!!!

    ReplyDelete
  3. හැමදාම වයිෆ් කෑම හැදුවමත් මම කියන්නෙ ඔය වගේම දෙයක්...කවදාවත්ම මේ තරං රහට කාල නෑ කියල..එයා හෙට ඉව්වත් ඒ කෑම ඊයෙට වඩා රහයි...

    ReplyDelete
    Replies
    1. කොයිතරම් ලස්සන හිතක්ද? බොහොම සතුටුයි

      Delete
  4. අප්පට සිරි ආයේ ඇවිත්...
    ආපු එක පට්ට...
    ඇවිත් දාපු එකත් පට්ට...

    ReplyDelete
  5. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
  6. ආදරණීය ප්‍රේමය...
    හරිම ලස්සනයි. ඔයාත් ආයෙ ලියන්න අරගෙන. හරිම සතුටුයි.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...