Tuesday, March 5, 2019

285. පවස ? | Fight for you





අත පොවන මානය
අල්ව - අල්වා සොයමි,
සුවඳ පපුවක උණුහුම
නොලැබ කෙලෙසක ගෙවමි?

විරසක වෙලා තොල්පෙති
තෙරප - තෙරපා පෙලමි,
රවමි ; ගොරවමි ; පිඹිමි
නුඹ දකින විට නිවෙමි!



4 comments:

  1. අනේ අම්බෝ... මේකෙ ලස්සන...

    ReplyDelete
    Replies
    1. බොරු නම්
      තලමි - ඔලුව පලමි

      Delete
  2. කැන්ඩි ළමිස්සි ඉස් බැක් !!

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...