ඇත්ත මටත් වෙලාවකට ඕක හිතෙනව
එහෙම හිතෙන්නත් ඒ මායාවෙන් මිදෙන්න ඕනේ නේද?
මට හිමි තැන කොහෙවත් යන ලැපක් අරන්ලැපට කෙළිමි කවදක හරි මන්
තමන්ට 'හිමි' තැන ඇත්තටම ගන්න පුලුවන්ද?
සසරම කලකිරෙන්නේ..දකුනතේ මහපොට ඇඟිල්ලටයිමැදගිල්ලටයි අහුවෙලාදබරඟිල්ලත් එක්කහුරුතල් වෙනමවුස් පැට්ටා දැක්කාම...මොකට මේ මුදුව දැම්මාදඑදා මට....!
Mal hatayi..
මේ අපේ චෙෆා නෙමෙයි කියලා මම යෝඡනා කරනවා..
ඔය කියන්නේ.මේ ආරේ කතාවක් දෙකක් බස්සි ලියල තිබ්බ මතකයි
Menda...it's me...but logged in from another device.....!!
අයියෝ...මේ මොකද බන්...
එකනේ බන්
ලැපක් විදින සැපක් නිසා උපන් දුකක්
ලැපට 'නොදැනෙන' සැපක් දැනෙයි සිතෙන හිතක්
අර ඇඩ් එකක් යනවා නේද තාත්තේ ඒ ගෙදර නම් මේ වගේ කාමරයක් හදන්න එපා ,එහෙම වුනොත් ඒ තාත්තත් දුව එක්ක කතා කරන එකක් නෑ කියලා , ඒ ඇඩ් එක මතක් වුනා මට
ඒ ඇඩ් එක මාවත් හොල්මන් කළා. ඇත්තටම ඒ ඇඩ් එකේ ලොකු කතාවක් කියනවා අපි ගැනම. අපේ ළමයින් ගැනම. උන් එහෙම කම්ප්ලේන් කරන්නේ අඩුවෙන් උනත් ඔහොම හිතෙන ඕනේ තරම් වෙලා ඇති නේද?
ඔය රෙද්දෙ ලැප අල්ලල විසිකරහං උපේස්සො.
ඉඳා....... ඕන්න විසික්කා කළා... දැන් ලිපෙන්ද කොමෙන්ටු වලට උත්තර බඳින්නේ?
ලැප්ටොප් වලට දොස් කියල අහු වෙන්න එපා හරි ද..
මුත් ඉතින් අර කෝඩ් කොටන හාදයෙක් වෙච්චි..... ලැපක් කෙසේ වෙතත් ඔය කොම්පීටරේ හින්ද නේද ඔබතුමා ගොඩ ගියේ?? හික් හික්
ලැප් .... ටොපේ ටොප්..
හොප් හොප්
Hum.Skype meh? Me dawas wala yana ad ekak mathak una.. :)
ඒකෙ නළුවා හෙන චාටර් වගේ නේද? හොම්බට අනින්න හිතෙනවා... යකෝ කටේ නහයේ හිරවෙනකල් කවුද හලෝ ස්කයිප් කරන්නේ? හෙනම මැට්ටෙක්
ලැප්ටොප්, බයික්, කාර් එක්ක තරඟ කරන ගෑණු!
හැමදාමත් වගේ ඩුඩ් අදාළ නිලයට තට්ටු කළා. හරියට හරි... අපි තරඟයක් කරන්නේ. කොටිම්ම ගෙදර ඉන්න බල්ලත් එක්ක පවා තරඟ කරන්න වෙලා. නැද්ද?
ඉරිසියා නොකරන්න ප්‍රේමය නොවේ යාන්ත්‍රික.
ඔබට කැමති දේ දෙන එකයි ප්‍රේමය - ඔහු සිතයි
අන්තිම කවිය වෑල්උඩ කවි දෙක එල ද බ්‍රා
උඹලට මම මොකක් ලිව්වත් වෑල් නේ...ඇති යන්තම් මොකක් හරි තේරුණා... දැන් සැනසිල්ලේ ඇස් දෙක පියා ගන්න පුළුවන් මට!
"ඔව් ඔයාට මට වඩා ලොකු වෙලා තියෙන්නේ ඔය ඉලව් ලැපී නේ!" සතියකට දෙතුන් පාරක් ඇහෙන එකම වාක්‍ය සෙට් එක!
ගෙදර දොර පොළු, කොසු එහෙම නැද්ද? මම ඒවායින් ගත හැකි ප්‍රයෝජන ගැන ලියල එවන්නම් ඉක්මනට. හරි පොරෝජන් වෙයි, නැද්ද?
අපිනම් ඔහොම දුක් දෙන්නෙ නෑ..
එහෙනම් හොඳයි.... අනේ වාසනාවන්
ලස්සනයි. අමුතු අරෙකට හිතල.
මෙහෙම කියන නෝනලා එමටයි. බොරුනම් අන්න උඩ කොමෙන්ටු දාපු මහත්තුරුන්ගෙන් අහනවා හොඳයි.නෙලුම් යායට දැම්මට ස්තුතියි.
http://nelumyaya.com/?p=4630
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
ඇත්ත මටත් වෙලාවකට ඕක හිතෙනව
ReplyDeleteඑහෙම හිතෙන්නත් ඒ මායාවෙන් මිදෙන්න ඕනේ නේද?
Deleteමට හිමි තැන කොහෙවත් යන ලැපක් අරන්
ReplyDeleteලැපට කෙළිමි කවදක හරි මන්
තමන්ට 'හිමි' තැන ඇත්තටම ගන්න පුලුවන්ද?
Deleteසසරම කලකිරෙන්නේ..
ReplyDeleteදකුනතේ මහපොට ඇඟිල්ලටයි
මැදගිල්ලටයි අහුවෙලා
දබරඟිල්ලත් එක්ක
හුරුතල් වෙන
මවුස් පැට්ටා දැක්කාම...
මොකට මේ මුදුව දැම්මාද
එදා මට....!
Mal hatayi..
Deleteමේ අපේ චෙෆා නෙමෙයි කියලා මම යෝඡනා කරනවා..
Deleteඔය කියන්නේ.
Deleteමේ ආරේ කතාවක් දෙකක් බස්සි ලියල තිබ්බ මතකයි
Menda...it's me...but logged in from another device.....!!
Deleteඅයියෝ...මේ මොකද බන්...
ReplyDeleteඑකනේ බන්
Deleteලැපක් විදින සැපක්
ReplyDeleteනිසා උපන් දුකක්
ලැපට 'නොදැනෙන' සැපක්
Deleteදැනෙයි සිතෙන හිතක්
අර ඇඩ් එකක් යනවා නේද තාත්තේ ඒ ගෙදර නම් මේ වගේ කාමරයක් හදන්න එපා ,එහෙම වුනොත් ඒ තාත්තත් දුව එක්ක කතා කරන එකක් නෑ කියලා , ඒ ඇඩ් එක මතක් වුනා මට
ReplyDeleteඒ ඇඩ් එක මාවත් හොල්මන් කළා. ඇත්තටම ඒ ඇඩ් එකේ ලොකු කතාවක් කියනවා අපි ගැනම. අපේ ළමයින් ගැනම. උන් එහෙම කම්ප්ලේන් කරන්නේ අඩුවෙන් උනත් ඔහොම හිතෙන ඕනේ තරම් වෙලා ඇති නේද?
Deleteඔය රෙද්දෙ ලැප අල්ලල විසිකරහං උපේස්සො.
ReplyDeleteඉඳා....... ඕන්න විසික්කා කළා... දැන් ලිපෙන්ද කොමෙන්ටු වලට උත්තර බඳින්නේ?
Deleteලැප්ටොප් වලට දොස් කියල අහු වෙන්න එපා හරි ද..
ReplyDeleteමුත් ඉතින් අර කෝඩ් කොටන හාදයෙක් වෙච්චි..... ලැපක් කෙසේ වෙතත් ඔය කොම්පීටරේ හින්ද නේද ඔබතුමා ගොඩ ගියේ?? හික් හික්
Deleteලැප් .... ටොපේ ටොප්..
ReplyDeleteහොප් හොප්
DeleteHum.
ReplyDeleteSkype meh? Me dawas wala yana ad ekak mathak una.. :)
ඒකෙ නළුවා හෙන චාටර් වගේ නේද? හොම්බට අනින්න හිතෙනවා... යකෝ කටේ නහයේ හිරවෙනකල් කවුද හලෝ ස්කයිප් කරන්නේ? හෙනම මැට්ටෙක්
Deleteලැප්ටොප්, බයික්, කාර් එක්ක තරඟ කරන ගෑණු!
ReplyDeleteහැමදාමත් වගේ ඩුඩ් අදාළ නිලයට තට්ටු කළා. හරියට හරි... අපි තරඟයක් කරන්නේ. කොටිම්ම ගෙදර ඉන්න බල්ලත් එක්ක පවා තරඟ කරන්න වෙලා. නැද්ද?
Deleteඉරිසියා නොකරන්න
ReplyDeleteප්‍රේමය නොවේ යාන්ත්‍රික.
ඔබට කැමති දේ දෙන
Deleteඑකයි ප්‍රේමය - ඔහු සිතයි
අන්තිම කවිය වෑල්
ReplyDeleteඋඩ කවි දෙක එල ද බ්‍රා
උඹලට මම මොකක් ලිව්වත් වෑල් නේ...
Deleteඇති යන්තම් මොකක් හරි තේරුණා... දැන් සැනසිල්ලේ ඇස් දෙක පියා ගන්න පුළුවන් මට!
"ඔව් ඔයාට මට වඩා ලොකු වෙලා තියෙන්නේ ඔය ඉලව් ලැපී නේ!" සතියකට දෙතුන් පාරක් ඇහෙන එකම වාක්‍ය සෙට් එක!
ReplyDeleteගෙදර දොර පොළු, කොසු එහෙම නැද්ද? මම ඒවායින් ගත හැකි ප්‍රයෝජන ගැන ලියල එවන්නම් ඉක්මනට. හරි පොරෝජන් වෙයි, නැද්ද?
Deleteඅපිනම් ඔහොම දුක් දෙන්නෙ නෑ..
ReplyDeleteඑහෙනම් හොඳයි.... අනේ වාසනාවන්
Deleteලස්සනයි. අමුතු අරෙකට හිතල.
ReplyDeleteමෙහෙම කියන නෝනලා එමටයි. බොරුනම් අන්න උඩ කොමෙන්ටු දාපු මහත්තුරුන්ගෙන් අහනවා හොඳයි.නෙලුම් යායට දැම්මට ස්තුතියි.
Deletehttp://nelumyaya.com/?p=4630
ReplyDelete