අනුන් වෙනුවෙන් ඇරෙන ජනේල සද්ද වලට කාලයක් මමත් ගෙදර ගිහින් වරු ගනන් මූඩ් ගහලා හිටියා..---මේඝ---
සමහර වෙලාවට මල් පිපෙන්නේ පවා අපි හින්දයි කියල පවා හිතෙනවා නේද?ඉතින් සරනේරු ගැන කවර කතාද?
meaningful nice !
Thanks
චූටි උනාට නියමයි............
අපි ඉතින් චුටි/බුහුටි උදවියනේ
short and sweet.sinhala bloggala.
මකුළුදැල් හිමිකාර හදවතකි....මකුලු දැලක් වගේ පැටලිලාදනැත්නම් කඩාගෙන වැටෙනවද ?
දෙකම නෙවෙයි.වෙනස්වීම් වලින් දුරස්ථ දේවල් මකුළුදැල් වහනවා නේද?
අනුන්ට අයිති දෙයක් වෙනුවෙන් තමුන්ගෙ ජීවිතය පටලවා ගෙන කියලයි මට නම් තේරුම් ගියෙ.
තමන්ට අයිති දේ කුමන හෝ මොහොතක එයි කියා ඉඳන් ගැස්සෙන ? වගේ අදහසක් ආවේ නැද්ද?
පොඩියි..ඒත් රහයි.
ස්තුතියි
කවුරු වෙනුවෙන් ඇරුනද කියලා සැක හැර දැනගන්න ඕන
මුලදී ගැස්සෙන්නේ සැකයේ වාසිය තමන්ට තියෙන නිසා නොවේද?
ඇගේ නමින් කිසිදාක නෑරුණුමකුළු හුයේන් යදම් ලා බැඳුණුමලකඩ ලෑ සරනේරුහිමි ගැහැණු සිතක්කාගේදෝ මැසින් තෙලින්ඇරී වැසෙත් කෙදිරි නගත්
කාගේද කියා නොමදත් අහා..! පුදුමය බැඳෙන බැඳුමත්
අරින එකාට අරින්නත් ඇරෙන එකාට ඇරෙන්නත් ඉඩ දිය හැක්කවිය නං අද හොදටම තේරුණා වෙනද පොඩි කවි වගේ නෙවී
ප්‍රීති... ප්‍රීති...... වැටහුනා නම්
නියම මිනි කවියක්ජයවේවා!
//මග බලමි// අර කොටස් කතාව නැවත ලියන තුරු! ;)
අනේ එපෝ...!
අනේ එපෝ...! x 2
පැතුම් ඇයි එපා කියන්නේ?
මම ඒ වගේ කතා වලට එච්චර කැමති නෑ.. මගේ අවුලක් වෙන්න ඇති.. අපි එපා කිව්වට මේ උපේක්ෂා ඕවා ලියන එක නතර කරන්නේ නෑ.. හෙහ් හෙහ්.. නැද්ද උපේස්සෝ
හි හි... මම හිතන්නේ ඉලෙක්ෂන් එකක් තියන්න වෙයි වගේ. ( එක්කෝ දේවාලේ පොල් ගහනවද? බෑ බෑ... කිසි කික් එකක් නැහැ මේ කාලේ ඔව්ව කරලා)පැතුම්: අන්න වැටහුනා. දැන් මට කියනවා, ඔබතුමා රට්ටු රවට්ටන්න අර ගස් මාරු පෙති චෝරු කතාවක් දාල ඔය ඉන්නේ දන්නේ නැහැ වගේ. ආයේ එහෙම ලියන්නේ නැද්ද?
http://nelumyaya.com/?p=4630
thx
සෝට් ඇන්ඩ් ෂුවිට් . .
ටැංකියූ
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
අනුන් වෙනුවෙන් ඇරෙන ජනේල සද්ද වලට කාලයක් මමත් ගෙදර ගිහින් වරු ගනන් මූඩ් ගහලා හිටියා..
ReplyDelete---මේඝ---
සමහර වෙලාවට මල් පිපෙන්නේ පවා අපි හින්දයි කියල පවා හිතෙනවා නේද?ඉතින් සරනේරු ගැන කවර කතාද?
Deletemeaningful nice !
ReplyDeleteThanks
Deleteචූටි උනාට නියමයි............
ReplyDeleteඅපි ඉතින් චුටි/බුහුටි උදවියනේ
Deleteshort and sweet.
ReplyDeletesinhala bloggala.
Thanks
Deleteමකුළුදැල් හිමිකාර හදවතකි....
ReplyDeleteමකුලු දැලක් වගේ පැටලිලාද
නැත්නම් කඩාගෙන වැටෙනවද ?
දෙකම නෙවෙයි.
Deleteවෙනස්වීම් වලින් දුරස්ථ දේවල් මකුළුදැල් වහනවා නේද?
අනුන්ට අයිති දෙයක් වෙනුවෙන් තමුන්ගෙ ජීවිතය පටලවා ගෙන කියලයි මට නම් තේරුම් ගියෙ.
ReplyDeleteතමන්ට අයිති දේ කුමන හෝ මොහොතක එයි කියා ඉඳන් ගැස්සෙන ? වගේ අදහසක් ආවේ නැද්ද?
Deleteපොඩියි..ඒත් රහයි.
ReplyDeleteස්තුතියි
Deleteකවුරු වෙනුවෙන් ඇරුනද කියලා සැක හැර දැනගන්න ඕන
ReplyDeleteමුලදී ගැස්සෙන්නේ සැකයේ වාසිය තමන්ට තියෙන නිසා නොවේද?
Deleteඇගේ නමින් කිසිදාක නෑරුණු
ReplyDeleteමකුළු හුයේන් යදම් ලා බැඳුණු
මලකඩ ලෑ සරනේරු
හිමි ගැහැණු සිතක්
කාගේදෝ මැසින් තෙලින්
ඇරී වැසෙත් කෙදිරි නගත්
කාගේද කියා
Deleteනොමදත්
අහා..! පුදුමය
බැඳෙන බැඳුමත්
අරින එකාට අරින්නත් ඇරෙන එකාට ඇරෙන්නත් ඉඩ දිය හැක්
ReplyDeleteකවිය නං අද හොදටම තේරුණා වෙනද පොඩි කවි වගේ නෙවී
ප්‍රීති... ප්‍රීති...... වැටහුනා නම්
Deleteනියම මිනි කවියක්
ReplyDeleteජයවේවා!
ස්තුතියි
Delete//මග බලමි// අර කොටස් කතාව නැවත ලියන තුරු! ;)
ReplyDeleteඅනේ එපෝ...!
Deleteඅනේ එපෝ...! x 2
Deleteපැතුම් ඇයි එපා කියන්නේ?
Deleteමම ඒ වගේ කතා වලට එච්චර කැමති නෑ.. මගේ අවුලක් වෙන්න ඇති.. අපි එපා කිව්වට මේ උපේක්ෂා ඕවා ලියන එක නතර කරන්නේ නෑ.. හෙහ් හෙහ්.. නැද්ද උපේස්සෝ
Deleteහි හි... මම හිතන්නේ ඉලෙක්ෂන් එකක් තියන්න වෙයි වගේ. ( එක්කෝ දේවාලේ පොල් ගහනවද? බෑ බෑ... කිසි කික් එකක් නැහැ මේ කාලේ ඔව්ව කරලා)
Deleteපැතුම්: අන්න වැටහුනා. දැන් මට කියනවා, ඔබතුමා රට්ටු රවට්ටන්න අර ගස් මාරු පෙති චෝරු කතාවක් දාල ඔය ඉන්නේ දන්නේ නැහැ වගේ. ආයේ එහෙම ලියන්නේ නැද්ද?
http://nelumyaya.com/?p=4630
ReplyDeletethx
Deleteසෝට් ඇන්ඩ් ෂුවිට් . .
ReplyDeleteටැංකියූ
Delete