Friday, May 23, 2014

40. ඇවිත් ගියා

මෙතෙන්ටත් ආවා
ලියපුවත් කියෙව්වා...
කොමෙන්ටුත් කියෝලා
සද්දයක්  නැතුව

වැහුව නේද බ්‍රව්සරේ?

හොර ගෙඩියා !

13 comments:

  1. Replies
    1. නැහැ නේ...

      අපිට කොහෙද පූසෝ මාළු... අපි යනවද මූදු ???

      Delete
  2. Replies
    1. ආමාශය දක්වා පැහැදිලි දසුනක් ලැබුණි.. කරුණාකර කට වසා ගන්න... ස්තුති.. නැවත එන්න..

      Delete
    2. නියම පිළිතුරක්. සරලයි ඉතා පැහැදිලියි...

      Delete
  3. එහෙම කියන්න අමරුයි...

    ReplyDelete
    Replies
    1. පේන්නෙත් නැති එකේ.... කතා කරන්නත් බැරි උනාම කොහොමද දේශනේ කරන්නේ?

      Delete
  4. ඔව් ඔව් ඉතින්.. අනිත් දවසෙ කොමෙන්ටුවක් කොටලම යන්නංකො...
    ජය වේවා!!!!!!!

    ReplyDelete
  5. දුක්වෙන්න එපා ඔහොම මුට්ටිය දදා ඉඳල දවසක ගෙට පනී.

    ReplyDelete
  6. කවුද මේ හොර ගෙඩියා........ආ .. නෑ ඕන නෑ...

    ReplyDelete
  7. කවියක්ද බං?

    ReplyDelete
  8. මොකක්දෝ ලොකු දෙයක් වෙමින් පවතින බව හැ‍ඟේ.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...