Sunday, April 10, 2016

266 . අත්


Source: Rachel Urista



ලුණුදෙහි තලිය
බෝතල් අඩිය තුල,
ඔබේ අත දිග මදි
මගේ අත තර වැඩි



28 comments:

  1. ගන්නට ලුණු දෙහි තලිය
    බෝතල් අඩියෙන් එපිටට

    ගත්තොත් නරකද
    මිට දිග හැන්දක්...

    ReplyDelete
  2. බෝතල් අඩිය තුළ,
    සිර වී ඇති
    ළුණු දෙහි තලිය,
    දෙස,
    කෙල හලමින් බලා ඉන්නේ ඇයිද
    හැන්දක් ගෙන රස බලන්න
    බැරිනම් හරවන්න,
    බෝතලය අනිත් පැත්ත

    ReplyDelete
    Replies
    1. කෙල හලයි
      ඔරවයි
      අඩිය තුලම
      ඇලෙයි

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බෝතලේ බිඳිමු.

    ReplyDelete
    Replies
    1. බිඳීමෙන් බෝතලෙත්, ලුණුදෙහිත් දෙකම නැතිවිය හැකිය!

      Delete
  5. ඔය පැත්තේ ලුණු දෙහි ගණන් ද දන්නේ නෑ.../

    ReplyDelete
    Replies
    1. ගණන්? අපෝ කොහෙද අනේ ගණන්?? අපි නොදන්න ලුණු දෙහි

      Delete
  6. මං කැමති ජාතියේ කවියක්! මං කැමති ඔහොම ඉස්සරහට වෙන දේවල් මට කැමති විදියට හිතාගන්න පුළුවන් කවි වලට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... ( ඇති යන්තම් කවිය ගැන එකෙක් කිව්ව. ඔක්කොම කෙලහැලුවේ ලුණුදෙහි තලියට නොවැ )

      Delete
  7. ලුණුදෙහි කීවාට ලුණු දෙහි ම නොවේ... අත් ය කීවාට අත් ම නොවේ...

    ReplyDelete
  8. මීට
    දිග තර හැන්ද

    ReplyDelete
    Replies
    1. කවුරුත් නොගත්තෙන්
      මට අයිති?

      Delete
  9. නෙලන්න බැරි මල්
    අතු අග පිපෙනු ඇයි

    ReplyDelete
    Replies
    1. කන ගාවින් ගියා... ඇති යන්තම්!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අජියගෙ මොළේ කොලොප්පන් වෙලා ඇති මේක ලුණු දෙහි කැටගරි එකට දානවද කට ගැස්ම කැටගරි එකට දානවද කියල.

    ReplyDelete
    Replies
    1. අජියාගේ කොලොප්පම මෑතකාලයේ සිදුවූ යමක් බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැත

      Delete
  12. ලුණු දෙහි හෝ වෙනත් ඕනෑම බෝතල් කල ආහාරයක් අතින් ඇල්ලීමෙන් එය ඉක්මනින් නරක් වීමේ සම්භාවිතාවය වැඩි වේ. මේ සඳහා පිරිසිදු, වියළි, ලෝහ නොවන හැන්දක් භාවිතා කරන්න.

    ඕක මාර ගැඹුරු බෝතලයක් වෙන්න එපායැ බං අත දිග මදි වෙන්න. ඔය තර අත වුනත් මම හිතන්නේ නෑ දිග ඇතිවෙයි කියලා ඔච්චර ගැඹුරු බෝතලේකට. බෝතලේ බිඳහං.

    ReplyDelete
    Replies
    1. කාලාන්තරයක් තිස්සේ ගෙවල් ගැන හිත හිත , කොහේ හෝ අගුපිලක වැටි, දෙන දෙයක් කා හිටපු උන් තමයි ලුණුදෙහි ආශ්‍රිත සියලු කරුණු කාරනා දන්නේ. ඔන්න බලන්න ඒකත් හැටි නේද?

      මගේ ලුණුදෙහි බෝතලේ නම් කිසිම සෞඛය ප්‍රතිපත්තයක් අනුගමනය කරන්නෙම නැතුව කිසි ගේමක් නැතුව තිබ්බ. හේතුව තමයි ඒක නරක්වෙන වේගෙට වඩා මගේ පරිභෝජන වේගය වැඩි හින්ද.

      මේක ජෑම් බෝතලයක් ඩුඩ්... උඹේ අත දැම්මොත් හිරවෙනවා ෂුවර්. බොරුනම් දාල බලහන්.... බෝතල් බිඳින්න අවසර තිබේද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...