Wednesday, March 30, 2016

260. සුසාන සයන

Art By : Walter H.Everett





ප්‍රියාවිය,
සුසානය සයනයකි
උට්ඨාන විය යුතු,
දිනපතා මැරියයුතු...



ප්‍රස්තුතය:

සිතුම් පැතුම් ලියන රයිටර් ගේ 'විරසක සයන' කවිය 

9 comments:

  1. මෙහෙමත් කිව්වැහැකි

    ප්‍රියාවිය, ඔබ සමඟ ඉන්නා
    සයනය සුසානයකි
    උට්ඨාන විය යුතු,
    දිනපතා මැරියයුතු...

    ReplyDelete
    Replies
    1. ලොකු අර්ථ වෙනසක් එනවා... නමුත් ලස්සනයි!

      Delete
  2. ප්‍රියාවිය ඔබ නැති සයන සුසානයකී..
    නුඹ නැවත එන තුරු
    මා මැරි,මැරි
    උත්තාන විය යුතුය

    අනේ මන්ද උපේක්ෂෝ ඔන්නොහේ මාත් හිතුන දෙයක් කෙටුවා

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ වෙනස් අදහසක්. බලන් එකම වචන ටික , එහාට මෙහාට කරලා කොතරම් පරාසයක අර්ථ රසයක් මවන්න පුලුවන්ද නේද?

      නියමයි

      Delete
  3. .
    මොකක් ද බං මම මේකට ලියන්නේ.

    ReplyDelete
  4. ප්‍රියාවිය,

    සයනය සුසානයක් වන්නේත්
    සුසානය සයනයක් වන්නේත්
    ඔබගේ හැසිරීම මතයි.

    ReplyDelete
  5. ප්‍රියාවියගෙ නම සූසන් ලු

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...