Thursday, July 15, 2021

290: යට කඩේ උඩ ගෙදර



ඔහොම කවි පන්තියක් තිබ්බා.. මට කවුද ලිවේ මතක නැහැ.

ඒකනේ වැඩේ.. මගේ අර කඩේ අලුත් බඩු වගයක් ගෙනාව. මේ තියෙන්නේ පින්තුර 














මිට අමතරව මම ඔයාල කාටහරි ඕනේ නම් පින්තුරයක් එව්වහම, ඒක බලාගෙන පැන්සලෙන් ඇඳලා , මල් එහෙම වැඩකෑලි ටිකක් දාලාත් දෙනවා. වඩාත්ම හොඳ වෙන්නේ උපන්දිනයකට වගේ තෑග්ගක් විදියට. මොකද ඒ තෑග්ග සමකරන්න බෑනේ. මට පැහැදිලි පින්තුරයක් විතරයි ඕනේ.
මේ තියෙන්නේ එහෙම හදපු පින්තුර කීපයක් 








ඕඩරේ දැම්මොත් සතියක් යන්නේ නැහැ ගෙදරටම එවනව!

 

 

Thanks everyone!

9 comments:

  1. හැටි විතරක්! ඉදිං මං ෂෙයා කරන්නං ෆේස්බුක් එකේ...

    ReplyDelete
    Replies
    1. මෙයාට னයෙක්ගෙ පින්තූරයක් යවනව. ඒක බලාගෙන පැන්සලෙන් ඇඳලා, මල් එහෙම වැඩකෑලි ටිකක් දාල, රාමු කරලම දෙයි ඔහේට බල බල ඉන්න තෑග්ගක් විදියට. හැක්..

      Delete
  2. අඩේ... ඩ්‍රැකියා නිසා පාර හොයාගන ආවේ. ඒවා පට්ටයි හොඳේ. කෙල්ලෙක් හොයාගත්තු ගමන් අපි දෙන්නගේ කපල් ෆොටෝ එක එවනවා මල්දාලා ලස්සනකරලා ගන්න

    ReplyDelete
  3. "යටකඩේ උඩගෙදර" කියන්නෙ පියන්කාරගේ බන්දුල ජයවීරගෙ කවි පොතක්...

    http://www.boondi.lk/article.php?ArtID=4605

    ReplyDelete
  4. අර ෆොටෝ බලාගෙන පැන්සලෙන් ඇඳල මල් වැඩ දාපුව මාර ගතිනෙ හලෝ...බට් නව් වෙරි වෙරි ටූ ලේට්..අවුරුදු 30 කට වගෙ කලින් නම් ඔන්න හොඳ ප්‍රයෝජනයක් ගන්ට තිබ්බ..:(

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...