tag:blogger.com,1999:blog-4053939680417195441.post9155950249600128485..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 24. කියන දෙයක් - හිතින් කියන නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4053939680417195441.post-68341780099567348992013-07-17T12:35:16.982+05:302013-07-17T12:35:16.982+05:30හිතුව... කෝ එහෙම එකෙක්වත් මෙතන නැහැ නේ.. මම කිව්වේ...හිතුව... කෝ එහෙම එකෙක්වත් මෙතන නැහැ නේ.. මම කිව්වේ පිරිමි :Dනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-77126969168220399692013-07-17T12:33:26.218+05:302013-07-17T12:33:26.218+05:30හපොයි දෙය්යනේ..... ඒ කියන්නේ 'ඇතුලට නැමුණු අදහ...හපොයි දෙය්යනේ..... ඒ කියන්නේ 'ඇතුලට නැමුණු අදහස් වලින් යුතුයි.' කියන එකයි....
introvert වගේ සිංහල වචනයක් ආවේ නැහැ නේ මට කටට!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62178497071980180182013-07-16T23:32:27.525+05:302013-07-16T23:32:27.525+05:30බැලුවෙමි.....
හුහ්.. මාධ්‍ය ප්‍රකාශයක් වගේ නේ අනේ...බැලුවෙමි.....
හුහ්.. මාධ්‍ය ප්‍රකාශයක් වගේ නේ අනේ....... හොදා හොදා එහෙනම්...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70846249501875448822013-07-16T21:10:46.888+05:302013-07-16T21:10:46.888+05:30මේකට එක්තරා විදියක උත්තරයක් මම පැරලල් බ්ලොගිං හඳුන...මේකට එක්තරා විදියක උත්තරයක් මම පැරලල් බ්ලොගිං හඳුන්වපු 'සැබෑ වෙනසක්' කියන පෝස්ට් එකේ තියෙනවා. උපේක්ෂා ඒක කියවලා නැතිනම් දැන් ගිහින් බලන්න. ලින්ක් දාන්න ඕනෙ නෑ අර සයිඩ් එකේ පටුන කියන එකෙන් හොයාගතහැකි.

ඒ හැර මම මේක ගැන මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින්න උත්සාහ කරනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49853515552253498932013-07-16T17:31:19.724+05:302013-07-16T17:31:19.724+05:30මුලිම්ම කියන්න ඕනි මට මෙන්න මේ අටමංගල්ලය නොහොත් &#...මුලිම්ම කියන්න ඕනි මට මෙන්න මේ අටමංගල්ලය නොහොත් 'අභ්යන්තරාවර්ති' (ඒක කියවන්නත් බෑ අප්පා) කියන එක තේරුනේ නැත.

කොච්චර උනත් මම විරුද්දයි අර මුලින් කියපු කොල්ලන්ට ආදරේ තේරෙන්නෑ සහ සුද්දෙක් ගලක් දිහා හුටා නෑ සීගිරිය දිහා බලන් කතා කරන එකට සමාන කරපු එකට. තව බොහෝ ඇත. එය පැහැදිලි කිරීමට කොමෙන්ටුවකින් නොහැකියාවක් සමග මෙව්වා එකක් ඇත ;)
ඒ කොටස හරි අයත් ඉන්නවා වගේම වැරදි අයත් ඉන්නවා. :D
The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68740504249715867972013-07-16T13:54:16.866+05:302013-07-16T13:54:16.866+05:30අයියෝ ඕක සිම්පල් නේ.. පිරිමි ගෑනු කියා ජාති දෙකක් ...අයියෝ ඕක සිම්පල් නේ.. පිරිමි ගෑනු කියා ජාති දෙකක් නැතෙයි කියා හිතාගන්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89969319391211827152013-07-16T12:39:58.202+05:302013-07-16T12:39:58.202+05:30මේ ලකුණු ක්‍රමේ නම් අසාධාරණයි...! නැද්ද ඕකට Z ඉස්ක...මේ ලකුණු ක්‍රමේ නම් අසාධාරණයි...! නැද්ද ඕකට Z ඉස්කොර් එකක් වත් හදුන්වලා දීල??නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51973583148395440472013-07-16T12:10:15.968+05:302013-07-16T12:10:15.968+05:30කොල්ලෙක්ගෙන් ඕනෑවට වඩා නම් ප්‍රශ්ණ අහන්න යන්න එපා....කොල්ලෙක්ගෙන් ඕනෑවට වඩා නම් ප්‍රශ්ණ අහන්න යන්න එපා.මොකද රංඩුවකින් කෙළවර වෙන්න පුළුවන්.ගොඩක් වේලාවට කොල්ලෙක් ප්‍රශ්ණ වලට උත්තර දෙන් නැතිව නිෂ්ශ්බ්දව(සම්හර විටක රංඩුවකදී වුනත් )ඉන්න හදනවානම් ගොඩක් විට කෙල්ලො හිතන්නේ එතැන මොකක් හරි හොරයක් තියෙනවා කියලා.ඉතිං ප්‍රශ්ණ කොටියක් අහන්නයි、 නිස්සබ්දව ඉන්නේ එකට ඇරගන්නයි යනවා.කොල්ලෝ ගොඩක් විට නිෂ්ශබ්ද වෙන්නේ ඒ වේලාවට මොනවා කියුවත් කෙල්ලෝ තෙරුම් ගන්නේ නැහැ කියලා හිතන හින්දා..ගොඩක් විට වෙන්නේ කොල්ලෝ ලොජිකලී කියන්න හදන දේ ,හැගීම්බර දෙයක් උත්තරයට හොයන කෙල්ලන්ට තෙරෙන් නැති නිසා කටපියා ගන්න එක හොඳයි කියලා හිත්න එක.

සමහර මනෝ චිකිස්තකයෝ කියනවා ආදර සම්බඳතාවයක් පටන් ගනිද්දී කොල්ලෝ කෙල්ලන්ට ලකුණු 100ක් මුලින් දීලා සම්බන්ධතාව පවතවාගෙන යද්දී 、කෙල්ලගේ අඩුපාඩු බලලා අර 100න් ලකුණු අඩු කර කර යනවා කියලා.කෙල්ලො එකට මුලින් ලකුණු 0 නොවුනත් 50ක් විතර දීලා ආදර සම්බන්ධතාව තුල කොල්ලාගේ හොඳ තැන් හොය හොය ලකුණු වැඩි කරගෙන යනවාලු.ඒ හින්ද කෙල්ලෝ හොයන්න පෙලෙඹෙන එක වැඩි තමයි.හැබැයි උපේක්ෂා ...කොල්ලො අර කෙල්ලන්ගේ හිතට අල්ලන් නැති ගතිගුණ එහෙම දැක්කාම අර 100 ලකුණු අඩු කරනවා මිසක් ආපහු ජිවිතේට වැඩි කරන එක කරන් නැහැ.ටිකක් පරිස්සමෙන් හොඳේ.......
My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.com