tag:blogger.com,1999:blog-4053939680417195441.post8794640758019200066..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 256. විද්‍යා පරමේශ්වර, සර්වබල ලංකේශ්වර උත්තමාවී නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4053939680417195441.post-49938122362686830292016-03-28T14:25:39.496+05:302016-03-28T14:25:39.496+05:30වහලයක් හින්දා ලොකු විද්‍යාඥයෙක් අහිමි වෙලා එහෙනම් ...වහලයක් හින්දා ලොකු විද්‍යාඥයෙක් අහිමි වෙලා එහෙනම් ඈ....

මගේ විද්‍යාගාරය නම් සියලු අංගෝපාංග සහිතයි. වෙන මොනවත් හින්ද නෙවෙයි, ඒක හදල තිබ්බේ බ්ලොක් ගල් වලින්. කිව්වට විස්වාස කරන්න ඒ දවස්වල අපේ ගෙදර පැත්තක ගොඩගහලා තිබ්බා බ්ලොක් ගල් ගොඩක්, ගෙදර වැඩ කරන බාස්ලගේ තාවකාලික ගෙදර හදන්න ගෙනාපු. අපි කලේ ඒවගෙන් එකින් එක 'ගල්' කරපු එකයි. එව්වා උස්සගෙන ආවේ බොහොම කැපවීමෙන්. වහලෙට ඉතින් අපේ අත්තම්මගේ 'දුන් ගෙදර ' වහලෙන් පොල් අතු 'ගල්' කළා. ඉතින් තනිකරම තිබ්බේ ශක්තිමත් 'ගල්' විද්‍යාගාරයක්!

මගේ වැඩවලට අපේ ගෙදර උන්දලාගේ කිසිම අනුග්‍රහයක් තිබ්බේ නැහැ. අනිත් එක මගේ තියෙන ගති වලට එයාල කියල මක් කරන්නද... නේද? හි හි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43288393475256433552016-03-26T22:56:44.554+05:302016-03-26T22:56:44.554+05:30අපේ තාත්තත් පොඩි කාලෙ ලැබ් එකක් හැදුවලු.. ඊළඟ දවසෙ...අපේ තාත්තත් පොඩි කාලෙ ලැබ් එකක් හැදුවලු.. ඊළඟ දවසෙ උදේ වෙද්දි ඒක කඩා වැටුණයින් එයාට එහෙම්පිටින්ම විද්‍යාව එපා වෙලා... වෙලාවට එයාගෙ දුවට පොඩි කාලෙ ඉඳල තිබුණෙ කලා පිස්සුව.. නුවර කුමාරි කළා වගෙ පණ්ඩිත ක්‍රයා කොරන්න වෙලාවක් තිවුණෙ නෑ ඒ නිසා.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66971129049442606452016-03-24T09:59:44.860+05:302016-03-24T09:59:44.860+05:30බාරගන්නෙත් නැහැ.. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ... බාරගන්නෙත් නැහැ.. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82334368817038939942016-03-24T09:57:52.608+05:302016-03-24T09:57:52.608+05:30අන්න හරි ඩුඩ්.. මට බල්ලෙක් හිටියේ නැහැනේ අප්පා... ...අන්න හරි ඩුඩ්.. මට බල්ලෙක් හිටියේ නැහැනේ අප්පා... මොකද ඔය වගේ දේවල් වලට කොන්දේසි විරහිතව, නොබියව, තමන්ගේ ස්වාමියා විස්වාස කරලා එන්නේ බොක වගේ ඉන්න බල්ලෙක්ම තමයි. එක්කෝ බල්ලෙක් හිටියා, පර්යේෂණ අතරමගදී අතුරුදහන් උනාද මන්ද.. චෙහ්.. මට අර මතක බැරි වෙන ලෙඩේ හැන්ද නිච්චියක් නැහැ.. ඕක කිව්වහම අපේ අය්යාගේ වැඩක් මතක් උනා.. පෝස්ටුවක් ලියන්න වටිනවා.. හෙහ් හෙහ්...

මට පෙනෙන විදියට ඩුඩ් යම් මට්ටමක පර්යේෂණ වලට සහභාගී වෙලා තියෙනවා වගේ..... බර්නි නංගිට ඕව පොවන්න හදන්න ඕනේ නැහැ. කියන පමාවට ඒකි ඒවා බොනවා. මට තිබ්බ ප්‍රශ්නේ මගේ පර්යේෂණාගාරයේ තිබ්බ දුර්ලභ බෙහෙත් ඒ වගේ නැතිවෙන එකයි. මට ඉතින් ඇසිස්ටන් වටිනවනේ.. ඒ හින්දා ඒ ගැන කරපු පර්යේෂණ මමම යට ගැහුවා. බීම ජාති අපිම වෙන්න ඇති හොයාගත්තේ. නැත්තම් ඉතින් පැපොල්කොළ වලින් හදපු බීමක් පවා අපි සාර්ථකව නිෂ්පාදනය කළා. ගැනුම්කරුවා අපේ අත්තම්ම. කොටිම්ම එයා තමයි තේ කියල ( වැරදිලා?) අපේ පානය බීල මහා ( කාලගෝට්ටියක්? විනාසයක්? විරෝධතාවයක්? ) පුවතක් නිර්මාණය කලේ. අපි ඒ දවස්වල වැඩි ප්‍රසිද්ධියට කැමතිත් නැහැ. ඒ උනාට ගමේම ප්‍රසිද්ධ උනා ඒ අලුත් පානය හින්දා.

කොටිම්ම පහල ගෙදකර හිටපු නසරානි කොල්ලෝ ටිකක් ආවනේ උන්ගේ අත්තම්මටත් මේවා පොවන්න අපෙන් පානය හදනහැටි අහගන්නය කියල. අන්න ඩිරෙක්ට් මාර්කටින් !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88680512843464070752016-03-24T09:49:05.702+05:302016-03-24T09:49:05.702+05:30මම මේ බැලුවේ මගේ කුඹි හමුදාවේ එකෙක්වත්දෝ කොමෙන්ටුව...මම මේ බැලුවේ මගේ කුඹි හමුදාවේ එකෙක්වත්දෝ කොමෙන්ටුව දාල තියෙන්නේ කියල. බලනකොට මෙයානෙ..

බය වෙන්ට එපා අනේ.. මම හරී..................ම අහිංසකයි, රටක් වටියි... ටිකක් කොටයි

ඒකනේ.. විදුසරට මිස් උනේ උන්ගේ අයිතිහාසික අවස්තාවක්. රන් අකුරෙන් ලියවෙන්න තිබ්බ පිටුවක්.. නැද්ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18144496004977754282016-03-24T09:46:36.740+05:302016-03-24T09:46:36.740+05:30හෙහ් හෙහ් ... හෙහ් හෙහ්..... අපි ගැනත් ඔහොම ලියවෙය...හෙහ් හෙහ් ... හෙහ් හෙහ්..... අපි ගැනත් ඔහොම ලියවෙයි නේද අප්පා..... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-30367858023528224812016-03-24T09:45:56.688+05:302016-03-24T09:45:56.688+05:30දැන් ඉතින් එක්කෝ අපිටත් හිනාවෙන්න ඒ බලාපොරොත්තුව ම...දැන් ඉතින් එක්කෝ අපිටත් හිනාවෙන්න ඒ බලාපොරොත්තුව මෙතන කියනවද, නැත්තම් මම හිතාගන්නද නර්ස් නෝනා කෙනෙක් වෙන්න වගේ බලපොරෝත්තුවක්ය කියල?

අපිටය කියල වෙන මොකක් වෙන්නද.. හිතාගන්න බැරි විදියේ දෙකින් තමයි කෙලවර උනේ.. හෙහ් හෙහ් හේ...

පර්යේෂණ දිගටම කෙරීගෙන යනවා. ලැබ් රැට්ස්ලා බඳවාගන්නවා මේ දවස්වල. ඉල්ලුම් කරන්න, පුලුවන්වෙයි උදව්වක් කරන්න. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46566918674879164882016-03-24T09:39:16.292+05:302016-03-24T09:39:16.292+05:30ආන්න නියම ආමන්ත්රණේ... හෙහ් හෙහ්.... මුලට දේශබන්දු...ආන්න නියම ආමන්ත්රණේ... හෙහ් හෙහ්.... මුලට දේශබන්දු වගේ එකකුත් දාන්ට ඈ , නැත්තම් අනික් අය තරහවෙයිනේ...

ඔව් අනේ.. කාලයක් මම හැංගිලාත් හිටියා. නාසා එකෙන් 'සූ ' ගාල සෙනග ආවනේ හොයාගෙන!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14700148231479060422016-03-24T09:37:16.102+05:302016-03-24T09:37:16.102+05:30පරීක්ෂණ නම් කෙරෙනවා. වැඩේ කියන්නේ ලැබ් එකට ගන්න ලැ...පරීක්ෂණ නම් කෙරෙනවා. වැඩේ කියන්නේ ලැබ් එකට ගන්න ලැබ් මීයෝ සහ සත්ගුණවත් දර්ශක හොයනවා. එන්ට පුළුවන් නේද?

ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56300341481756751632016-03-24T09:35:41.548+05:302016-03-24T09:35:41.548+05:30ඒකනේ.. අපි මේ ලෝකපුජිත වෙනකොට කෝ ඉවාන් කොහෙද තැන් ...ඒකනේ.. අපි මේ ලෝකපුජිත වෙනකොට කෝ ඉවාන් කොහෙද තැන් තැන්වල බයිට් කකා දුවනවා. ආස්සරේ නම්බුවට වත් ඩිංගක් හැදියන්කෝ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11936656533864934482016-03-24T09:34:17.064+05:302016-03-24T09:34:17.064+05:30ජීවන:
හෑ ? එහෙම හිතුන? අනේ වාසනාවන්. ලංකාව දස දෙස...ජීවන:
හෑ ? එහෙම හිතුන? අනේ වාසනාවන්. ලංකාව දස දෙස පැතිරුණු අර ඩෙංගු වගේ එකක්නේ මේක එහෙනම්!

Ima S:
මළසේක කිව්වලු. පිස්සෙක්නේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54597901762471538292016-03-24T09:25:11.956+05:302016-03-24T09:25:11.956+05:30අනේ මම මේ තුන වසරේ එකී වෙච්චි... දන්නා නොබෙල් තෑග්...අනේ මම මේ තුන වසරේ එකී වෙච්චි... දන්නා නොබෙල් තෑග්ගක් නැහැනේ අප්පා! හැබෑට මට එතරම් දුරක් යන්න බැරි උනේ මොකද මන්ද. කොහෙද ඉගෙනගන්නත් තිබ්බනේ ඒ අස්සේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21852822966840613532016-03-24T09:04:15.308+05:302016-03-24T09:04:15.308+05:30ඉතින් මක්කද වරද? හයිවේ කිව්වහම 'හයි ' වෙන්...ඉතින් මක්කද වරද? හයිවේ කිව්වහම 'හයි ' වෙන්නම එපැයි !

අපේ අය්යා කාරයා නම් හැදුවා නියම භාණ්ඩ... ඌ ඉතින් පෝසතානේ... අපි ඉතින් තියෙන දේකින් හදනවා. ඌ ගෙනාවා මෝටර්, කම්බි, බවුත් එව්වා මෙව්වා.. හුහ්.. ලියන්න ඕනේ ඒ කාලේ ගැනත් හි හි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56238509158164061222016-03-24T09:02:22.606+05:302016-03-24T09:02:22.606+05:30ස්තුතියි මෙයා. ඔක්කොම ටික ලියාගන්න බැරි උනා. එක්කෝ...ස්තුතියි මෙයා. ඔක්කොම ටික ලියාගන්න බැරි උනා. එක්කෝ කමක් නැහැ.. මේ ටික විතරයි වස්ත්‍රයක් ඇඳන් කියන්න පුළුවන් එව්වා තියෙන්නේ. අනික්වා ඇහුවොත් මගේ නම්බු කටුව ඉවරයි!

හෙහ් හෙහ්.. අර කතාව නේද? හෙහ් හෙහ්... අන්න එහෙමයි යකුනේ අනුන්ගේ ගින්දර විකුනලා ජිවත් වෙන්නේ!! දන්නේ නැත්තම් මගෙන් ඉගෙන ගනිල්ලා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-15337612335675436782016-03-24T09:00:31.840+05:302016-03-24T09:00:31.840+05:30ඔයාට එවන්න තියා මටවත් හොයාගන්න බැරි උනානේ මගේ සොයා...ඔයාට එවන්න තියා මටවත් හොයාගන්න බැරි උනානේ මගේ සොයාගැනීම. ඒක හොයාගැනීමත් ඉතින් 'නව සොයාගැනීමක්' තමයි.. හෙහ් හෙහ්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40246662416334384222016-03-24T08:58:25.777+05:302016-03-24T08:58:25.777+05:30සෑහෙන්ඩ හම්බෙන්න ඇති නෙහ් ?සෑහෙන්ඩ හම්බෙන්න ඇති නෙහ් ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58056859929349685772016-03-24T08:57:50.039+05:302016-03-24T08:57:50.039+05:30ආ.. ඒක මට හැදුනේ අතුරු ආබාධයක් විදියට. විද්යාඥයෙක...ආ.. ඒක මට හැදුනේ අතුරු ආබාධයක් විදියට. විද්‍යාඥයෙක් වෙනවය කිව්වට මොන ජාතියේ එකියක් වෙනවද කියල මම උගතෝකෝටික ප්‍රශ්නෙකට මුහුණදීලා හිටියා. ඉතින් ඉස්කෝලේ තිබ්බ ඔය ඩයිනොසරයින් ගැන හොයන ක්ලබ් එකකටත් බැඳුනා. ඇටකටුත් හෙව්වා.. කෝ හම්බුනේ නැහැනේ. වැඩේ එහෙම්ම යටගියා... කවුද දන්නේ ආයෙමත් කවදා පටන්ගන්න හිතෙයිද කියල.. හික් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-28197424726886230812016-03-23T00:05:39.429+05:302016-03-23T00:05:39.429+05:30මට හිතාගන්න බැරුව ඉන්නේ මම රටේ ජනාධිපතිවුනහම උඹට ...මට හිතාගන්න බැරුව ඉන්නේ මම රටේ ජනාධිපතිවුනහම උඹට විද්‍යා හා තාක්ශණ ඇමතිකම දෙනවද, සෞඛ්‍ය ඇමතිකම දෙනවද නැත්තන් රජවාසලේ කවටයා කරනවද කියලා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38387251068217487042016-03-22T18:55:25.411+05:302016-03-22T18:55:25.411+05:30මම නම් කියන්නේ ඔය පර්යේෂණේ කරන්න කලින් බල්ලට හරි ඇ...මම නම් කියන්නේ ඔය පර්යේෂණේ කරන්න කලින් බල්ලට හරි ඇසිස්ටන්ට් හරි ඒඩ්ස් හදවලා හිටියානම් හරි. ඊට පස්සෙ අර ඇමසෝන් දියසෙවල යුෂ කඩින්ට එන්නත් කරලා, උන්ගෙ උදරයෙන් ගන්න දියර වලට ඇපල් සයිඩර් විනිගර් දාලා බල්ලටයි කෙල්ලටයි පෙව්වනම් මොකක්හරි දෙයක් හොයාගන්න තිබ්බා. අනික ඒඩ්ස් වලට ප්‍රතිකාර හොයන්න පටං අරන් ඒඩ්ස් වලට ප්‍රතිකාරයක් හොයාගන්නම ඕනෙ කියලා දෙයක් නෑ. අලුතින් අච්චාරු කල්තබාගන්නා ක්‍රමයක් හොයාගත්තත් ඒකත් ප්‍රසිද්ධ කරන්න පුලුවන්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88174209470445482302016-03-22T11:51:08.589+05:302016-03-22T11:51:08.589+05:30හම්මියෝ.. උපේස්ස කියන්නෙ එතකොට මහා බයානක පොරක් ඈ.....හම්මියෝ.. උපේස්ස කියන්නෙ එතකොට මහා බයානක පොරක් ඈ..
හැබැයි අර ලියුම විදුසරට ගියෙ නැති එක නං වසම පාඩුවක්..
සැක්කේ... Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10557156971635913512016-03-22T11:34:20.491+05:302016-03-22T11:34:20.491+05:30මේකත් කියවලා බලන්න......
School report for John Gu...මේකත් කියවලා බලන්න......
School report for John Gurdon, winner of Nobel prize 2012, on subject of biology.

https://pbs.twimg.com/media/CeAhCswWwAIFK5y.jpg

nak006noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80992580143254712972016-03-22T10:37:46.148+05:302016-03-22T10:37:46.148+05:30මගෙත් පොඩි කාලේ තිබුනු බලාපොරොත්තුවට කට්ටිය හිනා ව...මගෙත් පොඩි කාලේ තිබුනු බලාපොරොත්තුවට කට්ටිය හිනා වුනා. ඒ මට ඒක කවදාවත් කරන්න බැරි නිසා. ඊට පස්සේ වෙනස් කරපු එකත් එහෙමයි. පස්සේ මං හිතපු නැති අදහසක් නිසා වෙනස් පැත්තකට ගියා.

දැන් ඔය පරීක්ෂන නැවතිලාද තියෙන්නේ? එහෙමනම් ආයේ පටන්ගමු.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-57181392127099153372016-03-22T06:03:37.072+05:302016-03-22T06:03:37.072+05:30Dr. උපේක්ෂා අඳුරගන්න ලැබුන එක ගැන සන්තෝසයි..ලංකාවේ...Dr. උපේක්ෂා අඳුරගන්න ලැබුන එක ගැන සන්තෝසයි..ලංකාවේ ලාබාලම විද්‍යාඥ්ඥ වරිය ඔයා තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71527592991291589252016-03-22T05:36:37.910+05:302016-03-22T05:36:37.910+05:30ආයෙත් පරීක්ෂණ පටන් ගන්න. ඔය ඉරිසියා කාරයො නිසා උ...ආයෙත් පරීක්ෂණ පටන් ගන්න. ඔය ඉරිසියා කාරයො නිසා උත්සාහය අතරින්න එපා....

හරිම ලස්සනට ලියලා තියනවා..Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40309573107277540132016-03-22T05:32:28.472+05:302016-03-22T05:32:28.472+05:30මගෙත් යාළුවෙක් හිටියා පොඩිකාලෙ විද්‍යාඥයෙක් වෙන්න ...මගෙත් යාළුවෙක් හිටියා පොඩිකාලෙ විද්‍යාඥයෙක් වෙන්න ඕන කියපු. මම නම් එයාව චාටර් කලේ නැත්තෙ මගේ හොඳම යාළුව නිසා. ;D එයානම් දැන් ඇත්තටම විද්‍යාඥයෙක්..Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.com