tag:blogger.com,1999:blog-4053939680417195441.post792728710024411221..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: නපුරු පොලිස්කාරයෝනුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4053939680417195441.post-12393620892261592482016-01-14T12:34:50.473+05:302016-01-14T12:34:50.473+05:30ඔබට උදව් කල ඒ මහතා පොලිස් කාරයෙක් නොව පොලිස් නිලධා...ඔබට උදව් කල ඒ මහතා පොලිස් කාරයෙක් නොව පොලිස් නිලධාරියෙකු යනුවෙන් නිවැරදි විය යුතුය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11821367156666315822013-07-17T14:00:45.732+05:302013-07-17T14:00:45.732+05:30ඒ කාලේ මම සද්දේ වහගෙන ඉන්න කෙනෙක්... ප්‍රොසෙස් කරන...ඒ කාලේ මම සද්දේ වහගෙන ඉන්න කෙනෙක්... ප්‍රොසෙස් කරනවා විතරයි... ඇතුල සවුන්ඩ් ප්රුෆ්!
මම ඔය ඉස්කෝලෙට ගියේ ඉතින් අර පහේ සිස්සත්වෙන් නේ.... ඊට කලින් ගියපු ඉස්කෝලේ කතා කීපයක් තියෙනවා. පස්සේ ලියන්නං යන්න දෙන්න තිබ්බේ.. ඔයාට අර ඉස්සර වගේ මිදුල් අතු ගගා ඉන්න බැරිවෙයි :P නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61014619752466619892013-07-17T13:39:32.998+05:302013-07-17T13:39:32.998+05:30පිස්සුද බං?...අර පොලිස් කාරයගෙ පූරුවෙ පිනක් තිබිල ...පිස්සුද බං?...අර පොලිස් කාරයගෙ පූරුවෙ පිනක් තිබිල වෙන්න ඕන ඌ යහතිං එදා වැඩට ගියේ....ආපෝ උඹලගෙ ඔය ඉස්කෝලෙ නං කියල වැඩක් නෑ....අපෙ උන්නැහෙට ඕකට ට්‍රාන්ස්ෆර් එකක් ඇවිල්ල මම තර්ජනය කරලයි වැඩේ නවත්ත ගත්තෙ...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61518016005701988232013-07-15T14:29:28.367+05:302013-07-15T14:29:28.367+05:30ඔව් අප්පා... කියල වැඩක් නැහැ... ගොන් කමේ උපරිම.......ඔව් අප්පා... කියල වැඩක් නැහැ... ගොන් කමේ උපරිම.....
එත් ඒ කාලේ හැටියට බය වෙන්න දෙයක් නැහැ කියලත් හිතුනා. අපි දැන් ළමයින්ට වැඩ නිදහස කියන දේ වින්දා ... විදින්න පුළුවන් උනේ දෙමව්පියෝ අපිට එක දීපු නිසාත්, සමාජයත් මිට වඩා යහපත්වට තිබ්බ නිසාත්.
දැන් කාලේ නම් ළමයි ගෙවල් අස්සේ දාගෙනවත් පරිස්සම් කරන්න බැහැ නේ...
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44154857263461138462013-07-15T09:38:39.060+05:302013-07-15T09:38:39.060+05:30ස්තුති...
මම ඒ ලිපිය කියෝලා දැන් මාස ගානක් වෙනවා....ස්තුති...
මම ඒ ලිපිය කියෝලා දැන් මාස ගානක් වෙනවා... හි.. හි... මම ඉස්සර නරඹන්නෙක් මිසක් ප්ලේයර් කෙනෙක් නොවෙන හින්දා කොමෙන්ටුවක් දැම්මේ නැහැ.... සොරි වෙන්ට ඕනේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20946269337252090682013-07-14T22:32:41.554+05:302013-07-14T22:32:41.554+05:30හම්මේ.... හොද වෙලාවට ඒ මනුස්සයා හොද කෙනෙක් වුනේ......හම්මේ.... හොද වෙලාවට ඒ මනුස්සයා හොද කෙනෙක් වුනේ..... නැත්තන් මොනවයින් මොනවා වෙන්න තිබුනද......

මමත් ඔය වගේ කරකියා ගන්න දෙයක් නැතුව බය වෙච්චි දවසක් තිබ්බා. එතකොට මං 6යෙ පංතියේ. හැබැයි මේ වගේ ලොකු අවධානමක් නම් තිබ්බේ නෑ. හිතුනොත් ඒක ලියන්න ඕනි. සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21716700449762104082013-07-14T21:42:24.573+05:302013-07-14T21:42:24.573+05:30මං මුල්කාලේ ලියපු ලිපියක් මේන්න තියෙනවා කියවලා බල...මං මුල්කාලේ ලියපු ලිපියක් මේන්න තියෙනවා කියවලා බලන්නකෝ

http://wilakuwa.blogspot.com/2012/09/blog-post_8.htmlLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19058142022657183222013-07-14T16:31:27.603+05:302013-07-14T16:31:27.603+05:30ඔව් වෙන්න ඕනේ... ගොඩක් පොලිස්කාරයෝ අපෙන් ලිෆ්ට් ගන...ඔව් වෙන්න ඕනේ... ගොඩක් පොලිස්කාරයෝ අපෙන් ලිෆ්ට් ගන්නවා මිසක් අපිට ලිෆ්ට් එකක් දෙන්නේ නැහැ නේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14900684492261267362013-07-14T16:30:26.631+05:302013-07-14T16:30:26.631+05:30ඔව් අප්පා... දැන් නම් මතක් වෙනකොට පුදුමයි. ස්තුති ...ඔව් අප්පා... දැන් නම් මතක් වෙනකොට පුදුමයි. ස්තුති කොමෙන්ටුවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31936890395436433542013-07-14T16:29:32.178+05:302013-07-14T16:29:32.178+05:30ඔව් එක වෙන්න ඇති එහෙම උනේ.....
ඒ දවස්වල කොහොමත් න...ඔව් එක වෙන්න ඇති එහෙම උනේ.....

ඒ දවස්වල කොහොමත් නිල ඇඳුමට මීට වඩා ගරුකිරීමක් තිබ්බ...
ස්තුති කොමෙන්ටුවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34865343028558696762013-07-14T16:27:30.450+05:302013-07-14T16:27:30.450+05:30මම හිතන්නේ ඔයා කියන්නේ මේ පොස්ටුව ගැන වෙන්න ඇති න...මම හිතන්නේ ඔයා කියන්නේ මේ පොස්ටුව ගැන වෙන්න ඇති නේද?

http://hirunethihorawa.blogspot.com/2013/06/blog-post_20.html

ඔව් මමත් ඒක කියෙව්වා.....
ඒ වගේ දේවල් මමත් කරලා තියෙනවා.... හැබැයි පොඩ්ඩක් වෙනසක් තියෙනවා.... වෙලාවක් ලැබුනම බෙදා ගන්න කැමති මම ඒ අත්දැකීම් නම්.... මොකද මට දැන් හිතෙනවා.... පොඩිකමට හිටියට මම මීට වැඩ ඉස්සර කල්පනාකාරී කියලා.
ස්තුති කොමෙන්ටුවක් දැම්මට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53199014295368332152013-07-14T15:36:51.209+05:302013-07-14T15:36:51.209+05:30සාමාන්‍යෙයන් නිල ඇඳුමක් අදින තැනැත්තන් පාසල් නිල ඇ...සාමාන්‍යෙයන් නිල ඇඳුමක් අදින තැනැත්තන් පාසල් නිල ඇදුම දෙස බලන්නෙත් පොඩි හෝ ගෞරවයකින් කියලය මට තාමත් හිතෙන්නේ. කතාවනම් ලස්සනට කියවාගෙන යන්න හැකි විදියට ලියලා තියනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21555123900106018372013-07-14T15:35:41.255+05:302013-07-14T15:35:41.255+05:30මාත් ළඟදි ලිව්වා ඔය වගේම මොලේ නැති වැඩක්.. දැනටත්...මාත් ළඟදි ලිව්වා ඔය වගේම මොලේ නැති වැඩක්.. දැනටත් මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69403224398235058202013-07-14T14:54:17.766+05:302013-07-14T14:54:17.766+05:30හරි භයානක වැඩක් නෙ ඒක.. මොනව උනත් ඔහු හොඳ මනුස්සයෙ...හරි භයානක වැඩක් නෙ ඒක.. මොනව උනත් ඔහු හොඳ මනුස්සයෙක් වෙන්න ඕන.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76337583791672343782013-07-14T13:36:25.267+05:302013-07-14T13:36:25.267+05:30හොඳ වේලාවට හොඳ පොලිස්කාරෙයෙක් වුනේ....නැත්තම් ඉතිං...හොඳ වේලාවට හොඳ පොලිස්කාරෙයෙක් වුනේ....නැත්තම් ඉතිං අර හෙන්රි කියුවා වාගේ තමයි.My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47121032005077685042013-07-14T13:11:40.422+05:302013-07-14T13:11:40.422+05:30ඔව් අප්පා.... මට දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. ම...ඔව් අප්පා.... මට දැන් මතක් වෙනකොටත් බය හිතෙනවා. මේ මොහොත වෙනකල් මම කිසි කෙනෙක්ට මේ ගැන කියල තිබ්බේ නැත්තෙත් ඒකයි ... මොකද කන පිරෙන්න අහගන්න ඉඩ තියෙනවා......
මේක ආදුරුසේට ගන්න තරම් මෝඩයෙක් මේ වෙබ් අවකාශේ නැති හින්ද විතරයි ලිව්වේ....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63514981988346683982013-07-14T12:25:30.726+05:302013-07-14T12:25:30.726+05:30අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා ඔය කියන ඉස්කෝලෙටම ගිය....අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා ඔය කියන ඉස්කෝලෙටම ගිය. නමුත් උපේක්ෂා යන්න කලින්.

ඔය වැඩේ නම් අන්තිම භයානකයි. මොකුත් නොවුන නිසා හොඳයි. නමුත් එයාලට වෙනත් අදහසක් තිබුනානම් අද බ්ලොග් එකේ ලියවෙන්නේ එක්කෝ වෙනම කතාවක්. නැතිනම් බ්ලොග් ලියන්නියෙකුත් නැතිවෙන්න තිබ්බා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com