tag:blogger.com,1999:blog-4053939680417195441.post7924109213954207387..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 42. නම්බු කටුව නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4053939680417195441.post-35015169196202561132014-05-28T14:30:14.438+05:302014-05-28T14:30:14.438+05:30ඇත්තටම මේකයි කේස් එක...
මම ටූ ස්ටෙප් දැම්මෙ නිකං අ...ඇත්තටම මේකයි කේස් එක...
මම ටූ ස්ටෙප් දැම්මෙ නිකං අත්හදා බලන්න ඒත් වැඩේ කියන්නෙ දැං ඒව අයිං කරන්න බෑ... අයින් කරන්න ගහන පාස්වර්ඩ් එක වැරදී කියනව... මොනා කරන්නද... බුකියටයි මේකටයි දෙකටම වෙලා තියෙන්නෙ ඕක තමා...
හ්ම්ම්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88330399444143836512014-05-28T13:49:29.932+05:302014-05-28T13:49:29.932+05:30text ආවද? two step වෙරිෆිකේෂන් දාල නේ? හි.. හි.......text ආවද? two step වෙරිෆිකේෂන් දාල නේ? හි.. හි.... ඇත්තටම ඔයාට උවමනා කලේ ඒකනේ ? ඉතින් පාස්වර්ඩ් එකේ තවත් ස්ටෙප් එකක් විතරයි... Do u get my point? Hope not... :-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17644298740951377852014-05-28T12:32:48.613+05:302014-05-28T12:32:48.613+05:30ඔන්න එහෙනමි ටයි කොරල බලන්න
maheshrmx@gmail.com
Mas...ඔන්න එහෙනමි ටයි කොරල බලන්න
maheshrmx@gmail.com
Master9876

පුලුවං නං ට්‍රයි කරල බලන්න
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34828578397906349272014-05-27T15:34:01.750+05:302014-05-27T15:34:01.750+05:30නිර්මාණකරුවෙකුට තම නිර්මාණය කාර්යයකදී අද්දැකීම් කර...නිර්මාණකරුවෙකුට තම නිර්මාණය කාර්යයකදී අද්දැකීම් කරගන්නේ තමන්ගේම අද්දැකීම් පමණක් නොවේ තම මිතුරෙකුගේ විය හැකියි නැතිනම් සමාජයේ දෙයක් විය හැකියි. ඒ පිළිබද ආයි කිසිම තර්කයක් නැ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4126938806608687492014-05-27T13:58:43.189+05:302014-05-27T13:58:43.189+05:30හි.. හි... හැලපේ සමහර වෙලාවට හරි වෙන්න ඇති... මම ල...හි.. හි... හැලපේ සමහර වෙලාවට හරි වෙන්න ඇති... මම ලිව්වා ඉස්සර... දැන් භාවිතය අඩු හින්ද සමහර වචන එන්නෙත් නැහැ. අපෝ මම දැන් ලියන එව්වා මෙලෝ රහක් නැහැ කියල අපේ සිංහල ගුරුතුමී කියයි... බුදු අම්මෝ

ඔව් ආසන්නම හේතුව ඒකත් වෙන්න පුළුවන්. මේක මම කාලාන්තරයක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක් මිසක් එක පාරට ආපු දෙයක් නෙවෙයි. මම කොහොමත් ඔය වගේ දේවල් ට්‍රයි කරන්න බය නැහැ ඉස්සර ඉඳන්ම... කාගෙවත් මතවාද වලට පහර ගහන්න නෙවෙයි.. මගේ බ්ලොග් ඒකෙ බේසික් රුල්ස් ටික විදියට තියාගන්න විතරයි... නම්බු කටුව කුඩුකරගන්න නම් මට වුවමනාවක් නැහැ... එහෙම දෙයක් මම කරනවා නම් කරන්නේ ගොඩක් ප්‍රබල හේතු තිබ්බොත් විතරමයි...

මම ලියනවා.... වෙනසක් වෙන්නේ නැහැ. ස්තුති කොමෙන්ටුවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69989743133161457692014-05-27T13:52:50.793+05:302014-05-27T13:52:50.793+05:30ඔව් නලින්, අත්දැකීම් වලින් තමයි. හැබැයි තමන්ගේම අත...ඔව් නලින්, අත්දැකීම් වලින් තමයි. හැබැයි තමන්ගේම අත්දකිම්ම වෙන්න ඕනෙද? හිතන්න... ගන් එකක් කෙනෙක්ව මරන්න යොදාගන්නවා කියල දැනගන්න, ඔය ගන් එකකින් කවුරුහරි මරල තියෙන්නම ඕනෙද? අපි එව්වා ඉගෙන ගන්නේ එක්කෝ මුවී වලින්...
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-28842295542011043702014-05-27T13:02:57.804+05:302014-05-27T13:02:57.804+05:30සමහර වෙලාවට තර්කෙට අහුවෙන්නේ නැති දේවල් ගැන අපි තර...සමහර වෙලාවට තර්කෙට අහුවෙන්නේ නැති දේවල් ගැන අපි තර්ක කරන්න ට්‍රයි කලාම එහෙම වෙනවා කියලයි මට හිතෙන්නේ. එතකොට මාරු වෙන එක හොඳ ඇති.... අපි තර්ක කරන්න ඕනේ ජයගන්න බලාගෙන වෙන්න හොඳ නැහැ.. ඒකයි අනිත් එකාව බීට් කරලා බිම දාන්න පුදුම උනන්දුවක් ඇති වෙන්නේ.. අදහස් බෙදාගන්න ලෑස්ති උනහම එහෙම ගැටුමක් ඇතිවෙන්නේ නැහැ.. මේ හැම දෙයක්ම සාපේක්ෂයි
ස්තුති කොමෙන්ටුවට

ඇයි දෙය්යනේ.. නම්බු කටුව කියන්නේ සියළුම දේවල්!!! හරියට පාස්වර්ඩ් එක වගේ... කාටද දැන් පාස්වර්ඩ් එකක් නැත්තේ හා? නම්බු කටුව ගැන බය නැති අය එහෙනම් මට ඊමේල් පාස්වර්ඩ් එවන්නකො එහෙනම්.. හි.. හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1974622801350855432014-05-27T13:01:17.184+05:302014-05-27T13:01:17.184+05:30ගොඩක් දේ කියන්න තියෙනව,වැඩේ කොතනින්ද පටන්ගන්නෙ කිය...ගොඩක් දේ කියන්න තියෙනව,වැඩේ කොතනින්ද පටන්ගන්නෙ කියන එකයි.ඔබේ ඇඟේ හිටපු ලේඛිකාව දැන් එළියට ඇවිත් වගේ,කොහොම වුනත් ළමයා සිංහල ටීචර්ට අවනම්බුවක් නොවෙන්න තරම් හොඳට සිංහල ලියනවා.
මේ පෝස්ටුවට ආසන්නම නිමිත්ත වුනේ ඔබ ලියපු පහුගිය පොස්ටුවට ලැබුණු ප්‍රතිචාර වෙන්නත් පුළුවනි.බ්ලොග් ලෝකේ හැටි ඔහොම තමා ඕනෑම දෙයක් ලිවාම ඒක එයාගෙම අත්දැකීමක් කියල හිතනවා,උදාහරණයක් හැටියට මම අහල තියෙන එක්දාස් අටසිය ගණන්වල කතාවක් ලිව්වොත් මේ අය හිතන්නෙ මම ඒ කාලෙ හිටිය කියලයි.ඉතිං ඔව්වට විස්සෝප වෙලා වැඩකුත් නෑ නිවැරදි කරල වැඩකුත් නෑ රණ්ඩු වෙලා වැඩකුත් නෑ එන විදියට බාරගන්න එකයි.
අපේ නම්බුව කුඩුවුනේ නං බ්ලොග් ලියන්න ආපු අලුතමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20666437783120080962014-05-27T12:56:55.706+05:302014-05-27T12:56:55.706+05:30දෙසන්න ඉහින් අනිත් කට්ටිය දෙසාබාලා වගේ....දෙසන්න ඉහින් අනිත් කට්ටිය දෙසාබාලා වගේ....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22663637561725576022014-05-27T12:30:01.155+05:302014-05-27T12:30:01.155+05:30ජීවිත පන්නරය ලබාගත යුත්තේ අද්දැකීම් තුළින්මයි. ඔබේ...ජීවිත පන්නරය ලබාගත යුත්තේ අද්දැකීම් තුළින්මයි. ඔබේ මේ දිගු පොස්ටුවේත් අන්තර්ගතය එයම නොවෙද? මත කාටත් තිබෙනවා. ඒ මත අන් මත හා ගැටෙන විට එය විදග්ද විවාදයක්ද නැතිද යන්න වැටහේ නම් එතැනින් මාරුවීමේ කලාව ඉතාම ප්‍රඥාගෝචරයි. එයින් රැකෙන්නේ ඔබ කියනා නම්බුකටුවම තමා. ටිකක් ආවේගශීලි වගේ වුවත් ඔබ මතුකරනා කරුණු කාරණා එක්ක එකගයි. හැමෝගෙම ජීවිත තුළ හීන තියනවා. අප ඒ හිින ඉටුකරගන්න වෙර දරනවා. සමහර හීන සැබෑවෙනවා. ඇතැම් ඒවා නෑ. ලෝක ස්වභාවය එයයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-64959322506619319622014-05-27T12:10:28.037+05:302014-05-27T12:10:28.037+05:30කාඩ් කුඩු වී බොහෝ කල්ය... මේ වගේ කතාවක් රයිගම හන්ද...කාඩ් කුඩු වී බොහෝ කල්ය... මේ වගේ කතාවක් රයිගම හන්දියෙ තිබ්කාලෙකට කලිං..
එයා කියලතිබ්බෙ
කව්රු හරි බ්ලොග් එක්කින් මතයක් ප්‍රකාශ කරපුවාම සමහර අය ඇවිත් ඊට පරස්පර විරෝධි මත දක්වපු වම ඒවට කැපෙන උත්තරයක් නොදී මාරු වෙනව ියල..
මට අනුව ඒක ගොලුලබලි කටු න්‍යාය..
තමන් කියන දෙ වෙනුවෙන් පෙනී ඉන්න බැයිනං මොන සෙද්දටද ලියන්නෙ නේහ්...
අනේ මංද ඒ මට හිතෙන හැටි...
ඒක නෙවී... ඔය නමුබු කටුව තිබ්බ කියල මොනාද හම්බවෙන්නෙ අප්ප.. ?????????????????????Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41194136237892578342014-05-27T11:56:21.552+05:302014-05-27T11:56:21.552+05:30අපිට නෑ නම්බු කටු. ඒවා කුඩු..අපිට නෑ නම්බු කටු. ඒවා කුඩු..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com