tag:blogger.com,1999:blog-4053939680417195441.post7556398323472415908..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 23. ඇඩ්ඩින් , සයිමොන්, සියදෝරිස් ...නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4053939680417195441.post-74073126037587828992013-07-17T14:03:46.655+05:302013-07-17T14:03:46.655+05:30ඔව් ඔව්.. දැන් පෙන්නනවා... දැන් පෙන්නනවා......
ස්ත...ඔව් ඔව්.. දැන් පෙන්නනවා... දැන් පෙන්නනවා......
ස්තුති කොමෙන්ටුවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51465448221558983642013-07-17T14:02:44.561+05:302013-07-17T14:02:44.561+05:30කොමෙන්ටුවට ස්තුති...
රජ සැප නම් කියල වැඩක් නැහැ.....කොමෙන්ටුවට ස්තුති...
රජ සැප නම් කියල වැඩක් නැහැ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18426983821729413192013-07-16T23:34:53.321+05:302013-07-16T23:34:53.321+05:30නෑ අනේ... මේ දවස් වල මුවී මූඩ් එකක් නැහැ.. බලන්න...නෑ අනේ... මේ දවස් වල මුවී මූඩ් එකක් නැහැ.. බලන්නම්කෝ එහෙනම්. ලඟදි මුවි මූඩ් එකක් එයි වගෙත් හිතෙනවා.. හි... හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-789779195312796882013-07-16T19:00:29.133+05:302013-07-16T19:00:29.133+05:30අන ඒකටත් එක්ක Three Stooges. බැලුවද ඒක? මම ඒක මේ ව...අන ඒකටත් එක්ක Three Stooges. බැලුවද ඒක? මම ඒක මේ වනකොට තුන්පාරක් බලලා තියෙනවා මේ අවුරුද්දට විතරක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62783160459315141282013-07-16T10:33:58.939+05:302013-07-16T10:33:58.939+05:30අනේ කියල වැඩක් නැහැ එයාගේ ඩිපොසිට් කම නම්! ඒක තමය...අනේ කියල වැඩක් නැහැ එයාගේ ඩිපොසිට් කම නම්! ඒක තමයි මම කිව්වේ අපි ඉන්න වෙලාවට විතරයි කියලා එයාගේ තැන්පත්කම!

අය්යෝ ඩුඩ් .. ඒ වගේ මුවී එකක් බලනකොට සබ්ටයිටල්ස් එක්ක බලන්න එපෑ... මම හරි කැමති මුවී එකක්.... හිනා වෙලා යමක් ඉගෙන ගන්න පුළුවන්, හිතන්න දෙයක් තියෙන මුවී එකක්...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53933171495704078072013-07-15T23:16:24.989+05:302013-07-15T23:16:24.989+05:30ඔව් ඔව්, ත්‍රී ඉඩියට්ස් ට වඩා හොඳයි ඇල්වින් ඇන්ඩ් ...ඔව් ඔව්, ත්‍රී ඉඩියට්ස් ට වඩා හොඳයි ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස්. හනේ අර වගේ ඩිපොසිට් (තැන්පත්) බුවෙකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි මේ කෙල්ලෝ!

ඔය ත්‍රී ඉඩියට්ස් කියන එක ගැන හැමෝම කතාවෙන නිසා මම ඕක පෙන්ඩ්‍රයිව් එකට කොපි කරගෙන ඇවිත් දවල්ට කන වෙලාවට බලන්න තියාගත්තා දීපයි මායි. හයියෝ සබ්ටයිටල්සුත් නෑ. දැන් දවස් හතරක් විතර ටික ටික බලලත් තවත් බාගයක් විතර ඉතුරුයි. සති දෙකකින් විතර බැරි වුනා තව කෑල්ලක් බලන්න.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13052224702251465132013-07-15T22:18:31.592+05:302013-07-15T22:18:31.592+05:30මට හිතිලා තියෙනවා සාමාන්‍යයෙන් සෙට් ගොඩනැගෙන්නේ ඔත...මට හිතිලා තියෙනවා සාමාන්‍යයෙන් සෙට් ගොඩනැගෙන්නේ ඔත්තේ ගණන් වලින් කියලා. ඔය 'ෆැන්ටස්ටික් ෆෝ' වගේ එව්වා ඇරුණුකොට.. සංගීත කණ්ඩායම් පවා මම හිතන්නේ ඔත්තේ සංඛ්‍යා වලින් තමයි කල්ලි ගැහෙන්නේ නේද? මමත් ගොඩක් වෙලාවට එහෙම ඔත්තේ සංඛ්‍යා කණ්ඩායම් වල සාමාජිකයෙක් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-81339828594958987682013-07-15T22:14:56.263+05:302013-07-15T22:14:56.263+05:30කිසිම තරහක් නැහැ... සමාවෙන්න....
සමහර වෙලාවට වෙන්න...කිසිම තරහක් නැහැ... සමාවෙන්න....
සමහර වෙලාවට වෙන්න ඇති... මම ලියන විදි කීපයක් තියෙනවා... කතාවේ හැටියට තමයි තෝර ගන්නේ මොන විදියෙන්ද ලියන්නේ කියල . මම හිතල කාගෙවත් විදියක් නම් කොපි කලේ නැහැ.... මම උත්සහ කරන්නම්...
(මම බ්ලොග්කාරියක් නෙවෙයි හොදේ.... නිකන් ලියනවා මිසක්...) නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11970865524047785702013-07-15T22:00:29.732+05:302013-07-15T22:00:29.732+05:30මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. ඔයාට ආවේනික ශෛලියකින...මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. ඔයාට ආවේනික ශෛලියකින් ලිව්වොත් හොඳයි. මෙතන වෙනත් අයගේ වචන සහ ශෛලීන් තියෙනවා. බලන අයට මේවා පට ගාලා මීටර් වෙනවා. මම හිතනවා ඉදිරියේදී ඔයා අපේ බඩ පැලෙන්න ලියයි කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61791090333672219622013-07-15T21:48:28.491+05:302013-07-15T21:48:28.491+05:30පව් අප්පා වත්සලා නෝනා.... නිදා ගන්න එකෙක්ටවත් නිදා...පව් අප්පා වත්සලා නෝනා.... නිදා ගන්න එකෙක්ටවත් නිදා ගන්න දෙන්නේ නැති හැටි....

ඉස්සර 8 වසරේදී මමයි මගේ යාළුවො දෙන්නයිත් හැම තිස්සෙම එකට. කොහෙ ගියත් එකට. මොනවා කලත් එකටමයි. ඒ නිසා ඒ දවස් වල අපේ සයන්ස් උගන්නපු මිස් අපි තුන්දෙනාට කිව්වේ රජතුන් කට්ටුව කියල.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84001794717602617852013-07-15T21:22:59.423+05:302013-07-15T21:22:59.423+05:30බුහහා... සිරා කට්ටියක් වගේ නේ :))
සුභ වේවා!!! රාජ...බුහහා... සිරා කට්ටියක් වගේ නේ :))

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68071011842050419972013-07-15T19:21:56.580+05:302013-07-15T19:21:56.580+05:30අඩේ මාර කේස් එක කියන්නේ මට නිකන් සිද්දි දාමයම මැවි...අඩේ මාර කේස් එක කියන්නේ මට නිකන් සිද්දි දාමයම මැවිලා පේනවා පේනවා වගේනේ ඈ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-86439324052338695732013-07-15T18:32:50.332+05:302013-07-15T18:32:50.332+05:30හාහ් හාහ් හා... හිරු....
මම ගිහින් බැලුව මියුරුගේ ...හාහ් හාහ් හා... හිරු....
මම ගිහින් බැලුව මියුරුගේ ගෙවල් පැත්තෙත්..... ඔව් ඔව්... ඒ වගේ තමයි... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61318350004389334482013-07-15T16:57:27.200+05:302013-07-15T16:57:27.200+05:30මටත් මතක් උනේ මියුරුගේ ඔෆිස් එක තමයි.... අපේ ඔෆිස්...මටත් මතක් උනේ මියුරුගේ ඔෆිස් එක තමයි.... අපේ ඔෆිස් එකේ තිබ්බ එකම ලෙඩේ කොල්ලෝ හැටමුටාමාරක් හිටියට කෙල්ලො නෑ... හරියටම තුන්දෙනයි ... අනිත් කීප දෙනා ඇන්ටිලා... 90 ගානක් හිටපු ඔෆිස් එකේ ගෑණු පරාණ හිටියේ 10යි.... හිතාගන්නකෝ ඉතිං තත්වේ..... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54868834554927462342013-07-15T15:29:33.128+05:302013-07-15T15:29:33.128+05:30ස්තුති ආවට ....
සාදරයෙන් පිළිගන්නවා
හාහ්... හාහ්...ස්තුති ආවට ....
සාදරයෙන් පිළිගන්නවා

හාහ්... හාහ්... මිට වැඩ දේවල් වෙලා තියෙනවා අප්පා.... පුදුමයි ඒ මනුස්සයා අපි හින්ද පොලිසි ගියේ නැතුව.. හාහ්.. හාහ්...
කෙල්ලෝ උනාම අපිටත් කියල ජොලියක් තියෙන්න එපෑ ... අපි නම් අහිංසක විදියේ සතුටක් වින්දා... ඔහුත් ඒක දන්නවා මම හිතන්නේ..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-73653560106048923972013-07-15T14:54:07.646+05:302013-07-15T14:54:07.646+05:30නුවර කුමාරි එක්ස්ප්‍රස් කියවනකොට මතක් උනේ මියුරුග...නුවර කුමාරි එක්ස්ප්‍රස් කියවනකොට මතක් උනේ  මියුරුගෙ ලෝකේ ,
අදයි මුලින්ම ආවේ.හොඳට ලියනවා, ලස්සනයි.

අර ප්‍රසාද් හිතන් ඇති මේකනම් මහ පිස්සු කේස් එකක් කියලාuwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-32268764596501931442013-07-15T14:25:08.311+05:302013-07-15T14:25:08.311+05:30 මම කිව්වේ එයාට අපේ පිස්සු පුරුදුයි කියලා..... ඔය ... මම කිව්වේ එයාට අපේ පිස්සු පුරුදුයි කියලා..... ඔය ඉන්නේ එයා අපුරුවට අප්පා.... ( ටිං .... ටිං .. ලු ඈ හි හි හි....)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18784923930315613562013-07-15T14:23:39.362+05:302013-07-15T14:23:39.362+05:30හොදයි... දෙබස් එහෙනම් වෙන පාටකින් දාමුකෝ . ඉස්තුති...හොදයි... දෙබස් එහෙනම් වෙන පාටකින් දාමුකෝ . ඉස්තුති මේ පැත්තේ ආවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78775568998902890172013-07-15T14:05:27.841+05:302013-07-15T14:05:27.841+05:30ඉතින් ඊට පස්සේ ප්‍රසාද් ට තොවිලයක් අරින්න උනාද?ඉතින් ඊට පස්සේ ප්‍රසාද් ට තොවිලයක් අරින්න උනාද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62426683363913050292013-07-15T14:00:22.425+05:302013-07-15T14:00:22.425+05:30narakama ne wage ...digatama liyamukonarakama ne wage ...digatama liyamukoරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-57751042614422376052013-07-15T13:20:33.668+05:302013-07-15T13:20:33.668+05:30එපා එපා .......ජේද ජස්ටිෆයි කරන්න එපා ... එතකොට කි...එපා එපා .......ජේද ජස්ටිෆයි කරන්න එපා ... එතකොට කියවන්න අමාරුයි බං.. මැගසින් එකක් අරන් බලපං .... දිගට ලියාගෙන ගියපු එකක් කියවන්න අමාරුයි ජස්ටිෆයි කලාම ......
කථාව නං එල Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88680287254202387732013-07-15T12:55:24.132+05:302013-07-15T12:55:24.132+05:30කස්ටිය ටිකක් හුරු වෙනකං ජේද ජස්ටිෆයි කරල ලස්සනට පි...කස්ටිය ටිකක් හුරු වෙනකං ජේද ජස්ටිෆයි කරල ලස්සනට පිළිවෙලට වැඩේ කරන්න.. ඩයලොග්ස් වෙන පාටකින් දානවනං හොදා.. මොකද ටික දවසක් කියවල තමා රසය හොයාගන්නේ. අපි කියවන අයට උදව් කරන්න එපායැ. නේද දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com