tag:blogger.com,1999:blog-4053939680417195441.post7145900352076061329..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 243. එයානුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4053939680417195441.post-21610429563831805062016-02-12T12:10:40.250+05:302016-02-12T12:10:40.250+05:30හොක්කි හොක්කි හූ................... ( නරියෙක් කතාක...හොක්කි හොක්කි හූ................... ( නරියෙක් කතාකරයි)

නකුට අකුලාගෙන පසුබසිමි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54635592750094408082016-01-21T15:55:54.402+05:302016-01-21T15:55:54.402+05:30නරියා! හැප්!
මේ කතාවට ආස හින්දා, තෝ දෙවෙනි කොටස ලි...නරියා! හැප්!
මේ කතාවට ආස හින්දා, තෝ දෙවෙනි කොටස ලියන පාටකුත් නැති හින්දා ආයෙම කියවන්න ආවා. බලද්දි දෙවෙනි කොටස මේකටම අමුණලා. කතාව පට්ට ලස්සන නිසා බේරුණා කියල හිතාගං.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35491299705722534442016-01-20T09:12:13.082+05:302016-01-20T09:12:13.082+05:30ස්තුතියි ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40994646389159953782016-01-19T15:28:33.434+05:302016-01-19T15:28:33.434+05:30ලස්සන කතාවක්...ලස්සන කතාවක්...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3619999429433711072016-01-19T10:18:00.835+05:302016-01-19T10:18:00.835+05:30අමුතු වගේ තිබ්බට එතරම් අමුත්තක් නැහැ අනේ....අමුතු වගේ තිබ්බට එතරම් අමුත්තක් නැහැ අනේ....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-32476895027681622322016-01-19T10:17:30.156+05:302016-01-19T10:17:30.156+05:30ජායාරුපයක් ගත්තේ මොකට කියලද හිතන්නේ? මම හිතුවේ ඒක ...ජායාරුපයක් ගත්තේ මොකට කියලද හිතන්නේ? මම හිතුවේ ඒක කියවන්නාට අයිති පරිකල්පනයක් මිසක් මම හිතෝලා දෙන්න ඕනේ නැහැ කියල.

පිච්ච මල්... හ්ම්ම්ම් තව ඒ ජාතියෙන් දුසිමක් උනත් ලියන්න පුළුවන්.  මේ කතාව කියෙව්වද? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84905238905417708632016-01-19T10:00:43.142+05:302016-01-19T10:00:43.142+05:30එසේ වී නම් අසව් සුරන්ගයාණෙනි....
මෙලෝ රහක් නැති බ...එසේ වී නම් අසව් සුරන්ගයාණෙනි....

මෙලෝ රහක් නැති බවම කීම වටනේය! නොදන්නා මගුල් කොරන්ට ගියාම ඔහොම වෙනවා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-73166445143534377312016-01-19T09:58:28.286+05:302016-01-19T09:58:28.286+05:30මගේ ලියවිල්ලත් ටිකක් මෝරන්න ඕනේ. තව උත්සහ කරන්නම්....මගේ ලියවිල්ලත් ටිකක් මෝරන්න ඕනේ. තව උත්සහ කරන්නම්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-85635475246389396792016-01-19T09:57:41.128+05:302016-01-19T09:57:41.128+05:30ස්තුතියි. රසවින්දා නම් ස්තුතියි. රසවින්දා නම් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42783441320929626932016-01-19T09:57:20.235+05:302016-01-19T09:57:20.235+05:30ස්තුතියි. කාලෙකට පස්සේ ලියන්න හිතුනේ. සාපේක්ෂව හොඳ...ස්තුතියි. කාලෙකට පස්සේ ලියන්න හිතුනේ. සාපේක්ෂව හොඳ බව විතරක් පිළිගන්නම්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51138962108363683252016-01-19T09:56:42.870+05:302016-01-19T09:56:42.870+05:30මම කතා ලියන විදිය ඇහුවොත් හිනා යයි. සමහර වෙලාවට මම...මම කතා ලියන විදිය ඇහුවොත් හිනා යයි. සමහර වෙලාවට මම ලියන්න පටන්ගන්නේ අරමුණකින් නෙවෙයි. ඔහේ ලියනවා. හිටපු ගමන් හිතෙන විදියට අවසන් කරනවා. සමහර කතා නම් හිතලමයි ලියන්නේ. ඒවා ලියන්න කල් යනවා. මේක මේ කෑම පැයේ ලියාගත්ත එකක්. ඒකයි අඩුපාඩු ඇත්තේ.

දෙක කොටසක් නැත.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59383065114445632002016-01-19T09:54:44.836+05:302016-01-19T09:54:44.836+05:30කුතුහලය තිබ්බ මදිදෝ කියල හිතුන. කොහොමත් ඉවාන්ට වගේ...කුතුහලය තිබ්බ මදිදෝ කියල හිතුන. කොහොමත් ඉවාන්ට වගේ නම් ලියන්න බැහැ. මොකද පින්තූර ෆෝබියා එකක් හැදිලද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91388854514989975982016-01-19T09:53:31.359+05:302016-01-19T09:53:31.359+05:30Thanks. Did you read the full story? Thanks. Did you read the full story? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88141913633647707842016-01-19T09:53:08.627+05:302016-01-19T09:53:08.627+05:30මට මේක ලංකාවට සම්බන්ධයක් නැති බව කියන්නයි ඕනේ කලේ....මට මේක ලංකාවට සම්බන්ධයක් නැති බව කියන්නයි ඕනේ කලේ. ඒක බස්වහරින් ගන්නයි හැදුවේ. හ්ම්ම් හ්ම්ම් හරි ගියේ නැද්ද මන්ද නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26345778738803474632016-01-17T20:06:08.668+05:302016-01-17T20:06:08.668+05:30කතාව ලස්සනයි....කතාව ලස්සනයි....Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-64951086636478387282016-01-17T20:05:17.552+05:302016-01-17T20:05:17.552+05:30 කම්මල No.2, hikzzz
කම්මල No.2, hikzzz
Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47368521289954557102016-01-15T12:55:57.564+05:302016-01-15T12:55:57.564+05:30බලන් යනකොට මේක අමුතුම කතාවක් නොව. මාව නිකන් කරකවලා...බලන් යනකොට මේක අමුතුම කතාවක් නොව. මාව නිකන් කරකවලා ඇතෑරියා වගේ උනා.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63298001245874836192016-01-15T07:35:39.479+05:302016-01-15T07:35:39.479+05:30අඩේ අනිකත් මේකටම දාලා...
පට්ටනේ...
ඒත් එයා ඇයි ඡා...අඩේ අනිකත් මේකටම දාලා...

පට්ටනේ...
ඒත් එයා ඇයි ඡායාරූපයක් ගත්තේ? අම්මාට පෙන්වන්න ද???

ප.ලි
රතිඤ්ඤා සද්දේ දවස පුරාම...
මට ඔයාව මතක් වුණා...
ඔයාව නෙමෙයි, ඔයාගේ පිච්ච මල් කතාව...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75337296837079576792016-01-14T22:38:18.808+05:302016-01-14T22:38:18.808+05:30මේම කියනවට සොරිවෙන්ඩ. මටනං මේකෙ මෙලෝ ලබ්බක් තේරුම්...මේම කියනවට සොරිවෙන්ඩ. මටනං මේකෙ මෙලෝ ලබ්බක් තේරුම් ගියේ නෑ. මගෙ මොලේට තාම මෙව්ව පත්තියං වෙන්න හොරයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14296396104073786942016-01-14T22:36:58.905+05:302016-01-14T22:36:58.905+05:30මේම කියනවට සොරිවෙන්ඩ. මටනං මේකෙ මෙලෝ ලබ්බක් තේරුම්...මේම කියනවට සොරිවෙන්ඩ. මටනං මේකෙ මෙලෝ ලබ්බක් තේරුම් ගියේ නෑ. මගෙ මොලේට තාම මෙව්ව පත්තියං වෙන්න හොරයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38394990281499469442016-01-14T15:12:04.353+05:302016-01-14T15:12:04.353+05:30මේකට තියෙන්නේ එකම උත්තරයයි රවියා
දැන් බලහං ඔය කි... මේකට තියෙන්නේ එකම උත්තරයයි රවියා

දැන් බලහං ඔය කියන උන් කියනවා සම නිවුන්නු අතරේ එහෙම එකක් තියෙනවා කියල. ඒකත් තාම ඔප්පුකරගන්න විදියක් නැතුව උන් දිවා රෑ නැතුව කල්පනා කොරනවා.

කොටිම්ම අපි ගමු පොල්තෙල් කාල පපුවේ අමාරුව හැදෙනවා කියල කාලයක් එක කට්ටියක් පොලවේ පස් කකා කියද්දී, තව කොටසක් කියනවා ඒක තාම ඔප්පුකොරන්ට බැරි වෙලා තියෙනවා කියල. ඒ උනාට පොල්තෙල් නොකෑම මිනිස්සු පපුවේ අමාරුව හැදෙනකොට ඒ කතාව වෙනත් පැත්තකට හැරෙනවා.

දැන් ඔය සම නිවුන්නු ඔහොම වෙනවය කියන එකත් ඒ වගෙයි. ඒ අතරින් පතර එහෙම වෙන "සම නිවුන්නු නොවෙන" උනුත් හම්බෙනවා. ඔන්න එතකොට මක්කෙද දන් වළඳන්නේ ??

මේක මේ මහා අටෝ රාශියක් පරීක්ෂණ පොත් කියෝලා, සතියක් වනගත වෙලා භාවනා කොරල, මාසයක් ඍෂිවරයෙක් එක්ක කතා කරන්නේ නැතුව ඉඳල වරමක් පාදක කරගෙන හදපු දුර්ලභ ප්රතිපලයක්.

ලාවට හිතුවද? හුහ්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72676881830662121352016-01-14T14:54:33.205+05:302016-01-14T14:54:33.205+05:30සුට්ටන් තාක්සනික පුරස්නයක් නම් තියනවා ගොයියෝ…
නිව...සුට්ටන් තාක්සනික පුරස්නයක් නම් තියනවා ගොයියෝ…

නිවුන්නුන්ගෙන් ඔහොම දෙන්නටම එකම වෙලාවට අසනීප එතකොට හදිසි අනතුරු වෙනවයි කියල කියන්නෙ සම නිවුන්නුන්ට.

සම සහ අසම කියල නිවුන්නු ප්රධාන වර්ග දෙකක් ඉන්නව. එතකොට සම නිවුන්නු අනිවාර්යයෙන්ම එක්කො දෙන්නම පිරිමි නැත්නම් දෙන්නම ගැහැණු. ඒ හින්ද මෙතන උඹ කියන දෙන්න සම නිවුන්නු වෙන්න බෑ. එහෙම උනාම අර විදිහට වළලු කර ඉදිමුම එකම විදිහට එන්නත් බෑ මම හිතන්නෙ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52543794534355730462016-01-13T23:30:05.373+05:302016-01-13T23:30:05.373+05:30ගස්ලබ්බගෙ මොලේ තව ජුණ්ඩක් මෝරන්න ඕන වගේ... පොඩි කො...ගස්ලබ්බගෙ මොලේ තව ජුණ්ඩක් මෝරන්න ඕන වගේ... පොඩි කොයිල් ගතියක් .. කුතුහලේ නම් උපරිමේටම රැකිලා තියෙනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20303450003461515802016-01-13T20:53:23.627+05:302016-01-13T20:53:23.627+05:30මම නම් කැමතියි!!!මම නම් කැමතියි!!!අමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66188261973359024082016-01-13T17:30:07.804+05:302016-01-13T17:30:07.804+05:30ඉතාමත් ඉතාමත් ඉතාමත් අනර්ඝයි.
ලකුණු 100%ඉතාමත් ඉතාමත් ඉතාමත් අනර්ඝයි.
ලකුණු 100%ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com