tag:blogger.com,1999:blog-4053939680417195441.post6920215556007439703..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 255. බල්ලා , දොස්තර සහ බල්ලා දොස්තර (Dog , Doctor & Dog Doctor)නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-4053939680417195441.post-28389171200086024972016-03-25T10:23:56.628+05:302016-03-25T10:23:56.628+05:30මනෝජ්: නැත.. කළුබෝවිල නෙවෙයි... ඔව්නේද.. කාලයක් කළ...මනෝජ්: නැත.. කළුබෝවිල නෙවෙයි... ඔව්නේද.. කාලයක් කළුබෝවිල ඔහොම ළමයි නැතිවෙන්න ප්රසිද්ධ උනා තමයි.

ඉවාන්: අමෙ මෙහ්.. දුප්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91517834003917159942016-03-21T23:55:26.402+05:302016-03-21T23:55:26.402+05:30උපයව හොරකං කලානං හොරාට දෙවි පිහිටයි , හැබැයි මුගේ ...උපයව හොරකං කලානං හොරාට දෙවි පිහිටයි , හැබැයි මුගේ මොලේ කවුරු හරි හොරකං කරලා .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35939071839895603912016-03-21T10:53:45.616+05:302016-03-21T10:53:45.616+05:30ඒ උපේ ඔයා කළුබෝවිලද ?මමත් එකේනේ මෙයා.පස්සේ කාලෙක ඔ...ඒ උපේ ඔයා කළුබෝවිලද ?මමත් එකේනේ මෙයා.පස්සේ කාලෙක ඔය කළුබෝවිල ඉපදෙන ළමයි උස්සන කේස් වගයක් තිබ්බා මතකයිද ?අර එක අම්මා කෙනෙක්ගේ බබාව හොරකම් කරන් ගිහින් පස්සේ පොලිසිය හොයා ගත්තේ හිටං.මම හිතන්නේ කළුබෝවිල උපදින උන්ට හොඳ ඉල්ලීමක් තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43728745425926337202016-03-21T09:07:43.705+05:302016-03-21T09:07:43.705+05:30හිනා ගියේ මට වෙච්ච සන්තැසියටද ? දොස්තරට වෙච්ච අබග්...හිනා ගියේ මට වෙච්ච සන්තැසියටද ? දොස්තරට වෙච්ච අබග්ගේටද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11690823220205586712016-03-21T09:06:26.934+05:302016-03-21T09:06:26.934+05:30එහෙමදත් මන්ද... අපේ අම්මගේ ආදරේ හරි ගැඹුරුයි. ඒක න...එහෙමදත් මන්ද... අපේ අම්මගේ ආදරේ හරි ගැඹුරුයි. ඒක නම් මම අත්දැකලා තියෙනවා. මමයි අක්කයි කොළඹ ඉගෙනගන්න ආපු කාලේ එය ගෙදර හිටියේ අය්යා එක්ක. අපිත් එක්ක පිස්සු නට නට හිටපු අම්මා කොහොම හිටියද කියල මට තදටම තේරුනේ , ගෙදර ඇවිත් මේසේ අස්කරනකොට එයාගේ අත්අකුරෙන් ලියපු කොලයක් දැකල. මම කවදාවත් අපේක්ෂා කලේ නැහැ.

ඒ තිබ්බේ එයාගේ අන්තිම කැමති පත්රය.... මම එදා තරම් කම්පනයට පත්වෙච්ච දවසක් එතෙක් තිබිලා නැහැ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4365362601970558642016-03-21T09:03:26.015+05:302016-03-21T09:03:26.015+05:30හි හි..... කරුමේ කරුමේ...හි හි..... කරුමේ කරුමේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3765588958922320712016-03-21T06:13:58.274+05:302016-03-21T06:13:58.274+05:30යකෝ මිනිස්සුන්ට ආතල් දෙනව කියල මෙහෙමත් දෙනවද අප්පා...යකෝ මිනිස්සුන්ට ආතල් දෙනව කියල මෙහෙමත් දෙනවද අප්පා.. හිනා කාල තව ඩින්ගෙන් පෙනහළු දෙක එකට වැදිල ජිවිතක්ෂයට පත්වෙනව ඔයි. පට්ට බන් පට්ට..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42565429827796643262016-03-20T13:06:25.780+05:302016-03-20T13:06:25.780+05:30අම්මා බොට ආදරෙයි... ඒකනේ කිසිම කනෙක්ෂන් එකක් ගොඩ න...අම්මා බොට ආදරෙයි... ඒකනේ කිසිම කනෙක්ෂන් එකක් ගොඩ නගා ගන්න බැරි වෙන්න "බල්ලා"මාක් එක බොට ගහලා වැඩේ ක්ලෝස් කරේ... කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66563505693615423122016-03-19T11:12:52.014+05:302016-03-19T11:12:52.014+05:30අනෙ අප්පේ.... එහෙම දුන්නනං අද ඩොක්ටර් අංකලය වළලපු ...අනෙ අප්පේ.... එහෙම දුන්නනං අද ඩොක්ටර් අංකලය වළලපු තැංවල ගසුත් පැලවෙලා. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58036200238367854302016-03-19T10:21:42.961+05:302016-03-19T10:21:42.961+05:30ඔලුව වැදුනත් ඉතින් දිවිය ලෝකෙනේ අප්පා.... දොස්තරට ...ඔලුව වැදුනත් ඉතින් දිවිය ලෝකෙනේ අප්පා.... දොස්තරට නෙවෙයි අනේ.. තමන්ගේ ළමයා බල්ලය කියල කිව්වහම අපේ අම්මගේ බොක්ක සීතල වෙලා රෙද්ද ඔලුවේ එතෙන්න ඇති!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17696974070313378662016-03-19T10:20:19.449+05:302016-03-19T10:20:19.449+05:30අනේ කතාකරලා වැඩක් නැහැ ඒ වලාවේ දැනුන දේ නම්! රෙදි...අනේ කතාකරලා වැඩක් නැහැ ඒ වලාවේ දැනුන දේ නම්! රෙදි නෑ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-92040207757267375462016-03-19T10:19:15.738+05:302016-03-19T10:19:15.738+05:30මම හරි ආසයි නිවුන්නු වෙන්න...
අපේ ගෙවල් පැත්තේ ප්...මම හරි ආසයි නිවුන්නු වෙන්න...
අපේ ගෙවල් පැත්තේ ප්රසිද්ධ පවුලක් තිබ්බ. මම හිතන්නේ ළමයි 8ක් ද කොහෙද හිටියා. ඔක්කොම නිවුන්නු. සමහරු එකම ජාතියේ, සමහරු ජාති දෙකෙන්. හැබැයි හැමදෙනාම හොඳට ඉගෙනගත්ත අය උනා. මගේ වයසේ නිවුන්නු පිරිමි ළමයා මගෙත් එක්ක දහම්පාසලේ හිටියේ එකම පන්තියේ. එයා දොස්තර කෙනෙක් දැන්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14080133566682727562016-03-19T10:16:54.787+05:302016-03-19T10:16:54.787+05:30හික් හික්.... අපේ අම්මටම තමයි කියන්න වෙන්නේ.. හි ...හික් හික්.... අපේ අම්මටම තමයි කියන්න වෙන්නේ.. හි හි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76311422856630590672016-03-19T10:16:22.380+05:302016-03-19T10:16:22.380+05:30අම්මේ සුළුපටු වැඩක්ද.. හි හි අම්මේ සුළුපටු වැඩක්ද.. හි හි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8068068619301059412016-03-19T10:15:30.971+05:302016-03-19T10:15:30.971+05:30ඇත්තම කියන්න කමියා.. මට මේ කොටස ලියද්දි ඔයාගේ පවුල...ඇත්තම කියන්න කමියා.. මට මේ කොටස ලියද්දි ඔයාගේ පවුල මතක් උනා. ඒ හින්දා වැඩිය ලියන්න ගියේ නැහැ.

ඒ කාලේ අපේ අම්මා පුදුම දුකක් විඳලා තියෙන්නේ. ගත්ත පින්තුර තියෙනවා අපේ අම්මා කටු ගොඩක් වගේ. ඒ කාලේ ගැන අපේ අම්මා කියන්නෙත් හරිම අඩුවෙන්. අපේ අම්මා ඒවා හින්දා වීරවරියක් වෙන්න උත්සහ කරන්නේ නැති හින්දද කොහේදෝ. හැබැයි දැන් කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ අම්මලාට අසල්වැසියන්ගෙන් එහෙම ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා. නෑයෝ දුරබැහැර හින්දා ආවේ අඩුවෙන් ලු.

එකපාරක් අපේ අප්පච්චි අය්යාට ලෙඩ වෙලා වාහනයකින් ගොඩක් දුර අරගෙන ගිහින් බෙහෙත් ගේන්න , අන්තිමට එනකොට එයාව ඉන්ටඩික් කරලලු. මේ සියල්ල හින්දා අපේ අම්මා එයා යටතේ වැඩකරපු 'මිනිසුන් සහ ගැහැණුන්' දෙස බැලුවේ හරිම මානුෂිය විදියට. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48251273250635631672016-03-19T10:06:55.458+05:302016-03-19T10:06:55.458+05:30සෙල්ලම් පින් කරලා නේන්නං.. හරිහමන් විදියට පින් කොල...සෙල්ලම් පින් කරලා නේන්නං.. හරිහමන් විදියට පින් කොලා නම් මාව ලැබෙනවනේ.... එතුමාට දොස්තර රස්සාව එපාම වෙනවා එහෙනං නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-90442498750873225622016-03-19T10:05:45.229+05:302016-03-19T10:05:45.229+05:30ආ බන් හෙන්රියෝ....
සෑහෙන කලිම්ම ඉඳල 'අරන් හදාග...ආ බන් හෙන්රියෝ....
සෑහෙන කලිම්ම ඉඳල 'අරන් හදාගන්න' සංකල්පේ ඔලුවේ තියාගෙන ඉඳල නොවැ ! හරිම 'ෂෝයි' සමාජ සේවකයෙක්නේ..

ඉයන්:
දී කිරට බළල්ලු?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48043905455739777602016-03-19T10:02:53.220+05:302016-03-19T10:02:53.220+05:30පව් පව්.. පින් නෙවෙයි. නැත්තම් ඉතින් මම වගේ පිංවන්...පව් පව්.. පින් නෙවෙයි. නැත්තම් ඉතින් මම වගේ පිංවන්ත දරුවෙක් නොලැබී තියෙයිද?

මෙහෙම එකකුත් තියෙනවා..... ළමයෙක් ඇත්තේම නැති කෙනෙක්ට මිසක්.. හෙහ් හෙහ්.... කාට ඉතින් හිතෙන අදහස්ද නේද? හෙහ් හෙහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72768901912800795522016-03-19T10:00:17.157+05:302016-03-19T10:00:17.157+05:30මක් කිව්වා ලොකු පුතා? මොන කතාවද අප්පා?? ඔහොම කතා ...මක් කිව්වා ලොකු පුතා? මොන කතාවද අප්පා?? ඔහොම කතා කීපයක් නතර කළා මම මේ කල්පනා කලේ කියන්නේ මොන කතාව ගැනද කියල.... හි හි..

අහිංසක අපි මක්කා හරි එහෙම නතර කොලාම තමයි උඹල හෙන ඉල්ලන්නේ අපිට! අර හේත්තු රවියා ඉසේ කෙස් ගානට කතාන්දර අතරමග නතර කරලා ඉන්නවා! හුහ්...

ගස්ලබ්බ: ආවද මෙතැන පෝර දාන්ට ? හුහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16930104539660687772016-03-19T09:56:37.812+05:302016-03-19T09:56:37.812+05:30හූ කියන්න එපා අය්යෝ.....හූ කියන්න එපා අය්යෝ.....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33402981505807612402016-03-19T09:50:46.282+05:302016-03-19T09:50:46.282+05:30ආන්න පලාන්ට දැති හුළහ උනත් හොඳ කීකරු එකා ආන්න පලාන්ට දැති හුළහ උනත් හොඳ කීකරු එකා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76791310577478087152016-03-19T09:49:26.293+05:302016-03-19T09:49:26.293+05:30හුහ්... එහෙමද කියන්නේ? මම වගේ පිංවන්ත කෙලි පැන්චෙක...හුහ්... එහෙමද කියන්නේ? මම වගේ පිංවන්ත කෙලි පැන්චෙක් නැතිවෙච්ච පාඩුව?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47120872321534120402016-03-19T09:47:30.295+05:302016-03-19T09:47:30.295+05:30Good for whom? funny though Good for whom? funny though නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53403825322345353602016-03-19T09:46:51.993+05:302016-03-19T09:46:51.993+05:30thanks for following TIPS ;-)thanks for following TIPS ;-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71819670282159269972016-03-19T09:44:13.095+05:302016-03-19T09:44:13.095+05:30හි හි.... බරපතල කතාවක් මිත්රයා...
අපේ අම්මා කොහො...හි හි.... බරපතල කතාවක් මිත්රයා...
අපේ අම්මා කොහොම කෙනෙක්ද කියල මම කියන්න කාලය වැයකරන්නේ නැහැ. තමන්ගේ සිතුම් පැතුම්, කියන කරන දේවල් වලින් පිළිබිඹු වෙනවා මිත්රයා. එපමණයි. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com