tag:blogger.com,1999:blog-4053939680417195441.post6340458945620079964..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 253. Anywhere, Anytimeනුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4053939680417195441.post-38067575182807454352016-03-18T08:19:00.181+05:302016-03-18T08:19:00.181+05:30වෙලාව හොයන්නේ නැතුව බලන්න. අපතේ යන එකක් නැහැ.වෙලාව හොයන්නේ නැතුව බලන්න. අපතේ යන එකක් නැහැ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70159415469728375732016-03-16T17:33:32.439+05:302016-03-16T17:33:32.439+05:30ෆිල්ම් එකනම් බලලා නෑ. වෙලාවක් ලැබුනොත් බලන්න ඕන.ෆිල්ම් එකනම් බලලා නෑ. වෙලාවක් ලැබුනොත් බලන්න ඕන.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36343648070786867902016-03-16T14:11:40.648+05:302016-03-16T14:11:40.648+05:30මේකද?? මම බලලා නැහැ. බැරිද විචාරයක් එහෙම කොටන්න? ?... මේකද?? මම බලලා නැහැ. බැරිද විචාරයක් එහෙම කොටන්න? ??නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31021569784110669692016-03-16T13:46:22.681+05:302016-03-16T13:46:22.681+05:30මගේ කෙනෙක්/අපේ කෙනෙක්ට උනා වගේ නේද දැනුනේ? ///
ෆිල...මගේ කෙනෙක්/අපේ කෙනෙක්ට උනා වගේ නේද දැනුනේ? ///
ෆිල්ම් එක බලද්දි විසේසයෙන් ටැමිල් හින්දි වගේ ෆිල්ම් එකක් බලද්දි ඒ ෆිල්ම් එක ඇතුලට අපිව ඇදෙනව වැඩී.. මගෙ විදියට කියනව නං ෆිලුම ඉවරවෙනකං ඒක ඇතුලෙ ඉන්නව වගේ දැනෙනන්න ගන්නව(හැම එක්කම නෙවී) ඉතිං උපේක්ෂ කියන එක ඇත්ත. ඒක අපේ කාට හරි වුණා වගෙ තමා දැනුනෙ.
බොක්ක දාල ගියා...

අංජලීගෙ ඇක්ටින් ඇත්තටම හොදයි ඒකෙ දෙකක් නෑ. ඒත් ඈ නිරූපණය කරන චරිත බහුතරයක් සාම්ප්‍රදායික හෝ ගැමි චරිත. ඒත් වතාවක්(ෆිල්ම් එකේ නම මතක නෑ) ආර්යා එක්ක කරපු රංගනයක් ගැන මට මතකයි. ඇයි රගපාන්නෙ නාගරික තරුණියක් විදියට. කියන්න කණගාටුයි මම බැලුව ඇගෙ අසාර්ථකම රංගනය ඒක..
එතන මොකක්ම හරි අවුලක් තියේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53498685843397463282016-03-16T11:55:22.062+05:302016-03-16T11:55:22.062+05:30මමත් ඉතින් තමිල් තෙරී ඉල්ල අප්පා........ මමත් බැලු...මමත් ඉතින් තමිල් තෙරී ඉල්ල අප්පා........ මමත් බැලුවේ සිංහල උපසිරසි එක්ක TV එකේ. මේ ලින්ක් එක නම් තෙලිඟු නිර්මාණයේ වගේ. ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13785730492026426862016-03-16T11:52:03.628+05:302016-03-16T11:52:03.628+05:30එහෙමද? ඉස්සර නේ ප්‍රධාන ප්‍රේම කතාවක් මැද්දේ ඔක්කො...එහෙමද? ඉස්සර නේ ප්‍රධාන ප්‍රේම කතාවක් මැද්දේ ඔක්කොම නාඩගම් තිබ්බේ නේද? නමුත් මේ චිත්‍රපටියේ විශේෂත්වය තමයි මාර්ග අනතුරු ගැන ප්‍රභල පණිවිඩයක් දෙන එක. නැත්තම් ගොඩක් සිනමා කෘති වල ගෑවෙන්නේ දේශපාලනේ නේ... මේකේ එහෙම කිසිම දෙයක් නැහැ. පොඩි නොසැලකිල්ලකින් අපි නැතිකරන්නේ කොතරම් ලස්සන, වටිනා ජීවිතද කියල තේරුම් කරවන්න මම හිතන්නේ 100%ක්ම සාර්ථක පණිවිඩයක් ගෙනිච්චා කියල. පැය ගානකින් වත් තේරුම් කරවන්න බැරි හැඟීමක් ඒක නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10249411471287070512016-03-16T11:47:12.411+05:302016-03-16T11:47:12.411+05:30දෙමල සිනමාව කියන්නේ බහුතරය ඔය කඩු -පොලු ගත්ත සරම් ...දෙමල සිනමාව කියන්නේ බහුතරය ඔය කඩු -පොලු ගත්ත සරම් කැහපටගහගත්ත කාලගෝට්ටි කියා මමත් කාලයක් බැහැරව හිටියා. නමුත් අහම්බෙන් බලන්නට ලැබුනොත් මම ටිකක් බලන්න අතාරින්නෙ නැහැ. මුලින්ම්ම වෙනස් ආරක නවමු අත්දැකීමක් දුන්නේ BOYS කියන සිනමා පටය. නිලියන් කෙසේවෙතත් නළුවන් සෑහෙන ප්‍රමාණයක් මගේ හිතේ රැඳුනා ඒ හින්දා. මිනිමරුන් සහ අපරාධ උලුප්පන කතා ඇරුනම ගොඩක් කතා හොඳයි. මම මේවා බලන්නේ අහම්බෙන් ගොඩක් වෙලාවට. ඒ මදිවට TV එකේ.

තම මෙහෙම බලපුවා ගැන ලියන්න හිතාගෙන ඉන්නවා. එතකොට හොඳ ලිස්ට් එකක් ඉබේම හැදෙයි. ඔයත් බලන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-15387991209634541742016-03-16T11:39:48.937+05:302016-03-16T11:39:48.937+05:30මේවා හිට් වෙන්නේ නැති පතෝල පෝස්ටු උනත් මම ආසම දෙයක...මේවා හිට් වෙන්නේ නැති පතෝල පෝස්ටු උනත් මම ආසම දෙයක් හින්දා ලියනවා. මගේ හැකියාව හොඳටම මදි උනත් 'යම්' පමණක් ලියු බවට අගය කරපු එක ගැන නිහතමානිව සතුටු උනත් වේරගම මහතා තරම්ම හෝ ඒ අහලට වත් නොමැතිකම නම් පිළිගන්නවා. නමුත් ස්තුතියි

දෙමල සිනමාව මම බලන්නේ මගේ පැන්චා කාලේ ඉඳන්මයි. මට දෙමළ තේරෙන්නේ නැහැ. උපසිරසි තිබ්බ නිසා බේරුනා. මේක මම බැලුවේ රුපවාහිනියේ යද්දී අහම්බෙන් වගේ. හොයාගෙන බැලුවත් පාඩු නැහැ ඉවාන්. මම කිව්වාට එක පාරක් බලන්න. මතකයේ රැඳෙන දෙයක් ඉතුරු කරයි අනිවාර්යයෙන් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20159607167666918462016-03-16T11:35:30.159+05:302016-03-16T11:35:30.159+05:30මම පටන් ගත්තේ නම් ආසාවෙන් නෙවෙයි. කුතුහලයෙන්. මදක්...මම පටන් ගත්තේ නම් ආසාවෙන් නෙවෙයි. කුතුහලයෙන්. මදක් සිනාමාපටයේම කොටසක් කරගන්නට ඒ පිරිස සමත් උනා. අන්ජලී කියන්නේ ප්‍රතිභාවක් තිබෙන නිලියක් බවට ඔප්පු වෙනවා. මට නම් වඩා ප්‍රභල රංගනයක් ඉදිරිපත් කලේ බසයේ සුළු වෙලාවකට අපිට හමුවූ පවුල් සහ මිනිසුන්.

සුර්යා කියන්නේ මට කැරිස්මා එකක්.. ඔහුට ඉතා හොඳ රංගන හැකියාවක් තිබෙනවා. ඒවා පෙන්නුම් කරන නිර්මාණ ලැබීමත් කොතරම් භාග්‍යයක්ද?

මේක බලපු කෙනෙක් ගැන අහනකොටත් සතුටක් දැනුනා. සිනමාත්මක වගේම අධ්‍යාපනික වශයෙන් ලොකු කාර්යයක් කළා කියලයි මට දැනුනේ. මාර්ග අනතුරු ගැන භීතියක් දැනුනේ ඒ හින්දා වෙන්න ඇති. මගේ කෙනෙක්/අපේ කෙනෙක්ට උනා වගේ නේද දැනුනේ? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75532037527034693572016-03-15T21:32:47.869+05:302016-03-15T21:32:47.869+05:30මෙතනින් බලන්න මෙතනින් බලන්න ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41088057182103598392016-03-15T21:27:39.532+05:302016-03-15T21:27:39.532+05:30තමිල් තෙරි ඉල්ලෙයා. සබ් ටයිටල්ස් එක්ක තියෙන තැනක ල...තමිල් තෙරි ඉල්ලෙයා. සබ් ටයිටල්ස් එක්ක තියෙන තැනක ලිංක් එකක් දෙනවද? දැම්මම නෙමෙයි තව මාස පහකින් විතර කමෙන්ට් වලට රිප්ලයි කරනකොට. ලස්සන විචාරය.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89789025663507218182016-03-15T19:53:29.129+05:302016-03-15T19:53:29.129+05:30හොයන් බලලම ඉන්න වෙනවා.එක වගේ කපල් දෙක තුනක් එක්ක ච...හොයන් බලලම ඉන්න වෙනවා.එක වගේ කපල් දෙක තුනක් එක්ක චෙස් අදින කතා කොලිවුඩයෙ ජනප්‍රියයිද මන්දා.. සමහර ඒව බලල ඉවර වෙනකොට ගානක් හැදුව වගේ..හෙහ් හෙහ්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2580281815455184982016-03-15T17:00:17.346+05:302016-03-15T17:00:17.346+05:30මං දෙමළ ෆිල්ම්ස් නම් බලන්නෙම නැති තරම්.. 3 ඉඩියට්ස...මං දෙමළ ෆිල්ම්ස් නම් බලන්නෙම නැති තරම්.. 3 ඉඩියට්ස් බැලුවයින් ආර්.මාධවන් කොලූ ගැන පැහැදීමක් ඇති වුණා.ඒ වුණත් ඒ පැහැදීම ෆිල්ම්ස් බලන්න තරම් ආසාවක් උපදවාගන්න මදි.මොකද අහම්බෙන් හරි ටී.වී එකෙන් හරි දැක්කොත් පේන්නෙ ලේ පෙරා ගත් - පොලු අතින් දරා සිටින - රැවුල් කරකවා ගත් දාමරික පෙම්වත්තු සහ මඳපවනක් වැදුණත් බියෙන් කිළිපොළා යන රෑබර පෙම්වතියෝ.. එහෙම නැති එව්වත් ඇති ඉතින්.බලලා නැති නිසා විවේචනයක් කරන එක අසාධාරණයි..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-37333656020496595252016-03-15T16:23:04.235+05:302016-03-15T16:23:04.235+05:30උපේක්ෂා මේ විදිහේ පෝස්ට් දානකොට මට මතක් වෙන්නේ ගාම...උපේක්ෂා මේ විදිහේ පෝස්ට් දානකොට මට මතක් වෙන්නේ ගාමිණි වේරගම , අපිට ඉන්න හොඳම සිනමා විචාරකයෙක්, ඔහු කවදාවත් දෙන්නං බැටේ සංකල්පයෙන් විචාර කලේ නෑ, හරිම මැදහත් විචාරයක් තමයි ඔහු තුලින් නිතරම දක්නට ලැබුනේ ,

කොහොම වුනත් විචාර කලාවට උඹේ තියෙන මේ හැකියාව ඉස්තරම් , මම දෙමල සහ හින්දි ෆිල්ම් බලන්නේ ඉතාම අඩුවෙන් වුනාට මේ විචාරය කියෙව්වම ෆිල්ම එක බලන්න හිතුනා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80748672687788207382016-03-15T16:08:31.620+05:302016-03-15T16:08:31.620+05:30මාත් ආසාවෙන් බලපු පිච්චර් එකක්
කෝමත් අර වගේ කතා කර...මාත් ආසාවෙන් බලපු පිච්චර් එකක්
කෝමත් අර වගේ කතා කරන්න ඇක්ට් කරන්න අංජලී මිස වෙන කවුරු හරියන්නද.
නැද්ද හා...

මාස් (අර සූර්යා කොලුව ඉන්නෙ) ඒකෙ මේ පිලුමෙ පොඩි පහේ ක්‍රොස්ඕවර් එකක් තියෙයි.

කොලුවගෙ ඇස් දන් දෙන සිද්දියට සම්බන්ධ

ටඩාංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com