tag:blogger.com,1999:blog-4053939680417195441.post5943796446642751734..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 221. ඌ ඌ ඌ ඌ අම්මෝ නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-4053939680417195441.post-31608727847143793712015-10-19T10:43:09.356+05:302015-10-19T10:43:09.356+05:30ආ ඩුඩ්... ඒ ප්ලාස්ටර් කතාවට හරියටම ගැලපෙන කතාව මම ...ආ ඩුඩ්... ඒ ප්ලාස්ටර් කතාවට හරියටම ගැලපෙන කතාව මම තාම ඩ්‍රාෆ්ට් එකේ තියාගෙන ලියනවා කියල හිතාගෙන ගොඩක් කල්. ඇත්තනේ බොලේ, මේකෙත් එහෙම ගතියක් වගේ තියෙනවා නේද? ඇත්තටම ඩුඩ් , මේ කතාවට වයස අවුරුදු දහයක් විතර ඇති. මගේ හිතේ තිබ්බා එතරම් කාලයක්. ලියාගන්න බැරුව හිටියේ. හොඳටම ආවේ නැති උනත් දාල දාන්න හිතුන තවත් තප්පුලන්නේ නැතුව.

තව ඒ වගේ හිරවෙච්ච කතා කීපයක් තියෙනවා. කොහෙද මුඩ් ඇති විට වෙලා නැත, වෙලා ඇති විට මුඩ් නැත !

හිහ්... ඒ කතාවේ නම් මේ සිද්ධියේ අනික් පැත්ත නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70028338015249312802015-10-16T18:37:21.543+05:302015-10-16T18:37:21.543+05:30මේ කතාව කියවනකොට මටත් මතකයට ආවේ ඇන්ඩිගෙ ප්ලාස්ටරේ ...මේ කතාව කියවනකොට මටත් මතකයට ආවේ ඇන්ඩිගෙ ප්ලාස්ටරේ කතාව. පොඩි දෙයක් වුනත් තමන්ට දැනෙන විදියට විශාල කරලා දකින අපි කා තුලත් තියෙන පුරුද්ද ඒ කතාවෙනුත් මේ කතාවෙනුත් නිරූපනය වෙනවා. අර කිව්වා වගේ අපි කාතුලත් ඒක අඩුවැඩි වශයෙන් තියෙන නිසාමයි අපේ හිත් වසඟකරගන්න ඒවගේ කතාවල් සමත් වෙන්නේ.

මේ කතාවට මම බොහොම කැමතියි කියලා අමුතුවෙන් කියන්නත් ඕනෙද

ඒ එක්කම මගෙ හිතට අර බ්‍රා එකක් ගන්න ගිහින් බෑන්ඩ් ඒඩ් එකක් ගහගන්න කිව්ව කතාව ආවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78135172440490319522015-10-16T17:13:56.987+05:302015-10-16T17:13:56.987+05:30මුන්ට මේවා කියල වැඩක් නැහැ හැලපේ...මුන්ට මේවා කියල වැඩක් නැහැ හැලපේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-23904846556622972262015-10-16T14:49:54.411+05:302015-10-16T14:49:54.411+05:30මෙතනට උඹ විතරයි අඩුපාඩුවට හිටියේ. දැන් ඒකත් හරි......මෙතනට උඹ විතරයි අඩුපාඩුවට හිටියේ. දැන් ඒකත් හරි.....
පෝස්ටුව ගැන එක කොමෙන්ටුවයි. ලින්කු දාන්න තව කොමෙන්ටු දුසිම් බාගයයි. අන්න වැඩ!

හෙහ් හෙහ්... එහෙම හිතල තමයි හලෝ ලින්කුව දැම්මේ. ඒ වෙලාවේ රාහු කාලේ තමයි, වෙන මොකද්ද ඉතින්. ලින්කු දාන්න, බනින්න බැරිය ඕනේ තරම්. මොකද වෙන උන් කොමෙන්ටු දාන්න එනවා කියලද? පාලු පිට්ටනියේ හෙළුවෙන් පිනුම් ගහනවා වගේ තමයි. මයි කාර් මයි සූර් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34357014174599224362015-10-16T14:08:54.914+05:302015-10-16T14:08:54.914+05:30හුටා..හරි ගියා නේද?...තන්තෝසයි...තන්තෝසයි..බෝම...ත...හුටා..හරි ගියා නේද?...තන්තෝසයි...තන්තෝසයි..බෝම...තන්තෝසයි...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62036207632348799532015-10-16T14:05:42.951+05:302015-10-16T14:05:42.951+05:30හෙහ්, උඹ ලින්ක් දාන හැටි ඔන්න බලාගං කියල කිව්වම මට...හෙහ්, උඹ ලින්ක් දාන හැටි ඔන්න බලාගං කියල කිව්වම මට මතක් වුනේ අර ඔන්න කණෝ පිනුං කතාව..හෙහ්, සම්ටයිම්ස් උඹටම විතරක් වෙන්න ඇති ලින්ක් වැඩ කරන්නෙ...ඉඳහං ආයම බලන්නං...සමහරවිට ඉස්සෙල්ල රාහු කාලයද දන්නෙත් නෑනෙ...:)

බලමු මෙදාපොටේවත් හරියයිද කියල.....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-86093611428705386192015-10-16T12:03:10.682+05:302015-10-16T12:03:10.682+05:30ස්පරෝස් එකේ වරදක් නැහැ අප්පා... ඒ උනාට ඒ නැටුම් බල...ස්පරෝස් එකේ වරදක් නැහැ අප්පා... ඒ උනාට ඒ නැටුම් බලාගෙන ඉන්නකොට අපිට වෙන දේවල් තමයි අවුල

හි හි සහතිකේටම රවියා මටත් ඔය කවිය කට පාඩම්! ඊට අමතරව ඉතුරු සල්ලි ගැන තියෙන කවි එහෙම මටත් මතකයි. ඔය කවිට දිග වැඩියි බොලේ ඔතන ඔබන්න. මම ඇත්තටම හිතුව ඔය කවියක් එහෙම දාන්න. කෝ කොහෙද ඌ ගානක් දෙන්න බැහැමය කියල පොලවේ පස් කෑවා... මම යයි ආය ඌ හොයන් ! හුහ්.. අඹතලාව නෙවෙයි ගල්තලාව උනත්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3715428046172634372015-10-16T11:58:26.421+05:302015-10-16T11:58:26.421+05:30ඕන්න බලාපන් ලින්කු දාන හැටි....
උඹේ කුලී ගෙදර ඕසෙ...ඕන්න බලාපන් ලින්කු දාන හැටි....

උඹේ කුලී ගෙදර ඕසෙට ලියවෙන කිරිස් ගේ කතාවට  මෙතැන කොටන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-23436648223939696222015-10-16T11:50:33.441+05:302015-10-16T11:50:33.441+05:30අඩෝ..උඹේ මේ මඟුල් බ්ලොග් එකේ අප්සට් එකක් තියනව. ලි...අඩෝ..උඹේ මේ මඟුල් බ්ලොග් එකේ අප්සට් එකක් තියනව. ලින්ක් එකක් දාන්න බෑ ආයෙම උඹේ බහුරු කෝළමටමයි යන්නෙ. මට වැරදුනයි කියල හිතල මම කලින් කමෙන්ට් එක ඩිලීට් කරල ආයෙම දැම්ම්. ඒ සන්තෑසියම තමයි. ගුරාගෙ විදිහටනෙ ගෝලයො කියල කියන්නැහෙ උඹට වගේම බොලොග් එකටත් නුහුගුණේද කොහෙද...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2494307794379041722015-10-16T11:44:48.228+05:302015-10-16T11:44:48.228+05:30/ දුම්බීම තහනම්
මේ අසුන ගර්භනී මවට පිරිනමන්න
ස්පරෝ.../ දුම්බීම තහනම්
මේ අසුන ගර්භනී මවට පිරිනමන්න
ස්පරෝස් නර්තන, බොරැල්ල, මිගමුව, නුගේගොඩ, පාර්ටි ඩාන්සින්.. අදම ඇතුළුවන්න. නර්තන කණ්ඩායම් වලට බැඳෙන්නට නම් අමතන්න /

හෙහ්..ස්පැරෝස් නර්තන නියමයි බං...

ආ..තව එකක්..අපි බස්වල යන කාලෙ නම් ඔතනම එහා පැත්තෙ තව එකක් තියනව. විල්බට් අඹතලාවගෙ කවියක්...:)

ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක ඉඳ
මුදලුත්,මගියනුත් සමගින් සටනේ වැද
හදුක් විඳියි කොන්දොස්තර රථය මැද
සුළු වරදටත් දොස් පැවරුම වටිනවද
- විල්බට් අඹතලාව
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31726721684243531872015-10-16T11:38:05.029+05:302015-10-16T11:38:05.029+05:30This comment has been removed by the author.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62725369125755499462015-10-16T11:00:06.554+05:302015-10-16T11:00:06.554+05:30ආයේ මේ පොස්ටුව කියවන්න නම් එපෝ.... ඊට පස්සේ මම දන්...ආයේ මේ පොස්ටුව කියවන්න නම් එපෝ.... ඊට පස්සේ මම දන්නවා මගේ නහය දන්න ගන්නවා කියල නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-86668342298560946362015-10-16T10:59:05.067+05:302015-10-16T10:59:05.067+05:30බයවෙන්ට කාරියක් නැහැ. හානියක් වෙන්ට විදියක් නැහැ ඔ...බයවෙන්ට කාරියක් නැහැ. හානියක් වෙන්ට විදියක් නැහැ ඔයාට නම්.. හික්.

මට වෙච්ච එකක් නෙවේ බොලව්! මේක ජෙන්ඩර් නියුට්‍රල්. නිකමට හිතල බලන්න බස් එකක යනකොට මම මේ කියන දේවල් කාටත් පේන්නේ නැද්ද? ඔලුවේ වැඩ කරන්නේ නැද්ද? පෝස්ටර්, සින්දු, අනුන්ගේ දෙබස් ඔලුවට යන්නෙම නැද්ද? මම කියන්නේ වෙලාවක නෝට් පොතක් අරගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්නකෝ, එතකොට තේරෙයි මම ලිව්වේ ටිකයි කියල.

අඩේ මේ... මම ටින්කරින් කරලා දෙනවා දැන් උඹේ මුණ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-86461504068052369112015-10-16T10:55:28.740+05:302015-10-16T10:55:28.740+05:30හික්... ඔන්න නියම රූට් එකක්! හැබැයි ඕක කරන්න ඕනේ උ...හික්... ඔන්න නියම රූට් එකක්! හැබැයි ඕක කරන්න ඕනේ උදේ 7-7.30 අතරේ. නියම වෙලාව අත්හදා බලන්න. මට නම් ඔය හිරවෙච්ච බස් වල යද්දී තියෙන්නේ එකම අවුලයි. බහින තැන හොයාගන්න තියා හුස්ම ගන්න උඩ බලාගත්තම මිනිස්සුන්ගේ බඩවල් වලට තමයි මුණ තද වෙන්නේ.. අම්මොව්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50750016631724464462015-10-16T10:53:02.083+05:302015-10-16T10:53:02.083+05:30ඔව් ඇත්ත වරා. ඉගෙන ගන්නවා නම් ඒකෙ දේවල් ගොඩක් තියෙ...ඔව් ඇත්ත වරා. ඉගෙන ගන්නවා නම් ඒකෙ දේවල් ගොඩක් තියෙනවා කාටත්. ඔබ කිව්වා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා වගකීම ගන්න වෙනවා මට. බලමු තව කාලයක් ගියහම නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82904419655865302182015-10-16T10:51:25.812+05:302015-10-16T10:51:25.812+05:30ආන්න දැක්කද? හොරෙන්ම මහනවා නේද? ඒ මදිවට ලෝකයාගෙන ව...ආන්න දැක්කද? හොරෙන්ම මහනවා නේද? ඒ මදිවට ලෝකයාගෙන වසන් කරනවා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72693426388723710282015-10-16T10:50:28.778+05:302015-10-16T10:50:28.778+05:30වත්සිගේ කතාව මෙතන ලියන්න හැටියක් නැහැ අප්පා. සමාවෙ...වත්සිගේ කතාව මෙතන ලියන්න හැටියක් නැහැ අප්පා. සමාවෙන්ට. ඉස්සර අපේ ගෙදර තිබ්බ ලොකු පනාවක්, ඒකෙ දැති තිබ්බේ ඈතින්. මොකද ඒක තිබ්බේ කොන්ඩේ ගැට කඩන්න. එයාගෙන් එකක් අරගෙන ඔය කියන ගැට ටික යවගන්ට බැරි වෙන එකක් නැහැ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-79472991655836177102015-10-16T10:48:22.711+05:302015-10-16T10:48:22.711+05:30සත්‍ය කතාවක් නිසා හැලපේ එඩිට් පාරක් දාන්න හිතෙන්නේ...සත්‍ය කතාවක් නිසා හැලපේ එඩිට් පාරක් දාන්න හිතෙන්නේ නැහැ. වැඩියෙන් වැදගත් යයි හිතන කොටස එන්නේ ඉදිරියේදී. එය වෙනස් කරාම කතාවේ ගන්න දෙයක් නැති වෙයි.
අනේ ඔව්... මගේ දෙමවුපියෝ නම් ඔය වගේ උපදෙස් දෙන්නේ නැහැ තමයි. මෙව්වා ලියනවා කියල හීනෙන් වත් හිතන්නේ නැතුව ඇති.. හි හි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88173600067803411212015-10-16T10:37:35.278+05:302015-10-16T10:37:35.278+05:30හිත රිදුන?? සමාව නේද? ඔතනින් තියල යන්න. මල් නේද? ම...හිත රිදුන?? සමාව නේද? ඔතනින් තියල යන්න. මල් නේද? මෙන්න වාස් එක.. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31826823769140018912015-10-16T09:56:57.264+05:302015-10-16T09:56:57.264+05:30ඒ කතාව වත්සලාගෙ වර්තමාන ජීවිතේට බලපාන ප්‍රශ්නයක් ව...ඒ කතාව වත්සලාගෙ වර්තමාන ජීවිතේට බලපාන ප්‍රශ්නයක් වෙලා නම් ඔයා ඒ කතාව ලියන එක නතර කරන්න. එහෙම නැත්නම් ප්ලීස් ඒ කතාව පබ්ලිශ් කරන්න.
ඒකෙන් ගොඩක් අයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙයි (මේ උතුර දකුන මාරු වෙන ඒවා වගේ නෙමේ හි..හි..)වරාමලීhttps://www.blogger.com/profile/06452067562341646381noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39037486927299475042015-10-16T08:28:57.558+05:302015-10-16T08:28:57.558+05:30නියමයි ඈ....
මම මේ කල්පනා කලේ මේක කියවනකොට මුණ ම...නියමයි ඈ....

මම මේ කල්පනා කලේ මේක කියවනකොට මුණ මොන වගේ තිබුනද කියලා ... අනිවාර්යයෙන්ම එක එක විදිහට වෙනස් වෙන්න ඇති.. ( හිනාවෙන මූණක් , ඊයා කියලා හිතෙන මූණක්, හපොයී කියලා හිතෙන මූණක්, රවන මූණක්, ,තරහ මූණක් etc...හි.. හි... )

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-28115901652467385802015-10-16T05:37:23.204+05:302015-10-16T05:37:23.204+05:30අප්පට බොල. මොලේ අන්දුන් කුන්දුන් ... උඹත් මාර පොරක...අප්පට බොල. මොලේ අන්දුන් කුන්දුන් ... උඹත් මාර පොරක් තමයි . අපිටත් පිස්සු හැදෙන්න ලියල තියෙන්නේ . මේක නම් අනිවා උඹට වෙච්ච දෙයක්ම තමා , නැත්තන් මෙච්චර පිස්සු එවුන් ඉන්නවයයි වෙන මේ ලෝකේ . ටින් කබලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4960691663248567312015-10-15T20:34:37.672+05:302015-10-15T20:34:37.672+05:30ඔන්න දැන් මම කොට්ටාවෙන් පිටකොටුවක නගිනවා. ගිහින් ඔ...ඔන්න දැන් මම කොට්ටාවෙන් පිටකොටුවක නගිනවා. ගිහින් ඔය තුන්මුල්ලෙන් වගේ බැහැලා 154 බස් එකක එල්ලිලා බොරැල්ලට යනවා. ඔන්න ආයෙත් බොරැල්ලෙන් කොට්ටාවට එනවා. දැන් හරි. මට මේ පෝස්ට් එකේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම බලාගන්න පුලුවන්.

නියමයි ඈ!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33886083419844703972015-10-15T19:56:44.375+05:302015-10-15T19:56:44.375+05:30ටින් කබලෝ.... මං කියන්නෙ නෑ මහන ඒවා......ටින් කබලෝ.... මං කියන්නෙ නෑ මහන ඒවා......Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56431957557183342632015-10-15T15:49:06.976+05:302015-10-15T15:49:06.976+05:30මම නම් කියන්නෙ පටන් ගත්ත එක ඉවරයක් කරල දාන්න.හිතාග...මම නම් කියන්නෙ පටන් ගත්ත එක ඉවරයක් කරල දාන්න.හිතාගෙන ආව විදියටම බැරිඋනත් මගින් එඩිට් කරල වැඩේ ගොඩ දාගන්න ඇහැක් වේවි.උදාහරණයක් හැටියට කිව්වොත් මාමණ්ඩි මැරුව වගේ නැන්දම්මටත් වැඩේ දීල එහෙම කරගන්න පුළුවන් වෙයි.මේ වගේ වටිනා උපදෙස් ආයෙ දෙමව්පියොවත් දෙන්නෙ නෑ ඕං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com