tag:blogger.com,1999:blog-4053939680417195441.post5913165496447024968..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 198. මගුලේ යෑම - 2නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-4053939680417195441.post-69385073386562004652015-07-30T10:26:54.691+05:302015-07-30T10:26:54.691+05:30ආ එහෙමෙයි? එහෙනම් මම අර පන්සල් දොරකඩේ තිබ්බ බහිරව ...ආ එහෙමෙයි? එහෙනම් මම අර පන්සල් දොරකඩේ තිබ්බ බහිරව රූපේ ගැන හිතාගෙන හිටිය විදිය වැරදියි නේ... චරි චරි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74118994446801392072015-07-30T10:25:11.413+05:302015-07-30T10:25:11.413+05:30කොයි කොමෙන්ටුව ගැනද කිව්වේ ඈ ?
කාලෙකින් පස්සේ ඇවි...කොයි කොමෙන්ටුව ගැනද කිව්වේ ඈ ?

කාලෙකින් පස්සේ ඇවිත් ඔය ඇනලා තියෙන්නේ හෝම්බටම. අඩේ , නාගරික සංවර්ධනෙට අහුවෙලා මුඩුක්කු කඩනකොට කැඩිලා වත් යයිද මන්ද... ගෝටා දෙය්යා.... මාව බේරාගන්ටෝ... අප්පා අමතක උනානේ, අප්පච්චි මලාද කොහෙද නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18786266220713208272015-07-30T10:23:01.589+05:302015-07-30T10:23:01.589+05:30පුදුමේ කියන්නේ ඩුඩ් , මට ඔබේ ඒ පෝස්ටුවත් මතකයි, කො...පුදුමේ කියන්නේ ඩුඩ් , මට ඔබේ ඒ පෝස්ටුවත් මතකයි, කොමෙන්ටුවත් මතකයි.!

ඒකනේ ඩුඩ් , නොදන්නා කම නිසා අහිමි වූ වටිනා ජිවිත. මමත් ඔය කොයි වෙලේක හරි අතුරුදහන් උනොත් හොයපල්ලා සැලෝන් වල මුලින්ම, හරිද? මොකද අපේ ගෙදර උන් විස්වාස කරන්නේ නැහැනේ මගේ මේ සැලුන් ගමන. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31393325747994624332015-07-30T07:21:37.560+05:302015-07-30T07:21:37.560+05:30පට්ට කොමෙන්ට් එක
හරියට කම්මල් පනහක් හැටක් එක වත්තෙ...පට්ට කොමෙන්ට් එක
හරියට කම්මල් පනහක් හැටක් එක වත්තෙ දාල වගේ. නැත්තං විජිතපුර සටන වගේ. එහෙමත නැත්තං පාලමක් හදනව වගේ.
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75734437817032480752015-07-29T13:23:55.165+05:302015-07-29T13:23:55.165+05:30>>මට ඉස්සර අකවුන්ටන්ට් කෙනෙක් කියල කිව්වම මත...>>මට ඉස්සර අකවුන්ටන්ට් කෙනෙක් කියල කිව්වම මතක් වෙන්නෙම කවකට්ටක් පාවිච්චි කරන එකෙක් වගේ.<<
උඹ දැක්කද මන්දා මගේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් දාපු එකෙක් කියලා තියෙනවා ඌට ගණිකාව කිව්වම මතක් වෙන්නේ අකවුන්ටන්ට් කෙනෙක් කියලා. ඌට හිතිලා තියෙන්නෙ ගණිකාවො ගණිනවා කියලා.

>>මම ආස නෙහෙ ඔය මේකප් කරනකොට එයාලගේ හුස්ම වැදෙනවට. අවුලක් නැතුව ඇති සමහර අයට , මට නම් ආසා නැහැ. ඒ නිසා මම කරන්නේ එයාල මුණ ලංකරනකොට මම හුස්ම අල්ලගන්නවා.<<

මට දැන්නේ තේරුනේ මේ මේකප් කරන්න ගිහින් සමහරු මැරුණේ කියලා. මේ රසායන ද්‍රව්‍යවලට ආසාත්මික නිසා නෙවෙයි එහෙනං නේද? බලාපංකෝ ඒකෙහ් හැටි! ලිස්ටරීන් හරි මින්ට් හරි වලින් ගලවාගන්න තිබ්බ වටිනා ජීවිත!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-28977782212333795202015-07-29T06:19:07.074+05:302015-07-29T06:19:07.074+05:30හැක යකෝ බඩයි තට්ටෙයි කියන්නේ ප්‍රඥාවේ සලකුණු... තො...හැක යකෝ බඩයි තට්ටෙයි කියන්නේ ප්‍රඥාවේ සලකුණු... තොපි දන්න ප්‍රඥාව හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27231623216539808562015-07-28T15:47:01.097+05:302015-07-28T15:47:01.097+05:30//උඹ නෙවෙයි බස්සනේ අඬන්න ඕනේ! //
සිරාවටම බස්සනං අර...//උඹ නෙවෙයි බස්සනේ අඬන්න ඕනේ! //
සිරාවටම බස්සනං අර නිලමේ ඇඳුමක් ඇඳලා ඇඬෙන්න ඔන්න මෙන්න තත්වෙ උන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17459650104246521992015-07-28T14:54:49.301+05:302015-07-28T14:54:49.301+05:30ආය ඉතින් අපිට අමුතුවෙන් කියන්න ඕනෙය? ඔය ගියපු පෝස්...ආය ඉතින් අපිට අමුතුවෙන් කියන්න ඕනෙය? ඔය ගියපු පෝස්ටු වල දාල තිබ්බේ වගතුග විස්තර ටික. බේබද්දෝ මිසක් ලියන්න බෑ මුන්ට... ගස් බැඳලා කුචි කවන්න ඕනේ ඇත්තමයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70729674487743333992015-07-28T14:52:19.294+05:302015-07-28T14:52:19.294+05:30ලා චෝරු නේ.... ඕව ඉතින් මතකේ තියෙනවද... නැද්ද?
මම...ලා චෝරු නේ.... ඕව ඉතින් මතකේ තියෙනවද... නැද්ද?
මම නිකමට අහන්නද, දැන් පැතුමා ඇඩුවේ මොකද බොලේ??? මම හිතුවේ මනමාලි තමයි අඬන්නේ කියල.. හෙහ්... හෙහ්... ( ඉතිරි ටික ජනේලෙන් පිටතට කියූ බැවින් කාටවත් ඇහුනේ නැතිය..)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59914235002656130112015-07-28T13:35:51.682+05:302015-07-28T13:35:51.682+05:30This comment has been removed by the author.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-57769917995078599852015-07-28T13:34:22.988+05:302015-07-28T13:34:22.988+05:30//නැත්තම් උඹල වගේ ගන්ගොඩේ බිබී ඉඳල, කෙස්ස හැලිලා, ...//නැත්තම් උඹල වගේ ගන්ගොඩේ බිබී ඉඳල, කෙස්ස හැලිලා, අලි බඩවල් හදාගත්තු එකක් නේ පස්සේ හම්බෙන්නේ. //
ඉවාං අයියෙ, ඕං අපිනම් කිවුවෙ නෑ උඹ තැන තැන බිබී ඇවිදිනව කියල, අනික උඹගෙ බඩ ගැන.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-28566423833022379502015-07-28T12:43:54.552+05:302015-07-28T12:43:54.552+05:30හෙහ් හෙහ් වෙඩිමේ දී අඩන සීන් එක නම් ආතල්... කොටි...හෙහ් හෙහ් වෙඩිමේ දී අඩන සීන් එක නම් ආතල්... කොටින් ම කිව්වොත් අනිත් අය අඬනවා දැකල මාත් ඇඩුව.. හෙහ් හෙහ් බලනකොට හේතුවක් නෑ.. චාරිත්තරේට වගේ අඬල තියෙන්නේ...

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25142699583420736432015-07-27T16:41:20.080+05:302015-07-27T16:41:20.080+05:30ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31779207360561407352015-07-27T15:46:26.207+05:302015-07-27T15:46:26.207+05:30ඔය කතාව කියද්දී මටත් කතාවක් මතක් උනා. මේ සීරීස් එක...ඔය කතාව කියද්දී මටත් කතාවක් මතක් උනා. මේ සීරීස් එක ඇතුලෙම ලියන්නම්කො..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-83651797807355547562015-07-27T15:44:54.264+05:302015-07-27T15:44:54.264+05:30වෙඩින් එකකට ආරාධනාවක් ලැබුනම (නෑයෝ ) යන්නේ
ගෑනු ප...වෙඩින් එකකට ආරාධනාවක් ලැබුනම (නෑයෝ ) යන්නේ
ගෑනු පරාන නම්
1. මනමාලිගේ සාරියේ පටන් සියලුම අයගේ ඇඳුම් වල මැහුම් වල පවා ඇති ඇද සෙවීමට
2. අනිත් අයගේ රත්තරන් ප්‍රමාණය මැන බැලීමට
3. පෝරුවේ මොකක් හරි අමුත්තක් හෙවිමට
4. චාරිත්‍ර වලින් නොකෙරෙන ඒවා සෙවීමට

පිරිමි ටික
1. බොන්න දෙනවද? දෙනවා නම් උගුඩුවො වගේ බීමට ( බොන්න දෙන්නේ නැද්ද? ඕක මගුලක්ද?)
2. අනුන්ගේ ගෑනු සමඟ නැටීමට ඇති ආසාව ඉෂ්ටකරගැනීමට
3. පිදුරුතලාගල කන්දක් වගේ කන්න ( නොබොන උන් විශේෂයි)

කපල් එකට සුබ පතන්න එන්නේ ටික දෙනයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40724186882854525172015-07-27T15:42:52.087+05:302015-07-27T15:42:52.087+05:30හ්හි හි මරු බන්, මගේ දෙවනි කසාදෙ දවසට අඩන්න ඉ...හ්හි හි මරු බන්, මගේ දෙවනි කසාදෙ දවසට අඩන්න ඉන්නේ හිටලා, ඕඕ යේස්.. අපිටත් ඔය මේකප් දාන වැඩක් හින්දා වෙඩින් එකට යද්දී මනමාල කපල් එක පිටත් වෙන්න එළියත් ඇවිත්,,, මාස ගානක් ප්ලෑන් කරලා සාරි අනම් මනම් අරන් ඔක්කොම කරලා යද්දී පරක්කු උනා කියාන්කෝ ඉතින්, ශික් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82169145724699030942015-07-27T15:39:27.122+05:302015-07-27T15:39:27.122+05:30චා චා... වස වැරැද්දයි...
මම කවදාවත් තොයිල් පලක ගි...චා චා... වස වැරැද්දයි...
මම කවදාවත් තොයිල් පලක ගිහින් ඉඳල නැහැ. ඒකද මන්ද දෝසෙ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27319126838299280982015-07-27T15:37:52.814+05:302015-07-27T15:37:52.814+05:30උඹ කියයි.... මනුස්සයෙක් නිර්වින්දනය කරපු වෙලාවේ ඕන...උඹ කියයි.... මනුස්සයෙක් නිර්වින්දනය කරපු වෙලාවේ ඕනේ ඔය කසාදෙ කෙරෙන්න. නැත්තම් උඹල ආවහම උගේ පියවි සිහිය ආයෙමත් එනවා. මමත් කියල පිළිවෙලක් වෙන්ට එපාද? නැත්තම් උඹල වගේ ගන්ගොඩේ බිබී ඉඳල, කෙස්ස හැලිලා, අලි බඩවල් හදාගත්තු එකක් නේ පස්සේ හම්බෙන්නේ.

මගේ දුවගේ නේද? මම දැන්මම කොහෙහරි ලියල තියන්නම්කො ඒකිගේ වෙඩිමේ ඒ වැඩේ 'කෙස් නැති, බඩ තඩි සියා' කෙනෙක් ඇවිත් කරලා දෙයි කියල. දුවෙක් නැති උනොත් මම නෑ ඔන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24176849157520309662015-07-27T15:32:12.597+05:302015-07-27T15:32:12.597+05:30පිස්සු නේ බන් මට නම් හිනා,, අපේ අම්මටත් හින...පිස්සු නේ බන් මට නම් හිනා,, අපේ අම්මටත් හිනා,,, බලන් හිටපු අයත් හිනා,,, විකාර ඇඩිලි,, බැන්දට පස්සෙනේ බන් අඩන්න වෙන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71754003252180347282015-07-27T14:56:07.116+05:302015-07-27T14:56:07.116+05:30ඉතින් උඹව එහෙම ගලවා ගැනීමට අපි දක්වපු දායකත්වයට උඹ...ඉතින් උඹව එහෙම ගලවා ගැනීමට අපි දක්වපු දායකත්වයට උඹ ඔහොමද සලකන්නේ, මම අෂ්ටක කියන්නේ පෘතුගාල් භාෂාවෙන් කමක් නැද්ද ? :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8416875818293590562015-07-27T14:42:48.076+05:302015-07-27T14:42:48.076+05:30ගරා යක්කු ඉස්සර ඉඳන් එල පොරවල්.මිනිස්සු උන්ව මිස්අ...ගරා යක්කු ඉස්සර ඉඳන් එල පොරවල්.මිනිස්සු උන්ව මිස්අයිඩෙන්ටිෆයි කලාට උන් මොනවා කරන්නද.මේකේ යක්කු කොච්චර ජොලි බුවාලද. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12322644321895708142015-07-27T11:40:09.420+05:302015-07-27T11:40:09.420+05:30ගරා යක්කු එහෙම ටෝක් දෙනවද? මම හිතුවේ උන් මිනිස්සුන...ගරා යක්කු එහෙම ටෝක් දෙනවද? මම හිතුවේ උන් මිනිස්සුන්ව බය කරනවා කියල.. අඩේ එහෙනම් මොකදට හලෝ ඔය තොයිල් තියල උන්ව එලවන්නේ. උන් හරි ෆන් පොරවල් වෙන්න ඇති..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1555238496790728412015-07-27T11:37:53.556+05:302015-07-27T11:37:53.556+05:30//අමාලි - මහතයි , නිතර අමතකවීම් සහ අර බස් වල යාම්...//අමාලි - මහතයි , නිතර අමතකවීම් සහ අර බස් වල යාම් ඊම් වලදී වගේ නොමිලේ ඇඩ් ලබාදීමට රුසියෙකි
වත්සලා - කණ්ණාඩි දමයි, කෙට්ටුයි, උසායි..... බුද්ධිමත් වගේ උන්නට ඉතිං ... නෑහ් .... එක්කෝ ඕනේ නැහැ.....
මම - මොකක් හරි බාල්දියක් පෙරලෙයිද... මම එතන, එහෙමත් නැත්තම් ඒ අසලින් හෝ ගමන් කර ඇත.... එතරම් උස මහත නැත...

මේ තියෙන්නේ හඳුන්වා දීම

සියදෝරිස් (Theodore)
සයිමොන් (Simon)
ඇඩ්ඩින් (Alvin)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33085194715614053572015-07-27T11:31:49.096+05:302015-07-27T11:31:49.096+05:30මගේ දුවගේ වෙඩිමට වරෙන් ඉවාන් අෂ්ටක ටික කියන්ට. ඔන්...මගේ දුවගේ වෙඩිමට වරෙන් ඉවාන් අෂ්ටක ටික කියන්ට. ඔන්න උඹේ වයලින් එකත් කර තියන් හරිද නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17638296284133176742015-07-27T11:31:10.333+05:302015-07-27T11:31:10.333+05:30මගේ වෙඩිම ? උඹට කියන්ට? හුහ්... ලොවෙත් කියයි. එදාම...මගේ වෙඩිම ? උඹට කියන්ට? හුහ්... ලොවෙත් කියයි. එදාම තමයි කසාදෙ සෙත්ත පෝච්චි වෙන්නේ එහෙනම්. ගිනස් වාර්තාවටත් යයි එහෙනම් 'අඩුම කාලයක් පැවති විවාහය' කියල. මොකද උඹලව දැක්ක ගමන් මගේ හබියා මගේ මුණ දිහා බලනවා
"අර කවුද"
මම දැන් ඉන්නවා පොල්කිරි හොරාට බීපු පුසා වගේ
".... කතා කරනවා, අර කවුද?"
"යාලුවෙක්"
"ඈ ? කොහේ යාලුවෙක්ද?"
මට ඉන්නවා නේ කොම්පැනි බර ගානක යාලුවෝ. මොකේද කියල හරියට කියන්න ඕනේ.
"බ්ලොග් එකේ කොමෙන්ටු දාන"

"ආඃ ??! මොකේ මොනවා දාන????......."

දිගු නිහැඬියාවක්.....

"........... හුහ් මම හෙව්වේ ටෙලිනාට්ටි නොබලන, එෆ් එම් වල සින්දු ඉල්ලන්නේ නැති, මුණු පොතේ යන්නේ නැති ගුණවත් ළමයෙක්. මෙන්න බ්ලොග් ලියනවලු... හුහ්... ඔව්වයේ මොන කුණුහරප ලියනවද මන්ද... . මෙහෙම පවුලක, මෙහෙම එකෙක් ඉන්නවා කියල හිතුවෑකිද? එන්න කියාපන් අම්මට!"

අඩිය පොලවේ ගහල කියනවා. නිලමේ ඇඳුමේ තොප්පියත් බිම වැටිලා, සපත්තුව දෙකට කැඩෙනවා. අතේ තිබ්බ මල් පොකුර වෙව්ලන අතින් අල්ලාගෙන මම මෙහෙම කියනවා.
"ඉතින් බ්ලොග් ලියනවා කියන එක කියල තිබ්බේ නැහැනේ ලිස්ට් එකේ"

ඊට පස්සේ බොකේ එකේ තිබ්බ මල් ටික මගේ කට ඇතුලට එබෙනවා. සබා තොමෝ සතුටින් විසිරිලා යනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com