tag:blogger.com,1999:blog-4053939680417195441.post4467729608109557247..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 130. කතාකරන බිනර මල නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4053939680417195441.post-43284942680305693662014-12-22T10:44:57.420+05:302014-12-22T10:44:57.420+05:30ඔබේ කතාවට මම එකඟයි. වරක් වැසූ දොරක්, ආයෙත් අරිනවා ...ඔබේ කතාවට මම එකඟයි. වරක් වැසූ දොරක්, ආයෙත් අරිනවා කියන්නේ දොරපළුව කඩාවැටෙන්න ඉඩක්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-57340588476238730072014-12-19T14:27:55.323+05:302014-12-19T14:27:55.323+05:30ජීවිතෙන් යන්න ගිය අයට යන්න දෙන්න කියන එක තමා හොඳම ...ජීවිතෙන් යන්න ගිය අයට යන්න දෙන්න කියන එක තමා හොඳම දේ.. මන්දා මට හිතෙන හැටියට... අමාරුයි තමා.නමුත් කළ යුුතු වෙනවා සමහර වෙලාවට.නැත්නම් අපිට අපිව හොයාගන්න බැරි වෙනවාවැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-73972909250233220412014-12-18T11:20:23.636+05:302014-12-18T11:20:23.636+05:30ඔව්.. ඒක ගොඩක් දුක හිතෙන, හිනා යන කතාවක්. ලියන්න උ...ඔව්.. ඒක ගොඩක් දුක හිතෙන, හිනා යන කතාවක්. ලියන්න උත්සහ කරන්නම්. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48226307722175542762014-12-18T11:10:48.923+05:302014-12-18T11:10:48.923+05:30\\ඇයි මේක ඇත්ත කතාවක් නම්?\\\
හ්ම්ම්.. ඇත්ත කතාවක...\\ඇයි මේක ඇත්ත කතාවක් නම්?\\\

හ්ම්ම්.. ඇත්ත කතාවක්නම් බිනූ ගැනත් නම නොකියූ ඒ අපූරු කඩවසම් තරුණයා ගැනත් ගොඩාක් දුක් වෙන්න වෙනවනේ.. ඒකයි.. තතන තතන හරි ලියන්න නම් ඕනි කැන්ඩි ළමිස්සි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43393807798464629382014-12-18T10:58:06.755+05:302014-12-18T10:58:06.755+05:30ඉවාන්.... මේ සින්දුව ඇහුවොත්, කියෙව්වොත් මට දවසම ව...ඉවාන්.... මේ සින්දුව ඇහුවොත්, කියෙව්වොත් මට දවසම වැඩ කරගන්න බැරිවෙන තරම් මංමුලා වෙනවා. දැනටමත් කකුල් දෙක වෙව්ලනවා වගේ.. හි.. හි...

ස්තුතියි සිංදුවට. අනෙකුත් විස්තර වලට සින්දු ඇනෝ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29597370919097268892014-12-18T10:55:51.864+05:302014-12-18T10:55:51.864+05:30ඇයි මේක ඇත්ත කතාවක් නම්?
දන්නවද කල්‍යාණ මිත්‍රයා.....ඇයි මේක ඇත්ත කතාවක් නම්?
දන්නවද කල්‍යාණ මිත්‍රයා.... මෙය සම්පුර්ණයෙන් ලියාගන්න බැරුව මමත් තාම තතනනවා...

ස්තුතියි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35295770763291582192014-12-18T10:54:16.148+05:302014-12-18T10:54:16.148+05:30මෙතැන බිනූ කියන්නේ 'බිනරමලී' කියන නමේ කෙටි...මෙතැන බිනූ කියන්නේ 'බිනරමලී' කියන නමේ කෙටි ආමන්ත්රණයට.

පැතුම්... මම කියන්නේ බොරුද බලන්න, උන් අපේ වයසට එන්න කලින් තමයි මේ වගේ හිතන්නේ, ලිවිල්ල කෙසේ වෙතත්.
'එදා අපිට පෙම්වත් සඳ
අද දරුවන්ටයි ...
කඩා හැලෙන නිල් ඇළ දොළ
පෙම් කවියක් වෙයි ...
එදා අප වෙලී ගිය මග
මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි.....'

ගායනය: සුනිල් එදිරිසිංහ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88568473204788169302014-12-18T10:48:42.614+05:302014-12-18T10:48:42.614+05:30අනේ ඩුඩ්... මොකද නිකමට අයින් උනේ... මම උන්නේ ජන්ද ...අනේ ඩුඩ්... මොකද නිකමට අයින් උනේ... මම උන්නේ ජන්ද වැඩවලට ලංකාවට ආපු ගමන් බැහැලා වැඩ කියල. ( සභාවේ සිනා) ඕක ඇත්තටම නිවාඩුවක් ද කියලත් සැකයි මට. ගොඩක් වෙලාවට අපි නිවාඩු වෙලාවට තමයි වැඩිපුර බිසී.
Anyway n'joy ur vacation!!!
වෙලාවක් තියෙන හැටියට කියවන්න. කියෙව්වේ නැහැ කියලත් අමනාපයක් නැහැ. එකම දේ මම හුදකලා ලියන්නියක් වෙන එක විතරයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24524349180490939092014-12-18T08:43:02.750+05:302014-12-18T08:43:02.750+05:30පැතුම් , අපේ අයියාගේ දුවත් බිනු .....පැතුම් , අපේ අයියාගේ දුවත් බිනු .....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27430312811973171492014-12-18T08:42:11.025+05:302014-12-18T08:42:11.025+05:30ගායනය - අමරසිරි පිරිස්
ගී පද - සමන්ත හේරත්
සංගීතය...ගායනය - අමරසිරි පිරිස්
ගී පද - සමන්ත හේරත්
සංගීතය - ප්‍රේමසිරි කේමදාසසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76528230324783281322014-12-18T08:37:23.163+05:302014-12-18T08:37:23.163+05:30සොඳුරිය.. කාලය කෙතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැ...සොඳුරිය.. කාලය කෙතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැල් පුරවාගෙන
රැකගත් තාලය උදුරාගෙන ගිය
කාලය කෙතරම් නපුරුද සොඳුරිය

පෙරුම්පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබෙ රුව සිහිනෙන් වත් නැත
කාලය කෙතරම් නපුරුද සොඳුරිය

ලොවට හොරා විලිලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණ දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය..
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-86405688727859211812014-12-18T08:00:03.291+05:302014-12-18T08:00:03.291+05:30ඇත්ත කතාවක් නොවේවා! ලියවිල්ල අලංකාරයි..ඇත්ත කතාවක් නොවේවා! ලියවිල්ල අලංකාරයි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-65684163048283287712014-12-18T07:41:40.189+05:302014-12-18T07:41:40.189+05:30බීනු කියන්නේ අක්කගේ දුවගේ නම ... මම මේ කල්පනා කලේ...බීනු කියන්නේ අක්කගේ දුවගේ නම ... මම මේ කල්පනා කලේ තව ටික කාලෙකින් ඒකිත් මේවා ලියන්න පටන් ගනියි නේද කියල .. හෙහ් හෙහ් තාම නම් අවුරුදු 8-9යි ද කොහෙද හෙහ් .. අඩේ ඒ කියන්නේ මම නාකියි ... :(Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5283153070368737222014-12-17T22:31:38.383+05:302014-12-17T22:31:38.383+05:30මට නිකමට මම ජාලෙන් ඈත්වෙලා හිටි මේ කාලේ උපේක්ෂා ලි...මට නිකමට මම ජාලෙන් ඈත්වෙලා හිටි මේ කාලේ උපේක්ෂා ලියපු ලිපි ගාන දිහා බැලුනා. ඒ ටික කියවන්න වෙනම නිවාඩුවක් දාන්න වෙයි වගේ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com