tag:blogger.com,1999:blog-4053939680417195441.post3984138016826545019..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 162. කෝට් එකේ කොටු කොටු නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4053939680417195441.post-36996444137659612015-04-24T13:45:17.083+05:302015-04-24T13:45:17.083+05:30අනේ කොච්චර ලොකු දෙයක්ද බොරු නොකිව එක... ඒකම ඇතිනේ ...අනේ කොච්චර ලොකු දෙයක්ද බොරු නොකිව එක... ඒකම ඇතිනේ නැද්ද? ඔය ප්‍රැක්ටිස් නම් ඉතින් මම ඉසේ කෙස් ගානට ගිහින් තියෙනවා. ඒ කියන්නේ නෙට්බෝල්, බාස්කට් බෝල්, ටේබල් ටෙනිස්, ටෙනිස් අප්පා ලිස්ට් එකේ තව තියෙනවා. වැඩේ කියන්නේ එක තැනකින්වත් ගනීද මම වගේ බටු ඇටයක්. නෙට්බෝල් නම් ගැහුවා, සෙන්ටර් එකේ. මොකද ඒකට 'එතරම්ම' උස බලපාන්නේ නැති හන්ද.

ක්‍රීඩාවක් ගැන මම දරන මතේ නම්, ඕනෑම කෙනෙක් යම් ක්‍රීඩාවක නිරත වෙන්න ඕනේ. ඒකෙන් පරතෙරට නොගියත්. කොටින්ම කිසිම කණ්ඩායමකට තොර ගත්තේ නැති උනාට කිසි අවුලක් නැහැ. ඒක අනවශ්‍ය බර්ඩ්න් එකක් කරගන්න නරකයි. ඇත්තටම මම ඉස්සර ක්‍රීඩා කරන කාලේ ඉගෙන ගන්න වැඩ උනත් වරදක් නැතුව කරගත්ත. මට ක්‍රීඩාවෙන් ලැබුනේ ජිවන අත්දැකීම්. ඒ වගේම මගේ මනස ගොඩක් සැහැල්ලු වෙනවා සෙල්ලම් කරහම.

දැලේ කොටු 13245666.333 ( දශම එන්නේ වටේ වාටි වලට අහුවෙන කොටු ටික ගත්තම), බොරුනම් ගැනල බලන්න. කොටු ගැන වෙනස් නම් ඒ බැඩ්මින්ටන් දැලක් වෙන්න බැහැ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71375294975962690212015-04-02T19:30:31.220+05:302015-04-02T19:30:31.220+05:30බොරු කියන්නේ මොකටද මම නම් උපන්දා ඉඳල සරීර හොරෙක් ....බොරු කියන්නේ මොකටද මම නම් උපන්දා ඉඳල සරීර හොරෙක් .. ක්‍රීඩා අත්දැකීම් කියල මෙලෝ දෙයක් නෑ ... හැබැයි ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගියා , ජිම්නාස්ටික් කළා , බැඩ්මින්ටන් ගැහුවා . ඔය දුවන පනින තරඟ වලටත් ඉඳල තියෙනවා . හැබැයි ඉතින් ඔක්කොම සතියයි දෙකයි .. හෙහ් හෙහ්

මේ ඔය බැඩ්මින්ටන් දැලේ කොටු කියක් විතර තියෙනවද හැබෑටම ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39136962284596343082015-03-31T11:46:00.108+05:302015-03-31T11:46:00.108+05:30හි හි.. ඒකෙත් හැටි නේද? ඕක ලියනකොටම මම ඉබ්බා මකලා ...හි හි.. ඒකෙත් හැටි නේද? ඕක ලියනකොටම මම ඉබ්බා මකලා ඉබ්බි කියල කිව්වා. ඊට පස්සේ හිතලම ඉබ්බා ලිව්වා. දෙකම එකයි හලෝ. කටුව ඇතුලට ගියහම! හි.. හි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61104142238219803632015-03-31T11:39:10.241+05:302015-03-31T11:39:10.241+05:30මටත් ඔය වයස වෙනකොට දරාගන්න බැරි තරම් මානසික පීඩන ආ...මටත් ඔය වයස වෙනකොට දරාගන්න බැරි තරම් මානසික පීඩන ආව. කෝච්ගෙන් , කණ්ඩායමේ ඉන්න අනිත් ළමයින්ගේ දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන්. වරක් මම අසමත් උනා ඒවා දරාගන්න. නමුත් අවසානෙදි මට එයාලගේ කටවල් වහන්න පුළුවන් උනා.

GM , ඔබට හිතන්නේ නැද්ද ඒවා හොඳ ඉගෙනුම් කියලා? මම නම් ඒ ඉගෙනුම් වලට සතුටු වෙනවා. අද මම මේ ඉන්න තැනට එන්න මට එයාල උදව් කළා. මගේ ස්කුල් කලර්ස් බැජ්, සමහර සහතික, සමහර නිලතල, සමහර ජයග්‍රහණ ආදිය එයාල අදටත් කාර්යාලයේ තබාගෙන ඇති. පෝසත් වෙලාත් ඇති. නමුත් අද මම ඉන්න තැනට එයාල ගොඩාක් දුරයි.... ක්‍රීඩාවෙන් ඉගෙනගත්ත දේවල් මගේ ප්‍රයෝගික ජිවිතයට මම යෙදෙව්වා.

මේක කියෙව්වම ඔබට හිතුනේ නැද්ද එහෙම අසාධාරනකම් වෙන්නේ ඔබට විතරක් නෙවෙයි කියල? මම නම් දන්නවා අදටත් සියලු පාසල්වල ( නගරයේ උසස්ම පාසල් සියල්ලම ඇතුළුව) මේවා අඩු වැඩි වශයෙන් වෙනවා. නමුත් මමත් අනාගතේ දවසක මගේ දරුවන් ඔවුන් දක්ෂ ක්‍රීඩාවකට යොමුකරනවා. මොකටවත් නෙවෙයි එයින් ලැබෙන පන්නරය ඔවුන්ගේ ජිවිත වලට ආලෝකයක් වෙයි කියල මම බලාපොරොත්තු වෙන නිසා. මතක තියාගන්න... මම මෙහෙම කැපිලා ගියේ නැත්තම් ඔලිම්පික් යයි කියල මට හිතෙන්නේ නැහැ. මොකද ඔලිම්පික් යන්න තරම් මම ශක්තිමත් නැහැ. ජාතික තලයේ ඉන්න සියලුම ක්‍රීඩාවල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මම පොදුවේ ආචාර කරනවා. මොකද මට වඩා පීඩනයක් දරාගෙන එයාලට එතනට එන්න හැකියාව තියෙනවා කියන්නේ... එය ඇත්තටම ගෞරවයට පත්විය යුතුයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44595993054135348612015-03-31T11:37:37.556+05:302015-03-31T11:37:37.556+05:30ඉබ්බා නෙමේ ඉබ්බි නේද? ප්‍රින්ටින් මිස්ටේක් එකක් වග...ඉබ්බා නෙමේ ඉබ්බි නේද? ප්‍රින්ටින් මිස්ටේක් එකක් වගේ .. : P Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-85635871087839434242015-03-31T11:27:20.295+05:302015-03-31T11:27:20.295+05:30අසාධාරණේ කොතනත්, කාටත් වෙනවා. හැම වෙලේම ඒකට එරෙහි ...අසාධාරණේ කොතනත්, කාටත් වෙනවා. හැම වෙලේම ඒකට එරෙහි වෙන්නත් හොඳ නැහැ. හැමවෙලේම ඊට යටවෙන එකත් බියගුලු කමක්. ඔයාගේ ඔය categorization එකට පදනම් වෙලා තියෙන්නේ වෘතිය නේද? මම ඔය කැටගරිය වෙන් කරන්නේ වයස අනුව. ගොඩක් වැඩිහිටියෝ අසාධාරණකම් කරනවා එයාලගේ වයස පාවිච්චි කරලා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71967368699436498982015-03-31T11:24:05.268+05:302015-03-31T11:24:05.268+05:30ස්තුතියි
in built ආපු ගල් ඉබිකම ටිකක් ඉතුරු වෙලා ...ස්තුතියි
in built ආපු ගල් ඉබිකම ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒක මට හරිම පොරෝජන් ( අපේ අත්තම්මගේ ඩික්ෂනරි එකෙන්) මම දැන් ඉවරයක් නැතුව කට කියෝන එකියක්. මගේ කට වහන්න ක්‍රමයක් තමයි දැන් වටේ උන්ට දැනගන්න ඕනේ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49751531916838493862015-03-31T11:22:17.674+05:302015-03-31T11:22:17.674+05:30ස්තුතියි ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61880649124110095032015-03-31T11:22:04.466+05:302015-03-31T11:22:04.466+05:30ලේසියෙන් මොනවද ලැබෙන්නේ නේද? මම නම් කියන්නේ ළමයෙක්...ලේසියෙන් මොනවද ලැබෙන්නේ නේද? මම නම් කියන්නේ ළමයෙක් ඉස්කෝලෙක මොකක් හරි ස්පෝර්ට් එකක් කරන්නම ඕනේ. ස්කුල් ටීම් හිටියේ නැතත් එතනින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46527655544595967412015-03-31T11:20:41.911+05:302015-03-31T11:20:41.911+05:30ස්තුතියි ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51816736916563428632015-03-31T11:20:19.902+05:302015-03-31T11:20:19.902+05:30කෞශි ගේ ඉස්කෝලේ මොකද්ද බොලේ? මටත් ඔහොම 0-10 ඉඳන් ඉ...කෞශි ගේ ඉස්කෝලේ මොකද්ද බොලේ? මටත් ඔහොම 0-10 ඉඳන් ඉදිරියට ඇවිත් දිනපු ගේම් තියෙනවා. දැන් මට මතක නැහැ. ගොඩක් වෙලාවට එහෙම මම දිනලා තියෙන්නේ අසාධාරණයක් උනහම. එතකොට මට එනවා අමුතු වේසයක්. ඕනෙම එකෙක්ට ගහලා දිනන්න පුළුවන් තරම් ශක්තියක් ලැබෙනවා. හැබැයි මම කැම්පස් කාලේදී ඔහොම දෙයක් වෙලා ඒ ගේම් එකනම් මම පැරදුනා. නමුත් ගේම් එක 3 sets ගියා.

ඔය මැචස් වලට යනකොට අපිත් යන්නෙම කෝච්චියේ. අපිත් පිස්සු තමයි කරන්නේ. කලඩ් නිසා ඉස්කෝලේ හොයන්නත් අමරුයිනේ. සමහර වෙලාවට අපිත් එක්ක යන ගුරුතුමී එතරම්ම නැති උනහමත් හෙනම ජොලි. පැරදිලා දුකෙන් ආපු ගමනක් උනත් මගදී මුඩ් වෙනස් වෙනවා. පොඩි කෙල්ලොනේ ඒ කාලේ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8516480920404461872015-03-31T11:14:46.919+05:302015-03-31T11:14:46.919+05:30ස්තුතියි ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58989765804897823862015-03-31T11:14:26.961+05:302015-03-31T11:14:26.961+05:30අම්මප මට ඔය රිපෝට් මතක් කරන්න එපා.... ඔව්ව ලිවිල්ල...අම්මප මට ඔය රිපෝට් මතක් කරන්න එපා.... ඔව්ව ලිවිල්ල තරම් එපාකරපු දෙයක් නැහැ. මම කලේ එකෙක්ගේ අඩුපාඩු තව එකෙක්ගේ කනේ තියනවා කියන සාධාරණ, කාර්යක්ෂම ක්‍රමවේදේ !!
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-64767048007397435702015-03-31T11:12:40.362+05:302015-03-31T11:12:40.362+05:30ස්තුතියි මට ගට්ස් තියෙනවා කිව්වට. මම හිතන්නේ ඒ කතා...ස්තුතියි මට ගට්ස් තියෙනවා කිව්වට. මම හිතන්නේ ඒ කතාවේ වැරද්දක් නැහැ. අදටත් මම ලේසියෙන් සධානර දේවල් වෙනුවෙන් ගිවප් කරන කෙනෙක් නෙවෙයි.

ඒ සිද්දි නේද? හි හි... ඒවා ටීනේජ් කාලේ වෙන ටොයින් ටොයින් ජාති අනේ. දැන් මොකද්දෝ වගේ ලියන්න... බලමු එහෙම මුඩ් එකක් ආවොත් ලියන්නම්කො...

ඒ කාලේ default ගල් ඉබ්බා. දැන් ඉඳල හිටලා ගල් ඉබ්බා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82921921853927268472015-03-31T11:09:54.286+05:302015-03-31T11:09:54.286+05:30රවියෝ... මම පවුලේ පොඩි එකා විදියට අසාධාරණේ හොඳට තේ...රවියෝ... මම පවුලේ පොඩි එකා විදියට අසාධාරණේ හොඳට තේරුම් අරන් හිටපු කෙනෙක්. මම ඒ කාලේ වෙච්ච සමහර දේවල් ලියලත් ඇති. එකක් තමයි අපේ ගෙදර පුත්‍රවාදී වීම. අනිත් එක මම අපේ අක්කාට වඩා වෙනස් පර්සනලිටි එකක් තියෙන කෙනෙක් වීම. ඒ දෙකෙන්ම මම තැලුනා. ඒ මදිවට ඉස්කෝලෙන් මම අසාධාරණයට අනන්ත ලක්වුනා. මගේ චරිත ස්වභාවය අනුව මට එකසිය ගානට තද වෙනවා. නමුත් පොඩි කාලේ වගේ මම පස්සේ ඒවාට එරෙහිව ඕන ද ස්පොට් ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. මම ඒක ඉගෙනගත්තේ මේ වගේ පරිසරයක ක්‍රීඩා කරලා. එනිසා මම මගේ ක්‍රීඩා ජිවිතයේ ඉගැනුම් බොහොම ඉහලින් අගය කරනවා.

පපුවට වැදුන කිව්වා? සලබලාන් ගාල බිඳුනේ නැද්ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25544790481930355712015-03-31T11:05:36.067+05:302015-03-31T11:05:36.067+05:30ඕකනේ ඉතින්... කොටු කොටු කියපු ගමන් දත් ටිකවත් මදින...ඕකනේ ඉතින්... කොටු කොටු කියපු ගමන් දත් ටිකවත් මදින්නේ නැතුව දුවන් ආව නේ? මම ඒක ලිව්වේ පොඩ්ඩක් රයිම් වෙන්න... නැතුව මාතෘකාවක් හිතාගන්න බැරුව එහෙම නෙවෙයි හරිද? මම හරිම නිර්මාණශීලි, නිර්මාංශ එක්කෙනෙක් හරි?

ඔය ඇන්ටි කොළු වැඩේ මම හිතන්නේ දැනටත් මට පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා. හැබැයි ඉස්සර වගේ දරුණුවට නැහැ. කතාබහ කරනවා කිසි අවුලක් නැතුවම. ඉස්සර පුම්බගෙන ගිය උන්ට දැන් දැක්ක තැන කතා කලාම උන් ටික මෝහිනී දැක්කා වගේ බිරාන්ත වෙලා යනවා. හි.. හි... ඒකත් මාර ජොලි වැඩක්..... !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42926399408159747342015-03-31T11:01:46.710+05:302015-03-31T11:01:46.710+05:30මෙව්වා ඉතින් රට්ටු හිනස්සන වැඩ වෙච්චි.. කොහොම කටක්...මෙව්වා ඉතින් රට්ටු හිනස්සන වැඩ වෙච්චි.. කොහොම කටක් ඇරලා කියන්නද? දැන් ඉතින් ගස් ලබ්බා කිව්වහම ටක්කෙටම දානවානේ ඔක්කොම දෙනා? නැද්ද?

නුවර ටීම් ගැන ගස් ලබ්බෝ ඔබේ අදහසේ වැරැද්දකුත් නැහැ මම හිතන්නේ. උන් එකාට එකෙක් නැහැ. කුඩුකේඩු වැඩ එමටයි. නමුත් මට නොතේරෙන දෙයක් තමයි කොළඹ උන් අපේ කෙල්ලන්ට දක්වන ලැදියාව නැහැනේ ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකකදී? මම කියන්නේ ෆේවරේෂන් අවශ්‍ය නැහැ, නමුත් කැපිල්ල නම් අනිවාර්යයි. ගොඩක්ම ඔය ජරා වැඩේ කරන්නේ සංවිධායක මණ්ඩලයේ ඉන්න කොච් ලා එයාලගේ ඉස්කෝල වලට කරන ඇදිල්ල නිසා. ඒ නිසා තමයි ක්‍රීඩාව මේ අගාධයට වැටිලා තියෙන්නේ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17759530820266842792015-03-28T22:54:42.205+05:302015-03-28T22:54:42.205+05:30මම ක්‍රිඩා කරන එක 17න් පහල වෙද්දි අත ඇරල දැම්මෙ තර...මම ක්‍රිඩා කරන එක 17න් පහල වෙද්දි අත ඇරල දැම්මෙ තරග සංවිධානය කරන අයගෙයි, ක්‍රිඩා බාර ගුරුවරුන්ගෙයි හොද කම හින්දා තමයි. තරග දිනනවට වැඩිය අමාරුයි ඒ අයගෙ අසාධාරණ වැඩ වලින් බේරිල ඉන්න. ඒ මදිවට විෂයන් උගන්වන ගුරුවරු ක්‍රිඩා කරන එක මහා අපරාධයක් විදියට තමයි හිතන්නෙ. පන්තියෙ නොයිද ක්‍රිඩා තරග වලට ගියා කියන හේතුව හින්දම මට සමහර ගුරුවරු බැනල තියනවා.
ගුරුවරු මීට වඩා සාධාරණව, සැළකිලිමත්ව ක්‍රිඩා කරල ලමයි දිහා බලනව නං ලංකවෙ දැන් වෙලා තියනව වගෙ හොද ක්‍රීඩක ක්‍රීඩිකාවො අහේනියක් ඇති වෙන්නෙ නැ.GMnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50195663117549738692015-03-28T13:23:28.949+05:302015-03-28T13:23:28.949+05:30අමිහිරි සහ මිහිරි මතකයන් ගැන ඉමිහිරි සටහන්.
උඹලට...අමිහිරි සහ මිහිරි මතකයන් ගැන ඉමිහිරි සටහන්.

උඹලටත් පුදුම අසාධාරණකම් වෙලා තියෙන්නේ නේද? මේ ලෝකේ සාධාරණ තැනක් කියලා කවුරුහරි කිව්වොත් හොම්බ තලන්න හිතෙන්නේ එහෙම කියපු එකාගේ. අනික උන්ට තියෙන සැලකිල්ල!

ඔය විදියට අපි අසාධාරණකම් කරන්න අවසර දීපු කට්ටියක් ඉන්නවා.

බිස්නස් කාරයෝ
පොලිස් කාරයෝ
නීතීඥයෝ
බේබද්දෝ
කුඩුකාරයෝ
චන්ඩියෝ

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20735254932009544072015-03-28T12:24:10.647+05:302015-03-28T12:24:10.647+05:30ලියවිල්ල නම් මරු!!!
ඇත්තට දැන් එතකොට ගල් ඉබ්බෙක් ව...ලියවිල්ල නම් මරු!!!
ඇත්තට දැන් එතකොට ගල් ඉබ්බෙක් වගේ නෙමෙයිද?Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38658517669500730962015-03-28T09:21:51.532+05:302015-03-28T09:21:51.532+05:30එල එල නියෙමෙට ලියලා....එල එල නියෙමෙට ලියලා....රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-83592084102423312392015-03-28T03:10:33.724+05:302015-03-28T03:10:33.724+05:30බලන් යද්දී මේකත් ලේසි පහසු නෑ වගේ.. මරු ස්ටෝරිය..බලන් යද්දී මේකත් ලේසි පහසු නෑ වගේ.. මරු ස්ටෝරිය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49730890256563329302015-03-28T02:39:20.900+05:302015-03-28T02:39:20.900+05:30ඕ ලෙවල් වලින්*ඕ ලෙවල් වලින්*හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9112956087418854522015-03-27T23:09:36.991+05:302015-03-27T23:09:36.991+05:30මැච් එක බැලුවෙ නැතත් එතන අපිත් හිටියා වගේ දැනෙනවා ...මැච් එක බැලුවෙ නැතත් එතන අපිත් හිටියා වගේ දැනෙනවා කියවාගෙන යද්දී.... එල..Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17020605395135107062015-03-27T21:54:30.864+05:302015-03-27T21:54:30.864+05:30හම්මෝ... බැඩ්මින්ටන් නේද... මාත් මැච් එක සෙල්ලම් ක...හම්මෝ... බැඩ්මින්ටන් නේද... මාත් මැච් එක සෙල්ලම් කළා වගේ දැනුනෙ මේක කියෝගෙන යනකොට.. මොකද මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනව.... එදා අපි ෆයිනල්ස් පැරදුනා... හැබැයි දෙන්න තිබ්බ උපරිම සටන දීලා... ඔය විදියටම පුදුම බලු වැඩ තොගයක් අපිට උනේ.. අපිත් B Division සෙල්ලම් කළේ... සෙමි ෆයිනල් ඩබල් එකේදි 0-10ක් තියෙද්දි මම එක දිගට 10ක් ගත්ත හැටි තාම නිකම් මැවිල පේනව... හි හි.... ෆයිනල් එන්නෙ හැමදාම අපියි අනුලා එකයි.. ඒ ලෙවල් වලින් මම අනුල ගියාට පස්සෙ මගේ බැඩ්මින්ටන් නැවතුන හේතුවත් ඒකයි...

අපෙත් හිටපු එවුන් ඔක්කොටම කොලු උණ... අඩුපාඩුවක් නැතුව මටත් තිබ්බ.. හි හි.. හැබැයි ඉතිං අර අනිත් උන් වගේ කොල්ලන්ට පේන්න කරකව කරකව ඉන්නව වෙනුවට මං උන් එක්ක හෙනට ෆිට් වෙලා පිස්සු කෙල කෙල හිටිය එක තමයි කළේ... මැච් ඉවර වෙලා, පැරදිලා, ඒත් ගානක් නැතුව, ආපහු කොළඹ එනකංම කෝච්චියෙ පිස්සු කෙලියා කියන්නෙ... හපොයි.. ඒ කොල්ලො ටිකගෙ කන් බීරි වෙන්න ඇති... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com