tag:blogger.com,1999:blog-4053939680417195441.post33956517507205495..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 190. දුම ( කෙටි කතාව) - 3 නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4053939680417195441.post-61570119991472305712015-07-07T13:47:14.620+05:302015-07-07T13:47:14.620+05:30කෙටි කිව්වට ඒවයෙත් පිළිවෙලක් තියෙන්ට එපැයි පැතුමෝ....කෙටි කිව්වට ඒවයෙත් පිළිවෙලක් තියෙන්ට එපැයි පැතුමෝ.... මගේ නැහැනේ ඔය පොඩි වැඩ, ඔක්කොම තියෙන්නේ මෙගා වැඩ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-891858688029644182015-07-07T13:46:18.974+05:302015-07-07T13:46:18.974+05:30මට දැන් දවස ගානේ පාඩම් ගන්ට වෙයි වගේ.
( ඔයාට කියන...මට දැන් දවස ගානේ පාඩම් ගන්ට වෙයි වගේ. <br />( ඔයාට කියන්ට, මමත් ආයෙම කියෝලා තමයි ඉතිරි ටික ලියන්නේ. එකනේ වෙලා යන්නේ. මටත් මතක නැහැ මම මොනවා ලිව්වද කියල. ඉතින් මුල ඉදන් කියෝලා එනකොට ලියන්න තියෙන වෙලාව/ ෆ්රී ටයිම් ඉවරයි. ආයෙමත් දවසක් ගන්න වෙනවා. ඔන්න ඕකයි සිද්ධිය!)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7917279348363003042015-07-07T13:44:37.446+05:302015-07-07T13:44:37.446+05:30බය බෝයි හාන්දුන්නේ.... ඔන්න දැම්ම... ඇහැක් විදියට ...බය බෝයි හාන්දුන්නේ.... ඔන්න දැම්ම... ඇහැක් විදියට බලන්ට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56342765390343227592015-07-07T13:44:01.298+05:302015-07-07T13:44:01.298+05:30දිග... නෙවෙයි නව - කෙටි කතා. අනේ මන්ද අප්පා.. මම ක...දිග... නෙවෙයි නව - කෙටි කතා. අනේ මන්ද අප්පා.. මම කෙටි කතා ලියන්න දස්ස නැහැ... තාම කිරි දරුවෙක්නේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82175875829039745632015-07-07T13:43:04.943+05:302015-07-07T13:43:04.943+05:30සොරි වෙන්ට ඕනේ... මක් කොරන්නද.. වෙලාව තියෙන හැටියට...සොරි වෙන්ට ඕනේ... මක් කොරන්නද.. වෙලාව තියෙන හැටියට එපැයි ලියන්න! නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71211357956109761992015-07-07T13:42:34.802+05:302015-07-07T13:42:34.802+05:30වෙන්ට ඇති.. වෙන්ට ඇති...වෙන්ට ඇති.. වෙන්ට ඇති...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82777979095590883282015-07-07T13:42:17.359+05:302015-07-07T13:42:17.359+05:30ඕකනේ ඉතින් දෙබස් මැද්දෙන් පැනලා ලයිව් ෂෝ එක කනවා.....ඕකනේ ඉතින් දෙබස් මැද්දෙන් පැනලා ලයිව් ෂෝ එක කනවා... අලි අලි.. දැන් හරිනේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21426066503965834642015-07-07T13:41:39.961+05:302015-07-07T13:41:39.961+05:30ඉවසන්ට අය්යා.. ඉවසන්ට.... ශාන්ති... ශාන්ති....ඉවසන්ට අය්යා.. ඉවසන්ට.... ශාන්ති... ශාන්ති....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71011421032767289052015-07-07T13:41:13.277+05:302015-07-07T13:41:13.277+05:30මමත් හෙව්වා හෙව්වා... හොයාගන්න බැරි උනා බස්සියෝ. ක...මමත් හෙව්වා හෙව්වා... හොයාගන්න බැරි උනා බස්සියෝ. කොහෙද ඒකත් වැඩි පරිස්සමට හංගපු තැන මතක බැරි වෙලා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76060744584220253442015-07-07T07:28:35.148+05:302015-07-07T07:28:35.148+05:30මම කොටස් තුනක් යනකම් ඉඳල කියෙව්වේ ඉවර ඇති කියල හිත...මම කොටස් තුනක් යනකම් ඉඳල කියෙව්වේ ඉවර ඇති කියල හිතාගෙන. හයියෝ Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50117785848507727002015-07-06T10:29:03.676+05:302015-07-06T10:29:03.676+05:30අප්පා..... දැන් ඉතින් ආයි මුල ඉදන් කියවන්න එපැයි.....අප්පා..... දැන් ඉතින් ආයි මුල ඉදන් කියවන්න එපැයි.. ඉතුරු ටික දාද්දි මුලටික මතක නැ නොවැ. . දාන කෙන්ගෙඩියක් ඉක්මනට දැම්මොත් නරකද හිටං ..Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-45231939476606628442015-07-05T21:17:02.712+05:302015-07-05T21:17:02.712+05:30දාපං යකොව් ඉකමනට අනික් එක දාපං යකොව් ඉකමනට අනික් එක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27257691276933292842015-07-05T13:23:39.618+05:302015-07-05T13:23:39.618+05:30දිග..අ..අ..අ.. කෙටි කතාවක් වගේ මෙච්චර කෑලි වලට කඩන...දිග..අ..අ..අ.. කෙටි කතාවක් වගේ මෙච්චර කෑලි වලට කඩන්නේ මොකෝ බං.. ඉක්කණට දාහන්කෝ.. මටත් නිකං කැරකිල්ල වගේ.. වෛරස් උණක්වත්ද මංදා..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66766308195383269482015-07-04T16:15:33.092+05:302015-07-04T16:15:33.092+05:30මේ කඩන විදිහට කතාවෙ රසයට බාධාවක් වෙන බව නම් කියන්න...මේ කඩන විදිහට කතාවෙ රසයට බාධාවක් වෙන බව නම් කියන්න ඕනෙ.අපරාදෙ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76687812361628890532015-07-04T10:15:55.263+05:302015-07-04T10:15:55.263+05:30හ්ම් කොටස් තුනම කියෙව්වා.කෝප්රල් මිලින්ද නිර්මලාග...හ්ම් කොටස් තුනම කියෙව්වා.කෝප්රල් මිලින්ද නිර්මලාගේ ලව් එක වගේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24111643655565014042015-07-03T19:48:58.666+05:302015-07-03T19:48:58.666+05:30ඔහ්. දෙවෙනි කොටස දැක්කේ පස්සෙ. ආයෙ ගිහින් ඒක කියවල...ඔහ්. දෙවෙනි කොටස දැක්කේ පස්සෙ. ආයෙ ගිහින් ඒක කියවලා ආවා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61922491824277938832015-07-03T19:45:16.204+05:302015-07-03T19:45:16.204+05:30මොකක්ද අර ගස් බෙනෙන් සල්ලි ගන්න කතාව? මොකක්ද අර ගස් බෙනෙන් සල්ලි ගන්න කතාව? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52619276327534790672015-07-03T19:18:17.384+05:302015-07-03T19:18:17.384+05:30හය්යෝ තවත් දාසක් හිටාන්කො ඉතිං සෙක්
>_<හය්යෝ තවත් දාසක් හිටාන්කො ඉතිං සෙක්<br />>_<Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74774370477114954692015-07-03T15:17:07.701+05:302015-07-03T15:17:07.701+05:30ඔන්න ඔය ලියලා හංගගෙන ඉන්න ඊගාව කොටසත් දාහන්කෝ මට හ...ඔන්න ඔය ලියලා හංගගෙන ඉන්න ඊගාව කොටසත් දාහන්කෝ මට හාර්ට් ඇටෑක් හැදෙන්න කලින්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com