tag:blogger.com,1999:blog-4053939680417195441.post3388297114997658299..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 81. රුවක්...නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4053939680417195441.post-15698887021563873882014-09-15T10:24:06.147+05:302014-09-15T10:24:06.147+05:30මෙහෙම කිව්වට තරහ ගන්න එපා.. ඇයි පසු සටහනින් වින්දන...මෙහෙම කිව්වට තරහ ගන්න එපා.. ඇයි පසු සටහනින් වින්දනයට මොකද උනේ? නැති උනාද? නැත්තම් වෙනස් උනාද?

ඔව්.. මේක දැන් නම් ලිව්වේ අවුරුදු 17ක කෙල්ලෙක් නෙවෙයි තමයි. ඒත් ඔරිජිනල් එක ලිව්වේ නම් එහෙම කෙල්ලෙක්. පොත අහු උනොත් ඒකත් අමුනන්නම්. බොරුවට පුරසාරම් කියනවා කියල හිතන්න එපා, මම මේ වගේ කවි ලිව්වේ වයස 16 විතර ඉඳන්.

ස්තුතියි රසවින්දා නම්.
ඔව් මම හොඳ චිත්‍ර කාරියක් නොවෙන බව මම දන්නවා. මගේ මුල්ම චිත්‍රෙ මිට වඩා හොඳයි. ඒත් හොඳ චිත්‍ර කාරියක් නෙවෙයි ඒ කාලෙත්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60643692517836078692014-09-13T10:10:27.141+05:302014-09-13T10:10:27.141+05:30කවිය වරක් කියවීමෙන් ඇති වූ වින්දනය, අදහස, පසු සටහන...කවිය වරක් කියවීමෙන් ඇති වූ වින්දනය, අදහස, පසු සටහන දැකීමෙන් සම්පුර්ණයෙන් වෙනස් විය. මෙය අවු 17 ක වයසේ දී ලියුවක් ලෙස කෙසේවත් සිතා ගත නොහැක. ඊට වඩා ගැබුරක් අර්ථයක් හැගෙන හෙයිනි. සමහර විට මට සිතෙන හැගෙන අයුරු වැරදි විය හැක. නිර්මානයක අපුර්වත්වය ද එයයි.
චිත්‍රය, වෙන්ව සැලකු වූ විට එතරම් ආකර්ශනයක් නැත. එහෙත් කවියේ මුක්ය පාඨය චිත්රයෙනුත් සංකේතවත් වෙයි. සංකලනය සාර්ථකය. The Princenoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82845564013463129322014-09-12T15:21:47.770+05:302014-09-12T15:21:47.770+05:30ඒකිට ඒක නිකම්ම නිකන් ඇඳුමක් උනාට, මට?ඒකිට ඒක නිකම්ම නිකන් ඇඳුමක් උනාට, මට?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-77302108629442132862014-09-12T13:21:53.248+05:302014-09-12T13:21:53.248+05:30ඇඳුමද මගේ හදවතදෝ ගලේ ගසන්නේ ?ඇඳුමද මගේ හදවතදෝ ගලේ ගසන්නේ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41295983423678687842014-09-12T12:00:12.938+05:302014-09-12T12:00:12.938+05:30අනේ අනේ..... මෙහෙම වැඩක්!?අනේ අනේ..... මෙහෙම වැඩක්!?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3738887696955825212014-09-12T11:59:47.137+05:302014-09-12T11:59:47.137+05:30ඉස්තුතියි... අවුරුදු ගානකට පස්සේ ඇන්දේ...
මෙයාගේ ක...ඉස්තුතියි... අවුරුදු ගානකට පස්සේ ඇන්දේ...
මෙයාගේ කවිය බලන්නකෝ.... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49992083728219516442014-09-12T11:58:51.935+05:302014-09-12T11:58:51.935+05:30ඒකෙ මඩ... ඔන්නොහෙ හේදුවදෙන් ඒකෙ මඩ... ඔන්නොහෙ හේදුවදෙන් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27166578283252070432014-09-12T11:58:11.113+05:302014-09-12T11:58:11.113+05:30මම හරිම ආස ෆැන්ටසි ටයිප් එකේ ෆිල්ම් එකක්.... පුදුම...මම හරිම ආස ෆැන්ටසි ටයිප් එකේ ෆිල්ම් එකක්.... පුදුම ලස්සනක්.... මගේ එක පොස්ටුවකදී ලියන්න බැරි උනා ඒ සමහර කැමරා ඈන්ගල්ස් මගේ ඔලුවේම තිබ්බ එව්වා..

http://upekshad.blogspot.com/2014/06/blog-post_27.htmlනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21988844895054371832014-09-11T19:01:22.935+05:302014-09-11T19:01:22.935+05:30අපුල්ලද්දි රෙද්ද නොවේ මගෙ ආලේ
යන්නේ කෙලෙස රෙද්දක්...අපුල්ලද්දි රෙද්ද නොවේ මගෙ ආලේ
යන්නේ කෙලෙස රෙද්දක් ඇඳගෙන රාලේ
කිම් කරම්ද අසරණ මා පඹගාලේ
ඇයි වස්තුවේ ගති නෑරුනෙ නූඹේ ආරේ ??????????? :P Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25992591518590385562014-09-11T16:26:35.801+05:302014-09-11T16:26:35.801+05:30ශා මෙන්න මල්ටි ටැලන්ට් උපේක්ෂා :D, කෙටි කතා, කවිත්...ශා මෙන්න මල්ටි ටැලන්ට් උපේක්ෂා :D, කෙටි කතා, කවිත් එක්ක මෙන්න දැන් චිත්‍රත් අඳිනෝ, පස්ට චිත්‍රෙ උපේක්ෂා,

උඹ ගලේ ගහන කොට ආලේ
කුණු පනිනවා බන් හතර අතේ
අපුල්ලද්දී මගේ ආල වස්තරේ
තව මොනවා පනීදෝ මට සිතේ

:DTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70967995116145461752014-09-11T14:38:54.556+05:302014-09-11T14:38:54.556+05:30ඇයි බං බොලාගෙ හීන මදි මලර් ට හෝදන්න දුන්නෙ...
හිහි...ඇයි බං බොලාගෙ හීන මදි මලර් ට හෝදන්න දුන්නෙ...
හිහි
පට්ට ඈMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14598092982435369282014-09-11T14:38:16.814+05:302014-09-11T14:38:16.814+05:30රෝජා කියල දෙමළ ෆිල්ම් එකකුත් හින්දිගීතයකුත් ඇත...
...රෝජා කියල දෙමළ ෆිල්ම් එකකුත් හින්දිගීතයකුත් ඇත...

රෝජා ජානේ මන්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59729621656799914942014-09-11T13:03:47.493+05:302014-09-11T13:03:47.493+05:30රෝජා කියල දෙමළ ෆිල්ම් එකක් හෝ සිංදුවක් තිබ්බා නේද?...රෝජා කියල දෙමළ ෆිල්ම් එකක් හෝ සිංදුවක් තිබ්බා නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com