tag:blogger.com,1999:blog-4053939680417195441.post3156955915347917157..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 158. වර - කා (01)නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4053939680417195441.post-13018323658000762102015-03-11T11:09:14.555+05:302015-03-11T11:09:14.555+05:30අනේ බලන්න... ඔය ඇරෙන්න මට කිසි කෙනෙක් ඔහොම කියල නැ...අනේ බලන්න... ඔය ඇරෙන්න මට කිසි කෙනෙක් ඔහොම කියල නැහැ... අනේ ඔව්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51897344057378106592015-03-11T11:05:50.070+05:302015-03-11T11:05:50.070+05:30වැල නම් නොකමි.
වරකා උනත් ගානට ඉදිලා තියෙනවා නම් ත...වැල නම් නොකමි.

වරකා උනත් ගානට ඉදිලා තියෙනවා නම් තමයි. තැලිච්චා කන්නේ නැත. බෙරි උනත් කන්නේ නැත.

මම දවසක් ගර්ලිෂ් වෙන්න කියලා හිතල, ඔෆිස් ලන්ච් වෙලාවේ ඔන්න මගේ කියුබිකල් එකේ පොඩි පහේ හොර වැඩක් කරනවා. අල්ලපු කියුබිකල් දෙකකට එහා එකෙක් හරියට අර මාළු සුවඳට ඔලුව උස්සන පුසෙක් වගේ ඔලුව උස්සලා ඉව කරලා කියපි

"මාර වරකා සුවඳක් එනවා මචං... කොහෙන්ද මන්ද"

මම ටක් ගාල මගේ අතේ තිබ්බ කියුටෙක්ස් බෝතලේ වහල drawer එකට දැම්ම... නැත්තම් නව නින්දාවයි!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24661049836628261372015-03-11T10:44:57.428+05:302015-03-11T10:44:57.428+05:30තනි: අනේ මේ... අපිත් ඒ දවස්වල මාර ෆිට්නස් තිබ්බ කට...තනි: අනේ මේ... අපිත් ඒ දවස්වල මාර ෆිට්නස් තිබ්බ කට්ටිය හරිද? නැත්තම් මේ වරකා රන් එකවත් දීගන්න බැරිවෙනවා.
පොල් ගෙදර කොබා: ෂ් ... ෂ් .... ඩිංගිත්තක් කට පියාගෙන ඉන්නවකෝ අයිසේ.... දඹුලු ගිහින් මම මේ එන ගමන්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75033964932505139962015-03-11T09:29:30.853+05:302015-03-11T09:29:30.853+05:30මේ කොමෙන්ට් අස්සේ මෙයා හුරුබුහුටියි කියලත් කියා ගත...මේ කොමෙන්ට් අස්සේ මෙයා හුරුබුහුටියි කියලත් කියා ගත්තා එහෙනම් . හික් හික් Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7635836207090165292015-03-10T20:02:14.908+05:302015-03-10T20:02:14.908+05:30මං ආස වරකා වලට විතරයි වැල වල ආස සුවඳ විඳින්න,...මං ආස වරකා වලට විතරයි වැල වල ආස සුවඳ විඳින්න,, වරකා ළුණු ගම්මිරිස් ඉහගෙන කද්දී හම්මෝ,, කාලා අත හෝදන්නේ නෑ සුවඳ යනවට,, කොලෙකින් පිහිදාලා පස්සේ අත ඉඹ ඉබත් ඉන්නෝ,. දවසක් මෙහෙ සුපර්මාකට් එකකදී වරක සුවඳ ඇවිත් ඉව කරා කරා අහු උනෙම නෑ,, පස්සේ බැලින්නම් ඇපල් ගෙඩි වලින් ආපු සුවඳක්,, හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12641368882909009952015-03-10T19:22:58.138+05:302015-03-10T19:22:58.138+05:30// ඉතින් ඔය ගුලිය උස්සගන්න තිබ්බ ගේමක්... අතාරින්න...// ඉතින් ඔය ගුලිය උස්සගන්න තිබ්බ ගේමක්... අතාරින්නවත් ඉතින් උස්සගන්න පුළුවන් වෙන්නෙපෑ ?//
ඔය කණාටු පොල්ගස්වලට පුළුවන්ද බං යගුලියක් තියා සීනි කිලෝ දෙකක්වත් උස්සගන්න..! :P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70673961489547733582015-03-10T19:21:28.336+05:302015-03-10T19:21:28.336+05:30උඹ නම් පිස්සු කෝච්චියක් බං..:P :P :Dඋඹ නම් පිස්සු කෝච්චියක් බං..:P :P :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43013682549166203012015-03-10T10:39:48.143+05:302015-03-10T10:39:48.143+05:30ඔයාට කියන්න ඔමෝ...... ඔය වරකා කිවාහම මට එලෝ මෙලෝ න...ඔයාට කියන්න ඔමෝ...... ඔය වරකා කිවාහම මට එලෝ මෙලෝ නැතුව යනවා. ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, දොර වහලද, ගිනි තියලද ඔය මොකවත් මතක් වෙන්නේ නැහැනේ... වරකා සුවඳක් ආවොත් සියලු වැඩ අතහැර ඒ පස්සේ දුවනවා. මතක් වෙනකොටත්.. යම් යම්...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-85422013587325290502015-03-10T10:37:13.394+05:302015-03-10T10:37:13.394+05:30අනේමේ... කෑවනම් බිව්වනම් නිදාගන්නවද වද නොදී?අනේමේ... කෑවනම් බිව්වනම් නිදාගන්නවද වද නොදී?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33347985833630917802015-03-10T10:36:36.408+05:302015-03-10T10:36:36.408+05:30පලවෙනි කොටසේදී ලියාගෙන ආව.. කෝ කොහෙද ඊට කලින් වාරක...පලවෙනි කොටසේදී ලියාගෙන ආව.. කෝ කොහෙද ඊට කලින් වාරකයක් ඇවිත් මේ වරකේ කාල දැම්ම. වරකා කිව්වහම ඉතින් සිහියක් නැහැනේ අප්පා... ඇත්තටම පෝස්ට් එක ලිව්වේ නම් "වර + කා" ගැන ලියන්න... මුලින්ම වර කොටස ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියා... තීන්ත ඉවර උනානේ බොලේ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24180542787786427552015-03-10T10:34:20.648+05:302015-03-10T10:34:20.648+05:30සුළඟින් බෝවන රෝග.... හැබෑද?? හැලපේ නම් මේ පැත්තේ ප...සුළඟින් බෝවන රෝග.... හැබෑද?? හැලපේ නම් මේ පැත්තේ පස්පාගලා නැහැ සැහෙන කාලෙකට... ඒ හින්ද ඔය එහෙම කියන්න එපා හරිද මෙව්වා ගිහින්?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53090608754183979712015-03-10T10:32:34.394+05:302015-03-10T10:32:34.394+05:30මුලින් තිබ්බ වරකේ නේද? අනේ මන්ද... ඒ වගේ එකක් නම් ...මුලින් තිබ්බ වරකේ නේද? අනේ මන්ද... ඒ වගේ එකක් නම් තිබ්බ තමයි........ කෝ බලන්න... වරකා නම් මන්දා අන්න කට්ටක් නම් තියෙනවා... ( ගුඩුස් හරිමින්)

මම කලේ ඉන්ඩෝ ගේම් එකක්. බැඩ්මින්ටන්. ඒ ගැන මම පෝස්ටු ටිකක් දැම්මා. තව විස්තර ලියන්න හිතන් ඉන්නවා. යගුලිය කිව්වා? කිව්වට තරහ වෙන්න එපා.. අපේ ඉස්කෝලේ නම් ඔය යගුලිය විසිකරන්න ගන්නේ පොඩ්ඩක් මහත දෙහෙත උදවිය. මම වගේ හුරුබුහුටි උන් අහුවෙන්නේ නැති තරම්. ඒත් ඉතින් කැහිල්ලට වගේ එක දවසක් ඔය සෙල්ලමට ගියා. අනේ.. ඉතින් ඔය ගුලිය උස්සගන්න තිබ්බ ගේමක්... අතාරින්නවත් ඉතින් උස්සගන්න පුළුවන් වෙන්නෙපෑ ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35579415599286719432015-03-09T20:37:40.900+05:302015-03-09T20:37:40.900+05:30ශෝක් ඉට්ටයිල් එක හිනා වේවි කියෙවුවා ශෝක් ඉට්ටයිල් එක හිනා වේවි කියෙවුවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31045735961607308472015-03-09T15:54:14.277+05:302015-03-09T15:54:14.277+05:30දැන් එතකොට වරකා දෙන්නේ ඊළඟ එකෙන්ද දැන් එතකොට වරකා දෙන්නේ ඊළඟ එකෙන්ද මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75171885688447157752015-03-09T15:39:49.429+05:302015-03-09T15:39:49.429+05:30ඈ යකෝ උබ වරකා ගැන කියන්න නේද පොස්ට් එක ලිව්වේ...??...ඈ යකෝ උබ වරකා ගැන කියන්න නේද පොස්ට් එක ලිව්වේ...???Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10211732766628165752015-03-09T14:43:35.920+05:302015-03-09T14:43:35.920+05:30මෙන්න හැලප ස්ටයිල් එක මෙයාටත් බෝ වෙලා. මෙන්න හැලප ස්ටයිල් එක මෙයාටත් බෝ වෙලා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42340251376855719902015-03-09T14:21:54.696+05:302015-03-09T14:21:54.696+05:30කෝ බොලන් මුලින් තිබ්බ වරකේ.. පලවෙනි සැරේ කියවල ව...කෝ බොලන් මුලින් තිබ්බ වරකේ.. පලවෙනි සැරේ කියවල වරකේ නැති හින්ද මන් බැලුව මට වයර් මරු වෙලාද කියල ආයිත් කියෙව්වා.. .

මොනවද අෆ්ෆේ ක්‍රීඩා වලට කලේ . ක්‍රීඩා කිව්වම මතක් උනේ අපේ නෝනත් යගුලිය දාන්න ගිහින් ෆුල් ඩම් දාල විසිකරලා. යගුලිය උඩින් ගිහිල්ල තොක් ගාල කකුල් දෙක ලග වැටුනලු..Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.com