tag:blogger.com,1999:blog-4053939680417195441.post3065812853394720061..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 239. හිටිය - නෑ නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-4053939680417195441.post-24623255628553847142016-01-08T10:12:34.393+05:302016-01-08T10:12:34.393+05:30කොරන්න බැරි නම් නොගිහින් ඉන්න ඕනේ! නැද්ද? ( අපේ අය...කොරන්න බැරි නම් නොගිහින් ඉන්න ඕනේ! නැද්ද? ( අපේ අය්ය ඉස්සර මට ඔහොම කියනව හි හි)

මටත් උනේ නොගිහිම්ම බැරි කතාවක් වගේ තමයි. මම හිතුවේ 'අප්පා දැන් මක්ක කරන්නද? මේක ඔපරේට් කොරන එකාගේ හිත තැලෙයි මම නොගියොත්. චා චා මෙච්චර දුරක් ලංකාවේ ඉඳන් ඇවිත් මට පුලුවන්ද එහෙම උගේ හිත තලලා යන්න? පවු නේ' කියල හිතල නගින්නේ.

අම්බට කියන්න අම්බෝ මටත් ඔහොමමයි හිතෙන්නේ. මමත් ඉතින් සොෆ්ට්වෙයාර් කොටාපු හාදයෙක් වෙච්චිකොට කොහොම විස්සාස කොරන්නද ඔය සොෆ්ට්වෙයාර් වලින් කොරන ජාති. ඒවගෙන් හදපු සිමියුලේෂන් එක්ක ඉගෙනගත්ත උන් නේ ඉතිං ඔය අහස්යත්තරා උනත් ගෙනියන්නේ. යන්න නාකයි...! අපිනේ දන්නේ බග්ස් නැතුව ලෝකේ කොහෙවත් සොෆ්ට්වෙයාර් හදන්නේ නැහැය කියල! හික්...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-83645798874209925852016-01-06T20:07:02.412+05:302016-01-06T20:07:02.412+05:30මම කිව්වේ.. රෝල කෝස්ටරයක් වගේ එකක් කියල. ඒක රෝල කෝ...මම කිව්වේ.. රෝල කෝස්ටරයක් වගේ එකක් කියල. ඒක රෝල කෝස්ටරයක් නෙවෙයි බොලේ.. රෝල කෝස්ටර් එකක ගියානම් ඒ ගෑල්ලමය ඒකෙන් බහිද්දී එක්කෝ තෙමිලා නැත්තම් මැරිලා..
මම ඔය වගේ අටමගල් වල යන්නේ නොගොහින්ම බැරි උනොත් විතරමයි.. මමත් අවුරුදු විස්සකට ආසන්න කාලයක් රස්සාව කරන්නේ ඇන මුරිච්චි එක්ක නිසා මම ඔව්ව ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43393974542587344012016-01-06T14:01:10.376+05:302016-01-06T14:01:10.376+05:30හැකියි හැකියි... මොකෝ බැරි හැකියි හැකියි... මොකෝ බැරි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9825377302978026842016-01-06T14:00:44.888+05:302016-01-06T14:00:44.888+05:30ඔය කිව්වේ.. ඔය කිව්වේ.... කෝ කොහෙද මට මිරිස් ගලක් ...ඔය කිව්වේ.. ඔය කිව්වේ.... කෝ කොහෙද මට මිරිස් ගලක් කට අතුල්ලගන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89287141361304460392016-01-06T13:59:23.630+05:302016-01-06T13:59:23.630+05:30ඕකනේ කියන්නේ ඉතින්..... ඒ පාර සායක් ගැන හිතනවා!
ඔ...ඕකනේ කියන්නේ ඉතින්..... ඒ පාර සායක් ගැන හිතනවා!

ඔන්න දැම්ම පෝස්ටුවක්. බලන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59765884625215507992016-01-06T13:58:25.143+05:302016-01-06T13:58:25.143+05:30ලිව්වා ලිව්වා. ඔන්න දැම්ම පොස්ට් එකක් විදියට ලිව්වා ලිව්වා. ඔන්න දැම්ම පොස්ට් එකක් විදියට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19267701433866570322016-01-06T13:57:42.724+05:302016-01-06T13:57:42.724+05:30තායි කෑම ?? අනේ මන්ද මිරිස් නෑ , ලුණු නෑ ....... ම...තායි කෑම ?? අනේ මන්ද මිරිස් නෑ , ලුණු නෑ ....... මම ඉතින් වැඩිපුර මිරිස් කන එකියක් නෙවෙයි. ඒ උනාට කන්න තියෙන්නෙම මස් මාළු. මාළු නම් BBQ කරනවා අමුතු ක්රමේකට. කොහොමද අප්පා රෝලර්කොස්ටර් එකේ යද්දී අල්ලපු එකාගේ බෙල්ලේ එල්ලෙන්නේ?? හොඳට බෙල්ට් දාල තදකරලානේ තියෙන්නේ? මගෙත් එක වෙලාවක ( දෙතුන් පාරක් ගියා මම රෝලර්කොස්ටර් එකේ) අල්ලපු සිට් එකේ වාඩි උනේ කොල්ලෙක්. ඌ 'හූ' කියා කියා බෙරිහන්දෙනවා. මට හිනා.

ඔය නින්ද ගැන කිව්වහම මට කතාවක් මතක් උනා. පස්සේ ලියන්නම් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70066853088356538282016-01-06T13:52:41.491+05:302016-01-06T13:52:41.491+05:30ඒ මොකෝ යන්න කලින් කිව්වා නම් වෙන්නේ?ඒ මොකෝ යන්න කලින් කිව්වා නම් වෙන්නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12074646501658306842016-01-06T13:46:18.676+05:302016-01-06T13:46:18.676+05:30බොට වෙලා තියෙන්නේ බෝගේ අච්චම්ම කරපු විනාසේ තමයි. ම...බොට වෙලා තියෙන්නේ බෝගේ අච්චම්ම කරපු විනාසේ තමයි. මොකද්ද නැහැදිච්චකම ? උඹ යන්න හිතන් උන්නු කාරනාවට නෙවෙයි මම ගියේ. ඔන්න පොස්ටුවක් දැම්ම බලාගං නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29480836306788088492016-01-06T13:43:16.416+05:302016-01-06T13:43:16.416+05:30ඔන්න බලන්න එකෙත් හැටි නේද? මෙච්චර දෙයක් කිව්වා මතක...ඔන්න බලන්න එකෙත් හැටි නේද? මෙච්චර දෙයක් කිව්වා මතක නැහැ. සයක් කියනවා... මේ මොනවා කියනවද, උඩට ගියාම බැරිය ටොප්ලස් රජකුමාරියෝ බලන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8960305275562575212016-01-06T13:42:00.587+05:302016-01-06T13:42:00.587+05:30ඔන්න පොස්ටුවක්ම දැම්ම. තව විස්තර ඕනේ නම් කියන්න.. ...ඔන්න පොස්ටුවක්ම දැම්ම. තව විස්තර ඕනේ නම් කියන්න.. අම්මෝ ඔමා මොකද අනේ පේන්න හිටියේ නැත්තේ ගිය දවස් ටිකේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82855026070453384022016-01-06T13:41:10.081+05:302016-01-06T13:41:10.081+05:30බැලුව? කෝ කොහෙද? අල්මාරි, රාක්ක ඔක්කොගෙම බැලුවද?බැලුව? කෝ කොහෙද? අල්මාරි, රාක්ක ඔක්කොගෙම බැලුවද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61770796850210653232016-01-06T13:40:40.691+05:302016-01-06T13:40:40.691+05:30ඔහේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙම තමයි... හෙක් හෙක් දක...ඔහේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙම තමයි... හෙක් හෙක් දකුණේ කකුලක් වගේ නේද?

ඒ මගේ හැටි. එහෙම තදින් සෙට් එකකට බද්ද වෙලාම ඉන්නේ නැහැ. නමුත් නැත්තෙමත් නැහැ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42152481871731003152016-01-06T13:39:20.099+05:302016-01-06T13:39:20.099+05:30මොකක්? කෝ කොහෙද? අනේ මට කොහෙද එච්චර වාසනාවක්..... ...මොකක්? කෝ කොහෙද? අනේ මට කොහෙද එච්චර වාසනාවක්..... දිෆෙන්දරේ නේ? කොහෙට ගියාම මොකෝ.. මම නම් යන්න කැමතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-64043307905798479372016-01-06T13:37:11.235+05:302016-01-06T13:37:11.235+05:30එහෙ රෝලකොට්ටරේ මැලේෂියා එක තරම් දරුණු නැහැ. මම දෙත...එහෙ රෝලකොට්ටරේ මැලේෂියා එක තරම් දරුණු නැහැ. මම දෙතුන් පාරක්ම ගියා. උන්ට නෝට් වේගන වගේ එනකොට තමයි නතර කලේ. ට්රොනාඩෝ කියල එකක් තිබ්බ, අන්න ඒක නියමයි.

හරි ඉතින් එහෙම ගිහින් මලා නම් කවුද ඉතින් මේ ඉඩ කඩම් ටික බලාගන්නේ? බ්ලොග් ඉඩමම අක්කර කීයක්ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8528284653934541252016-01-06T13:34:12.862+05:302016-01-06T13:34:12.862+05:30මලා නම් එකක් කොහෙද... දෙක තුනක් වෙනවා.... ඇයි අනේ ...මලා නම් එකක් කොහෙද... දෙක තුනක් වෙනවා.... ඇයි අනේ මගේ පස්සෙන් එන උන් ඔක්කොම මැරෙයිනේ අය්යු....
හි හි.. එහෙම අවකල් වැඩක් කරන්ට වෙලාව තිබ්බේ නැහැ. එහෙම උන් දැක්කෙත් නැහැ. සිගිරිය නගිනකොට සයක් ඇඳන් ගියොත් ඉතින් සිගිරි නැගිල්ල කෙසේ වෙතත් බිමට පටෝරියන් වෙන එක ෂුවර්. අන්න ඒ වගේ තමයි... වැඩ කරනවට වඩා මට හේතු දක්වන්න වෙලා තියෙන්නේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38207356256389716402016-01-06T13:31:48.808+05:302016-01-06T13:31:48.808+05:30දැන් මට කියන්ට බලන්ට.... අපිට උපදෙස් දෙන ඔය වැඩිහි...දැන් මට කියන්ට බලන්ට.... අපිට උපදෙස් දෙන ඔය වැඩිහිටියෝ එහෙම ඒ කාලවල් වලදී හරි පාරේම ගියාද දැන් අපිට හරි පාර කියන්ඩ එන්නේ.... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42726783286528357412016-01-06T10:49:11.883+05:302016-01-06T10:49:11.883+05:30ඇයි සීගිරි නගින ගැණු ළමයින්ට සායවල් අඳින්න බැරිද ?...ඇයි සීගිරි නගින ගැණු ළමයින්ට සායවල් අඳින්න බැරිද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-527535502469976882016-01-06T10:18:57.884+05:302016-01-06T10:18:57.884+05:30//දවස් හරියට යුටිලයිස් කරන හැටි// :) දවස ඇතුලත උනත...//දවස් හරියට යුටිලයිස් කරන හැටි// :) දවස ඇතුලත උනත් හරියට කාලය යුටිලයිස් කර ගන්න ඕනි. දවල් කාලය රෑ කාලය එහෙම හෙහ් හෙහ්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74462472591965644612016-01-06T08:32:07.025+05:302016-01-06T08:32:07.025+05:30මං මේ අංතිමට කියල තියෙන දේ ගැන තාම කම්පනා කොරනව..
...මං මේ අංතිමට කියල තියෙන දේ ගැන තාම කම්පනා කොරනව..
කොහෙද තාම නෑ මොනවත් ඔලුවට වැටුනෙ..
හාකො හාකො
පොටෝ කෑල්ලක් දෙක්කුත් දාංකො හෙනංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63736054228556208072016-01-06T03:24:48.509+05:302016-01-06T03:24:48.509+05:30ප්ලෑන් නොකර ගිය ගමනෙ විස්තරත් ලියාවිනෙ ඉක්මනටම නේද...ප්ලෑන් නොකර ගිය ගමනෙ විස්තරත් ලියාවිනෙ ඉක්මනටම නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5986870726856468342016-01-06T02:25:10.774+05:302016-01-06T02:25:10.774+05:30තායි කෑම එහෙම බඩ පැලෙන්න කන්ට ඇති නෙහ් .. ඔය කිව්ව...තායි කෑම එහෙම බඩ පැලෙන්න කන්ට ඇති නෙහ් .. ඔය කිව්ව රෝල කෝස්ටර් වගේ එකක යන්න ගිහින් එක පාරක් ගෑල්ලමයෙක් මගේ බෙල්ලේ එල්ලිලා හිටියෙ නැතා නවතිනකම්ම. මාත් ඔන්න ඔහේ හිටිය මගේ නොවෙන ගානට. රෝලකොස්ටරේ වගේ එක නැවතිලාත් කෙලි පොඩ්ඩ මටම තුරුල්වෙලා ඉන්න හින්ද කිව්ව "නැවතුනා " කියල. ඒ ගමන කෙලි පොඩ්ඩ හරියට මම ඒකිගේ බෙල්ලේ එල්ලිලා උන්න වගේ ලජ්ජාවෙන් ඔරොල බලල බැහැල යන්න ගියා.. එහෙම දේවල් එහෙම වෙන්න නැතුව ඇතිනේ චන්ඩිය වගේ ගියාට.

මාත් ඉස්සර ඔය විදිහට ඔෆිස් එකෙන් අතුරුදහන් වෙනව. පැය දෙක තුනක් මිසින් වෙලා ඉඳල ප්රාදුර්භූත උනාම ලොක්ක ෆුල් අප්සැට්. එලියට ගිහිල්ලත් නෑ , ගියා කියල ඔප්පු කරන්නත් නෑ , ඉන්න තැනක් හොයන්නත් නෑ . එත් බුවා ඔෆිස් එක ඇතුලෙ .. ඉතින් ලොක්ක අප්සැට් යන්නේ නැද්ද.. අවුරුදු හතරක් ගිහිල්ලත් ලොක්කට බැරි උනා මම නිදාගන්න තැන හොයාගන්න.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62063449426343384942016-01-05T23:12:54.706+05:302016-01-05T23:12:54.706+05:30පට්ටම කොටස අන්තිම ටික හෙහ්...
අපරාදේ යන්ට කලින් ප...පට්ටම කොටස අන්තිම ටික හෙහ්...

අපරාදේ යන්ට කලින් පෝස්ට් එක බැරිනම් වෙන විදිහකින් හරි පණිවිඩයක් එව්වා නම්... චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61437285280981882662016-01-05T22:51:34.511+05:302016-01-05T22:51:34.511+05:30තායිලන්තයේ ? හුහ් හැදිච්ච ගෑල්ලමෙක් තනියෙන් යන දිහ...තායිලන්තයේ ? හුහ් හැදිච්ච ගෑල්ලමෙක් තනියෙන් යන දිහාවක්ද ඔය. පහුගිය දවස් ටිකේම මං බැලුවා මුංදෑ කෝ කියල. මේ ඉන්නේ . දාං බලාගන්න පිංතූර ටිකක් ගිය දිහාවක අපිටත් බලාගන්න ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52237370209678143402016-01-05T22:06:59.046+05:302016-01-05T22:06:59.046+05:30මං මේ සායක් ඇඳන් සීගිරි නැග්ග එකියක් ගැන හිත හිත ඉ...මං මේ සායක් ඇඳන් සීගිරි නැග්ග එකියක් ගැන හිත හිත ඉන්නවා..
ලබන සතියේ තායි යන්ඩ බැරියැ..

ජ ය වේ වා !!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.com