tag:blogger.com,1999:blog-4053939680417195441.post2993011974736848958..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 176. ඔඩුදුවන පෙම් රිදුම නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4053939680417195441.post-91575694466662386842015-06-17T11:56:38.219+05:302015-06-17T11:56:38.219+05:30එකදු වදනක නොදොඩන
නමුදු සිය දහස් දේ පවසන
ඒ නෙතු අ...එකදු වදනක නොදොඩන
නමුදු සිය දහස් දේ පවසන
ඒ නෙතු අතර තනිවුන
එකම බඹ'රිඳු මා වන....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31081412455656336742015-06-16T14:52:22.190+05:302015-06-16T14:52:22.190+05:30හිතක මතකයක ගුලි උනු
වදන් හැම තෙපලූ කල
විවරවුනිනම්...හිතක මතකයක ගුලි උනු
වදන් හැම තෙපලූ කල
විවරවුනිනම් ඔබේ දෙසවන
නොවනු ඇත හදවත රිදුම

SadeeshaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1701739161987256032015-06-11T15:01:42.332+05:302015-06-11T15:01:42.332+05:30කිසිදිනෙක නෑරෙන කවුළුවක
එළිපත්ත උඩ වසන පරවිය'...කිසිදිනෙක නෑරෙන කවුළුවක
එළිපත්ත උඩ වසන පරවිය'න
හිතක මතකයක ගුලි උන
වදන් කිවහැකිද මුවඟි'න
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40476569383517292092015-06-11T14:44:46.048+05:302015-06-11T14:44:46.048+05:30සිතු ලෙස ඉගිල යන්නට දුරක
වරපට මිදෙන තුරු සිටි මුත...සිතු ලෙස ඉගිල යන්නට දුරක
වරපට මිදෙන තුරු සිටි මුත්
කෙලෙස යන්නද නුඹ හැර
සිත තාම එලෙසින් නුබ ලග
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67986777639696332102015-05-19T15:58:05.188+05:302015-05-19T15:58:05.188+05:30අම්මප පිස්සුද හැබෑට? අහල තියෙනවද මේ කතාව
ඔන්න එක...අම්මප පිස්සුද හැබෑට? අහල තියෙනවද මේ කතාව

ඔන්න එකෝමත් එක රටක ළමයෙක් උන්නා. ඌ හෙන වසවර්තිය. එකදවසක් ඌ අල්ලපු ගෙදර පොඩි කොල්ලත් එක්ක වලියක් දාගෙන ආව නඩුවත් අරන් අල්ලපු ගෙදර එකාගේ මාමා ගාවට.
"මාමේ බලාපන් මේකා කියනවා ඌගේ ගේ ඉස්සරහ හිතෙන්නේ මිදෙල්ල ගහක්ය කියල. ඈ බන් මාමේ ඒක වෙරළු ගහක්නේ"
ඔන්න නඩුව අල්ලපු ගෙදර එකා කිව්වා මාමට. මාම පොඩි උන් දෙන්න දිහා බැලුව. වසවර්තියා හතරැස් මුණක් දාගෙන ඉන්නවා. මාමට තේරුනා මේක මේ වසවර්තියාගේ ස්ටේටස් එක ගැන ප්‍රශ්නයක් මිසක්කා ලුනුමිදෙල්ල/වෙරළු ප්‍රශ්නයක් නෙවෙය්ය කියල.
"මෙහෙට වරෙන් පුතේ මම කියන්න"

එහෙම කියල වසවර්තියා පැත්තකට අඬගහල මෙහෙම කිව්වා

"බලාපන් ඌ දන්නේ නැතිකමට කියන එව්වා. පව් ඌට ඔන්නොහෙ අනුකම්පා කොරහන් පුතේ. උඹ ලොකු එකානේ"

වසවර්තියාගේ ඉහේ මලක් පිපුන. ඌ ලොකු හිනාවක් එක්ක එක පිම්මට දිව්වා ගෙදර ආව සන්තෝසෙට. ඊට පස්සේ මාම හැරුන කටත් ඇරගෙන බලාගෙන උන්න ගෙදර කොල්ල දිහා.

"උඹ දන්නවනේ බන් ඌ කොහොමත් එහෙමයි කියල. අනිත් එක ඌ ඔය ගහෙන් ගෙඩියක් කාල තියෙන එකක්යැ! ඔන්න ඌ තේරුම් ගත්ත"

සභාතොමෝ සතුටින් විසිර ගියාහුය.

දැන් රවියට වසවර්තියා කිව්වාය කියල කියන්ටෙපා මට හරිද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61862501402834499162015-05-19T15:46:00.818+05:302015-05-19T15:46:00.818+05:30අඩේ සිරාවටම ඒකද යටිපෙළ අරුත?!
එහෙමනම් කොහොමවත් නොග...අඩේ සිරාවටම ඒකද යටිපෙළ අරුත?!
එහෙමනම් කොහොමවත් නොගැලපෙන ගොබ්බ පිලිතුරු කවියක් දැමීම වෙනුවෙන් සමාව බාජනේකට දාපන් හොඳේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40894999803766468922015-05-19T13:48:56.054+05:302015-05-19T13:48:56.054+05:30ඔය කිව්වේ... ඔය කිව්වේ.. ඕන්න කිව්වා! ඕකට තමයි rea...ඔය කිව්වේ... ඔය කිව්වේ.. ඕන්න කිව්වා! ඕකට තමයි reading between the lines කියන්නේ කියල.. හි.. හි.... හරියටම තේරුනා නේ? කොටින්ම මහදැනමුත්තාගේ නඩු තීන්දුව වගේ....

ඇනෝ : සැලඩ් එකක් උනත් එකම ජාතියෙන් හැදුවම ඇති රහක් නැහැ නොවැ... රස විඳින්න, තලු මරන්න... රසය මරන්න එපා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84308466693068557362015-05-18T23:30:21.050+05:302015-05-18T23:30:21.050+05:30අම්මප ඇත්ත මරා ලොක්ක යන්න ඔනැ නෙන්නං. ඔක හිටියනං උ...අම්මප ඇත්ත මරා ලොක්ක යන්න ඔනැ නෙන්නං. ඔක හිටියනං උතුරෙ විමුක්තිකාමී විරුවො සමරන්න දෙයිද මේවගෙ. අනික මිණිමරු හමුදාව දාල පෙළපාලිත් යනවනේ ජයග්‍රහනය සමරන්න. මහ විරුවගෙ ඉදන් අනිත් විරුවන්ගෙ මාපිය දු දරු නැදැයන්ගෙ සිත් කොතරම් පෑරෙනවද. මරා එළවා දමවු....! නංගි තව කවි ලියන්න, රවි අයියා හිටගෙන අර්ථකථන දෙයි............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8333149336439657662015-05-18T20:21:47.710+05:302015-05-18T20:21:47.710+05:30කාට කියන්නද මේ දුකකාට කියන්නද මේ දුකPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10355150889864659612015-05-18T13:46:21.945+05:302015-05-18T13:46:21.945+05:30මරා ලොක්ක එලෙව්වටත් යන්නෙ නැතුව ගෙවලය වගෙ එළිපත්ත ...මරා ලොක්ක එලෙව්වටත් යන්නෙ නැතුව ගෙවලය වගෙ එළිපත්ත උඩම ඉන්න එක ගැන මම කියෙව්ව අපූරුම කවිය...අම්මප උඹට අපූරු හැකියාවක් තියෙන්නෙ ව්‍යාංගයෙන් දේශපාලනය ගැන කියන්ට...දාපං පහක්...නියමයි.

පලි - මෙව්ව ලියල වැඩක් නෑ බං..බලාපං මේ කමෙන්ට් කරල තියෙන එකෙකුට තේරුණද උඹේ අපූරු වියමනේ යටි පෙල? අපිම ඉන්ට ඕන ඉතිං...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38954657093352825102015-05-18T13:35:05.704+05:302015-05-18T13:35:05.704+05:30දැන් ඉන්න ඔක්කොම උත්තර දීල තියෙන්නේ කවියෙන්ද හැබෑට...දැන් ඉන්න ඔක්කොම උත්තර දීල තියෙන්නේ කවියෙන්ද හැබෑට?

ඕකම මගේ 'වර්ෂන්' කියන්නද?

"උඹල කොමෙන්ටු දානවා, කොමෙන්ටුවට ගැලපෙන කවිය මොකද්ද කියල හිතාගන්න බැරුව අපි අසරණ වෙනවා" හරි නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16859525595694840032015-05-18T13:33:06.941+05:302015-05-18T13:33:06.941+05:30මතක නැති කරන්නට අමතක වීම?මතක නැති කරන්නට අමතක වීම?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53738498679708406422015-05-18T13:32:31.887+05:302015-05-18T13:32:31.887+05:30එළවන්නෙ ආදරේට !එළවන්නෙ ආදරේට !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16094832289240085662015-05-18T13:31:53.199+05:302015-05-18T13:31:53.199+05:30කඩාගෙන නොයන බැවින්
කඩා දුන්නෙමි එලෙස කඩාගෙන නොයන බැවින්
කඩා දුන්නෙමි එලෙස නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31202282476312113102015-05-18T13:28:51.223+05:302015-05-18T13:28:51.223+05:30++++++++++++++++++++++++තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44227705622342743762015-05-18T13:28:31.823+05:302015-05-18T13:28:31.823+05:30ස්තුතියි ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54545567705862927722015-05-18T13:26:29.749+05:302015-05-18T13:26:29.749+05:30වටිනා කවියක්.... ස්තුතියි.... තව කුචු කැව්වොත් තව ...වටිනා කවියක්.... ස්තුතියි.... තව කුචු කැව්වොත් තව කවි ලියවෙයිද? හි හි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-15156955971383551632015-05-18T13:23:49.691+05:302015-05-18T13:23:49.691+05:30අද්‍රව්‍යමය දේවල් වලට ද්‍රව්‍යමය වටිනාකමක් ?අද්‍රව්‍යමය දේවල් වලට ද්‍රව්‍යමය වටිනාකමක් ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35933792954863399592015-05-17T11:58:42.353+05:302015-05-17T11:58:42.353+05:30උඹලා කවි ලියනවා. අපි අසරණ වෙනවා කමෙන්ට් එකක් දාගන්...උඹලා කවි ලියනවා. අපි අසරණ වෙනවා කමෙන්ට් එකක් දාගන්න බැරුව කවියෙන්...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70132612883006015052015-05-16T02:28:57.395+05:302015-05-16T02:28:57.395+05:30අමතක කලාට අමතක වෙන්නේ නැති එක තමයි අවුල..අමතක කලාට අමතක වෙන්නේ නැති එක තමයි අවුල..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-83796965134143973192015-05-15T23:46:54.678+05:302015-05-15T23:46:54.678+05:30එලෙව්වත් යන්නෙ නැති 'ආදරය'..
මේකද..
තේරුම...එලෙව්වත් යන්නෙ නැති 'ආදරය'..
මේකද..
තේරුම් කරල දෙන්න බැරි ජීවිතය..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56602232689182089322015-05-15T21:01:54.947+05:302015-05-15T21:01:54.947+05:30වර පොට කඩාගෙන යන්න තරම් ...... කීම හේතු වූ කාරනා.....වර පොට කඩාගෙන යන්න තරම් ...... කීම හේතු වූ කාරනා....... නුඹට.......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75420693188114499352015-05-15T19:11:26.062+05:302015-05-15T19:11:26.062+05:30සුන්දරයි........ උපරිමයිසුන්දරයි........ උපරිමයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61462418527310668002015-05-15T15:28:53.746+05:302015-05-15T15:28:53.746+05:30ඉස්සරම හුරු පුරුදු විදියට
යටි තොලේ කෙලවරක් විකාගෙන...ඉස්සරම හුරු පුරුදු විදියට
යටි තොලේ කෙලවරක් විකාගෙන
දිගැටි වත වමට ඇල කරගෙන
යන්නටම යන්නයැයි කිය කිය
සියලු බැමි එකිනෙක මුදයි ඔබ

ඇහිපියන් යන්තමක් අඩවන්ය
හද අගුළු වෙත යෙදූ මුරපද බිඳිනකොට
නිකට මුල කලු උපන් ලපයද
තවමත් එතැනමය - එහෙමමය.

ඒත් කෝ අර වම් කම්මුලේ සුළිය?
කොස්සන් හිනා එක්ක කොපුල් ඇතුලට එබෙන
අන්තිමේ රෝස පැහැ ගෙන බැබලෙන

ඉතින් ඔබ දිගු දෙ'අත් විසිකර
දොර වසන තුරු බලා ඉමි මම
අලුත් මුර පද බැඳ,බැඳ
යළිත් ඔබ හද'ගුළු පිරික්සන

"අනේ පණ්ඩිත මැටි කෙල්ල!"
සිනහවෙමි කට කොණින් මම ආයෙම
අගුළු තදකර වසන මුත් ඔබ
මම තවම හදවතේ ඇතුලත පැත්තෙ ය.

ඔන්න ඔබ හැරී ඇස් ලොකුකර බලන,
"චටස්" ගා නලලතට අත්ලෙන් ගසන
ඉනික්බිති රැළි බිඳෙන හසරැල් සයුරෙහි
අපි දෙදෙන අතිනත වෙලාගෙන කිමිදෙන

අන්න අර වම් කම්මුලේ සුපුරුදු සුළිය!
කොපුල් ඇතුලට තව තවත් ගැඹුරට එබෙන
වෙනදාට වැඩි කාන්තියකින් බැබලෙන!
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40805235855117642632015-05-15T12:26:37.876+05:302015-05-15T12:26:37.876+05:30ප්‍රේමය ලොව හැම තැනම ඇතී,හැමදෙනාටම හමු වෙලා ඇති. එ...ප්‍රේමය ලොව හැම තැනම ඇතී,හැමදෙනාටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය කිමැයි කියා,හදුනාගත් කිසිකෙනෙක් නැතී.Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.com