tag:blogger.com,1999:blog-4053939680417195441.post2692219581135372677..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 166. අලුත් වැස්සක්...නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4053939680417195441.post-91415418089719233142015-04-15T00:17:19.941+05:302015-04-15T00:17:19.941+05:30මොකෝ ගස් ලබ්බා? මේ කොටස ආයෙත් කොපි කලේ? කියන්නට ගි...මොකෝ ගස් ලබ්බා? මේ කොටස ආයෙත් කොපි කලේ? කියන්නට ගියපුදේ වැටුනද බිමට?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67769193723347918242015-04-15T00:16:11.358+05:302015-04-15T00:16:11.358+05:30කාලයත් එක්ක දැවීමත් වෙනස් වෙන හැටි නේද?කාලයත් එක්ක දැවීමත් වෙනස් වෙන හැටි නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61228661545990750342015-04-15T00:15:34.109+05:302015-04-15T00:15:34.109+05:30ස්තුතියි. ලස්සන ඇතුලේ තියෙන අවලස්සන , මිහිරි මතක ස්තුතියි. ලස්සන ඇතුලේ තියෙන අවලස්සන , මිහිරි මතක නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-77435917582267816092015-04-15T00:14:36.399+05:302015-04-15T00:14:36.399+05:30ජිවිතේ විඳින්න අපි කරන විඳවිල්ලක් නේද?ජිවිතේ විඳින්න අපි කරන විඳවිල්ලක් නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74756871833333278692015-04-15T00:13:29.477+05:302015-04-15T00:13:29.477+05:30අනෝදා අත්තක සැඟවුණු රහස් ගණුදෙනුවක්? නොලියා ඉඳල කර...අනෝදා අත්තක සැඟවුණු රහස් ගණුදෙනුවක්? නොලියා ඉඳල කරන්නේ නම් අසාධාරණයක්...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44653998662616303192015-04-15T00:12:16.229+05:302015-04-15T00:12:16.229+05:30මේ ගීතය මට ඕනෑම අවස්ථාවකදී මුඩ් ගහන්නට සමත්කමක් ති...මේ ගීතය මට ඕනෑම අවස්ථාවකදී මුඩ් ගහන්නට සමත්කමක් තියෙන සුසංයෝගයක්. පුදුම ගීතයක් නේද ඉවාන්? පෝස්ටුවට නම් ගීතයේ අර්ථය මුළුමනින්ම අදාළ නොවුනත් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61958027771405614512015-04-15T00:10:14.563+05:302015-04-15T00:10:14.563+05:30වරදට එහෙම දඬුවම් ලැබෙන එකද අනර්ඝ? හි.. හි..වරදට එහෙම දඬුවම් ලැබෙන එකද අනර්ඝ? හි.. හි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11643252449138881852015-04-15T00:09:32.729+05:302015-04-15T00:09:32.729+05:30ඔව්.... ගිනියම් පිච්චිල්ලට වඩා දරුණු පිලිස්සුමක් ඒ...ඔව්.... ගිනියම් පිච්චිල්ලට වඩා දරුණු පිලිස්සුමක් ඒක නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69756549331937416042015-04-14T11:16:26.004+05:302015-04-14T11:16:26.004+05:30//ඉඳහිට පොත්රාක්කයේ පොත අතර සැඟවසිට එළියට පනින පොඩ...//ඉඳහිට පොත්රාක්කයේ පොත අතර සැඟවසිට එළියට පනින පොඩි පොතක, එක අතුරුදහන් පිටුවක කාබන් පෑන් සළකුණක ඇති අකුරු දෙස බලමින් හිඳ වෙනත් පොතකට කවියක් එකතු කරනෙමි. ඒ ඔබ සොයන්නට මගේ ඇති නොහැකියාව ගැන තුටුවෙමිනි.//ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3897699398810649932015-04-13T21:05:26.668+05:302015-04-13T21:05:26.668+05:30ලස්සනයි.. කාලෙක හිත දවපු හැගීමක් ලස්සනයි.. කාලෙක හිත දවපු හැගීමක් Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54182372641890377422015-04-12T23:47:11.173+05:302015-04-12T23:47:11.173+05:30ලස්සනයි ලස්සනයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-28247845967542576132015-04-11T15:57:13.902+05:302015-04-11T15:57:13.902+05:30පුදුමයි ඒත් අැත්තයි උපේක්ෂා...... ඔක තමයි ජීවිතය....පුදුමයි ඒත් අැත්තයි උපේක්ෂා...... ඔක තමයි ජීවිතය......... විදින්න. විදවන්න ඒපාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51786372728227502382015-04-10T23:53:56.996+05:302015-04-10T23:53:56.996+05:30බිනූ......??????
බිනූ.................?
දිලිසෙන ඇස...බිනූ......??????
බිනූ.................?
දිලිසෙන ඇස්....අනෝද ගහේ අත්තක් උඩ ඉඳගෙන තෙමිච්ච..නෑ තෙමන දෙතොල්....
අන්න රුහුණ එන සද්දේ ඇහෙනවා...
බෑ අද අත් වනන්නේ නැතුව ඉමු...
තෙමෙන්න ඔය නා දළු....
ආසයි මට බලා ඉන්න..
මම ඔබව හැමදා සොයමි..
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4828329535436927722015-04-10T15:28:07.203+05:302015-04-10T15:28:07.203+05:30අලුත් වැස්සක් වහින්නට සැරසේ..
පුරුදු ආකාසේ...
දිගු...අලුත් වැස්සක් වහින්නට සැරසේ..
පුරුදු ආකාසේ...
දිගු කාලයක් නිහඬවී සිටි නුඹ වගේ..
අලුත් වැස්සක් වහින්නට සැරසේ..

අහසේ වැසි වසිනා නමුත්..
කවදාද ඒ වැහි වහින්නේ නොදනී
නියං කල හැමදා නැතත්
කවදාද ඒ වැහි ගෙවෙන්නේ නොදනිම්..
දුකක් වින්දොත් සැපක් ළඟමයි...

දිය දහම ඒ විලසයි...//
අලුත් වැස්සක් වහින්නට සැරසෙයි...

වළාකුළු අහසට ඇවිත් මොනවාද මේ හැටි කරන්නේ සරදම්..
ඇහේ තෙරපෙන දුක නිවා..
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්..
දුකක් වින්දොත් සැපක් ළඟමයි..

දිය දහම ඒ විලසයි...//

අලුත් වැස්සක් වහින්නට සැරසෙයි...

ගායනය සුනිල් එදිරිසිංහ

https://www.youtube.com/watch?v=vIaHTGMrB2gඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12796901453224813372015-04-10T15:08:32.477+05:302015-04-10T15:08:32.477+05:30"එක් වරදකට සෑම ශිශිරයකදිම දඬුවම් ලබන්නට ඔබ කැ..."එක් වරදකට සෑම ශිශිරයකදිම දඬුවම් ලබන්නට ඔබ කැමතිද?"
අනර්ඝයිAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-6529791737301961472015-04-10T14:58:19.171+05:302015-04-10T14:58:19.171+05:30
//රුදුරු සීතල මා දවාලන බව දන්නා බැවින්//
ඒ රුදුර...
//රුදුරු සීතල මා දවාලන බව දන්නා බැවින්//

ඒ රුදුරු සීතලට පිච්චෙනවා... හරියට ඒ සී ගින්දර වගේ ..... පිච්චෙනවා....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com