tag:blogger.com,1999:blog-4053939680417195441.post2663255369701380327..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 55. මම වෙනස්කරන්න ඕනෙද?නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4053939680417195441.post-43287596739034542192014-07-07T00:24:54.228+05:302014-07-07T00:24:54.228+05:30ඕ යස් , ඒක මගේ තීරණයක්. 100 %ක් ලකියාගේ නිෂ්පාදනයක...ඕ යස් , ඒක මගේ තීරණයක්. 100 %ක් ලකියාගේ නිෂ්පාදනයක් . සමහර දේවල් එක්ක ඒ පරිසරය එපා වෙනකොට, ඒ ජීවන රටාව එපා වෙනකොට වෙනසක් කරන්න හිතුනා.අලුත් ජිවිතයක් හොයාගෙන නුවර දාල කොලබ ආවා.මගේ ජිවිතේ මන් ගත්ත හොදම තීරණේ ඒක.ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53831057004486065772014-07-05T11:44:59.361+05:302014-07-05T11:44:59.361+05:30මොකෝ දුකෙන්? දුක් වෙන්න දෙයක් මම කිව්වද?මොකෝ දුකෙන්? දුක් වෙන්න දෙයක් මම කිව්වද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18607403147629993202014-07-05T11:44:00.639+05:302014-07-05T11:44:00.639+05:30ඔව් ලකී..
සමහර වෙලාවට ඕක හොඳට වගේම නරකටත් හිටින්න...ඔව් ලකී..

සමහර වෙලාවට ඕක හොඳට වගේම නරකටත් හිටින්න පුළුවන්. හැබැයි වෙනසක් ඕනේ නම්, කරලා බලන්න, ඔයාටත් හරිගියා නේ? මටත් වෙනසක් කරන්න ඕනේ වෙලා තිබ්බ හින්ද ඒ ක්රමේ වැඩකරා...

යමක් අහන්නද? අවුලක් නැත්තම් අවංක උත්තරයක් දෙන්න..
එහෙම වෙනසක් කරන්න, ඒ වටපිටාව දාල එන්න/වෙනස් කරන්න ඕනේ කියල ඔයාටම හිතුනද? කවුරුහරි කිව්වද/උපදෙසක් දුන්නද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41667379503072911832014-07-05T11:43:41.488+05:302014-07-05T11:43:41.488+05:30අනේ මන්ද :(අනේ මන්ද :(Tharindu Ketipearachchihttps://www.blogger.com/profile/09262822951887832236noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63124373540996147842014-07-04T15:30:33.613+05:302014-07-04T15:30:33.613+05:30//යාලුවෝ වෙනස් කරපු ගමන්, මගේ ජිවිතේ වෙනස් උනා... ...//යාලුවෝ වෙනස් කරපු ගමන්, මගේ ජිවිතේ වෙනස් උනා... එහෙම වෙන්න පුළුවන්ද ? ඔව් පුළුවන්... උත්සහ කරලා බලනවද? //
ඔවු .උත්සහ කරා .සාර්ථකයි .යාලුවෝ එක්කම ආදරේ කරපු නුවරත් දාල කොලබ ආවේ වැටිලා තිබුනේ ජීවිතේ හදාගන්න .නරකක් උනේ නෑ .
අතීතේ ගත්ත තීරණ ගැන දුක්වෙන්න ඕනේ නෑ .සමහර තීරණ හරි මෝඩයි .සමහර ඒවා හරි බොළදයි .ඉදලා හිටලා හොද තීරණ ගත්තා .දවසින් දවස වෙනස් වෙනකොට අලුත් අලුත් තීරණ ගන්නකොට ජීවත් වෙනවා කියලා දැනෙනවා .අනේ මන්දා ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.com