tag:blogger.com,1999:blog-4053939680417195441.post2471101840930440611..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 165. නපුරු සුන්දරී නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4053939680417195441.post-55730020133286629662015-04-10T11:07:59.911+05:302015-04-10T11:07:59.911+05:30ඉවාන්: ඔය කිව්වේ.. ඕන්න කිව්වේ! එලොවටත් නෑ මෙලොවටත...ඉවාන්: ඔය කිව්වේ.. ඕන්න කිව්වේ! එලොවටත් නෑ මෙලොවටත් නෑ ..... මෙව්වා ලියනවට වඩා හොඳයි රුපියල් දහයට ආප්ප දෙන කඩේක වැඩකරනවා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19737018549810912102015-04-10T10:35:40.458+05:302015-04-10T10:35:40.458+05:30අනේද කියන්නේ..... මට දැන් නියඟලා කාල සීනි බොන්න හි...අනේද කියන්නේ..... මට දැන් නියඟලා කාල සීනි බොන්න හිතිලා තියෙන්නේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56406317397476088812015-04-10T10:34:03.015+05:302015-04-10T10:34:03.015+05:30සුන්දර බවේ නපුරුකම ?සුන්දර බවේ නපුරුකම ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55069281874551763762015-04-10T10:33:31.628+05:302015-04-10T10:33:31.628+05:30හත්ඉලව්වේ මොකද මගේ කවි මෙතරම් අසාර්ථක? බස්සියෝ වරෙ...හත්ඉලව්වේ මොකද මගේ කවි මෙතරම් අසාර්ථක? බස්සියෝ වරෙන් නිවාඩුවක් දාල පැදුරක් එලාගෙන අඬන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-81630184272143483092015-04-10T10:31:21.346+05:302015-04-10T10:31:21.346+05:30බුදු අම්මෝ මේ කවිය! මිනීමරන තරම් ප්රවේගාත්මක , ඒ ...බුදු අම්මෝ මේ කවිය! මිනීමරන තරම් ප්රවේගාත්මක , ඒ වගේම ඉලක්කෙටම තියපු හීයක් වගේ.....! එල එල... උඹ හරියටම කවිය කියෙව්වට මෙන්න මගෙන්
'පටාස්'

( කම්මුල් පාරක් නෙවෙයි හලෝ... සැලුට් එක)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-73914318543714033842015-04-10T02:05:23.169+05:302015-04-10T02:05:23.169+05:30මෙවුවට ඉතින් මොනවා නම් කියන්නද..මෙවුවට ඉතින් මොනවා නම් කියන්නද..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-65910378017624376842015-04-09T21:59:51.406+05:302015-04-09T21:59:51.406+05:30නියමයිනේ ..නියමයිනේ ..කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19132816778148926742015-04-09T18:04:05.540+05:302015-04-09T18:04:05.540+05:30දෙකම කියෙව්වෙමිය.. මම යමිය ...:(දෙකම කියෙව්වෙමිය.. මම යමිය ...:(ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72150929371889394922015-04-09T17:48:30.366+05:302015-04-09T17:48:30.366+05:30අමාරුවෙන් උඩ එක කියවල තේරුම් අරන් එද්දී යට තව බස්...අමාරුවෙන් උඩ එක කියවල තේරුම් අරන් එද්දී යට තව බස්සියෙක් කවි ලියල..... අම්මප , දෙන්නටම රවන්නට සිතේ මට Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42549598336500824212015-04-09T16:34:24.831+05:302015-04-09T16:34:24.831+05:30පහසුයැයි හිතනවද
හිරු කිරණකට රවන එක?
දිගැටි ඇහිබැම ...පහසුයැයි හිතනවද
හිරු කිරණකට රවන එක?
දිගැටි ඇහිබැම හැකිලීම වුව
රිදවන සුලුය නළලත
ඊට වැඩියෙන් බරයි හදවත

වසන්තාරම්භය අභියස
බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම

ඒ වුනත් ඔබ කියන විදියට
හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට
රොන් හාදු නීතියෙන් තහනම්ය
මුල් දුවනකොට පාලු හරිතාගාරෙක

- බස්සි -බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com