tag:blogger.com,1999:blog-4053939680417195441.post2428154594199346705..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 97. පිට - රට හුට- පට නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-4053939680417195441.post-21598126021705748592015-03-06T13:00:58.382+05:302015-03-06T13:00:58.382+05:30ඒක තමයි මම කිව්වේ ඒක විසිතුරු සමාජයක් කියලා. එක කො...ඒක තමයි මම කිව්වේ ඒක විසිතුරු සමාජයක් කියලා. එක කොනක මිනිස්සු කන්න නැතුව මැරෙන්න යනවා, නැත්තම් තණකොළ කනවා. අනික් පැත්තේ මිනිස්සු හැම මාසෙම ෆෙස්ටිවල් තියනවා, දෙවියන්ට කෑම පුච්චනවා. බුදුකෙනෙක් පහලවෙලා හිටියද කියල හිතෙන තරමට පුදුම විකාර තියෙනවා.

මට නම් ගොඩක් දෙනා ඉන්දියන් කියලා රැවටිලා හිටියා. මම ඒ හින්දම පුළුවන් හැම වෙලේම මම ලංකාවේ බව කිව්වා. උන් ලංකාවේ කිව්වහම අහන්නෙම ඔය ක්‍රිකට් ගැන විතරමයි. ඒ තරම් පිස්සුවක් උන්ට තියෙන්නේ. අපිට වඩා උණක් උන්ට අපේ ක්‍රිකටර්ස්ලා ගැන තියෙන්නේ. මටත් හින්දි තේරුනාට කතාකරන්න බැහැ වැඩිය.

ඔන්න ඔහේ කියල දාන්න අනේ... වෙන ඉතින් ගෙදර බිත්තියේ ලියන්නද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27826262464175381902015-03-06T12:45:42.089+05:302015-03-06T12:45:42.089+05:30. ඇත්තටම පුදුම ලෝකයක් ඒක.. මම හිටියේ නම් මුම්බායි .... ඇත්තටම පුදුම ලෝකයක් ඒක.. මම හිටියේ නම් මුම්බායි කිට්ටුව නගරයක.. එහෙ ලිවින් ස්ටයිල් එකට නම් මන් ආසයි. මොකද ෆෙස්ට්වල් කාලෙට ඒ මිනිස්සුන්ගේ තියෙන ජොලිය.. පට්ට පට පට . ( නගරයක හිටපු හින්ද හොදයි )
ගොඩක් වෙලාවට කව්රු හරි ඇහුවොත් කියන්නේ කේරලේ කෙනෙක් කියල.. ලංකාවේ කිව්වම රටේ නැති ප්‍රශ්න අහනවා.. අහන්නෙත් ජයසුරියයි, සන්ග්ක්කරයි, මුරලිදරනුයි ගැන තමා.. දවසක් කෙහෙද තිබ්බ නුවන පහල වෙලා මම කොහෙද ඇහුවම ලංකාවේ කිව්වා.. වෙලාවට කියල තියෙන්න කේරලේ පොරකට.. තව ටිකෙන් මට මලයාලම් වමාරන්න වෙනවා..
දවසක් ගැනු කෙනෙක් මන් හිටපු ෂොප් එකට ඇවිත් දෙයක් ගැන හින්දියෙන් අහනවා මම ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා. බැරිම තැන ඒ ගැනු කෙනා අහනව ඔයා කොහේ ඉදලද ආවේ. මෙහෙ කෙනෙක් නෙමෙයිද කියල.. එකට ඉංගිසියෙන් උත්තර දීල තව අහගන්න වෙයි කියල ඉන්දියන් කෙනෙක්ටම බාර කරලා මම මාරු උනා..

දැන් ඇති.කියෙව්වා වැඩි වගේ..Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61260882125353706042015-03-06T12:32:40.207+05:302015-03-06T12:32:40.207+05:30ඉන්දියාවේ කොහෙද හිටියේ? මම නම් හිතන්නේ ඉන්දියාව කි...ඉන්දියාවේ කොහෙද හිටියේ? මම නම් හිතන්නේ ඉන්දියාව කියන්නේ විසිතුරු සමාජයක්. පුදුමාකාර වෙනස්කම් වලින් පිරිච්ච තැනක්. මම හිටියේ ඩුබායිද කියල හිතෙන තරමට ඉන්දියන් මිනිස්සු එහෙ වැහි වැහැලා. කොටින්ම ඉන්දියන් චැනල් පවා බර ගානක් තියෙනවා.

මම වැඩකරපු පරිසරයේදී නම් වැඩිය නරකක් තිබ්බේ නැහැ. එයාල පන්ගුපේරු සහ ජාම බේරා ගැනීමට වැඩිපුර හිත යොදෝන බව විතරයි මට කැපී පෙනෙන දේකට තිබ්බේ. පොඩි කාලේ ඉඳන්ම බලපු හින්දි මූවි නිසා හින්දි වලින් නම් කොහොමහරි ගැටගහ ගත්ත. මම නතර වෙලා හිටියා ටික කාලයක් ගම්බද වගේ කොටසකත්. ඒ පලාත්වල නම් කඩ හිමියොත් සිංහල කතා කරනවා. බලනකොට උන් ඉන්දියන්. ඒ පළාත් වල සිංහල කට්ටිය ඉන්න නිසා වෙන්න ඇති. උධර් , ඉධර් දැන් නම් කිව්වා නිවැරදියි.. හි.. හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13155654457707523172015-03-06T12:15:40.021+05:302015-03-06T12:15:40.021+05:30අදනේ කියෙව්වේ මේක.. මාත් අවුරුදු හයක් ඉන්දියාවේ ඉ...අදනේ කියෙව්වේ මේක.. මාත් අවුරුදු හයක් ඉන්දියාවේ ඉදල ආවේ. මේක දැක්කම කොමෙන්ට් එකක් දාන්නම හිතුන.. ලංකාවේ හොටෙල් ගැන, යන තැන ගැන අහනකොට මමත් උත්තර දෙන්නෙ අපේ ගේ ලග තියෙන හැමදාම දකින දෙයක් වගේ.. වෙලාවට මම ඉන්නකොට මෙහෙ ආවේ නැ.. හැබැයි එහෙදි නම් යන්න ඕනෑ තැනට එක්ක ගියා ලෝබ නැතුව..

හැබැයි වැඩ කරද්දී මිත්රශීලීව වැඩ කරන්න පුළුවන්.. ටිකක් මල පැනගෙන හික්ස්.. දවසක් ඔටෝ (ති විල්) ඒකෙ යද්දී කියන අතනින් (උදර්) කියන හින්දි වචනේ මාරු වෙලා මන් කියල තියෙන්නේ මෙතනින් (ඉදර්) කියන එක . කිව්වා ගමන් නැවැත්තුව ඔටෝ එක. මොනා කරන්නද බැහැල පයින් ගියා.. . (උඩ කිව්වා වචනේ ආයි මරු උනාද දන්නේ නැ..)Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18790274327410940812014-12-07T15:22:01.387+05:302014-12-07T15:22:01.387+05:30ඌ නම් කුරුවල් වෙන්නේ රටවල් දෙකක් හින්ද, කැප්ටන් නම...ඌ නම් කුරුවල් වෙන්නේ රටවල් දෙකක් හින්ද, කැප්ටන් නම් රම් හින්ද කුරුවල් වෙයි වගේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34902947181480650242014-12-06T22:01:43.829+05:302014-12-06T22:01:43.829+05:30තාත්තා ලංකාවෙ,හැදිල තියෙන්නෙ එංගලන්තෙ කිව්වනෙ.. ඉත...තාත්තා ලංකාවෙ,හැදිල තියෙන්නෙ එංගලන්තෙ කිව්වනෙ.. ඉතින් හරි.ඌ කුරුවල් වෙලා..
කෝ මගෙ රම් බෝතලේ..???
Anonymoushttps://www.blogger.com/profile/14313463644570327561noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55502479252004202752014-10-17T16:30:09.259+05:302014-10-17T16:30:09.259+05:30ඉන්දියන් බොස් ලා හොදයි . අවුල බොස් ලට ගොට්ට අල්ලන ...ඉන්දියන් බොස් ලා හොදයි . අවුල බොස් ලට ගොට්ට අල්ලන අනිත් ඉන්දියන් උන් . අපේ ඔෆිසියේත් මමයි තව දෙන්නයි සිංහල developers ලා,අනිත් උන් සේරම ඉන්දියන් . ජය ලලිතා ටයිප් එවුන් . කන පලලා අතට දෙන්ඩ හිතෙනවා ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66916289484394428742014-10-16T10:29:48.923+05:302014-10-16T10:29:48.923+05:30ඌ ලංකාවේ නෙවෙයි සිඳු..... ලංකාවේ බොස්ලා ගැන මගේ මි...ඌ ලංකාවේ නෙවෙයි සිඳු..... ලංකාවේ බොස්ලා ගැන මගේ මිට කලින් පොස්ටුව කියවන්න. නියම ලාංකික බොස්ලා ඇත්තටම ලංකාවේදී මට හමුවෙලා තියෙනවා. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50246125281750108732014-10-15T20:59:36.074+05:302014-10-15T20:59:36.074+05:30ජීවන........ Bill Forbes 1940 ගණන්වල බම්බලපිටියේ ප...ජීවන........ Bill Forbes 1940 ගණන්වල බම්බලපිටියේ පෙට්‍රල් ශෙඩ් එකේ පෙට්‍රල් ගහන කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා කියලා මට බම්බලපිටියේ වයසක අන්කල් කෙනෙක් කියලා තියෙනවා. ඊට පස්සේ එංගලන්තෙට ඇවිත් තමයි ලෝක ප්‍රකට ගායකයෙක් වෙලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43862495260412536982014-10-15T20:51:41.538+05:302014-10-15T20:51:41.538+05:30මේ ඉන්දියන් කාරයෙන් නෙවෙයි අපේ එකෙක් වන Bill Forbs...මේ ඉන්දියන් කාරයෙන් නෙවෙයි අපේ එකෙක් වන Bill Forbs
සින්දුව අහලම බලන්නකෝ
https://www.youtube.com/watch?v=OTnGTYSlkvAdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91951312032980651292014-10-15T17:38:19.304+05:302014-10-15T17:38:19.304+05:30ලංකාවෙ බොසා තමයි නියම ටිපිකල් බොස්.
අන්න එහෙම තමයි...ලංකාවෙ බොසා තමයි නියම ටිපිකල් බොස්.
අන්න එහෙම තමයි දියුණු වෙන බොසලාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20910802132591927142014-10-15T14:55:47.988+05:302014-10-15T14:55:47.988+05:30හික්... ඔය දන්නවා නම් මට ෆ්ලයිට් එකට මොහොතකට පෙර ම...හික්... ඔය දන්නවා නම් මට ෆ්ලයිට් එකට මොහොතකට පෙර මිනිහ එවල තිබ්බ ටෙක්ස්ට් මැසේජ් එක? හික්... අපරාදේ මම ඒක ඩිලීට් කළා... මොකටද නිකන් කර්ම රැස්කරන්නේ..?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1901231953778170252014-10-15T14:54:09.105+05:302014-10-15T14:54:09.105+05:30//@හෙන්රි : මොකද්ද අනේ ඒ ප්රීපෝන්' එක?//
පෝස...//@හෙන්රි : මොකද්ද අනේ ඒ ප්රීපෝන්' එක?//

පෝස්ට්පෝන් කියන වචනෙට ඉන්දියාවෙ උන් විරුද්ධපදයක් හදාගෙන තීනව "ප්රීපෝන්" කියල :D

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25169059078861379452014-10-15T14:53:59.072+05:302014-10-15T14:53:59.072+05:30හෙක්... ඔව් වොව්... අන්න එහෙමයි අපි නම තියන්නේ.හෙක්... ඔව් වොව්... අන්න එහෙමයි අපි නම තියන්නේ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7715438609080114902014-10-15T14:52:51.491+05:302014-10-15T14:52:51.491+05:30කවුද දන්නේ දේශකයා.... මළොත් එහෙම. අපරාදේ මගේ දාපු ...කවුද දන්නේ දේශකයා.... මළොත් එහෙම. අපරාදේ මගේ දාපු පොස්ට් ටික, පත්තර කඩේකටවත් දෙන්න තිබ්බ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58141607919105256662014-10-15T14:51:07.099+05:302014-10-15T14:51:07.099+05:30ආ... ඒ එකෙක් විතරයි. තව ඔය ජාතියේ ය හම්බෙලා තියෙනව...ආ... ඒ එකෙක් විතරයි. තව ඔය ජාතියේ ය හම්බෙලා තියෙනවා. ආයේ ලියන්නේ නැහැ මම මේ ගැන. දැනටමත් මට එව්වා මෙව්වා කියල මගේ හිත මෙව්වා වෙලා ඉන්නේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49662685951913881302014-10-15T14:49:33.383+05:302014-10-15T14:49:33.383+05:30ඔව් අනේ... වෙලාවට කොස්ගහක් කපන්න උනේ නැත්තේ. එහෙම ...ඔව් අනේ... වෙලාවට කොස්ගහක් කපන්න උනේ නැත්තේ. එහෙම උනානම් ඔහොම වෙන්නේ නැහැ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20089944031433086242014-10-15T14:48:44.230+05:302014-10-15T14:48:44.230+05:30හැක හැක..... ( වටපිට බලමින්) හා.. ඈ හැක හැක..... ( වටපිට බලමින්) හා.. ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51304019850946085602014-10-15T14:48:10.018+05:302014-10-15T14:48:10.018+05:30හඃ හහ් රවී..... හිනා යන එව්වා කියන්න එපා මේ සිරා ක...හඃ හහ් රවී..... හිනා යන එව්වා කියන්න එපා මේ සිරා කතාවක් මැද්දේ. ඇත්තම කියන්න ඉන්දියන් උන් නම් මගේ නම කියනවා සිංහල උන්ට වඩා හොඳට. සිංහලෙන් තමයි මට එක එක විදියට කතාකරපු අය හිටියේ.

හෙන්රි: ඔන්න නියම ලැබ් ටෙස්ට් එක, අපේ රටේ අය උඩතියන් ඉන්න මිනිස්සු, ඉන්දියාවේ නොදන්නා ගානයි. ඒත් අපි නම් හිතන් ඉන්නේ මුළු ඉන්දියාවම තමයි ලෝකේ තියෙන්නේ කියල නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20394897025842068742014-10-15T14:44:45.852+05:302014-10-15T14:44:45.852+05:30අන්න වඩේ කතාව නම් අම්මප සහතික ඇත්ත, කෝ අරින්න බලන්...අන්න වඩේ කතාව නම් අම්මප සහතික ඇත්ත, කෝ අරින්න බලන්න කට... පරිප්පු වඩයක් ඔබන්න!

අනේ ඔව්නේ පැතුම්. උන් ඔය ටික කියල තමයි කොටින්ම උන් ගැන කියන්න කිව්වත් පටන් ගන්නේ. අපේ රටේ සමහර කැම්පස් වලින් එක අයව අඳුනගන්න පුළුවන් වගේ, ඇත්තටම ඔය ටිකෙන් කියන්න පුළුවන් ඌ නේටිව් ඉන්දියන්ද කියල.

හෑ .... අගමුල පේන්නේ නැහැ කිව්වා... ඕකනේ කියන්නේ. කොටස් දෙකයි මේ මෙගා නාට්ටිය... දැන් කියනවා මුල මතක නැතුව ගිහින් කියල. රවියා වගේ යැයි කීම හෙලා දකිනවා - හිටගෙන!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36805692464665248812014-10-15T14:40:11.375+05:302014-10-15T14:40:11.375+05:30සොමියෝ:
ඉතින් ඒ මනුස්ස දුවට ඊටවඩා වචන ඕනේ නැතුව ඇත...සොමියෝ:
ඉතින් ඒ මනුස්ස දුවට ඊටවඩා වචන ඕනේ නැතුව ඇති ඔයාල කරන වැඩ වලට ප්‍රතිචාර දක්වන්න.

- උඹ කතාකරන්න ගත්තොත් - 'වට් ආර්ර්ර් යූ ටෝකින් ඔබඋට්??' ඇත්තනේ.... උඹල මොන මලදානයක් කියනවද කියල තේරෙන්නේ නැතුව ඇති.
- උඹ මොකක් හරි කරන්න හැදුවොත් - 'නෝ නෝ යූ කාන්ට්' ඇත්තනේ... ඕනේ නැති වැඩමයි කරන්න හදන්න ඇත්තේ
- 'සී ද ඩ්රෝඕවින්ග් ඩියර්ර්ර්' කියන්න ඇත්තේ උඹල උද බලන් ඉන්න හින්ද වෙන්න ඇති, ඇත්තනේ!

ලංකාවේ උන් ගැන - අනේ මන්ද සොමියෝ, භුමි දෝෂයක් වෙන්නැති...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69857739314827020762014-10-15T14:33:15.401+05:302014-10-15T14:33:15.401+05:30@හෙන්රි : මොකද්ද අනේ ඒ ප්රීපෝන්' එක?
උන්ට ...@හෙන්රි : මොකද්ද අනේ ඒ ප්රීපෝන්' එක?
උන්ට 'A ' අකුර කියවෙන්නේ නැහැ මම හිතන්නේ ඒ වෙනුවට 'යේ' කියන්නේ. මම බාසාවකට, පලාතක වචනවලට සාමාන්‍යයෙන් ( ප්‍රසිද්ධියේ ) හිනාවෙන්නේ නැහැ. නමුත් උන්ගේ ඒ අමුතු වචන වලට හිනා නොවී බැහැ... ඒ කාලේ නම් හිනාවෙන්නත් බැහැ , මොකද එතන ඉන්න අමුතු එකා මමනේ. හැබැයි හැමෝටම ඔය ඇක්සන්ට් එක ඒ විදියටම නැහැ. වචන ඇදල පැදලා කතාකරන එක නම් තිබ්බ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49023762975750029402014-10-15T14:29:01.061+05:302014-10-15T14:29:01.061+05:30අනේ ඔව් ඉවාන්. ඌ මම කවදාවත් වියදම් නොකරන ගානක් මගේ...අනේ ඔව් ඉවාන්. ඌ මම කවදාවත් වියදම් නොකරන ගානක් මගේ ලව්වා පිනට දෙව්වෙව්වා ( බලෙන් දෙන්න සිද්ධ කරනවට කියන්නේ මොකද්ද අප්පා වචනේ... එන්නෙම නැහැ නේ.. ) අනේ සාදු...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9496900661459087832014-10-15T14:27:05.336+05:302014-10-15T14:27:05.336+05:30කාටද? අර ඉන්දියන් කාරයටද? හෙහ්... ලියන්න ලියන්න. ම...කාටද? අර ඉන්දියන් කාරයටද? හෙහ්... ලියන්න ලියන්න. මතක් කරලා මෙතන ලින්ක් එක අලවන්න. එතකොට දම්වැල වගේ එකට එකක් සම්බන්ධ වෙනවා... අන්න දැක්කද.. මගේ බොස්ලගේ තරම? මම විතරක් නෙවෙයි, අහන් ඉන්න අය පවා 'මොකකට' හරි පොළඹවනවා... පලු අරින්න හරි.. හික්...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-23063219551577581592014-10-15T14:23:58.708+05:302014-10-15T14:23:58.708+05:30හි.. හි... ඔව් ඔව්... හැබෑමයි දිග වැඩි උනා ජීවන , ...හි.. හි... ඔව් ඔව්... හැබෑමයි දිග වැඩි උනා ජීවන , මක් කරන්නද. ඔක්කොම විස්තරත් නොලියා මෙතරම් දිග උනානම්, ඔක්කොම ලිව්වා නම් මට වෙඩි කන්න වෙන්නේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com