tag:blogger.com,1999:blog-4053939680417195441.post2009350277346441118..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 61. එන්න කණ්ණාඩියෙන් මුණ බලන්න!නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4053939680417195441.post-5036947060642677992014-08-13T10:48:30.521+05:302014-08-13T10:48:30.521+05:30දන්නවෙයි වැඩක්...
මම මේ පෝස්ට් එක දැක්කෙ දාපු හැටි...දන්නවෙයි වැඩක්...
මම මේ පෝස්ට් එක දැක්කෙ දාපු හැටියෙම...
ඒත් රිප්ලයි කරන්න මෙලෝ හසරක් ඔළුවට ආවෙ නෑ...
ඉතිං මාරු වෙලා ගියා යන්න... පස්සෙ ඇවිත් හොද ලෙක්චරයක් දාන්නං කියල..
ඊට පස්සෙ මොකද දන්නවද වුනේ...
මොකුත් නෑ අනේ...
ලෙක්චරෙත් අමතක වුණා..
ඔයාට කමෙන්ට් කරන්නත් අමතක වුණා..
මට මංඥං වුණා..
වැඩේ දෙල් වුණා..
දෙල් අල වුණා...
අල ගෝව වුණා...
මට කෙලවුණා...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55807053816011811342014-08-11T11:44:50.574+05:302014-08-11T11:44:50.574+05:30අනිවා අරූ... ඒක ඇඟේ තියෙන්නම ඕනේ. නැත්තම් සර්වයිව්...අනිවා අරූ... ඒක ඇඟේ තියෙන්නම ඕනේ. නැත්තම් සර්වයිව් වෙන්න බැහැ. මගේ ඇතුලේ එහෙම ගතියක් තියෙනවා මම හිතන්නේ. ( ලොකුකමට කිව්වා නෙවෙයි හරිද) ඒක වෙන්න ඇති මට පොඩි කාලේ ඉඳලම චාන්ස් ලැබුනේ.

අම්මෝ ඔව් මැචුරිටි නැත්තම් අමාරුයි. මගේ සමහර කාලවල් වලදී මට දක්ෂතාවය හින්ද නායකත්වය ලැබුනත්, මැචුරිටි මදි හින්ද නොයෙකුත් කරදර වලට මුණදෙන්න සිද්ද උනා. ඒ වගේම මෝඩකම් කළා.
ඒ වගේම ලක් එකත් තියෙන්න ඕනේ. නැත්තම් අදින අදින තුරුම්පු උනත් වරදිනවා. තුරුම්පු අතේ තියාගෙන පැරදෙන කාඩ් ගේම් එකක් වගේ... හි.. හි... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-81166104603050692022014-08-08T18:12:25.022+05:302014-08-08T18:12:25.022+05:30උපේක්ෂා ලීඩර්ෂිප් එක ඇඟේ තියෙන්න ඕන ෂිප් එකක් නේද ...උපේක්ෂා ලීඩර්ෂිප් එක ඇඟේ තියෙන්න ඕන ෂිප් එකක් නේද :D maturity එකත් බලපානවා නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-86722460726702100542014-08-08T17:59:17.988+05:302014-08-08T17:59:17.988+05:30මගේ වෙන්ඩ බෑණා Bristol පලාතේ. මේක ඇත්තටම කියවෙන්න...මගේ වෙන්ඩ බෑණා Bristol පලාතේ. මේක ඇත්තටම කියවෙන්නේ බ්‍රිස්ට්ල් කියලා. නමුත් වෙන්ඩ බෑණා කියන්නේ ඒක lazy pronunciation කියලා. හරියටම නම් බ්‍රිස්ටල් කියලා තමයි කියවෙන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39481403036804542472014-08-06T14:45:07.424+05:302014-08-06T14:45:07.424+05:30Gayathri -
You better keep your comments for my ne...Gayathri -
You better keep your comments for my next post. There's more we can discuss regarding this. You dont have to be quiet.. share your experience, which will be very impotent.
regarding driving > 200% agree, that proves the thinking power of male drivers in Sri Lankaනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56293791719656272532014-08-06T10:25:56.921+05:302014-08-06T10:25:56.921+05:30අනිවා.... එහෙම ගෙවපු කාලෙකුත් තිබ්බ. එවන්න එවන්න, ...අනිවා.... එහෙම ගෙවපු කාලෙකුත් තිබ්බ. එවන්න එවන්න, රස නැතත් ලියල දෙන්නම් කොහොමහරි.

ගොඩක් වෙලාවට අලුත් දෙයක් කරන්න ගියාම තමයි පිහි ඇනුම්, පිටට ඇනිලි , කකුල් මාට්ටු, දිය යටින් ගින්දර, මුට්ටි, කකුලෙන් ඇදිලි, කඩු හරඹ ඔක්කොම බලාගන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයක්ම වෙන්නේ වැඩේ 'වෙන ' පැත්තට නෙවෙයි.. නොවෙන පැත්තට වැටෙන්න. හි.. හි... ඉන්නකෝ මම මේ ගැන තව තැනක ලියනවා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51297977017728229712014-08-06T01:53:00.187+05:302014-08-06T01:53:00.187+05:30international submarine band එක ගැන පොස්ට් එකක් ලි...international submarine band එක ගැන පොස්ට් එකක් ලියන ගමන් මේ පැත්තට ආවේ.
මටත් සැහෙන අත්දැකීම් ගොඩක් තියනවා. හැබැයි ලස්සනට ලියාගන්න තමා බැරි.
මුළු රටම කතා කරපු අලුත් ආරයේ Event ගණනාවක ප්‍රධාන සංවිධායකයකු වශයෙන් ලැබුණු අත්දැකීම් අනන්තයි
නමුත් මුළු ව්‍යාපෘතිය තුල වැඩියෙන්ම කරලා තියෙන්න ඔලුව බේරගන්න සහ කකුල් මාට්ටු වලින් බේරෙන්න අරගලයක්
වැඩ බැරි දාසලට මොනව් බැරි උනත් වැඩක් කරන එකාට කුඩුවෙන්න ගහන එකනම් සුපිරියට පුළුවන්
මගේ අත්දැකීම් ටික දෙන්නම් මේකට ලියන්න
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-65335171403788454892014-08-05T23:00:13.536+05:302014-08-05T23:00:13.536+05:30This comment has been removed by the author.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46638800545264668212014-08-05T15:50:10.949+05:302014-08-05T15:50:10.949+05:30To cut a long story short,my field was surgery.How...To cut a long story short,my field was surgery.How about a woman being a surgeon?Most male drivers do not even tolerate a lady driver overtaking them,let alone being a surgeon.Many people know me by name.So I just keep quiet here.gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61045916615144712732014-08-05T10:11:19.697+05:302014-08-05T10:11:19.697+05:30ගයත්‍රී -
හරි සතුටුයි ඔයාගේ කොමෙන්ටුව දැක්කම. ඔව් ...ගයත්‍රී -
හරි සතුටුයි ඔයාගේ කොමෙන්ටුව දැක්කම. ඔව් මම ඔය ගැන ලියනවා. මමත් කොල්ලොන්ට ලීඩ් කෙනෙක් වෙලා ඉන්නකොට අනෙක වදබන්ධන වලට ලක්වුණා. ලියන්නම් ඒ ගැන. ඒවාට සාර්ථකව මුහුණ දුන්න. ඔයත් ලියන්නකෝ කොහොමද ඒවාට මුණ දුන්නේ කියල නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72131445457870052252014-08-05T10:08:16.805+05:302014-08-05T10:08:16.805+05:30හැලපේ - රස නැතුව ඇති හැලපේ... ලියන් ලියන් ගියා මිස...හැලපේ - රස නැතුව ඇති හැලපේ... ලියන් ලියන් ගියා මිසක් ගලායාමක් ගැන හිතුවේ නැහැ. ඕනෙම බොරින් දෙයක් ගැන උනත් හරි ලස්සනට ලියන්න පුළුවන්. මට දැන් ඒ හැකියාව පොඩ්ඩක් පොලිෂ් කරගන්න ඕනේ. ස්තුති අදහසට.

ජීවන - සමහර වෙලාවට එකම දේ දෙන්නෙක්ට දෙවිදියටක දැනෙන්නේ. තමුන්ට එහෙම අත්දැකීම් නැත්තම් නීරසයි එහෙම ඒවා කියෝන එකත්. හි.. හි... මියුසික් බොරින් කියන උන් නැද්ද හා?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68055170724063999532014-08-05T09:50:13.080+05:302014-08-05T09:50:13.080+05:30දිග වැඩි උනාට සමාවෙන්න. ලියන්න තියෙන දේ තව බොහොමයි...දිග වැඩි උනාට සමාවෙන්න. ලියන්න තියෙන දේ තව බොහොමයි. ස්තුති කියෙව්වට.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27660282591303211042014-08-05T09:47:23.149+05:302014-08-05T09:47:23.149+05:30ජීවන - ඉස්සරහට මේ ගැන ගොඩක් ලියන්න හිතන් ඉන්න හින්...ජීවන - ඉස්සරහට මේ ගැන ගොඩක් ලියන්න හිතන් ඉන්න හින්ද කෙටියෙන් කියන්නම්. පාදයක් පසුපසට ගන්න එකත් වෙලාවකට නිර්භිතකමක්. හරි වෙලාවට තමයි හොද්දක් උනත් පහේ ටික දාල බාගන්න ඕනේ. මම ඔහොම කළා. ඉවෙන් වගේ කලත්, අන්තිමට බලනකොට ලොකු කන්සෙප්ට් එකක් කවර් වෙලා තියෙන්නේ

අන්තිම වාක්‍ය තමයි වැදගත්! නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-83726918039552051902014-08-05T00:36:31.682+05:302014-08-05T00:36:31.682+05:30මටනං පට්ට රසයිමටනං පට්ට රසයිdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18655376405377404542014-08-05T00:29:31.916+05:302014-08-05T00:29:31.916+05:30මමනං වෙලාවට පාදය පසුපසට ගන්නේ නැතුව ෆේල් උනා.
වල් ...මමනං වෙලාවට පාදය පසුපසට ගන්නේ නැතුව ෆේල් උනා.
වල් ආසියා විසිකරල කොළ හංගල ගැහුවනම් නම් ගොඩ දාගන්න තිබුන
ඒත හිතට එකඟව ගේම ගහපු නිසා ෆේල් උනත් දුකක් නෑdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47153969634359710452014-08-04T19:33:52.294+05:302014-08-04T19:33:52.294+05:30Can I add up something? Bristol board is pronounce...Can I add up something? Bristol board is pronounced as ''brisl board'' as same as you do for crystal( pronounced as ''crisl'').I am so much impressed of this article since it talks of the experiences you have gained through practice.It gives food for thought for everybody. The insight you have is precious. I am also a leader in a male dominating field. I had a terrible uphill journey due to the pressure from the peer male dominanace. However, I made it to the hill.Do you think the struggle is over.? No way...! But I still survive.I gathered lot of information from your post.Thanks..!gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76238720163740063272014-08-04T17:47:29.664+05:302014-08-04T17:47:29.664+05:30රස නෑ උපේක්ෂා,ඒ ඔයා ලියපු සබ්ජෙක්ට් එකේ හැටි වෙන්න...රස නෑ උපේක්ෂා,ඒ ඔයා ලියපු සබ්ජෙක්ට් එකේ හැටි වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19233228529808237462014-08-04T15:48:52.114+05:302014-08-04T15:48:52.114+05:30නියම පොස්ටුව, අත්දැකීම් වලින් තමයි හොද දේවල් බිහි ...නියම පොස්ටුව, අත්දැකීම් වලින් තමයි හොද දේවල් බිහි වෙන්නේ, දිගම දිගයි පොස්ටුව ....කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48266855459297156622014-08-04T15:11:40.138+05:302014-08-04T15:11:40.138+05:30අන්න නියම අදහසක්. මම කැමතියි ජිවන මතුකරපු දේට.. ඔය...අන්න නියම අදහසක්. මම කැමතියි ජිවන මතුකරපු දේට.. ඔයා හිතන් ඉන්නේ මට එහෙම වෙලා නැහැ කියලද. මම කියල තිබ්බේ තියරියයි ඇත්තටම කරන්න යනකොටයි තියෙන වෙනස්කම් ගැන?
මම ඔහොම බැට්ල් එකක හිටියා. අම්මෝ පුදුම ගේමක් ඔලුව තියන් ඉන්නවා කියන්නේ. නායකකම තියෙද්දී ඔලුව බේරගන්න විදිය විතරයි ඉතින් ප්ලෑන් කරන්නේ හැමදාම.. හි.. හි...

ඒ ගැන මම කියන්නම් වෙන පොස්ට් එකක. මම මෙතන ලිව්වේ නායකකම 'පවත්වාගෙන' යනකොට ටීම් එකත් මගෙත් අතර මට දැනුන දේ මිසක් අනිත් ගේම් නෙවෙයි. ලොකුවට නම් අත්දැකීම් නැහැ.. මගේ වයසේ හැටියට ටිකක් සැර වැඩියි.

ස්තුති නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67640074064019301912014-08-04T14:50:24.472+05:302014-08-04T14:50:24.472+05:30නායකත්වයට හැකියාවක් නො මැති සෙට් එකක් එක්ක කරට කර ...නායකත්වයට හැකියාවක් නො මැති සෙට් එකක් එක්ක කරට කර ගේම ගහන්න උණු දවසට ඔයාගේ ඔය තියරි කැලේ. මේ දීර්ග ලියැවීල්ල තුල එහෙම අවස්තාවක් ලියවිලා නෑ. සම මට්ටමේ උන් දෙන්නෙම හතරවරන් ගේම්. ගමේ මළගෙදරක ඕමි ගහනවා වගේ. කොළ තියාගෙන තුරුම්පු වලින් කපනවා. හර්ද සාක්කිය තියන එකකුට කරන්න පුළුවන් එකම දේ පසුබසින එක විතරයි. හැපෙන්න ගියොත් ඔක්කොම එකතු වෙලා ගේම දෙන්නේ. හර්ද සාක්කිය නැති එකාට ඕන වල් වැඩක් කරන්න පුළුවන්. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66854951921292319612014-08-04T14:15:56.753+05:302014-08-04T14:15:56.753+05:30අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දක...අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
ekathuwa.org

එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..Anonymoushttps://www.blogger.com/profile/03887677257195067000noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-15919155961827125502014-08-04T13:02:02.774+05:302014-08-04T13:02:02.774+05:30අනේ ඔව්... ඉඳල හිටලා එහෙම එව්වා ලියන්නේ. නීරසයි කි...අනේ ඔව්... ඉඳල හිටලා එහෙම එව්වා ලියන්නේ. නීරසයි කියල දැනගෙනත්.. හි.. හි...
මගේ අත්දැකීම් එක්ක තමයි ලිව්වේ. ඔය ගැන මට වඩා හොඳ අත්දැකීම් ඇති අනිත් අයට. ස්තුති නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13790106488438921902014-08-04T12:59:32.247+05:302014-08-04T12:59:32.247+05:30අන්න එළ හෙන්රි, ඔන් ද ස්පොට් හැදුව... බ්‍රිස්ටල් බ...අන්න එළ හෙන්රි, ඔන් ද ස්පොට් හැදුව... බ්‍රිස්ටල් බෝර්ඩ් එක නම්. මම කැමතියි ඒ වගේ කියනවට. ඉංග්‍රීසි කියන්නේ අපේ ගෙදර ඇතුලේ ඉස්සර කතා කරපු බාසාවක් නෙවෙයි. ඒ හින්ද වැරදි අනන්තවත් කළා, කිව්වොත් දුටුතැන හැදුවා.

මේ ළඟදිත් දවසක, මමම ඉන්ටවිව් කරලා ගත්ත කැම්පස් ඉන්ටර්න්ෂිප් කරන දෙන්නගෙන්, එකෙක්ගේ ඉංග්‍රීසි දරුණු විදියට මදි. මම ඌට වෙනම කතා කරලා මට දිනපතා ලියුම් එවන්න කියල උපදෙස් දුන්න. මොකද තව අවුරුද්දකින් ඌ එළියට ආවම හදන්න දඟලන උන්ට වඩා ඌ කුඩු කරන්න කට්ටිය වටවෙනවා.

ඔය බොස් ගැන කියල තියෙන කොමෙන්ට් එක වටිනවා කොතරම් රිපීට් කලත්. මිට සම්බන්ධ තව පොස්ටුවක් තියෙනවා. ඒකෙ ලියන්නම් ඔක්කොම විස්තරේ.
ඒ පොත කියෝලා නැහැ නේ, හොයාගෙන කියවන්නම්. ඔව්... සමහර බොස්ලා හිතන්නෙම එහෙමයි. මම ඒ හින්දම වැඩක් දෙන්න කලින් දෙපාරක් හිතනවා මේකෙන් වැඩක් වෙයිද, යමක් වෙනස් වෙයිද කියල. ඒත් සමහරුන්ට හිතෙන්නේ ඒක පිස්සුවක් කියලයි. නිකන් ඉන්න එකේ වැඩක් දෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ.

ප්‍රොසෙස් එකක් හදන්න හැදුවමත් හිතන්නේ - ඒකෙන් වැඩ තව වැඩි වෙනවා කියල විතරයි. ඒකෙන් වෙන දිර්ඝකාලින පහසුව හිතන්නෙම නැහැ. අන්තිමට මට උනේ සමහර දේවල් බලෙන් කරවන්න ( නිල බලයෙන්) ටික දවසක් ගියහම සිද්ධියක් උනා,
'ප්‍රොසෙස් එකක් තිබ්බ හින්ද යන්තම් බෙල්ල බේරුණා ' කියන දේ ගොඩදෙනෙක්ගේ කටින් පිටවුණා. මම 'ගොඩදෙනෙක්' කිව්වේ සමහරුන්ට ඒත් තේරුනේ නැහැ කියල කියන්න ඕනේ හින්ද.

ස්තුති හෙන්රි
ඔහේ ලියන්න එපා... අදහස් කියන්න. මට හැදෙන්න තව අමුද්‍රව්‍ය ඕනේ කියල මම විස්වාස කරනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22750233051163426472014-08-04T12:25:49.444+05:302014-08-04T12:25:49.444+05:30මමත් කමෙන්ට් එක ඔහේ ලියන්නම්.
මුලින්ම කන්ස්ට්රක්...මමත් කමෙන්ට් එක ඔහේ ලියන්නම්.

මුලින්ම කන්ස්ට්‍රක්ටිව් කමෙන්ට් එකකයි ද්ඤ්ඤං බැටේ විචාරයකයි වෙනස දැක්ක ගමන් කියන්න පුලුවන්.

මෙන්න විවේචනයක්. බ්‍රිසිල් බෝර්ඩ් කියන්නේ ලංකාවේ අයගේ වැරදි උච්ඡාරණයක්. ඒක බ්‍රිස්ටල් බෝර්ඩ්.

අන්තිම එක පාලක පාලිත කතාව ඔයා සෑහෙන හොඳින් තේරුම් අරන් තියෙනවා. මම මේක මේ කමෙන්ට් එකක දාන තුන්වෙනි පාරද කොහෙද. නමුත් ඒකත් මෙතනට ගැලපෙන නිසා ආයෙම දාන්නම්.
My boss is like a diaper. Always on may ass. And full of shit.
අනික ඔයා කියවලා තියෙනවද Holes කියලා පොතක්? ඒකේ තියෙනවා එක්තරා සිර කඳවුරක් වගේ එකක්. රැඳවියන්ට තියෙන්නේ උදේ ඉඳන් රෑ වෙනකල් වලවල් හාරන්න අර මුඩු බිමේ. වල කපලා ඉවර වුනාට පස්සේ ඒක වහලා දාන්න වෙනවා. ඒ වගේම අලුත් වලක් කපනවා. වැඩකට නෙවෙයි. අර රැඳවියන්ගෙන් වැඩක් ගන්න. අපේ බොස්ලත් එහෙමයි. ඵලදායීතාවය කෙසේ වෙතත් වැඩ නොගත්තොත් මිනිස්සු නරක් වෙනවා කියලා හිතන මානසිකත්වය තියෙන්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19627567134175581992014-08-04T11:32:49.794+05:302014-08-04T11:32:49.794+05:30උපේක්ෂා ගොඩක් සීරියස් මාතෘකාවක් ලියල අද.
ඔයාගේ ලිප...උපේක්ෂා ගොඩක් සීරියස් මාතෘකාවක් ලියල අද.
ඔයාගේ ලිපිය ගොඩක් වටිනවා...මම මේක කියවලා මගේ leadarship තව හදාගන්න හිතන ගමන්...ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.com