tag:blogger.com,1999:blog-4053939680417195441.post1318380032464765643..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 170. අටපට්ටම් නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4053939680417195441.post-79949243645895211622015-05-05T11:17:05.199+05:302015-05-05T11:17:05.199+05:30වාණිජ්‍ය භාණ්ඩයක් නොවුණු දෙයක් තියේ නම් කියන්නකෝ.....වාණිජ්‍ය භාණ්ඩයක් නොවුණු දෙයක් තියේ නම් කියන්නකෝ... අඩුම තරමේ පිරිත පවා වාණිජ්‍ය වෙලා නේද? අපේ පක්ෂ / විපක්ෂ බවෙන් වැඩක් නැහැ, ඒ විදියට තමයි සිද්ද වෙන්නේ.

මටත් තියෙන්නේ එහෙම කූඩු අතීතයක්. අදටත් මම ගෙදර තනියෙම හරි කූඩු හදනවා. එය විඳිනවා. කූඩු කඩෙන් ගේන අයට අනුකම්පා කරනවා. එහෙම ගෙනත් ගේ ඇතුලේ එල්ලලා හරි ඉටිකොලේකින් වහලා හරි පත්තු කරන අයටත් මම අනුකම්පා කරනවා. මම නම් හදන කූඩු තෙමෙන්න අරිනවා. එය මට යමක් කියලා දෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16119905465406704562015-04-30T21:56:56.463+05:302015-04-30T21:56:56.463+05:30වෙසක් කූඩු වානිජ භාණ්ඩයක් වීම ගැන නම් මම විරුද්දයි...වෙසක් කූඩු වානිජ භාණ්ඩයක් වීම ගැන නම් මම විරුද්දයි.අපි පුංවි කාගේ තාත්තා අපි වටේ තියාගෙන කූඩු හදපු හැටි මට මතකයි.එතන ආදරය සහයෝගය විනෝදය දැණුම නිරිමාණශීලි බව හැම දේම තිබුනා.කොහෙන් වත් ගත්ත එකක් එල්ලුවට ඒ දේවල් ලැබෙනවද?අරමුණු හඹා යාම නිසා ඇතිවෙලා තියන අවිවේකයත් එක්ක මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සතුට නැතිවෙලා ගිහින් ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61697761164385533222015-04-29T13:43:53.017+05:302015-04-29T13:43:53.017+05:30සිංහලයින් සමරන උත්සව විතරද? ඇයි අනේ අසරණ නත්තල් සී...සිංහලයින් සමරන උත්සව විතරද? ඇයි අනේ අසරණ නත්තල් සීයා නත්තල් කාලෙට හැම භාණ්ඩයක්ම කරේ තියන් විකුනනවා. සමහර නත්තල් සීයලා සේල් පොළවල් වල බෙල් එකක් ගහ ගහ ඉන්නවා. පුදුම දුකක් විඳින්නේ. විකිනෙන රටක ඕනෙම දෙයක් විකුනන්න පුළුවන්. සමහර වෙලාවට කකුල් නැති මිනිස්සු ඉන්න තැනකට සපත්තු උනත් විකිනෙයි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72229640449276053382015-04-29T13:41:26.084+05:302015-04-29T13:41:26.084+05:30ස්තුතියි අජිත්.ස්තුතියි අජිත්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41288112585614178762015-04-29T13:40:33.934+05:302015-04-29T13:40:33.934+05:30ඒකෙත් හැටි බලමුකෝ..... අටපට්ටම් හදන එක නම් වරදක් න...ඒකෙත් හැටි බලමුකෝ..... අටපට්ටම් හදන එක නම් වරදක් නැහැ... කාට පේන්නද අනේ? හික්.... මෙහෙ දැන් අටපට්ටම් වලට වඩා තියෙන්නේ චීන, ජපන් කූඩු ( අකුලන්න පුළුවන්)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91174542530062388012015-04-29T13:17:31.436+05:302015-04-29T13:17:31.436+05:30සිංහලයින් සමරණ උත්සව වලින් වැඩිපුරම ආදායම් ලබන්නේ ...සිංහලයින් සමරණ උත්සව වලින් වැඩිපුරම ආදායම් ලබන්නේ කවුද කියන එක පාරට බැස්සාම පේනවා. සිංහලයින්ගෙ තියෙන කම්මැලිකම.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69802488239440078852015-04-29T02:31:09.623+05:302015-04-29T02:31:09.623+05:30ලස්සන කවියක් වගේම තේරුමකුත් තිබෙනවා.
http://sinha...ලස්සන කවියක් වගේම තේරුමකුත් තිබෙනවා.
http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16752-2015-04-28-21-00-13Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60335532003041752852015-04-28T16:31:28.588+05:302015-04-28T16:31:28.588+05:30උපේක්ෂා ++++++++++++++++++++++++උපේක්ෂා ++++++++++++++++++++++++බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17655389868891456572015-04-27T14:54:03.596+05:302015-04-27T14:54:03.596+05:30මාත් මේ අටපට්ටමක් වත් හදන්න කියල හිතන් ඉන්නේ ... ...මාත් මේ අටපට්ටමක් වත් හදන්න කියල හිතන් ඉන්නේ ... මෙහෙ ඉන්න මොහොමඩ්ලාට සහ චාන් චීන් චූන් ලාට පේන්න හෙහ් හෙහ්
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36213508989941244462015-04-27T11:26:57.403+05:302015-04-27T11:26:57.403+05:30ඔබට එහෙනම් දකින්න ලැබිලා නැතුව ඇති, වැඩිපුරම කූඩු ...ඔබට එහෙනම් දකින්න ලැබිලා නැතුව ඇති, වැඩිපුරම කූඩු විකුණන මිනිස්සු මුස්ලිම් අය කියන දේ. මගේ හීන ලෝකයක් නෙවෙයි මේක තමයි දැන් තත්වේ. මම මේකෙන් අදහස් කලේ ඔබ කියන ආකාරයේ පටු ආකල්පයක් නෙවෙයි. ඔවුන්ගේ ආගම කුමක් උනත්, සහජයෙන්ම තියෙන 'බිස්නස්' කිරීමේ ඇති හැකියාව. ඔව්, පන්සල් විතරක්ද... ඉපැරණි ආගමික සිද්ධස්ථාන ගොඩක් අන්තවාදී මුස්ලිම් මිනිස්සු විසින් විනාශ කරා කියන එක රහසක් නෙවෙයිනේ.

හොඳයි ඔබ මට කියන්න උතුරේ කොටි සිංහල මිනිස්සු මරණවා කියල, අල්ලපු ගෙදර ඉන්න කාටවත් කරදරයක් නැති හිතවත් දමිළ මිනිස්සුන්ට මන්නේ උස්සන ජාතියේ කෙනෙක්ද ඔබත්?? සමහරවිට ඔබ වගේ අය තුලින්මයි යුද්ධ බිහිවෙනවා ඇත්තෙත්. මට නම් සහෝදර මුස්ලිම්වරුන් සමග ආගමික ක්‍රෝධයක් තියා කිසිම ක්‍රෝධයක් නැහැ. සමහර වෙලාවල් වලට මට හිතෙනවා ඒ මිනිසුන් කොතරම් විචිත්රද කියල.. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24219581212505282632015-04-27T11:19:05.698+05:302015-04-27T11:19:05.698+05:30අපිට කොහොමත් එකක් ඉවර වෙනකොට තවත් උත්සවයක් එනවනේ. ...අපිට කොහොමත් එකක් ඉවර වෙනකොට තවත් උත්සවයක් එනවනේ. නැත්තම් කොහොමද සමාගම් තමුන්ගේ බඩු විකුණා ගන්නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58776417384500829262015-04-27T11:06:26.937+05:302015-04-27T11:06:26.937+05:30පාට වලින් සල්ලි තියෙනවා නේද?පාට වලින් සල්ලි තියෙනවා නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38645689846400308812015-04-27T11:06:05.463+05:302015-04-27T11:06:05.463+05:30අපි දෙයක් දකින්නේ අපිට දකින්න ඕනේ විදියට මිසක් ඇත්...අපි දෙයක් දකින්නේ අපිට දකින්න ඕනේ විදියට මිසක් ඇත්තටම වෙන විදියට නෙවෙඉ නේද? අපේ තියෙන්නේ කම්මැලිකම විතරද? අපි කම්මැලි වීම, කම්මැලි නොවන අනිත් අයගේ වරදක්ද? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-87318974329659394652015-04-27T11:04:08.001+05:302015-04-27T11:04:08.001+05:30ආගමක මිස ඇදහීමක නැති..?ආගමක මිස ඇදහීමක නැති..?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88708557730462787872015-04-26T00:34:31.099+05:302015-04-26T00:34:31.099+05:30අනේ විහිලුනෙ මේවා. ලෝකේ කෙරෙනෙ දේවල්ද? ඔයාගෙ හීන ල...අනේ විහිලුනෙ මේවා. ලෝකේ කෙරෙනෙ දේවල්ද? ඔයාගෙ හීන ලෝකෙ ආස ඇති නේ? උන් ඔය කූඩු නෙමෙයි පන්සලුත් කඩලා දාන ජාතිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35791106339157824362015-04-25T02:41:14.031+05:302015-04-25T02:41:14.031+05:30දැන් ඉතින් වෙසක් නේ ඊළගට එන්නේ.. අදහස නියමයි..දැන් ඉතින් වෙසක් නේ ඊළගට එන්නේ.. අදහස නියමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2308279879741809112015-04-24T20:12:30.644+05:302015-04-24T20:12:30.644+05:30සල්ලි වලට පාට නෑ!සල්ලි වලට පාට නෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29179889010155026442015-04-24T14:39:17.042+05:302015-04-24T14:39:17.042+05:30සිද්ධිය සබාවට වෙන දෙයක් . හැබැයි මොහොමඩලා ඕව හදන්න...සිද්ධිය සබාවට වෙන දෙයක් . හැබැයි මොහොමඩලා ඕව හදන්නේ ආසාවට නෙමේ .අපේ තියෙන කම්මැලි කමෙන් සල්ලි හොයනවා .අහෝ වෙසක් එකටත් යන කල. වෙසක් කුඩු හදන්නෙත් මොහොමඩ් ලා.. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72567404314506520222015-04-24T14:38:52.554+05:302015-04-24T14:38:52.554+05:30මොණර කොළ වලට
නෑ නොව
ආගමක්...මොණර කොළ වලට
නෑ නොව
ආගමක්...කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com