tag:blogger.com,1999:blog-4053939680417195441.post1107453627676665346..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 199. කලාම්ගේ මැත සහ උපදෙස් නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-4053939680417195441.post-55098346340318533882016-01-05T15:13:08.855+05:302016-01-05T15:13:08.855+05:30අපොයි මට මේ කොමෙන්ටුව මගහැරිලා නේ!
හි හි... මම නම...අපොයි මට මේ කොමෙන්ටුව මගහැරිලා නේ!

හි හි... මම නම් උපදෙස් දෙන්න ගියේ නැහැ ඔය කලේ. මිනිහගේ උපදෙස් ගැන තමයි මම ලිව්වේ. ( වැඩේ මාට්ටු උනාද මන්ද..)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72603281100588863002015-08-12T10:56:48.039+05:302015-08-12T10:56:48.039+05:30හැඃ ... ඒකත් එහෙමද.... ගොඩක් අය සයිබරයේදී තිරිහන් ...හැඃ ... ඒකත් එහෙමද.... ගොඩක් අය සයිබරයේදී තිරිහන් වෙන්න දඟලන දැඟලිල්ල දැක්කම, මේ කොමෙන්ටුව රටක් වටී නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55451147815456754642015-08-11T08:31:02.845+05:302015-08-11T08:31:02.845+05:30හපොයී... නමක් වැරදිලා වෙච්ච් දෙයක්. හි.. හි... හපොයී... නමක් වැරදිලා වෙච්ච් දෙයක්. හි.. හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7031601469261192632015-08-11T07:12:07.174+05:302015-08-11T07:12:07.174+05:30අනේ ළමයෝ මේ නහින දෙහින කාලේ අපි බ්ලොග් කමෙන්ට් දාන...අනේ ළමයෝ මේ නහින දෙහින කාලේ අපි බ්ලොග් කමෙන්ට් දාන කොට අත වෙවුලනවා නොවෑ. කිව්වම මොකදෑ කමෙන්ට් තුනකින් බේරගත්තෙත් හරිම අමාරුවෙන්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61997848963612040582015-08-10T16:43:14.076+05:302015-08-10T16:43:14.076+05:30ඉස්සර JMC එකෙත් හිටිය Audit විෂය කරන්න සර් කෙනෙක්....ඉස්සර JMC එකෙත් හිටිය Audit විෂය කරන්න සර් කෙනෙක්. . මාර ෆන් ඒකෙ තමයි උගන්වන්නෙ.. .

උපේක්ෂා උපදෙස් ගත්තද උපදෙස් දුන්නද ? මොකද කතාව කියෙව්වම තේරුනේ දෙන්නම එක වගේ ඩයල් කියල Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29180401391607899492015-08-10T13:00:53.494+05:302015-08-10T13:00:53.494+05:30මරන්න නෙවෙයි.. මැරෙන්න.. හි.හි.. මැරෙන්න ඕනි එකාට ...මරන්න නෙවෙයි.. මැරෙන්න.. හි.හි.. මැරෙන්න ඕනි එකාට ඒකට අනුබල දෙන එක සමාජ සේවයක්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78618144363543809832015-08-10T10:48:50.702+05:302015-08-10T10:48:50.702+05:30ඔබතුමා නෙවෙයි හලෝ..... මගේ කතා නායකයා... ඔබතුමා නෙවෙයි හලෝ..... මගේ කතා නායකයා... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17927462871913277442015-08-10T10:46:17.859+05:302015-08-10T10:46:17.859+05:30නිරෝ .....
ඔයාට කියන්න නිරෝ... අපේ පලවෙනි අවුරුද්...නිරෝ .....

ඔයාට කියන්න නිරෝ... අපේ පලවෙනි අවුරුද්දේ පලවෙනි සෙමෙස්ටරේ තමයි අපේ මල් මල් කාලේ. වෙන මොකවත් නෙවෙයි, අපිට ලෙක්චර්ස් වලට ආවේ ඉන්ඩට්රි එකේ අය. ඒ මදිවට තරුණ කට්ටිය. හි හි... ඒවගේ විස්තර ඔක්කොම ලියන්න ගියොත්... හෙහ් හෙහ්
කොටින්ම අපි උන්නේ ලේක්චරේ නෙවෙයි. මනෝ ලෝකවල පාවී පාවී. එක ලෙක්චරර් කෙනෙක් හිටිය, මිනිහා මාරම හැන්ඩ්සම්. කොටින්ම මට නම් මනුස්සය ආවට පස්සේ සියලු හැඟීම් දැනීම් නැති වෙලා ගිහින් මක්කද වෙනවා. මොනවා කියනවද කියලවත් ඇහෙන්නේ නැහැ. හි හි... පිස්සු කොයිල්! කොල්ලෝ දත්මිටි කනවා ඉතින්.

දැන් ඔයා එහෙම නැහැ කියන්නේ මොකෝ?

ඔය විහිළුවක් කරලා හිනාවෙනකොට අපි ටිකත් සමහර වෙලාවට ඔහොම තමයි. සමහරුන්ගේ තිබ්බේ වෙස්ටන් ඇක්සන්ට් එකක්. ඒ හින්ද ඔය පොඩි පොඩි එව්වා ඇරුනම, සමහර ඒවා තේරෙන්නෙත් නැහැ. අන්තිමට ලේක්චරේ ඉවර වෙලා අපිට ජෝක් ටික වෙනම වෙන්කරගන්න කුප්පි දාන්න උනා.. හි හි... මුල් ටිකේ විතරයි එහෙම. පස්සේ ඉතින් කට්ටිය ගැඹුරු මුහුදට පුරුදු උනා. ඒ හැමදේටම වඩා එකාට එකා නැහැ, තරගේ නිසා තේරුන එකා කියලදෙන්නේ නැතුව ඉන්නවා. ඒ තමයි ඇත්ත කතාව!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21662670182942633242015-08-10T10:38:01.322+05:302015-08-10T10:38:01.322+05:30ඔය කතාව කිව්වේ? දැන් මෙතන කතා ගොඩක් තිබ්බ. මේ කතා ...ඔය කතාව කිව්වේ? දැන් මෙතන කතා ගොඩක් තිබ්බ. මේ කතා මම හිතන්නේ මේ 'කලාම්' කියන්න ඇත්තේ අපිට විතරයි. අපිත් එක්ක වගේ එයා අනික් බැච් එක්ක යාලු උනේ නැහැ. ඇයි කියල දන්නේ නැහැ.

කලාම් කියන මනුස්සයා නම් වටිනවා තමයි. ඔහු රටක් ලෝක ගෞරවයට පත් කරපු කෙනෙක්. මොනවා කරලා ගත්තද කියන එක තමයි වැදගත්. ඔහු මේ කතාවට සම්බන්ධ වෙන්නේ අපේ කතා නායකයාගේ පෙනුමට තිබ්බ සමානකම නිසා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11851707891847784682015-08-10T10:37:05.399+05:302015-08-10T10:37:05.399+05:30//අබරා සිල් අරගෙන වෙල්ලවැහුම් කෑවා වගේ// O.o වෙලාව...//අබරා සිල් අරගෙන වෙල්ලවැහුම් කෑවා වගේ// O.o වෙලාවට තේරුනේ නෑ..

දැන් කවුද කවද මරන්න අනුබල දුන්නේ? කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-65986348350955280432015-08-10T04:59:27.632+05:302015-08-10T04:59:27.632+05:30හරි ජොලි නේ!.
//'හෑහ් ! මෙයාද අපේ ලෙක්චර් එක...හරි ජොලි නේ!.

//'හෑහ් ! මෙයාද අපේ ලෙක්චර් එක කරන්නේ? මේ වගේ යුනි එකක? ඊටත් මේ වගේ සබ්ජෙක්ට් එකක් ?? මේ නාකි මනුස්සය??//
උපේක්ෂල ත් ඉතින් බලන් ඉන්න ඇති නේද තරුණ හැන්ඩ්සම් අයි විටමින් එකක් එනකම්. (අපි නම් එහෙම නෑ ලු) :P

අපිට හිටියා එක ලෙක්චරර් කෙනෙක් එයා උගන්නද්දී මොකක් හරි කියලා විනාඩි 2-3ක් එයාම හයියෙන් හිනා වෙනවා. අපි ට එයාගේ ජෝක් එක තේරෙන්නේ නෑ. ඒ උනාට අපිටත් තව විනාඩි 2-3 ක් හිනා යනවා - ඒ එයා හිනා වෙන හැටි දැකල. ඔහොම ලේ පිරිසිඳු වෙවී ඉගෙන ගත්ත නිසාද මන්ද එයා උගන්නපු පාඩම් හොඳට තේරුණා.
ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22237392603589981812015-08-09T20:03:37.615+05:302015-08-09T20:03:37.615+05:30ඔය කතාව නම් මම අහලා තිබුනේ නැහැ.
මොනා වුනත් කලාම් ...ඔය කතාව නම් මම අහලා තිබුනේ නැහැ.
මොනා වුනත් කලාම් කියන්නේ ලෝකෙට දායක වෙච්ච වටිනාම සම්පතක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27787816746709112332015-08-09T13:19:02.935+05:302015-08-09T13:19:02.935+05:30අද බෑ හිතුන... වෙන දවසක බලමු. මැරෙන එකේ හොඳ දවසක් ...අද බෑ හිතුන... වෙන දවසක බලමු. මැරෙන එකේ හොඳ දවසක් බලල...

by the way, remember

"YOU ARE NEXT"නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74966539264590428242015-08-09T13:17:06.429+05:302015-08-09T13:17:06.429+05:30ඔව් වොව්... අනේද කියන්නේ.. එකෙක්ව මරන්න අනුබල දීල,...ඔව් වොව්... අනේද කියන්නේ.. එකෙක්ව මරන්න අනුබල දීල, මුකුත් උනේ නැති ගානට ඉන්න තරම් 'වැද්දෝ!'
යෂ් : හෙහ් හෙහ්.... ඕකට තමයි කියන්නේ අබරා සිල් අරගෙන වෙල්ලවැහුම් කෑවා වගේ කියල.. හෙහ් හෙහ් තේරුනානේ හෙහ් හෙහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75930854550684163452015-08-09T13:12:50.619+05:302015-08-09T13:12:50.619+05:30ඔව්.. එහෙම තේරෙනකොට අපි කාඩ්බෝඩ් වීරයෙක් දිහා බලාග...ඔව්.. එහෙම තේරෙනකොට අපි කාඩ්බෝඩ් වීරයෙක් දිහා බලාගෙන ඌ වෙන්න හෙන ගේමක් දීල හෙම්බත් වෙලා. ඒ තමයි හැටි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-23178747699400299372015-08-09T13:11:04.337+05:302015-08-09T13:11:04.337+05:30ඔන්න කිව්වා ගොන් තක කතාවක්. ඒ දවස්වල කොහෙද හලෝ කැම...ඔන්න කිව්වා ගොන් තක කතාවක්. ඒ දවස්වල කොහෙද හලෝ කැම්පස් එකට 60 පැනපු උන් ගත්තේ?

තිලක සිතේ තුවෙනි දේශකයා කියෝනකට මතක් වෙලයි ඇත්තටම මම මේක කිව්වේ. හැබැයි ලස්සනට කියාගන්න බැරි උනා. හෙහ්.. මම වගේ නට් ලූස් කිව්වා නේද? මම කොච්චර වැදගත්, රූමත් ගුණවත් ලලනාවක්ද කියල ඕනේ කෙනෙක්ගෙන් අහල බලපන්... අහපන් අපේ පැත්තෙන් ගෙවල් වලින් සොරි එහෙන් නෙවෙයි ... ඉස්කෝලෙන්.. සොරි එහෙන් නෙවෙයි ... අහපන් කැම්පස් එකෙන් !සොරි එහෙන් නෙවෙයි .... අහපන් මම වැඩකරපු තැන් වලින් ! සොරි එහෙන් නෙවෙයි ...... මේ... මම ටිකක් කල්පනා කරලා කියන්නම් කාගෙන්ද අහන්න ඕනේ කියල ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5983676425140786602015-08-09T13:06:28.862+05:302015-08-09T13:06:28.862+05:30දැන් මම හිතන්නේ ඔහු ලෙක්චරින් කරන්නේ නැහැ. ඒ දවස්ව...දැන් මම හිතන්නේ ඔහු ලෙක්චරින් කරන්නේ නැහැ. ඒ දවස්වල අපි වෙනුවෙන් ඔහු සෙමෙස්ටර් දෙකක් විතර මිට අදාළ සබ්ජෙක්ට්ස් දෙකක් විතර කළා. අපේ ෆැකල්ටියේ අය ඔහුට කරන ගරු කිරීමක් විදියටත්, ඔහු එය විනෝදාංශයක් විදියටත් කලේ. නමින් කියන එක හරි නැහැ කියල හිතුන ඔහු විද්වතෙක් විදියට දන්නා නිසා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34742740548185434172015-08-09T13:03:53.383+05:302015-08-09T13:03:53.383+05:30ඔව්, ඔබ කියන දේ ඇත්ත. අපි ඒ වෙලාවේ හිනා උනාට මම පස...ඔව්, ඔබ කියන දේ ඇත්ත. අපි ඒ වෙලාවේ හිනා උනාට මම පස්සේ හිතුව කොතරම් භයානක කෙනෙක්ද කියල. ගොඩක් භෞතික විදියට හිතනකොට අපේ සමහර සංවේදිකම් නොදනිම අහිමි වෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56273625947490884262015-08-09T12:58:36.439+05:302015-08-09T12:58:36.439+05:30කැම්පස් එකක් ඇතුලේ එහෙම වෙනවා නම්.... අවාසනාව තමයි...කැම්පස් එකක් ඇතුලේ එහෙම වෙනවා නම්.... අවාසනාව තමයි හෙහ්... පාසලේදී තමයි එහෙම ඇහුවේ. කැම්පස් එකේදී නම් හිටපු ගමන් කඩාපැනල "get ready for a quiz" කියනවා. එතකොට තමයි එයාලගේ පරම්පරාවේ උන් ටික මතක් වෙන්නේ.
අපිට තිබ්බ අවුල්ම දේ තමයි අසයින්මන්ට් එක මේල් කරන්න කියල, නියමිත දිනේ හා වේලාවෙන් පස්සේ 'මට ලැබුනේ නැහැ' කියල දේශකයා කියද්දී. මගේ එක සබ්ජෙක්ට් එකකට එහෙම උනා. තාමත් ඒක ෂොක් එකක් වගේ. මොකද මගේ ආසම සබ්ජෙක්ට් එකක් සහ මම හොඳටම කරපු අසයින්මට් එකක්. ඔක්කොම ලකුණු ටික වතුරේ. කිසි සමාවක් නැහැ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8024653724385420362015-08-09T12:53:45.305+05:302015-08-09T12:53:45.305+05:30හ්ම්ම්... හ්ම්ම්... මම කිව්වොත් අපේ රිඇක්ෂන් එක ඔය...හ්ම්ම්... හ්ම්ම්... මම කිව්වොත් අපේ රිඇක්ෂන් එක ඔයාල දෝෂාභියෝගයක් දායි හෙහ්.. ඇත්තටම අපි කලේ ඊටත් වඩා හය්යෙන් හිනා වෙච්ච එක! ( නරුමයෝ ටිකක්! නැද්ද?) ඒ වෙලාවේ කොහොමත් අපි හිටපු මුඩ් එක එහෙම තමයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67131172474054236312015-08-09T12:51:49.158+05:302015-08-09T12:51:49.158+05:30අපූරු ?? ඒකද මන්ද වචනේ. ඒ උනාට ඒ දවස්වල අපේ කොල්ලන...අපූරු ?? ඒකද මන්ද වචනේ. ඒ උනාට ඒ දවස්වල අපේ කොල්ලන්ට මිනිහා ජෝකර් කෙනෙක් වගේ. පවු කියල හිතෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-28843493801072790312015-08-09T12:50:37.194+05:302015-08-09T12:50:37.194+05:30nope GTnope GTනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35376705643529996732015-08-09T12:50:18.935+05:302015-08-09T12:50:18.935+05:30 හා ඈ...
ඒක නෙවෙයි, මොකටද අප්පා තුන් පාරක් ලිව්වේ... හා ඈ...

ඒක නෙවෙයි, මොකටද අප්පා තුන් පාරක් ලිව්වේ? මේක කතිර යුද්දේ කියල හිතුවද මනාප තුනම දුන්නේ?? හෙහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43376924119034074962015-08-09T12:48:48.102+05:302015-08-09T12:48:48.102+05:30සජ්ජාගේ ස්නානය අවසන් බැවින් කියමි
හෙහ් හෙහ් හෙහ්...සජ්ජාගේ ස්නානය අවසන් බැවින් කියමි

හෙහ් හෙහ් හෙහ්..... හෙහ් හෙහ් හෙහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39766953391301505212015-08-09T12:45:33.777+05:302015-08-09T12:45:33.777+05:30තිබ්බ නේද 'ඩීෂුම්' කියල ඒ පාර
මම හොඳ ළමය ...තිබ්බ නේද 'ඩීෂුම්' කියල ඒ පාර
මම හොඳ ළමය හරිද? ඇත්තටම ඔය බොරින් කියන ගුරුවරු සිරාවට මාර ඉන්ටරෙස්ටින්. මෙයාගේ ලෙක්චර්ස් මාර කම්මැලියි අනිත් උන්ට. උන් එන්නේ ඔය කතන්දර අහන්න වගේ. මුලදී කට් කරපු අයට උනේ සිද්ධාන්ත තේරෙන්නේ නැතුව ගියා. උන් හිතුව මෙයා ගේමක් නැහැ කියල.. හෙහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com