Thursday, September 25, 2014

90. ඉල්ලීමක්



නේන තැනක්
කියන් මට - නුඹ
ගොහිං මොහොතක්
ගුලිවෙලා ඉන්න!

මුණු පොතේ නැති
ට්විටරයේ නැති
වයිබරයේ හෝ
වට්සැප් හි නැති... - නුඹ
කොහෙද නේන්නේ?

20 comments:

  1. මාත් හොයනවා අප්පා මේ ටිකේ...

    ReplyDelete
    Replies
    1. දැක්ක පොස්ටුව.... හික් හික්.... අනේ මේ... අපි ඉන්නේ ධර්මද්විපේ හරිද? එව්වට එන්න එපා

      Delete
  2. කොහෙවත් නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. මේ කියන කොහේ හරි හිටියනම්, සිලෙක්ට් කළා, ඩිලීට් කළා ඉවරයි!

      Delete
  3. Mama kandeda,lande da,ahasehida, polowehida,hindimi.malak ronaka,miyasi thud aka mathu nowa electronayeda protonaye da siitimi. Ma nathi lowa numbath nomatha

    ReplyDelete
  4. කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ බින්දේ සුවපහසේ වාසේ ගම්මානේ //
    වෙල් යායේ දොල පාරේ නිල් වන් ජලාෂේ
    ගන් තීරේ ගුරු පාරේ සිරිදෙව් සිනාසේ //
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සන්කේත වූ වාසනාවේ....... ගම්මානේ
    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ //
    මා පුන්චි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා ........ගම්මානේ

    මේ නම් සුන්දරත්වයි!!!සමාවෙන්න ....රෝහණ බැද්දගේ ශූරීන් ගායනා කල බව දන්නවා. ලියන්න සහ තනුව නිර්මානයත් එතුමාගේම වෙන්න ඇති?

    මට ඔයාගේ පෝස්ට් එකත් එක්ක දැණුනේ ඔහොම දෙයක්.

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුවක් නේද? මම හරි ආසයි ඒ වොයිස් එකට. ගොඩ දවසකින් දැක්කේ....

      Delete
  5. මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාගේ නිට්ටඹුව!
      මුළු ලංකාවම 3G වලින් කවර් කරා කියල කියන්නේ බොරුද එහෙනම්? එක්කෝ නිට්ටඹුව කියන්නේ ලංකාවේ නෙවෙයිද මන්ද..

      Delete
  6. ඉන්නේ හදවතේ බන්. :P

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... බස්සෙක් කියයි!

      Delete
  7. හිතෙන් අයින් කරගන්න බැරි වුනාම කොහෙන් ඉවත් කලත් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. හිත ඇතුලේ? කෝ කොහෙද? පේන්නේ නෑ නේ?

      Delete
  8. මැතිවරණ ඉවර වෙනකං හිටු

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ජන්ද ප්‍රථිපලයක් !!

      Delete
  9. NELLI KALE BURIYAAAAAAAA..........,!

    ReplyDelete
    Replies
    1. :-) ඒ කවුද බොලේ? අපේ අය්යට යාලුවෙක් හිටිය බුද්ධික කියල. බුරියා තමයි කෙටියෙන්!! හික්...

      Delete
  10. තමන්ට තමන්ගේ හිත රවට්ට ගන්න එක තරම් අමාරු දෙයක් නෑ වෙන

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...