tag:blogger.com,1999:blog-4053939680417195441.post8615781120921304833..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 54. 'වැඩකාරියන්' බලා ගැනීම නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4053939680417195441.post-30769922123835412582014-07-07T00:37:48.820+05:302014-07-07T00:37:48.820+05:30ලේ බැංකුව ගැන කියනකොට කතාවක් මතක් උනා.මන් මගේ මුළු...ලේ බැංකුව ගැන කියනකොට කතාවක් මතක් උනා.මන් මගේ මුළු ජීවිතේටම ලේ දෙන්න ගිහින් තියෙන්නේ එක සැරයයි . මන් ලේ බලන්න බය වගේම ලේ දෙන්නත් බයයි.
අපේ ස්කුල් ඩේ එකට හැම අවුරුද්දෙම ලේ දන්දීමේ කදවුරක් තියෙනවා .උසස් පෙළ කරන කාලේ ඉතින් කොල්ලොත් එක්ක මමත් ඔය ලේ දෙන පෝලිමේ හිටියා.ඇයි දෙයියනේ සෙට් එකේ උන් බැරිවෙලාවත් දැනගත්තොත් මන් ලේ වලට බයයි කියලා ඉදලා හමාරයි.දෙයියෝ බැලුව වගේ එදා මගේ බර මදි කීවා. මම ඉතින් බොරුවට අප්සට් මුඩ් එකක් දාගෙන මාරු උනා.අම්මෝ යන්තන් ඇති .ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39250027171538148022014-07-07T00:30:30.579+05:302014-07-07T00:30:30.579+05:30වැම්පරයන්ට ලේ බෝතල් කරලා විකුණන තැන් ගැන ඇහුවමයි ....වැම්පරයන්ට ලේ බෝතල් කරලා විකුණන තැන් ගැන ඇහුවමයි . මන් අහලා තියෙන්නේ ලේ බැංකුවෙන් ලේ අරන් මිනිස්සුන්ට ලේ දෙනවා කියල විතරයි .
ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33267933427381482552014-07-05T11:36:23.819+05:302014-07-05T11:36:23.819+05:30චික් විතරක් ඒ කියපු කතාව!!! ඈක්කා !!! චික් විතරක් ඒ කියපු කතාව!!! ඈක්කා !!! නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58547129884388073052014-07-05T11:35:19.047+05:302014-07-05T11:35:19.047+05:30එහෙම උනා නම්, මම කරන්නේ ලේ බෝතල් කර විකුණන තැනකින්...එහෙම උනා නම්, මම කරන්නේ ලේ බෝතල් කර විකුණන තැනකින් දුඹුරු පාට බෝතලේකට අරගෙන, ස්ට්‍රෝ එකකින් බොනවා. ඕක ඉතින් බල බල බොන්න ඕනේ නැහැ නේ... නැද්ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58322503354923217082014-07-04T15:36:12.872+05:302014-07-04T15:36:12.872+05:30හොද වෙලාවට වැම්පරයෙක් වෙලා ඉපදුන් නැත්තේ .එහෙම උනා...හොද වෙලාවට වැම්පරයෙක් වෙලා ඉපදුන් නැත්තේ .එහෙම උනානම් ඉතින් බඩගින්නේ තමා මැරෙන්න වෙන්නේ ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46626732584636850072014-07-04T12:48:47.481+05:302014-07-04T12:48:47.481+05:30මටත් තියෙනවනේ ඔය 'කොහොමහරි ඇහැ යන' ලෙඩේ!!!...මටත් තියෙනවනේ ඔය 'කොහොමහරි ඇහැ යන' ලෙඩේ!!! මට නම් සමහර ඒවා ඇහුවත් ඇති...
මම නම් දැන් ඔය වගේ ප්‍රසිද්ධ තැන් වල ඇඩ් දෙන්නේ අඩුවෙන් :-D නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50395950265973060652014-07-04T12:46:46.550+05:302014-07-04T12:46:46.550+05:30ඔහොම මමත් ඉතින් පණ්ඩිතය වගේ යනවා ලෙඩ්ඩු බලන්න... එ...ඔහොම මමත් ඉතින් පණ්ඩිතය වගේ යනවා ලෙඩ්ඩු බලන්න... එන්නේ හරහට! අන්තිමට මමම තේරුම් ගත්ත මේ වැඩේ හරියන්නේ නැහැ, ඔහොම ගිහින් වැඩිපුරම ඉස්පිරිතාලවල කුලියට කලන්තේ දාල ගිනස් පොතට යන්න වෙයි කියල.... දැන් යන්නේ හරිම අඩුවෙන්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44205324890954556922014-07-04T12:44:45.240+05:302014-07-04T12:44:45.240+05:30කියල වැඩක් නැහැ කියල වැඩක් නැහැ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-30786990938048440852014-07-03T17:52:20.513+05:302014-07-03T17:52:20.513+05:30කංකුන් මුකුණුවැන්න කතාව නම් එල එකේ හොඳම එක. අයියා ...කංකුන් මුකුණුවැන්න කතාව නම් එල එකේ හොඳම එක. අයියා බය වෙච්ච හැටි මතක් වුනාම හිනා යනෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-57029977689727804302014-07-02T09:04:13.891+05:302014-07-02T09:04:13.891+05:30බුදු අම්මෝ!! මේක කියවද්දි මට මතක් වුණේ කැම්පස් යන ...බුදු අම්මෝ!! මේක කියවද්දි මට මතක් වුණේ කැම්පස් යන කාලෙ මායි යාලුවෙකුයි නතර වෙලා හිටිය ගෙදර නංගිගෙ කකුල උලුක්කු වෙලා ඒ ගෙදර මල්ලියි, අපි දෙන්නයි ආන්ටියි හතර දෙනාම නංගිව අරන් ගියා ඇක්සිඩන්ට් වෝඩ්!!
එතෙන්ට ගියාම ඉතිං ෆයිනල් ඩෙස්ටිනේෂන් මූවීස් ටික සේරම එක පාර බැලුව වගේ තමා... විනාඩි පහ හයකට සැරයක් අතක් කකුලක් ලෙලි ගියපු, ඇඟිලි කැපිච්ච, ලෙඩ්ඩු ගේනව..
ඔන්න අර නංගිගෙ කකුල ඩොක්ට කෙනෙක් බලනව. දැන් මං ඒ අස්සෙ බයෙන් බයෙන් හතර වටේ හොරෙන් බලනව.. ඕකෙ ලස්සන වැඩේ කියන්නෙ නොබල ඇස් පියන් හිටපංකො බය නං. එහෙම ඉන්ඩ හිතෙන්නෙ නෑ මක්කරලවත්.. හොරෙං හරි බලන්ඩම හිතෙනව..
මෙන්න ගෑනු කෙනෙක්ව රෝද පුටුවක තියාගෙන තල්ලු කරගෙන එනව..මාත් හොඳට බලන් ඉන්නව..මගෙ ඇස් හොයන්නෙ දැන් මේ මනුස්සයට වෙලා තියෙන්නෙ මොකද්ද කියලමයි..
ලඟටම එද්දි තමයි දැක්කෙ... එ දැක්ක භයංකාර සිද්ධිය මෙතන කියල උපේක්ෂවයි මෙතන ඉන්න දහ පහලොස් දෙනෙක්වයි ඔෆිස් එකේ උන්ට හොස්පිටල් ගෙනියන්ඩ වැඩේ සිද්ධ කරන්න මට බෑ..
මං ඒක දැක්ක පාර මගෙ ඔලුව පිටිපස්සෙන් සිරි සිරි සිරි ගාල සීතල වෙනව මට තේරුණා.. හාත්පස කලුකරගෙන එද්දි මං එහෙමම එතන තිබුණ කණුවක් බදාගෙන ඉඳගත්ත විතරයි මට මතක..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-6121400334933076912014-07-01T17:00:31.703+05:302014-07-01T17:00:31.703+05:30මට තාම මතකයි පොඩිකාලේ අපේ බාප්පා කෙනෙක් ජීප් එකක හ...මට තාම මතකයි පොඩිකාලේ අපේ බාප්පා කෙනෙක් ජීප් එකක හැපිලා ඉස්පිරිතාලේ ගියා බලන්න. මුලු ඔලුවම බැන්ඩේජ් කරලා තියෙනවා දැක්කා වාට්ටුවේ කොට තාප්පෙට උඩින්....එච්චර තමයි..මම දොයි....අදත් ඒ බාප්පගේ වම් නලලත උඩින් ඔලුකට්ට නැති නිසා ඩිම්පල් එකක් තියෙනවා..වෙලාවට ආකියෙක් උනේ, මෙඩිසින් එහෙම කලානම් මෙලහට කලන්තේ හැදිලාම මැරිලා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-32735119518156852692014-07-01T09:37:07.548+05:302014-07-01T09:37:07.548+05:30හෆොයි.... මගේ ඔලුව උඩින් රේසින් කාර් යනවා වගේ :-(හෆොයි.... මගේ ඔලුව උඩින් රේසින් කාර් යනවා වගේ :-(නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2474737188635797682014-06-30T20:53:52.369+05:302014-06-30T20:53:52.369+05:30හපොයි මටත් ඔය ලේ හොල්ලන වැඩ නං අමාරුයි තමයි...
ජය...හපොයි මටත් ඔය ලේ හොල්ලන වැඩ නං අමාරුයි තමයි...

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20325048488968563472014-06-30T20:46:25.658+05:302014-06-30T20:46:25.658+05:30හපොයි හැලපෙ.. මුලින් බ්ලෙඩ් එක අයින් කරන්න එපායහපොයි හැලපෙ.. මුලින් බ්ලෙඩ් එක අයින් කරන්න එපායAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49458084461706813652014-06-30T16:57:53.106+05:302014-06-30T16:57:53.106+05:30ඔව්... මමත් තේරුම් ගත්ත ඔතන තියෙන්නේ හිතේ අවුලක් ම...ඔව්... මමත් තේරුම් ගත්ත ඔතන තියෙන්නේ හිතේ අවුලක් මිසක් දෙයක් නෙවෙයි කියල.... ඒ හින්ද තමයි අර ලේ දන්දීමේ පින්කම් වගේ ඒවාට ගියෙත්.. හි... හි... මම හිතන්නේ යන්තම් වයස 60 ඇරගන්න පුලුවන්වෙයි භීතිකාව.. එතකොට කොහොමත් ගොක්කොල පේන කාලේ නොවැ !

මගේ අම්මෝ... මට උනා නම්, අර මනුස්සයට උඩින් දඩොන් ගාල මම වැටෙනවා ජබර කලන්තේ දාල... අනිත් මිනිස්සුන්ට වැඩ දෙකයි! ඔය වගේ වැඩක් උනා නේ...

අපේ තාත්තට ෂුගර් වැඩි වෙලා ක්රොමා එකක් ආව... ඔන්න දැන් කට්ටිය තාත්තව සිහිය එනකල් සහ වෑන් එක ලෑස්ති කරනකල් බිම මේට්රස් එකක තියල තිබ්බ. ඔන්න මම ලඟට වෙලා ඔලුව ඇත ගගා හිටිය. තාත්තව දැන් ගෙනිච්ච වෑන් එකේ හොස්පිටල්... ගියා විතරයි ඔන්න මට ඔතනම ජබර කලන්තේ!! ඒ මෙට්‍රස් එකේ මම දොයි!! මෙව්වා හින්ද මට නමකුත් තිබ්බ 'ජේ බී - ජබර කලන්තේ' කියල නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89143768350181051412014-06-30T16:29:06.224+05:302014-06-30T16:29:06.224+05:30හා හා කලබල වෙන්න එපා.මම ඔය කිව්වෙ මීට අවුරුදු විසි...හා හා කලබල වෙන්න එපා.මම ඔය කිව්වෙ මීට අවුරුදු විසිගානකට ඉස්සර වෙච්ච කතාවක් නොවැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3228388385623744162014-06-30T15:24:49.107+05:302014-06-30T15:24:49.107+05:30මටත් ලේ බලන්න, තුවාල පිරිසිඳු කරන්න අමාරුයි. හැබැය...මටත් ලේ බලන්න, තුවාල පිරිසිඳු කරන්න අමාරුයි. හැබැයි සීරියස් වැඩක් නම් ගට අරන් බහිනවා වැඩේට. ඉස්සර අපේ ගේ ඉස්සරහ හයිලෙවල් පාරේ රෑ කාර් එකකට කෙනෙක්ව යට කරන් ගියා. මම සද්දෙට පාරට බැස්සා. වයසක කෙනෙක් පාර මැද. අපි සෙට් එක බැහැලා මෙයාව ඉස්සුවා. මම කකුල් දෙකෙන් ඉස්සුවේ. එක කකුලක් ගැලවිලා අතට ආවා. මේ කෙනා අපේ ගේ ඉස්සරහ ගෙදර ඒ තාත්තා. ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ පියා.

මගේ කකුල් දෙකේම ඔපරේෂන් දෙකක් කරා. සිහිය නැති කරලා නිසා මෙලෝ දෙයක් දන්නේ නැති නිසා ලකි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75891183208699746742014-06-30T12:28:10.326+05:302014-06-30T12:28:10.326+05:30ජබර කලන්තේද?ජබර කලන්තේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52924212061556632792014-06-30T12:27:29.720+05:302014-06-30T12:27:29.720+05:30බලනකොට අපි කවුරුත් කරන්නේ වැරදි රස්සා තමයි හෙන්රි....බලනකොට අපි කවුරුත් කරන්නේ වැරදි රස්සා තමයි හෙන්රි... එක අතකට එහෙම වෙච්ච එක හොඳයි, අපිට ඕනේ රස්සා කලානම්, දැක්කනේ අපේ පරිකල්පන කොතරම් පිස්සුද කියල (කලින් පොස්ටුවේ)... අපි මුරුගසන් වරුසාවට අහු වෙලා කියල හිතයි...

හි... හි.... අනේ මන්ද හෙන්රි... ඉස්සර මම මිට අන්තයි... ඩ්‍රාමා ක්වින්! දැන් ටිකක් හරි දොස්තර කියන දෙයක් අහන්න පටන් ගන්නවත් පුළුවන්.. ඉස්සර ඇහෙන්නත් කලින් වැඩේ සිද්දවෙලා...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31907373347598665572014-06-30T10:52:43.507+05:302014-06-30T10:52:43.507+05:30ඔන්න ඔන්න උනාම ඔන්න මට කියවන්නත් එපා වෙනවා ඔන්න..ඔන්න ඔන්න උනාම ඔන්න මට කියවන්නත් එපා වෙනවා ඔන්න..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34445578069648507322014-06-30T10:13:29.376+05:302014-06-30T10:13:29.376+05:30උපේක්ෂා වැරදි රස්සාවනේ කරන්නේ. ඔයාට තිබ්බේ ඇක්සිඩන...උපේක්ෂා වැරදි රස්සාවනේ කරන්නේ. ඔයාට තිබ්බේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ ජොබ් එකක් හොයාගන්න. විවේකයෙන් ඇඳකටම වෙලා ඉන්න පුලුවන්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8240454963413641562014-06-29T22:20:56.651+05:302014-06-29T22:20:56.651+05:30ඔව් ඔව්... කමලාටත් ඔය වගේ එකක් උනා මේ තුවාලෙන් පස්...ඔව් ඔව්... කමලාටත් ඔය වගේ එකක් උනා මේ තුවාලෙන් පස්සේ.. බෙහෙත් දාගෙන ආවට පස්සේ මේ ගෑනි ඇඳෙන් බිමට බහින්නේ නැතුව ඉඳල තියෙන්නේ... තේ එකත් ඇඳට ගෙනියන්න ඕනේ... සතියකට වැඩියි..

අන්තිමට මම වචන දෙකයි කිව්වේ.. පහුවදා ඉඳල ගෑනි පුරුදු පරිදි වැඩ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67447035558651336762014-06-29T22:18:49.712+05:302014-06-29T22:18:49.712+05:30අන්න නියම වැඩකාරියෝ ! වැඩ පෙන්නුවා නේ?
පව් , ඒක ...අන්න නියම වැඩකාරියෝ ! වැඩ පෙන්නුවා නේ?

පව් , ඒක තුනපහ බෝතලයක් වගේ පෙන්න ඇති.... නැත්තම් චී එයාල ඒවගේ වැඩ කරන්නේ නැහැ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17727804912455444692014-06-29T22:16:56.049+05:302014-06-29T22:16:56.049+05:30ඔව් ඔව්.... ඩ්‍රාමා ක්වින්!ඔව් ඔව්.... ඩ්‍රාමා ක්වින්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35671532147288612972014-06-29T22:16:28.842+05:302014-06-29T22:16:28.842+05:30True, but she was my responsibility, so I couldn&#...True, but she was my responsibility, so I couldn't left her alone inside that room.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com