tag:blogger.com,1999:blog-4053939680417195441.post7914711775673971509..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 188. දුම ( කෙටි කතාව) - 1 නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4053939680417195441.post-53865135602735380992015-07-07T13:37:20.795+05:302015-07-07T13:37:20.795+05:30කෝ එකෙක්කත් මට දුන්නේ නැහැනේ ඇඩ් ! දැන් නම් ඉතින් ...කෝ එකෙක්කත් මට දුන්නේ නැහැනේ ඇඩ් ! දැන් නම් ඉතින් මැතිවරනේත් ළඟ එකේ.. මගේ එකෙත් මකුළු දැල් කඩලා ගන්න ඇහැකි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52045663702068027662015-07-07T13:36:14.785+05:302015-07-07T13:36:14.785+05:30ෂර්ලොක් හෝම්ස් ගේ නංගිගේ, බාප්පාගේ අල්ලපු ගෙදර පුත...ෂර්ලොක් හෝම්ස් ගේ නංගිගේ, බාප්පාගේ අල්ලපු ගෙදර පුතා වගේ.... හරියට හරිය!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24373557890920686032015-07-07T13:35:32.559+05:302015-07-07T13:35:32.559+05:30වරදට සමාවෙන්ට අය්යා....වරදට සමාවෙන්ට අය්යා....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3483621819118236822015-07-07T13:34:48.157+05:302015-07-07T13:34:48.157+05:30සමාවෙන්ට මෙයා. ප්රැක්ටිකල් ඩිෆිකල්ටි එකක් සමාවෙන්ට මෙයා. ප්රැක්ටිකල් ඩිෆිකල්ටි එකක් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71873439162434481532015-07-07T13:34:00.229+05:302015-07-07T13:34:00.229+05:30දැම්මෝය. බැලුවෝය නේද?දැම්මෝය. බැලුවෝය නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76359183640720517922015-07-07T13:33:41.730+05:302015-07-07T13:33:41.730+05:30එකනේ පැතුම්... තේරුණේ නෑ කිව්වා? දැන් මේ ඔයාට තේරු...එකනේ පැතුම්... තේරුණේ නෑ කිව්වා? දැන් මේ ඔයාට තේරුනා කියන්නේ ඕනේ එකෙකුට තේරෙන්නේ එපැයි ! හික්.. හික්... අපෝ ඔය නරක ළමයා වෙනවා? අම්මෝ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-87812032561861394522015-07-07T13:32:27.352+05:302015-07-07T13:32:27.352+05:30ටැමිල් ෆිල්ම් බලනවා වගේ ඕසෙට ? දාමුකෝ නමටැමිල් ෆිල්ම් බලනවා වගේ ඕසෙට ? දාමුකෝ නමනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89172889194976820762015-07-07T13:31:52.861+05:302015-07-07T13:31:52.861+05:30සොරි ඈ..... ඉතිරි ටික ලියවෙන්නෙම නැති නිසා තියෙන ට...සොරි ඈ..... ඉතිරි ටික ලියවෙන්නෙම නැති නිසා තියෙන ටික දැම්ම නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80917997410218524992015-07-07T13:31:18.413+05:302015-07-07T13:31:18.413+05:30පොඩි? පොඩි කියන්නේ සාපේක්ෂව නැද්ද? ඔන්න ඔයත් එක්කම...පොඩි? පොඩි කියන්නේ සාපේක්ෂව නැද්ද? ඔන්න ඔයත් එක්කම බැලුවම නම් පොඩි තමයි .. හි.. හි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20817988636986056782015-07-07T13:30:39.897+05:302015-07-07T13:30:39.897+05:30සොරි ඈ ... මේ ටික ලියල දැන් මාසෙකට වඩා වැඩියි. ඔන්...සොරි ඈ ... මේ ටික ලියල දැන් මාසෙකට වඩා වැඩියි. ඔන්නොහෙ කියල දැම්ම නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-30385327880648830232015-07-07T07:16:47.030+05:302015-07-07T07:16:47.030+05:30ඉවාන් ට මේක තේරුනේ නැද්ද ? නැත්නම් මට වැරදියට තේරි...ඉවාන් ට මේක තේරුනේ නැද්ද ? නැත්නම් මට වැරදියට තේරිලා ද ? යටලියේ නාරිලතා මල් පුදිනවා කියන එකේ අදහස මෙතන තියෙනවා කියලයි මම හිතන්නේ. කෝ උපේක්ෂා පැහැදිලි කරන්න බලන්න. නැත්නම් අපි නරක ළමයි වෙනවා වැරදි විදියට මේවා තේරුම් අරන්. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29552799680634832182015-07-03T09:58:31.050+05:302015-07-03T09:58:31.050+05:30මෙහෙම ගියොත් මෙගා නාට්ටියක් වගේ වෙයි වගේ.. මේක මැ...මෙහෙම ගියොත් මෙගා නාට්ටියක් වගේ වෙයි වගේ.. මේක මැද්දෙන් අද දෙක තුනකුත් දැම්මනම් තව ටිකක් දික් කර ගන්න තිබ්බ..Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62900261422228042762015-07-03T08:32:41.261+05:302015-07-03T08:32:41.261+05:30ගේ දිහා බියපත් බැළුම් හෙලන්නේ ගෙදරට හොරෙන් යන සම්බ...ගේ දිහා බියපත් බැළුම් හෙලන්නේ ගෙදරට හොරෙන් යන සම්බන්ධතාවයක් නිසාය. ඔය කියනා විදිහිටනං අයිශ්වර්යා රායි බච්චන්වත් විය යුතුය. මේල් මෑන් මේ කතාව අවසානයේ ඇගේ හදවත දිනාගන්නේය. ඔන්න මං ඉවර කලා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60187329439051573412015-07-03T00:00:09.439+05:302015-07-03T00:00:09.439+05:30ඇත්තෙන්ම මෙච්චර ලඟ ලඟ කතාව කඩන්නේ උඹේ කවි ලියන පුර...ඇත්තෙන්ම මෙච්චර ලඟ ලඟ කතාව කඩන්නේ උඹේ කවි ලියන පුරුද්දෙන් ආපු ආභාෂයක් වෙන්නැති.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80171116366341998182015-07-02T22:47:23.127+05:302015-07-02T22:47:23.127+05:30කෙටි වැඩියි අප්පා. බොම්බයි මොටයි වගේ. සුටුස් ගාල ඉ...කෙටි වැඩියි අප්පා. බොම්බයි මොටයි වගේ. සුටුස් ගාල ඉවර උනානෙ. ඉක්මනට ඊළඟ එක දාන්න ඈ :D.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50211965963130129832015-07-02T21:15:18.033+05:302015-07-02T21:15:18.033+05:30ඊගාව එකත් දාමුකෝ බලන්න..ඊගාව එකත් දාමුකෝ බලන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80227676428424087942015-07-02T20:09:50.622+05:302015-07-02T20:09:50.622+05:30//"පෙරදින යටලීයෙන් දුටුවාට වඩා"// මේකෙන්...//"පෙරදින යටලීයෙන් දුටුවාට වඩා"// මේකෙන් කියන්න අදහස් කලේ මොකක්ද? ඇත්තටම මට ඒවාක්යයේ නොගැලපීමක් දැනුනා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78424256105482544152015-07-02T14:39:59.795+05:302015-07-02T14:39:59.795+05:30ඊළග එක දානකං බලං ඉන්ට වෙනව.
මේ ලියුං සීන් එක අර ටැ...ඊළග එක දානකං බලං ඉන්ට වෙනව.
මේ ලියුං සීන් එක අර ටැමිල් ෆිල්ම් එක්ක තිබ්බ සීන් එකක් වගේ වෙයිද දන්නෑ.
ඒ පිලුමෙ නම මතක නෑනෙ. සැක් ඉතරක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60841071503163128932015-07-02T13:28:34.319+05:302015-07-02T13:28:34.319+05:30මේ ටිකත් ඊලඟ කෑල්ලටම දාල එකටම 'කොටසක්' දාන...මේ ටිකත් ඊලඟ කෑල්ලටම දාල එකටම 'කොටසක්' දාන්න එපැයි බං.. බඩගින්නෙ ඉන්න උන්ට කෑම පෙන්නලා ගන්නෙක හොඳයිද ඔහොම? හ්ම්ම් හ්ම්ම් හරි අප්.. හරි අප්..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89573179391956916702015-07-02T12:49:30.826+05:302015-07-02T12:49:30.826+05:30"... කෝ... කෝ... මොකද්ද? ලියුමක්ද?"
සිය..."... කෝ... කෝ... මොකද්ද? ලියුමක්ද?"

සිය ලියුම් මිටියෙන් අදාළ ලිපිය උදුරවා ගන්නට සමත් නොඉවසිල්ලකින් තරුණිය කමල්ගේ බයිසිකල හැඬලයේ එල්ලුනාය. "

පොඩි ගැණු ලමයෙක් නං ඔයටික කරයි.GMnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16506554341366448292015-07-02T12:28:15.733+05:302015-07-02T12:28:15.733+05:30පාස්පෝර්ට් පෝලිමෙ ඉඳන් කියෙව්වෙ....තව ටිකක් දිග ඇර...පාස්පෝර්ට් පෝලිමෙ ඉඳන් කියෙව්වෙ....තව ටිකක් දිග ඇරියානම්නේ වටින්නෙ...මේ පෝලිමේදිම ඊලඟ කොටස කියවන්න පුලුවන් වෙයි වගේ..මගෙ නොම්මරෙට කලින් තව 116ක් නොම්මර......කමල්ගෙ හිතට එන ඒවාම තමයි මෙහෙම පෝලිමක ඉන්නකොට හිතට එන්නෙත්.....uncertainty.....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com